ඇමරිකන් ඩොලර් මිලියනයක් ඇල්ලුවෙමි.. අසමාන ක්ලාස් එකක් ඉවර වෙලා ගෙදර යනකොට තමයි පාරෙ හිටපු කෙනෙක් කතාකරල මට $1,000,000 දුන්නෙ..මට හිතාගන්නවත් බැරිඋනා..
පැණි අය්යාගේ වෙඩින් ෂූට් එක අසමාන මේ මාසෙ පළවෙනි සතියෙ තිබුන වොශින්ටන් ඔටෝ ෂෝ එක..ඒකට අපිට පැය තුනක විතර ඩ්‍රයිව් එකක් තියෙන්නෙ..අපි සෙට් එක ඒකට යන්න සෙට් වෙලා ඉන්න කොට පැණි අය්ය කිව්ව..සෙනසුරදා පැයක විතර වෙඩින් ෂූට් එකක් තියෙනව යමු කියල..DSLR ගත්ත අලුත නිසා කැමරා උණ හොඳටම..පුරුදු වෙන්නත් එක්ක ගිහින් ෆොටෝ ගහමු..ලන්ච් එක එයා ගානෙ කියල කිව්ව..එල එල එහෙනම් යමු කියල අපි සෙට් එකත් සෙට් උනා..ඉරිදට ...
පොසොන් සඳ.. අසමාන හෙන ගේමක් දීල තමයි ගත්තෙ ෆොටෝ එක..මගෙ පළවෙනි මූන් ෆොටෝ එක..තවත් හොඳ සූම් ලෙන්ස් එකක් තිබුනානම් කියල හිතෙනව..
කහ බත්.. අසමාන දැම්මාම කහ ටිකක් බත් එකටරැවටෙනව තාමත් ඇස් අදනම් රහයි..ළඟදීම කියාවිඅන්න ප්‍රෝඩාව..හිඳිවි එදාටමදු බඳුන මේසෙ උඩ..ප.ලි.: සතියකට සැරයක් උයල ෆ්‍රිජ් එකට දාල.. සතිය පුරා රත්කරන් තම්යි කන්නෙ..වෙලාව නැති නිසා....උයන එකත් කළාවක්ලුනෙ...හැමෝටම රහට උයන්න බෑනෙ..හිකිස්.. ...
බලාගෙන ලීස්..ලිස්සයි.. අසමාන බලාගෙන ලීස්..ලිස්සයි..හිහ් හිහ්..ඇයි හිනා..නෑ, මට මතක් උනා..මොකක්ද..අවුරුදු ගානකට කලින්..ඉතින් මොකක්ද උනේ කියන්නකො ඇලෙක්ස්..දවසක් පාක් එකේදි මාව වැස්සකට අහුවුනානෙ..ඉතින් ඊට පස්සෙ..හයියෙන් වහින්න ගත්ත..කුඩයක් තිබ්බෙත් නෑ..ගහක් ය
අයිරින්ව ඉම්ඹෙමි.. අසමාන සමහරවිට මතක ඇති ඔයාලට සති දෙකකට කලින් මංකිව්ව අයිරින් මග එනව කියල...අයිරින් එනකොට අපිට වෙන පළාතකට යන්න කියල කිව්ව..එහෙම යන්න කිව්වට පස්සෙ ගියෙ නැත්නම් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් සහ හදි
ඔන්චිල්ලාව.. අසමාන අපි පොඩි කාලෙ ගමේ ඔන්චිල්ලා පැද්දාට..අපි ලොකු වෙනකොට..ගම ටික ටික මොඩ් වෙලා..ගෙවල් හැදිලා ගස් කැපෙනකොට..අපි නගරෙට එහෙම නැත්නම් රටරටවල් වල පදිංචියට යනකොට..ජීවිත තට්ටු ගෙවල් වලට කොටුවෙනකොට..අපේ ළමාකාලය අමතක වෙයිද?මොකද හිතෙන්නෙ...? ...
$3 කෝලි කුට්ටුවක් කෑවෙමි.. අසමාන මෙහෙ කෝලිකුට්ටු කෙසෙල් වැඩිය හම්බෙන්නෙ නැහැ..ගොඩාක් වෙලාවට තියෙන්නෙ ඇම්බුන් තමයි සුපර් මාකට් වල..ඊයෙ ඩොන් අය්යයි එවරෙඩි අක්කයි බැඩ්මින්ටන් ගහන්න එනකොට අරන් ඇවිත් තිබුනා..එකක් කෑවට පස්සෙ තමයි කිව්වෙ ගාන..පිස්සු හැදෙනව..එකක් ඩොලර් තුනක්ලු.. ...
අපි කළවාසනාවක් දැම්ම.. අසමාන කළවාසනාව කිව්වට කාටවත් තෙරෙන එකක් නැහැ..අහල තියනවද පොට්ලක් (potluck) කියල වචනයක්..පොට්ලක් එකක් කියන්නෙ කට්ටිය කීපදෙනෙක් එක එක ජාති උයාගෙන එකට සෙට් වෙලා කෑම ජාති හුවමාරු කරගෙන කන එකට..ඒකියන්නෙ..එක්කෙනෙක් සම්බෝලයක් හදනව..තව කෙනෙක් පරිප්පුවක් හදන් එනව..අනිත් කෙනෙක් බත් උයාගෙන එනව..තව කවුරුහරි තව මොනවහරි බොන්න දෙයක් අරන් එනව..ඒවගේ සීන් එකක්..මෙහෙ ඉන්නව මගෙ යෙහෙලියො කීපදෙනෙක්..එක්කෙනෙක් ඇමරිකන් කෙල්ලෙක්..අනිත් කෙනා ඉන්දියන් කෙල්ලෙක්..තව ඉන්නව අර හුරුබුහුටි..(අර මම ...
රෑ1ට අයිස්ක්‍රීම්.. අසමාන වෙලාව පාන්දර එකයි..මං පොඩි ගමනක් ගිහින් ගෙදර එන ගමන්..පාරෙ කෞරුත් නැහැ..යාර 100ක් විතර ඉස්සරහින් පේමන්ට් එකේ සුදු ස්කිනියකින් සහ කොටමකොට කලිසම්කින් සැරසුනු කොන්ඩෙ සුදු කෙල්ලෙක් ස්කේට් බෝඩ් එකක් පදිනව..මට මතක් වුනේ මෝහිනීව..කවුද දන්නෙ මොඩ් වෙලාද කියල නේද? මට ඉස්සරහින් යනව..මං ටිකක් ස්ලොව් කලා..බයේ නෙමේ..ස්ලෝ කරන්න ඉතින් පදින්නෙ නැතිව ඉන්න විතරනෙ තියෙන්නෙ..හිකිස්..මෙන්න මේ කෙල්ල ගියා 711 එකට..ඒකියන්නෙ කඩයක්..පැය 24ම ඇරල තියෙන..ඔය ...
Unspoken කැම්පස් ලව් අසමාන මගෙ කැම්පස් ලව් එක(ක්)..මේක වුනේ අර මම කලින් කිව්ව චැට් ගර්ල් හම්බුනාට අවුරුද්දකට විතර පස්සෙ..මම එතකොට ඒ කැම්පස් එකේම උගන්නනවා..ෆැකල්ටි දෙකක..බැච් 6කට විතර (ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ් ඉයර් වගේම ෆෝත් ඉයර් එකටත්) මම ඉගැන්නුව ඒ දවස් වල ..ඒ දවස් වල හොඳ හොඳ මතක සටහනුත් තියෙනව..මතක ඇතිනෙ අර රැග් කරනව බලන්න ගිහින් වෙච්ච දේ.. මම ඉගැන්නුව ෆර්ස්ට් ඉයර් එකේ ළමයි 70කට විතර..ඒ ...
මී මුත්තියෙක්ගෙන් ෆේස්බුක් රික්වෙස්ට් එකක් අසමාන මී මුත්තියෙක්ගෙන් ෆේස්බුක් රික්වෙස්ට් එකක්...කාට හරි එහෙම වෙලා තියෙනවද? මට දවස් කීපයකට කලින් ආව රික්වෙස්ට් එකක්..බැලුවම වයසක ආච්චි කෙනෙක්ගෙ මූනක් තිබුනෙ..තවත් බලනකොට තමයි දැනගත්තෙ එයා ඉන්නෙත් මම ඉන්න සිටි එකේමයි කියල..මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ල 10ක් විතරත් හිටිය..ඔක්කොම කැම්පස් එකේ යාලුවො..ඉන්දියන්..අප්‍රිකානු..නේපාල..අය..එයා අපි වගේ ඉන්ටර්නැෂනල් ළමයින්ට උදව් කරන කෙනෙක්..මමත් ඉතින් ඇක්සෙප්ට් කලා..ටික වෙලාවකින් එයාගෙ වොල් එක උඩ තියෙන ෆොටෝ එක පොස්ට් කලා..එයාගෙ මිනිපිරීගෙ පුතාගෙ ...
ස්ට්‍රෙස් රිලීස් අසමාන නිකන් ටී ශර්ට් එකක් දෙනව කිව්ව නිසා මමත් ගියා..පොඩි දේශනයක්..සෙමිස්ටර් එකේ පළවෙනි සතිය නිසා..අලුතෙන් ආපු ළමයින්ට..පාටි දානහැටි..කුඩු ගහන්නැතිව බේරිලා ඉන්න හැටි..වැඩිවෙන්නැතිව බොන හැටි..ආරක්ශිතව සෙක්ස් කරන හැටි වගේ දේවල් තමයි කිව්වෙ..කිරි ටොය්යවගේ සුදුම සුදු බ්ලොන්ඩියක් තමයි මෙහෙව්වෙ.. ..ස්ට්‍රෙස් රිලීස් වෙන්න පොඩි අභ්‍යාසයක් කියල දෙනව කියල..ඇස් දෙක වහගන්න කිව්ව....ඔන්න ලාවට සන්ගීතයක් යනව..ඊට පස්සෙ මෙන්න සුදු නංගි කියනව..හුස්ම ඉහලට පහලට දානකොට අවධානයෙන් කරන්නලු..මෙන්න ...
ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කොකාකෝලා අසමාන කොකා කෝලා..එහෙම නැත්නම් කෝක් හැමෝම වාගෙ එක පාරක්වත් බීල ඇතිනෙ..වීදුරු බෝතල් ආවා..ප්ලාස්ටික් මෙගා බෝතල් ආව..කෑන් ආව..මෙන්න අලුත්ම එක..
වඳුරට දැළිපිහිය වෙනුවට තුවක්කුවක් හම්බුනොත්.. අසමාන මේක බලන්න..සෙල්ලම් නෑ නේද?ළඟදීම දවසක වඳුරා මිනිසාව පරදාවි?වෙලාව තියෙනව නම්...ඉන්ටෙර්නෙට් ස්පීඩ් නම්..මේකත් බලන්න..
වෙන්ඩින් අලුත් වෙලා.. අසමාන මං මේ කියන්න යන්නෙ වෙඩින් මැෂින් ගැන එහෙම නෙමේ හොඳේ..වෙන්ඩින් මැෂින් එකක් ගැන..අර සල්ලි දාලා coke, pepsi, tea එහෙම නැත්නම් chocolate, biscuit වගේ ජාති ගන්න පුලුවන් මැෂින්..අන්න ඒකක් ගැන..සාමාන්‍යයෙන් ඒ වලින් ගන්න පුලුවන් වරකට එකයි..මෙහෙ ඒව හැම තැනම තියෙනව..ගුවන් තොටුපොළේ, බස් නැවතුම් පොළේ,දුම්රිය ස්ථානයේ..විශේෂයෙන් මෙහෙ කැම්පස් වල හැම තැනම තියෙනව..තිබහක් ආවම..එහෙම නැත්නම් පොඩි බඩගින්නට..කට්ටිය යන්නෙ ඕකක් හොයගෙන තමයි..සල්ලි දාල, අවශ්‍ය ...
ලෝකයේ ප්‍රථම අයිස් ක්‍රීම් කෝන් මැෂිම සොයා ගියෙමි.. අසමාන අයිස් ක්‍රීම් හැමෝම කාල ඇතිනෙ..සමහරු කන්න කැමති අයිස් ක්‍රීම් කෝන්..සමහරු හැන්දෙනුත් කනව..සමහරු කෝන් එක කන්න ගිහින් නාගන්නව..ඒත් කවුරුත් හිතුවද කෝන් එක හොයාගත්තෙ කවුද කියල..මුලම අයිස් ක්‍රීම් කෝන් එක හදල තියෙන්නෙ 1904දි ජොර්ජ් ඩූමාර්..ඒ මැෂින් එක තාම තියෙනව..තාම වැඩ..මට චාන්ස් එකක් ආව ඒක බලන්න..මේක තියෙන්නෙ උතුරු ඇමරිකාවෙ වර්ජිනියා ප්‍රාන්තයෙ නෝෆෝක් වල..එතනදි ඒ වෙලාවෙම හදපු කෝන් එකක අයිස් ක්‍රීම් කන්නත් පුලුවන් උනා..සාපේක්ෂව ...
සසල හිත අසමාන සති අන්තෙ දිග හැඩයිඇය නොදැක දුක වැඩියිතාම හත හමාරයිමෙහෙ රෑට සීතලයි..මැවෙන්නේ ඇගෙ රුවයිගෙදර වැඩ එහෙම්මයිසිත මගේ ඇය ළඟයිඇය දන්නවද සැකයි..දැන් තවත් සීතලයිහීටරය මදි හැඩයිඋයපුවත් ඉවරායිෆ්රිජ් එකත් හිස් වගෙයි..නූඩ්ල්ස් අද හොඳයිවැය වෙන්නෙ සත තිහයිවෙලාවත් අඩු වෙන්නෙමං කාල නිදියන්නෙ.. ...