නිහඬ බව බිඳින්න..... අඹ ගහ යට දිලුම්ට උදව් කරමු....!Hands for Dilumදිලුම් වෙනුවෙන් අපි CyberFriends for Dilum (ඉලංදාරියා)
පහුර තියෙන්නෙ එගොඩ වෙන්න විතරයි... අඹ ගහ යට සර්පයා (කේ කේ සමන් කුමාර) මෙහෙම කතාවක් කියනවා....භාෂාව කියන්නේ පහුරක්..ඒ පහුරෙන් අපි ගඟෙන් එගොඩ වෙනවා..ඒත් ගඟෙන් එගොඩ වුනාට පස්සේ අපි ඒ පහුර කරතියාගෙන යන්න උවමනාවක් නෑ....ඉතිහාසඥයින්ට අනුව නම් සිංහල අකුර හැදිලා තියෙන්නේ බ්රාහ්මී අක්ෂර පරිණාමය වෙලා. ඉතින් බ්රාහ්මී අකුර දැන් තියෙන අකුර වෙනකම් ගමනක් ආවා නම් දැන් තියෙන අකුරට ඉදිරියක් තියෙන්න බැරි ඇයි. අපි මෙතන නවතින්නද හදන්නේ.. මම නම් කියන්නේ භාෂාව ...
""""තවුස්දම""""" අඹ ගහ යට හිරු ගිලුණු නිශායමනුබ රුවින් මුසපත්වදැහැන්ගත වී හිඳීනිසොල්මන්ව....සෙනෙහසට නොකැළඹුණමා සිතේ තවුස්දමබිඳේවිද ඒ රුවටමුවාවෙන්.....ඉර හැරෙන ගොම්මනේසැදෑ තරු වියන මැදනුඹ හිදී මා නෙතටමුවා වී....හිත පිරෙන සෙනෙහසටනුඹ නගන මුදු සිනාමා සිතේ තනිකමත්මකාවී....http://manubloggers.blogspot.com/2011/01/blog-post_22.html ...
කිරි එතනාගේ මුරුංගා පැලේ අඹ ගහ යට රස්සාවක් නැති එක කාලෙක තුංමං හන්දියක් අහල කෑම කඩයක් දැම්මාපෙලක් වෙලාවට හිතට ආවෙකවදා හරි රජෙක් වෙන්නරජ ගෙදරක් වගේ තැනෙකදවසක් ඇර දවසක් හරි ඉන්න වෙලේයාන්තමට හිනා වුණේ ඇගට තිබුණආලවන්ත කමට බවට දැණුනෙ පහුවෙලාඉනිමග නැග ඉහළ ගියා වාසනාව චාටු වුණාපහු කාලෙක මන්තිරියෙක් වෙලා නැවතුණාසුද ඇ`දගෙන සුදු නිලරථ - යෙහෙන් ගැලපුණාආලවන්ත පොඩි හුටපට රටට පැතිරුණා සහෝදරයා ගලවගන්න ඉහ ගලවල දුන්න තමයිහිලව් වෙන්න රට ...
තාරකාව අඹ ගහ යට හිතට දැනෙන්ට ළංවෙන කිතියක්හිතයට තිබුණට හිතක් නැහැතනිකම වෙනුවට අතැගිලි පටලනඇගැලූම් කමකට අත දිග නෑඅහසින් තරුවක් තොරාගෙන එයදිළිසෙන හැටි දැක නිමක් නැහැතරුවක් දැක වරුවක් ලොබ බැදුනත්අහසයි පොලවයි හිත ළග නෑහිතුවක්කාරයා ...
හෙජින් පියවීමේ ජාතික ව්‍යාපාරය... අඹ ගහ යට හෙජින් සූදුවේ ණය පියවීමේ ජාතික කර්තව්‍යය දැන් මහජන අදහස් විමසනු ලැබේ ඔබේ වටිනා අදහස් ණය පියවීමේ අමාත්‍යාංශය වෙත නැවත නොගෙවන 500/= ක් සමග බාර දෙන්නහොඳම අදහස් 5 සදහා වෙළෙඳෙපොලේ මිළට වඩා වැඩි මිලට වර්ෂයක් පුරා රොඩු සහිත පෙට්රල්ඵන්න අපේ සංවර්ධනය වෙනුවෙන් ඔබේ කොටස ඉටු කරන්න.......බටහිර කුමන්ත්‍රණ පරදවන්න එක්වන්න....... ...
කරඬුවක් නැති පෙරහැරක්...... අඹ ගහ යට ලිපිකරුවාමේ මහා පෙරහැරයපඩි දාට පසු දා මකරඬුව බිම වැටුණ !...දැනේහෘදස්පන්දන බෙර හඬෙහිඅපිළිවෙළහිස වැදීහිස් අල්මාරියේපෙනෙයි සේසත්, කොඩිසිහිනයෙන් කොතෙක් කෑවත්රසමසවුළුබඩ පිරෙන්නේ නැති හෙයින්කස පුපුරයිකුස තුළකලිසමේඉරුණු තැන් දැකරබන් කරකවතිදඟකාර කොලුකුරුට්ටෝමඟ දිගටතාත්තගේ අසනීපයපපුව මත නටයි දහඅට වන්නම.ටිකෙන් ටික කුටුම්බය බඳින්නටගඩොළු ගෙනයන කල එලුණුගිනි පොලී පාවාඩබොහො සුදුය, පවිත්‍රය.සිල්ලර කඩ ණය පොතේමල් වියනඅව්වට දඹ රන් පාටය.එළවළු මිල ගණන් අහන කලපෑගීඅලි කකුල් ඉලක්කම්වලටහදවතේ භාගයක්පොඩිවිණහිසේ ගින්දරයකඩ පන්දමේ අග ..
තටු ආපු ඉබ්බෙක් අඹ ගහ යට හීන දැක්කලුරූප ඇන්දලුදිවා රෑ පැතුවලු ඉගිල්ලෙන්න.......ඇයි කට ඇරගෙනබලා ඉන්නේ උඩ පැන පැන හිනා වෙන්නේපියාටු ඇවිදින්ඉබ්බෙක් අහසින් ගියාටලොකේ ජය ගත්තේධනාත්මක චින්තනෙන් ලූඉබ්බත් ...
කෝට් ගැලවී යාම අඹ ගහ යට ඇට කැඩෙන්නට ගහපංකී ඇට නැති දිවෙන් දෝගෙදර පලයාං කියන්නේඉගෙන ගං පාඩම මං කියාදුන් - ගෙදර යන- හිතුවක්කාරයා
ටැබූ.......! අඹ ගහ යට විකසිත වන මිනිස් අදහස් වාරණය කල හැකි බව ඔප්පු කර ඇත. එහෙත් අදහස් විකසිත වීම නැවතිය නොහේ. පුංචි අව් රැල්ලකටත් හේබා යන මීවන පඳුරු මෙන් ළදරු අවධියේ වැඩෙන ලාංකීය බ්ලොග් අවකාශයට පරිනාමීයව ගත්කල ඔබගේ බ්ලොගයට සිදුව ඇති දෙය සාධනීය වනු ඇත.ශුශ්ක ලාංකීය පොළොවේ මීවන පඳුරක් හෝ වැවීමට ඔබ ගත් උත්සාහය අගනේය. ඔබ රචනාවන්ගේ ආශ්වාදය මත උපන් එවන් මීවන පඳුරු ...
අපිට නැති ගමන්.....! අඹ ගහ යට මිනිසුන්ටමෙච්චෙර ගමන් තියේද යන්නවිවිධාකාර ඇඳුම් ඇඳගෙන...,කාර් වල, බස් වල, පයින් ....බලන්න…උන් සිනාසෙන අන්දමපවුල් පිටින් කොහේ යනවද?අපි වගේවේලාසන ගෙදර ඇවිත්ක්ෂණික හොද්දක් හදලඑක දිගට ...පුටුවෙ නින්ද යනකන්රුපවාහිනිය බලන් නැතුවහිනාවෙවී පවුල් පිටින්කොහෙ යනවද?කතා කරල කරලමසියලුම දෙබස් ඉවරවුනනිහඬ චිත්‍රපටියක වගේපුරුද්දට හැම දේමමුනෙන් මුණ බලාගෙන.අනේ! මන්දා මේ මිනිස්සුකොහෙ යනවදගෙදර ඉන්නෙ නැතුව? ...
පබා වෙතටයි අඹ ගහ යට සමන් මලක් එහෙම හිතං මම ඉම්බාමෙන්න දෙබරු බඹරුත් රොද වැද නැටුවාමල ත් අරං උන් සමයං පාලි ගියානොමළත් පළක් නැති තැන මං නෙළුවා- හිතුවක්කාරයා
ඔෆිස් එකේ සුන්දර වරද අඹ ගහ යට අත පත ගාන දහසක් ලිපි ගොනු අතරේ මැවෙන්නී ඇගේ නෙතු නිති හිත පතුලේ ඇවිලෙන්නට නොදී හිත හිනැහෙන මොහොතේ ගෙදර තනිව ඇති මයෙ බිරි`ද ව මට සිහිවේ ගෙදර යන කලට හිත තනිවම මෙහි නොතියා ගෙදරින් එන කලට අලුතින් පතන නියා දෙහිතක් ඇතිව දෙතැනක ඉන්නටම කියා අලුතෙන් ඔවා දෙන කෙනෙකුව සොයමි වහා හිතුවක්කාරයා ...
අයිරේන්ගේ දේව කන්නලව්ව අඹ ගහ යට පහත දේව කන්නලව්ව [or what ever it is] "ලංකා සී නිවුස්" වෙබ් අඩවියේ කමෙන්ටුවකින් උපුටා ගන්නා ලදි.----------------------------------------------------දේව කන්නලව්වකි…!2011 අගෝස්තු 27 වැනි දින වූ අද දින …..ඇමෙරිකාවේ වේලාවෙන් සවස 9ටබලපැවැත්වීමට නියමිත අයිරේන් සුළි කුණාටුව සම්බන්ධවයි…..සමස්ත ලෝක ජනතාව වෙත…,බලෙන් පටවමින් සිටින්න වූ..,මහත් විනාශකාරී වූ බටහිර ජීවන රටාව..,පැරදිවීම සඳහා අත්‍යවශ්‍යව පවත්නා…… වූ..,ඇමෙරිකානුවන්ගේ මාන්නය බිඳිම…,ප්‍රධාන සාධකය ලෙස සළකා..,මෙම අයිරේන් නම්…. සුළි ...