කදුල විතරද උරුම මට... අසනි මතකයන් හිත පාර පාරා උණු කදුලකට එන මන් කියන්නානුබේ පෙම මගෙ හිතේ රන්දා ඉගිල ගියේ ඇයිදුකම දීලා...
මාළු දෙන්නෙක් එළොව ඇරලනේ ඕන්... අසනි සුදු ළමසාරියක් පටලෝන.. සුදු මල් වට්ටියකුත් අතින් අරන් හිමින් හිමින් පුන්චි පා පොඩි තිය තියා එක රෑනට දහම් පාසල් ගියපු හැටි මතක් වෙද්දි.. අර ආරමේ.. බෝ මළුවේ සිසිල මේ දැනුත් මගේ හදවත සිඹගෙන ගියා..අපේ යාලුවොන්ටත් මතක ඇති මයේ හිතේ.. ඔය දැන් අලි කොල්ලෝ වෙලා ඉන්න ඈයෝ.. අම්මට කියලා සරන් කොටේ ඇදන් ගිය අපූරුවයි,ළමසාරි පොඩිය අමාරුවෙන් ඇදන් ගියපු අරුමෙයි....බලන් එපෑ ඒ ...
පිරිත් යාතිකා එක කුටියෙන් ඇසුනි මට... අසනි ආදරය, ජීවිතේ ගැන අපි කතා කරද්දි..ඔය ලගින්ම ඈද ගෙන කතා කරන්න දෙයක්නේ.. ජාති, ආගම්, කුල, මල කියන්නේ..කොයි තරම් දුරට මේ දේවල් වල යාතාර්තයක් තියෙනවද කියන එක උත්තර දෙන්න බැරි ගැටලුවක්..කොයි තරන් නම් ආදර කතා ඔය හේතූ නිසාම උපන් ගෙයිම මියදෙන්න ඇද්ද.. දවසක් පුංචි කෙල්ලෙක් ජීවිතේ හොයන් යන අතර තුරේ..ලස්සන සෙනෙහෙබර පවුලක් මුන ගැහුනා.. ඒ ගැනයි, මේ අටුවාටිකා ටිප්පනි එක්ක ඇරඹුමක් ...
අපොච්චියේ !!!! කාටුමක් කරපු හදියක්... අසනි අද අසනි උදේම නැගිට්ටේ වැදගත් ලිපියක් ලියනවා කියන බලාපොරොත්තුවත් එක්ක..මොකද කට්ටියම දන්නවනේ නිල නොලත් රස්තියාදු කාර සංගමේ සභාපතිනි හැටියට මේ දවස් වල වැඩක් පලක් නෑ කියලා..මේක තමා එකම රස්සාව..මේකවත් තිබ්බ හින්දා හොදයි.. නැත්තන් විස්සවිද්යාලේ වහලා තියෙන විදියට මට දෙයියන්පා පිස්සු හැදෙනවා.. ඒ ගැන පස්සේ කතා කරමුකෝ..කොහොමින් කොහොම හරි උදේ නැගිට්ටාම කියමුකෝ..මූන සෝදන් ඇවිත් බ්ලොගයන් දෙකකට ...
මාර සේනාවට දුන් අපූරු සුප් එක… අසනි ඔන්න යාලුවනේ, පොරොන්දු වුනා වගේම මන් ආවා පොඩි කතාවක් අපේ ලොකු ඈයොන්ට කියන්න..අපේ යාලුවෝ දන්නවනේ අසනි මේ කියන්නේ අසනි ඇත්තට විදපු ජීවිතේ කියලා.. අසනි ගමේදි විදපු සුන්දර ජිවිතේ එක සිදු වීමක් අලලා තමයි මේ ලිපිය ලියන්න හදන්නේ..( සුන්දරයි කිව්වට අපේ පාරිභාශිතයෙන් කිව්වොත් අසනි කරලා තියෙන ………… වැඩක්(කතාව අන්තිම වෙනකම්ම කියවලම හිස් තැන පුරවන්නකෝ එහෙනන්). කතාව ගැන අටුවාටිකා ඕනා අය කලින් ...
පිටු පෙරළෙන අසනිගේ පුංචි දිනපොත... අසනි අපේ යාලුවන්ට මතක ඇතිනේ, මීට පෙර අසනි අතින් ලියවුනේ අසනි සමාජයේ ගැවසෙනකොට අද්දුටු දේවල්නේ.. ඉතින් අද අසනිට හිතුනා අසනිගේ ජිවිතේ විදපු දේවල් මගේ යාලුවන්ට කියන්න පටන් ගන්න ඕනා කියලා.. මොකද තමන්ගේ අද්දැකිම් තව කෙනෙක් එක්ක බෙදා ගනිද්දි ඒ සුන්දරත්වය දෙගුන තෙගුන වෙනවනේ.. අනික හැල්මේ දුවන අපේ ඈයොන්ගේ ජීවිත වලට අස්වැසිල්ලක් වුනත් වෙන්න ඉඩ තියෙනවා.. සමහර කතාවල නම් ගන්න යම් හරයක් ...
නික්ම යමි... අසනි කදුලු වලටබොද වෙලා යන මගේ සිහින පොදි බැදගෙනඅවසරයි,මට නුබෙන් අදනික්ම යන්නටඅකාලයේ පිපි මලක් විලසමපර වෙලා යමිඔබට රහසෙම...
අපිට මොනවද කරන්න පුලුවන්... අසනි මේ ලිපිය ලිවීමට පෙර ඊයේ දින තුල අසනිගේ ලිපි කියවීමේදි, යම් අපහසුතාවයකට එක් මිතුරෙකුට හෝ මුහුන දීමට සිදු වුවේ නම්, එයට අසනි බෙහෙවින් කණගාටු වන බව දන්වන්නට කැමැත්තෙමි.. (මහ බ්ලොග් කාරියක් නොවුවත්, එම පැය කීපය තුල එක් මිතුරෙකෙකුවත් මෙම තාක්ෂනික අපහසුතාවයට මූන දෙන්නට ඇතැයි සිතා මෙසේ සටහනක් තබමි..)එහෙමනම්, අද ලිපියට යමුද අපේ යාලුවනේ....මගේ යාලුවනේ ඔයාලා ඔයාලට මේ පුංචි කාලය තුල ...
අසනි සොදුරු කඩයිමක් පසු කරයි - 1000 අසනි හුදකලා වු සිතුවිලි, විදින්නට හැකි මිනිසුන් සිටින සමාජයට දායාද කරනු වස් සොදුරුතමයෙකුගේ අදහසක් මල් ඵල ගන්වමින් “අසනි” නම් ලද් තවත් බ්ලොගයක් 2011 ජූලි මස 5 වෙනිදා ...