අවුරුද්දට.. අසමාන ඔන්ලයින් බුල්ශිට් එකක් ඔර්ඩර් කරල..හුම්බස් මැටිත් එක්ක කලවම් කරල..අනල ලිපේ ගාන්න තිබුන අවුරුද්දට වැඩ අත් අරින්න කලින්..උදැල්ලක් නෑනෙ අනන්න..
ඇමෙරිකාවේ පංචිකාවත්තට ගියෙමි.. අසමාන පංචිකාවත්ත කිව්වම කාටත් මතක් වෙන්නෙ වාහන අමතරකොටස්නෙ..බ්රෝකර්ල එහෙමත් නැත්නම් කාක්කො වැහිවැහැලනෙ..දන්නැති කෙනෙක් ගියොත් එහෙම නියමෙට අන්දනවනෙ..මම ළඟදි ගියා මෙහෙ තියෙනෙ පංචිකාවත්තකට..මෙහෙ ඒවට කියන්නෙ Junk Yard (ජන්ක් යාර්ඩ්) කියල..පාවිච්චි කරපු වාහන අමතර කොටස් තියෙන තැනක්..ඒවල කාක්කො එහෙම නැහැ..ඇතුලට යනකොට ටිcකෙට් එකක් අරන් යන්න ඕනෙ..ඒවගේම තමයි..සාම්පල්, එහෙම නැත්නම් අපිට ඕනෙ පාර්ට් එක අඇතුලට අරන් යන්න වෙන්නෙ නැහැ..හිතන්නකො ඔයාගෙ වාහනේට පාවිච්චි කරපු දොරක් ...
Mission නෙමේ Pigeon Impossible.. අසමාන ගූගල් එකේ රවුමක් දානකොට නියම ඇනිමේෂන් එකක් හම්බුනා..මේක Mission Impossible නෙමේ..Pigeon Impossible..ඔයාලත් බලලම ඉන්නකො..විහිළුවක් වගේ පෙනුනට ඒකෙන් ගොඩාක් දේවල් කියව්වෙනව කියලයි මටනම් හිතෙන්නෙ.. ...
අලිගැටපේර සැන්ඩ්විච්... අසමාන කාලෙකින් මොකුත් ලියන්න බැරිඋනා..ඒක හින්දමත් නෙමේ අද ලියන්නෙ...ඊයෙ ටිකක් අමුතු ජාතියෙ කෑමක් සෙට් උනා..ඉතින් ඒක ගැන ලියන්න හිතුනා...මෙහෙ තියනව Chili's කියල restaurant ජාලයක්..ඒකට මුලින්ම ගියෙ ඊයෙ..ගොඩාක් බඩගිනි වෙලාවක ගියෙ..ඕඩර් කරල පැය බාගයක් විතර ගියා මේසෙ උඩට එන්න..මංනම් Chillige ගෙදර කට්ටිය මතක් කරකර හිටියෙ..ඒත් මෙහෙ උන්ට නම ඒක හුරුයි වගේ..අයිස්ඩ්ටී එකක් බිබී විකාර දෙවල් කියව කියව හිටිය...ජාති ගොඩාක් තිබුනට මෙනු එකේ..මොනව ...
කැම්පස් ශෝකාන්තය අසමාන එක අස්සනකින්..එහෙම් නැත්නම් මධ්‍ය නිවේදනයකින්..පුලුවන් කැම්පස් එකක් වහන්න..ඒත් ඒ කවුරුත් හිතනවදහිඟුරකොඩ ඉඳන් ඇවිත් මහපොල සල්ලිවලින් බෝඩිමේ ගානත් ගෙවල යානතම් රුපියල් 5හේ අඩුව කාල බඩ පුරෝගෙන ඉන්න අමරසිරිලට..කැම්පස් වහල තියෙන මාසවලට මහපොලත් නැතිව..කන්නෙ බොන්නෙ..බෝඩිමේ සල්ලි ගෙවන්නෙ..කොහොමද කියල..අඟුනකොලපැලැස්සෙ ඉඳන් රස්සාවක් හොයාගෙන කොළඹ ඇවිත් කැම්පස් කැන්ටීන් එකේ ලූනු පොතු සුද්දකරල හම්බෙන සොච්චමෙන් නංගියි මල්ලියි ඉස්කොලෙ යවන රුවන්ලට..මොකද වෙන්නෙ කියල.. ...
ගුවන් කෑම.. අසමාන මේක මට සිද්දවුනේ මං ලංකාවෙන් එනකොට..මට මෙහෙ එන්න වැඩ ටික සෙට් උනේ අන්තිම මොහොතේ..ඒක නිසා ප්ලේන් එකට ටිකට් බුක් කරන්න එහෙමත් වැඩිදවසක් තිබුනෙ නෑ..වීසා ඉන්ටවීව් එක ගොඩගිය දවසෙම ටිකට් බුක් කරන්න වෙලා තිබුනෙ..මොකද මට සතියකින් මෙහෙට එන්න වෙලා තිබුනා..ඉතින් මම ගිය ලංකාවෙ ප්‍රසිද්ධ බැංකුවක් මගින් පවත්වාගෙන යන ටිකට් ඒජන්සි එකකට...බොරැල්ල ශාඛාවට තමයි ගියෙ..අන්තිම වෙලාවෙ නිසා උන් කියන ගානටම ගන්න උනා..අඩු ...
අපේ රටේ මෙහෙම වුනා නම්.. අසමාන අපේ රටේ මෙහෙම වුනා නම්..එක්කෝ ගහම කපල දායි..එහෙමත් නැත්නම් අත්තක් කඩන් වැටිල අනතුරක් වෙනකම් කවුරුත් මොකුත් කරන එකක් නෑ..
අවංක පාර්කින් අසමාන අවංක පාර්කින් කිව්වම බලයි පාර්කින් වලට මොන අවංකකමක්ද කියල..ඒත් මෙහෙදි නම් රියදුරන් හරිම අවංකයි..ටවුන් එකේ ගොඩක් තැන් වල පාර අයිනෙ වාහන පාර්ක් කරන්න තැන් හදල තියනව..පේමන්ට් එක අයිනෙ පොඩි කණුත් හිටවල තියනව..කණුව උඩ පොඩි ගැජමැටික් එකකුත් අටවල තියනව..මෙහෙ ආව මුල් දවස් වල මට මාර ප්‍රශ්නයක්..මොකටද ඕක තියෙන්නෙ කියල..ටික දවසකින් තමයි දැන ගත්තෙ සිද්ධිය..පේමන්ට් එක ළඟ වාහනය නවත්තල..ඒ කණුව උඩ තියෙන ...
Toro ද? Vaca ද? අසමාන මාර කේස් එකක්නෙ මට උනේ..ගියසුමානෙ දවසක ඉන්ටෙර්න්ශිප් යාලුවොත් එක්ක ආයෙත් ලන්ච් එකකට රෙස්ටෝරන්ට් එකකට යන්න වුනා..ගියපාර ගිහින් රට කජු කාපු හැටි මතකනෙ..මේක ටිකක් මෙක්සිකන් ස්ටයිල් රෙස්ටෝරන්ට් එකක්..ඒත් මම නම් කෑවෙ බර්ගර් එකක්..අඩුම ගානට තිබුන එක..ලොල්..කාලෙකින් අයිස් ටී එකකුත් බිව්ව..අවුලක්ම නෑ..සුපුරුදු ඇරගැනීම්, විහිලු තහළු සිද්දවුනා..කඩ්ඩෙන් තමයි ඉතින්...අයිස් ටී එක බිව්ව නිසාද කොහෙද මට පොඩි අවශ්‍යතාවක් ආව..ලොකු එකක් නෙමේ..ලොල්..මගෙ යාලුවෙකුත් පොඩ්ඩකට කලින් ...
කඳුල ඉතින් සමාවෙයන් 2.. අසමාන කඳුල ඉතින් සමාවෙයන්..අපි වෙන්වෙමු අද හවසට..මගෙ ගෙපැලට ඈ එනවා..සිරියහනේ තනි රකින්න..බලන්නකො දැන් මොකද වෙලා තියෙන්නෙ කියල.. :)බිළිදු ගෙනා කිරි සුවඳක්..ගෙපැල දොරින් හමායයි වගේ නේද ළඟදීම.. ...
මොකද දන්නෑ සීන් එක අසමාන කාලෙකින් මොකුත් ලියන්නත් බැරිඋනා බ්ලොග් එකේ..මාස 13කින් ලියල නෑලු.. අද එයා හවස හදිස්සියෙන් වගේ ගෙදරින් එලියට බැස්සා..ඊට කලින් කෝල් දෙක තුනකුත් ආවා.. මම එනකොටත් හතට විතර ඇති..ඊට පස්සෙ තමයි එයා ආවෙත්..ඒත් එකපාරටම එයා ගියා..ඇවිත් විනාඩි 10කින් විතර..බල්ලත් දඟල දඟල හිටියෙ..එයා නැති හින්දද කොහෙද..චූ කරන්න යන්න ඕනෙ ඇති..කොහොමහරි රෑ එකොළහ මාරට විතර තමයි එයා ගෙදර ආවෙ..ආව ගමන් බලුරාලව එක්කන් ගියා එලියට..ඊට ...
රුපියල් 1000 අසමාන මම ඉන්නෙ ඇමරිකනු මෙක්සිකන් දේශසීමාවට ඉතා ආසන්න ඇමෙරිකානු නගරයක..මගේ ලංකාවෙ යලුවෙක්ගෙ පාස්පොර්ට් එක වතුරට වැටිල තෙමුනු නිසා..ඒකෙ පොඩි වැඩකට අපි දෙන්න ඊයෙ හවස ගියා ඇමරිකාවට මෙක්සිකොවෙන් එන දොරටුවකට..අපිට පයින් යන දුර..සිංහලෙන් කියනවනම් ඉමිග්රේෂන් ඔෆිස් එකට..දවසකට දස දහස් ගනන් මෙක්සිකන් ජනතාව මෙම දොරටුව හරහා යනව..ඉගෙන ගන්න...වැඩ කරන්න..බෙහෙත් ගන්න..යනාදී වශයෙන්..ඇමෙරිකාවට මත් කුඩු එන්නෙ මෙක්සිකෝවෙන් නිසා...දොරටුවේදී සෑම මගියෙක්ම, වාහනයක්ම පරීක්ෂා කරනව...අපි ගියෙ අයි94 ...
මුරලිදරන් මටද කතා කලේ.. අසමාන අලුත් සෙමෙස්ටර් එක අගොස්තු අන්තිම සතියෙ පටන් ගත්ත..අලුතෙන් කැම්පස් එකට ඇමරිකන් සිසුන් වගේම අපි වගේ පිට රටවල්වලිනුත් කට්ටිය ආව..ඉන්දියාවෙනුයි චීනෙනුයි තමයි ඉතින් ගොඩක් අය එන්නෙ..ළඟදි ආව ඉන්දියන් ලමයෙක් නැවතිලා ඉන්නෙ මගෙ apartment එකට අල්ලපු එකේ..එක දවසක් විතර තමයි මට කතා කරන්න හම්බුනේ..මිනිහගෙ නමවත් මට මතක හිටියෙ නෑ..මිනිහටත් එහෙම වෙන්න ඇති...එක දවසක් කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවර වෙලා apartmentඑකට එන්න එනකොට මගදි ...
කකුළුවො නම් ලංකාව..ලංකාව නම් කකුළුවො අසමාන අද දවල් මං වැඩකරන ඔෆිස් එකේම වෙන සෙක්ශන් එකක වැඩකරන චීන ගැහැණු කෙනෙක්, කතාවට සෙට් උනා..මාස තුනක් විතර එතන වැඩකලත්, එයාලත් එක්ක අද තමයි කතාකලේ..ඒගොල්ලන් හිතන් ඉන්නෙ මං වැඩි සද්ද නැති කෙනෙක් කියල..(:දිව දොට්ට )එයානම් ලංකාව කිව්වම දන්නව..කොළඹ කිව්වමත් දන්නව..මෙහෙ ඉන්න ගොඩක් උන් ලංකාව කිව්වම අහන්නෙ ඉන්දියාවෙ කොයි හරියෙද ලංකාව තියෙන්නෙ කියල..එපාවෙනව..කොහොම හරි මගෙන් අහනව ලංකාවෙ බහුතරය හින්දු ආගම අදහන ...
රට කජු පොතු.. අසමාන මට ඊයෙ මෙහෙ යාලුවො කීපදෙනෙක් කතාකළා දවල්ට කන්න රෙස්ටෝරන්ට් එකකට යන්න..ලංකාවෙදිනම් එහෙම කවුරු හරි කතාකළාම දෙපාරක් හිතන්නෙ නැතිව අපි යනවනෙ..මොකද ගොඩක් වෙලාවට බිල ගෙවන්නෙ ඒ අඬගහගෙන කෙනානෙ..මෙහෙ එහෙම නෙමේ..එකට ගියත්..ගොඩාක් වෙලාවට තම තමන් තමයි බිල ගෙවන්නෙ..ඒත් ඉතින් මම මේ දවස්වල සමර් ඉන්ටර්න්ශිප් එක කරන තැන යාලුවො ටිකක් නිසා නොගිහින් බැරිකමට මාත් ගියා..යනකොටම මම ඩොලර් 20ක විතර ආසාව අතහැරල ගියෙ..සාමාන්‍යයෙන් මම ...
කොහොමද අයිෆ? ඉන්දියානුවෙක් මගෙන් ඇහුවා... අසමාන මං කැම්පස් එකට යන්නෙ පයින්..විනාඩි දහයක් විතර තමා යන්න තියෙන්නෙ..ඊයෙ දවල් කැම්පස් යනකොට මට ඉන්දියන් පුද්ගලයෙක් හම්බුනා..බැලූ බැල්මටම ඉන්දියාවේ බව කියන්න පුලුවන් තරමක් කාලවර්ණයෙන් යුත් අවුරුදු 50ක විතර කෙනෙක්..පළවෙනි උපාධිය ඉන්දියාවෙන් තමයි අරන් තියෙන්න..පස්සෙ මෙහෙ පුරවැසිභාවය හම්බෙලා..එයාගෙ පුතා කැම්පස් එකේ ඉගෙන ගන්නව කියලා පස්සෙ දැන ගන්න ලැබුනා..එයා මාව දැක්කාම එයා හිතුවෙ මාත් ඉන්දියාවෙන් කියල..මිනිහා තමිල්නාඩුවලින්..මං කිව්වම මම ලංකාවෙන් කියල..ආහ් අපේ ...
දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ... අසමාන ගිනිගහන මද්දහනකාශ්ටක මහ පොළවඉරි තැලූ මහ පාරවයෝවෘධ කඳුවැටියහුදකලා නිසොල්මනඇරඹුනා පමණි තවගිම්හාන නිවාඩුව..
රයිස් කුකර් කිරිබත්... අසමාන ජනවාරි පළවෙනිද හදාගන්න බැරිවුන කිරිබත් එක මේ පාර නැකතටම උයාගන්න පුලුවන් උනා..ගිය පාර මලීයි පිස්සයි ගොඩක් උදව් කලා...හැමෝටම ස්තූතියි..උත්සාහය අත ඇරියෙ නෑ..රයිස් කුකර් එකේමයි ඉව්වෙ..ලංකාවට උදේ උනාට මෙහෙට 13වෙනිද රෑ තමයි නැකත් වෙලාව තිබුනෙ..ලංකාවට නිවාඩු උනාට මෙහෙට නිවාඩු නෑනෙ..කැම්පස් එකේ විභාග, ලෙක්චර්ස්..ඒ විදියටම..14 වෙනිද කරල දෙන්න හෝම්වර්ක් එකකුත් තිබුන නිසා වැඩිවෙලාවක් තිබුනෙ නෑ උයන්න..කිරිබත් එක හරියනකොට ලුනු මිරිසකුත් හදාගත්ත..කෙහෙල් කොල, ...
මේ මොකක්ද මේ..මේකෙන් මොකද කරන්නෙ.. අසමාන මෙහෙට ආව මුල් දවස්වල මේක මට මාර ප්‍රශ්නයක්..ගොඩක් lecture hall වල මේ වගේ එකක් බිත්තියෙ හයි කරල තියනව..සමහර ඒවල ජනේලය ළඟ හයි කරල තියෙන නිසා..මං මුලින් හිතුවෙ blind එක අයින් කරන්න හරි, ජනේලෙ අරින්න හරි වෙන්න ඇති කියල..ඒත් සමහර වෙලාවට දොර ළඟත් තියෙන නිසා..මේක මට මාර ප්‍රශ්නයක්..කවුරුත් මේකෙන් වැඩක් ගන්න පාටක් නෑ..එක දවසක් ලෙක් එකක් අතර මැදදි ගෑනු ළමයෙක් නැගිටල ...