අද මැච් එකට මොනව වෙයිද? අලුත් කලාවක් (H2i) අද ඉතින් අපේ කොල්ලන්ගෙ T20-20 පලමු තරගය නවසීලන්තයත් එක්කනෙ.රෑ 10 වෙනකන් ඉන්න එපෑ ඉතින් . හොද තරගයක් තියෙයි. ඔන්න ඉතින් මගෙන් උනුසුම් සුභ පැතුම්.... ...
ආදරය කොතෙක් දුරට සුන්දර ද? අලුත් කලාවක් (H2i) මේ දෙන්නව හමු වෙලා තියන්නෙ ඉතාලියෙන්. ලෝකෙ මේ වගේ නොදුටු කථා කොච්චර ඇද්ද?
ඔබාමා ත් Hack වුන වගයි...... අලුත් කලාවක් (H2i) ලෝකෙම ලොක්කා ඉතින් බැරැක් ඔබාමා කියල කිව්වොත් හරිනෙ. ඔන්න ඉතින් මෙයාගෙ Twitter ගිණුමට ප්‍රන්ශ ජාතික තරුණයෙක් අණවසරයෙන් ඇතුල් වෙලා.රහස් පදය හිතල තමා ගහල තියන්නෙ.මේ වගේම බිරිට්නි ගෙත් ගිනුමට රිංගල.නියම වැඩ කාරයෙක් තමා. කොහොම හරි ඔබාමා නම් හරිම අසීරුවට පත්වෙලා තියෙනව. අන්තිමේදි FBI එකෙන් තමා ගිය මාසෙ මෙයාව අල්ලගෙන තියන්නෙ.රැකියා විරහිතව තමා ඉදල තියන්නෙ.අන්තිමට අවුරුදු දෙකක් වත් හිරේ තපින්න වෙයි වගේ ...
බක්මහ අකුණු වලින් පරවේසම් වෙමු!!!!! අලුත් කලාවක් (H2i) මේ දවස් වල ඉතින් හරියට ගොරවනවනෙ. මේ ගැන විස් ටිකක්
දුක හිතෙන පිංතූරයක්! අලුත් කලාවක් (H2i) මම මේ පිංතූරය දැක්කෙ මේ ඉරිදා සිළුමිණ පත්තරෙන්. ගොඩක් දුක හිතෙන පංතූරයක් නේද? ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා. ලියන්න නම් ඕන තරම් අදහස් ආවා, ඒත් ඊට කලින් ඔයාගෙ අදහසුත් දැනගන්න කැමතියි. ...
කුඹුරක් වපුරමුද? ලස්සනට ! අලුත් කලාවක් (H2i) ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ තවත් අලුත්ම කලාවක් ගැනයි. හැබැයි ඉතින් ලංකාවෙ නම් නෙමෙයි. ජපානෙ ගොවියො පිරිසක් තමා මේ නිර්මාණාත්මක වැඩේට අත ගහල තියන්නෙ. කලාත්මක දෙයක් ඉතින් කොහේ උනත් අගය කරන්න ඕනනෙ. සැලසුම්කරණයත් එකමුතු කමත් කලාවකට කොච්චර දුරට වැදගත් කාරණයක්ද කියල මේක බලලම හිතා ගන්නකෝ.මේ තියන්නෙ කට්ටිය කුඹුරට බැහැල වැඩේ පටන් ගත්ත හැටි. වැඩේ ඉතින් හරියටම කරන්න ඕන. නැත්නම් ඉතින් පිංතූරය කැත වෙනවනෙ.හරි දැන් හරියට වපුරලත් ඉවරයි කියමුකො.