ටයි මාමේ ඔබට නිවන් සුව...! අසනි ඔබ තුමා රහසේම අපෙන් සමු අරගෙන...ඇස් වලට කදුලු උනන තරම් දුකක් අපේ පුංචි හිත් වලට..දැනෙන තරම් ඔබ අපිට සමීපයි.මොකද ඔබගේ නිර්මාණ වලින් රසවත් වුනු ලාංකික දරුවෙක් නැති තරම්.පුංචි කාලේ ටියුශන් පන්තියේ ඉදන් හැල්මේ 5 ට දුවන් ආපු මන් ඒකට සාක්කි දරනවා ටයි මාමේ..ඔබ තරම් අපිව තෙරුම් ගත් කලාකරුවෙක් තවත් ඉන්නවාද කියන්න නම් මන් දන් නෑ..ඒත් ඔබ වන් කෙනෙක් ආයෙත් නොයෙන ...
පොඩි නම බවලතාව උස්සගෙන ඇවිත්... අසනි අරක් ගෙන සිටින භුතයන් සියලු දෙනාගෙන් අවසර....!!!(පසුබිමෙන් උගුර පාදන හඩක් ඇසේ)මකුළු දැලින් ස්වංපෝශිතව සියළු පෙරේත කුම්භාන්ඩයන්ගෙන් අරක්ගෙන ඇති මගේ බ්ලොගේ ආයෙත් ලියන්නයි ඕන් සූජානම...කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරි තරම් අසනිගෙ හිත අපිළිවෙල වෙලා.. බය වෙන්න එපා අනෙ ඔයැයිලා.. අතුරු ආන්තරාවක් නෙමේ.. වැඩ අයියෝ.. (කියහල්ලා පුළුවන්නම් කට උඩට එනකන් හිටියම ඔහොම තමයි කියලා)..වැල්වටාරම් මොටද අනේ...කතාවට බහිමුකෝ...තේමා ගීතයක් වාදනය නොකරම ...
අමිහිරි මතක... අසනි අමතක කරන්න කරන්න පස්සෙන් වහ වැටිලා අතොරක් නැතුව මාව හොයාන හැල්මේ දුවන් එන්නේ ඇයි උබ මොනාද ඉල්ලන්නේ වේදනාවද, කදුලද, හීල්ලුමද, නැත්තම් මරණයද...? ...
මෙව්වා පුංචි පුංචි මජාස් කෑලි... අසනි වැඩ ගොඩ අස්සේ තකහනියේ ආවේ මේ පැත්තේ, බ්ලොගේ හූල්ලනවා බලන් ඉන්ට බැරුවමයි..නිවාඩු තිබිලත් බෑ නැතුවත් බෑ අප්පා..හරි හරි ඒකෙන් මේකෙන් කමන් නෑ කතාවට බහිමු.. කතාව කිව්වට කතාවක් නෑ අනේ...අපේ කට්ටිය දන්නවනේ.. දුකට සැපට දෙකටම සෙට් වෙන අපේ ලගම හිතවතානේ ජංගමේ.. ඕකට ඉතින් වයිරස් වගේ බෝ විච්ච උනක්නේ මේ "පුංචි පුංචි මැසේජ් කෑලි යවන එක".මේ ඒ වගේ මට ...
එපා යළි කිසි දිනක... අසනි හීන කප්පර දුන්නු කදුලැලි ඉහිලුවේ මන් හද දුක් සෝ බරින්... අඩ ගසනු කිම බොද කරනු වස් ජීවිතේ ආයෙත් තුටින්... අතැර ගිය නුබ තනි වුනත් මම එපා මට යළි කිසි දිනක... ...
කසිප්පු කෙහෙල්... අසනි මුලින්ම ඩෝන් ගාලා කතා පොඩ්ඩ දාන් නැතුන් වැදගත්ම කාරනේ කියන්නම්කෝ... අසනි බඩ අල්ලන් දෙකට නැමිලා..අනිත් ඈයෝ මගේ හිනාවට හිනා වෙන තරම් හිනා වෙන්න දන්නවා වුනාට මොකද...හිනා යන්න කතා කියන්න නම් දන් නෑ...ඒත් සමහර සිද්ධි හිතේ හිර කරන් ඉන්නම බැරි දෝහේ ඔන්න මන් හිතුවා හීනියට වගේ පෝස්ටු වල කොටලා දාන්න.."හිනා වුනා" කියලාඕන් මීට පස්සේ මේ යටතේ ...
රස්තියාදුකාර තුමා... අසනි කෙස් රොද ගෙන ජෙල් තවරා හැඩයෙන් රදනා යන එන ගැටිස්සියන් උසුලු විසුලින් පෙලනා &
මෙන්න මෙහෙමයි මෙයාලා... අසනි කොටින්ම කිව්වොත් කාටවත් කරදරයක් නැති අහිංසක මගේ අවසනාවට මේ මහ වැස්ස පටන් ගන්නේ පන්ති පටන් ගන්න වෙලාවටයි, අරින වෙලාවටයි..ඊට වඩා දුක හිතෙන කතාව කුඩ පොඩ්ඩ ගෙදර දාලා ඇවිත් තියෙන එක...නයි හිටියත් නොදන්න තරමේ අස් කිරිල්ලක් ජීවිතෙට නොදන්න මගේ බෑග් මල්ලේ ඉතින් කුඩේ තිබ්බොත් තිබ්බා..නැත්තන් නෑ තමයි ඉතින්...මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ කියලා..විශාකා තොමෝ ඇවිදන් ගිය ...
මවගේ අපේක්ෂා මායිම් නොකළ හෙළ සිරිත හෙලා දකිමි…!!! අසනි අම්මෝ කාලෙකට පස්සේ තමයි මේ බ්ලොගේ පැත්තේ අව්දින් පෝස්ටුවක් කොටන්න තනන්නේ..වැඩ වැඩ කිව්වම නිමක් නැති වැඩ කන්දරාවකට තමයි පැටලිලා උන්නේ..ලැබුණු පුංචි ඉස්පාසුවේ තමයි මේ ලිපිය කොටන්නේ..ඕන් ඉතින් ආයේ දිගටම ලියන්න තමා මේ ඇරඹුම.. වැඩි කයි කතාන්දර මොටද කියලා කතාවට බහිමුකෝ..ටිකක් අනුවේදණීය හෙළ සිරිතක්ද මන්ද මේ අසනියා හෙලා දකින්න යන්නේ..දෙයියන්පල්ලා හිතේ ආවේගෙටමයි මේ ලියන්නේ ඕන්..අපේ යාලුවන්ට මන් අමුතුවෙන් කියන්න ඕන් නෑනේ… ...
එකා වගේ රාමලාන් සද බලමුද...? අසනි ජර මර ගොඩක් අස්සේ..මේ පැත්තේ දුවන් ආවේ..හනි හනිකට අපේම අපේ පාතීමාලට.. හුසේන්ලට.. අහමඩ්ලට.. "ඉද් මුබාරක්" කියන්න...මෙහෙම සුබ පතන්න කියලා මේ කෙල්ලට කියලා දුන්නේ මීට අවුරුදු දෙකකට විතර එපිටහින් අදරණියයෙක්... කිව්වා හරිද මන්දා ඕන්... දන්න හරුපෙන් කිව්වොත් "අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට අසනිගෙන් රාමසාන් සුබ පැතුම් ඕන් ඔන්න ඈ..."හෙට කටට කෙළ උනන කෑම හම්බෙයි යන බලාපොරොත්තුවෙන් තමා මේ ඉන්නේ.. මිරිස් දාපු මුරුක්කු.. ...
අම්මාපල්ලා උඹනන් මහ හිතුවක්කාරයි...!!!! අසනි "අම්මාපල්ලා උඹනන් මහ හිතුවක්කාරයි" සත්තම් පා කියලා පුලුවනන් අපේ ඈයේක් ඉන්නවනන් මෙහෙව් පදේ නොහාපු.. ඕන් මට කියන්න ඕනා... මොකෝ අසනි මේ එහෙම කිව්වේ... නෑ අදහන්න වටිනවා අප්පා එහෙම එකෙක් මේ තුන් ලොව ඉන්නවනන්...මොකේ අසනියා ඕක අවුරුදු විසි ගානක් තිස්සේ මන්තරේ වගේ අහනවා නොවෑ... කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා ඩිංගිත්තක් දිග ලිපියක් ලියන්නයි ඕන් සුජානම..ඇත්තටම ළමයි හිතුවක්කාරද....හෝරාගේ අම්මගෙන් පේන අහනැයේ මුන්ගෙන් ...
තාත්තේ නුබ මගේ... අසනි අද ඉන්නේ රෝහලේ යහනේම සැතපිලාදුව ඈත හින්දාඑන පාර දන් නෑතාත්තේ නුබ මගේජීවිතේ සැමදා ජය ගත්තු වීරයා...දොයි දොයි කියාලානැල වුව හින්දාකුස ගින්නේ නොතියාමට ජීවේ දුන්නාලේ බරට හැඩුනානුබ ලෙඩ වු හින්දාගෙදර එන්න තාත්තේ දු අඩන හින්දා..මේ ගීය නුබගේ දෑසින් දකිත්වා... ...
බිත්ති කෑල්ලක තියෙනවා දැක්කා... අසනි නින්දගම් නැති...දුක් විදින පන්තියේ උරුමක්කාරයෝ වෙන අපිට, අකුරු කොරලා නැගෙන උදා හිරේ නැවුම් අරුනළු දකිනවා ඇරෙන්ට වෙන හව් හරනක් නෑහැනේ ඉතින්..කන බත් පතේ කදුළු කැට මිස බත් නොපෙනනා තරම්..හැබැයි රතට රතේ දිලිහෙන පොල් සම්බෝලේ..තරන් ඔය ලොකු බෝඩ් ලෑලි එල්ලපු KFC වල රස බත්..කටට රහ ගේන්නේ නැති තරම්..ඒ සෙනෙහසේ උනුසුම..කුරුළු කටක් වෙලා අම්මගේ අතින් අපේ කටට වැටෙන්නේ නැති නිසා වෙන්න ඕනා..පොතේ ...
හඩනෙමි නුබට හොරෙන්... අසනි දුරු රටට වෙලා නුබ හෙලන සුසුම් කදුලු වෙලා මගේනෙතින් ගලන හැටිකියා ගන්න බැහැතවමත් හරි හැටිපෙම්බර ඔය හිතරිදෙන බැවින්...
චීච මට අර ඇට දුන්නා අම්මී!!!! අසනි අපේ යාලුවෝ දන්නවනේ..අසනි මෙගා සීරීස් එකකට අත ගැහුවනේ පුංචි දිනපොතෙන්. මන් දන්නවා අපේ යාලුවෝ බලන්න ඇති මේ පොතනන් පෙරලෙන පොතක් නෙමේ කියලා. ඕන් කාලෙකට පස්සේ අසනි සේන්දු වුනා කතා පොඩ්ඩක් කොටලා දාන්න. මාර සුප් එකෙන් පස්සේ මේ කියන්න යන්නේ තවත් මාර කතාවක් තමා අපේ යාලුවනේ..මාරයි කිව්වට මාරම නෑ..දැන් අපේ ඈයෝ දන්නවනේ..අසනි තාත්තයි, අම්මයි එක්ක අලුත් ගමට ගිහිල්ලා,කට්ටිය මාරෙන් මාරෙට පිළි ...
නුබ එනකන් හිදිමි මම... අසනි නුබ රහසේ ඇවිත්ආදරේ කියා මුණු මුණුව මැදින්කී හින්දාඑය හිතේ දරානුබ ඒවි කියාදුර පාර පුරා මග බැලුවානුබ නේන නිසාහිත සසලවමින්මගේ දෑස පුරා කදුලු කඩාගෙන වැටුනා... ...
ජීවිතේ කියන්නේ ඇදගෙන නෑමක්ද... අසනි කිසිම සද්දයක් නෑ ගෙදර..හුදකලා ජීවිතේට හුරු මට දැන් මේ නිහඩ බවම ජීවිතේ වෙලා.. දාහක් දේවල් හිතේ පුරෝන ජනේලේ දිහාවට ගිහින්..යාන්තමට එන හුලග නාස් පුඩු වලින් විතරක් නෙමේ කටිනුත් ඇග ඇතුලට කඩා බිදගෙන යන්න හුස්මක් ගත්තේ.. හිතේ තියෙන බර ඔක්කොම හෑල්ලු වෙයන් කියලා..එහෙම ටික වෙලාවක් හිටපු මම..මූන කට සෝදන් ආයෙත් ඇදට ආවේ කරන්න ඕනා මොනාද කියලා හිතා ගන්න බැරි තැනමයි.. අපේ ...