~~මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්~~ අඹ ගහ යට "වෙනදට ඉස්කෝලේ ඇවිල්ලා මම ඔයා එනකම් බලන් ඉන්නවා.ඒ පුරුද්ද මට තාමත් තියනවා.ඔයා මාත් එක්ක කතා නොකර හිටියත්, මා දිහා බලන් නැතුව හිටියත් වෙනදා පුරුද්දට මට ඔයා දිහා බැලෙනවා.ඔයා දැන් මට අයිති නෑ කියලා, ඔයා මාව අමතක කරලා කියලා මගේ හිත පිළිගන්න සූදානම් නෑ.මගේ හිත ගොඩක් බලාපොරොත්තු වලින් පිරෙව්වේ ඔයා.ඒ හැම බලාපොරොත්තුවක්ම සිද බිද දමන්න තරම් නපුරු හිතක් ඔයාට තිබුණද?ඔයා හැර ...
පාඩු ලබන රාජ්‍ය ආයතන දෙවියන්ට පවරා දෙන පනතක් ගෙන එන්නේ කවදාද අඹ ගහ යට පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත වැඩි ඡන්ද 76 කින්ම සම්මත වෙලා තියෙනව.සමහර ව්‍යාපාර පාඩු ලබනව කියල රජය කියද්දි අයිතිකරුවො කියනව නෑ ලාභ ලබනව කියල. අපි පිළිගත යුත්තේ කවුරු කියන එකද කියන එක ගැටඵවක්. රජයේ මාධ්‍ය වලින් කියන දේවල් නම් පිළිගැනීමට හැකියාවක් සිහිබුද්ධියේ ඉන්න මිනිසෙකුට කළ නොහැකියි. මොකද ඒ මාධ්‍ය ව්‍යාපාරය සහ ගණිකා ව්‍යාපාරය අතර ලොකු වෙනසක් නැති නිසා.ඒත් ...
තවත් සෙල්ලම්බඩු ඉල්ලුවොත් ඕනෙ එකක් අරංදෙන්ඩ සෑර්. අපි ගෙවනවා. අපෙ උන්ට ඔය කුරුම්බැට්ටි මැෂින් තියෙන්නෙ..! අඹ ගහ යට ලංකාවේ දැන් දැන් සිදුවන දේ ගැන කල්පනා කරමින් ලේ කෝප කර ගන්නට ගියොතින් වන්නේ අපේ ආයුෂ කොට කර ගන්නටය. එනිසා මහ එකාලට පොඩි එකාලට සහ ඒකලාට කඹුරන එකාලට ඕන කුදයක් ගහ ගන්නට හැර කට සහ පු* වසා දන්නේ නෑ දැක්කේ නෑ මෙන් සිටීම දැන් මගේ සිරිතය. ඇරත් ඒවා ගැන ලේ කෝප කර ගත්තා කියා අපිට කරන්නට පුළුවන් ලබ්බක්ද නැත. යම් ...
තොපි වෙනුවෙන් අපි අඹ ගහ යට අගාධය පෙනි පෙනි..විනාශය දැනි දැනී..අපිමරණයට..අතවනමු...අපි මහා බොරැවක පැටලී සිටිමු..ලෝකය රඟ මඩලකිඅපි එහි නළුවන් වෙමුවිටක දුකදවිටෙක සතුටදවිඳිමුඑහි නිමක් නැත..දුක හංගගෙන හිනාවෙන අපිසතුටට අඬමුවෛරය පිරිමහන්නටඅතට අතදෙනමිත්රත්වය වෛර කරනමුනට හිනා වීපිටට පිහියෙන් අනිනඅරැම පුදුම සත්වයන් පිරිසකි...සම්පූර්ණයෙන් කියවන්න මෙතනින් ජීවිතය දකින්න.. විඳවන්න නොව...විඳගන්න බ්ලොගයට යන්න.ප.ලි. බ්ලොගයේ කතුතුමන් වන "බස්සා" ගෙන්නිසි අවසරයකින් තොරව උපුට ගන්නා ලදි. ඒ ගැන එතුමන් අමනාප නොවනු ඇතැයි සිතමි. ...
පුංචිත්තා අඹ ගහ යට දූලා පුතාලාට කතන්දර කියන්න නැන්දලා මාමලා එකතුවෙලා,,,එන්න මිතුරු සෙවණට පුංචිත්තා මඟ බලාන ඉන්නෙහොඳම දේ ළමයින්ටයි ...
අනුරුද්ධ; එන්න ජයග්‍රහණයේ කොකිස් කන්න..! අඹ ගහ යට චාමි සෑම්නම් දේශද්‍රෝහියා හරියටම මීට වසර දෙකකට කලින් මෙසේ ලිවේය. උපුටා ගැනීම: සියළුම 'ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්ලා වෙතයි' නිර්මාල් රංජිත් දේවසිරි නමැති දේශ ද්‍රෝහියා කුජීතම වූ, අන්තිම-අපක්ෂපාතී දෙරණ වාදපිටියෙන් උපුටා ගත්තකි. කුජීත නිර්මාල් - දැං ඕනෑම යුද්ධයකට පස්සේ..... එන ප්‍රශ්නයක් තමයි... ඒ..... දැං මෙතන ප්‍රශ්නයක් තියෙනවා.. දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්නේ කොහොමද කියන එක..... ජයග්‍රාහී ...
මම නරක වචනයක් කියන්නයි යන්නේ අඹ ගහ යට "සඳුනි! ඔයාට ඔහොම කතාකරන්න බැහැ." ගේ ඇතුලේ ඉඳන් ආපු අම්මා සඳුනිට අවවාද කළා."නැහැ, මට ඕනේ එකක් මම කියනවා."සඳුනිට මේ වැඩේ එපා වුණා. ඇයි දෙයියනේ හැමදාම මෙහෙම අනිත් අයට කීකරු වෙන්නේ කොහොමද. ඈට ඕනේ වුණේ ලොකු ළමයෙක් වගේ වැඩ කරන්න. අයියට ඔහොම හැමතිස්සෙම අම්මයි තාත්තයි අවවාද උපදෙස් දෙන්න යන්නේ නෑනේ. සඳුනිට එයාගේ වැඩ එයාට ඕනේ විදිහට කරගන්න ඕනේ වුණා. අම්මලාගේ ...
ලංකාවේ සියලුම මිනිසුන් පුස් මෝඩයන් යැයි සිතා සිටින, සියල්ල දත් යැංකි මැඩම්වත් ඇන්දවූ අපේ පැරඩි නිර්මාණකරුවෝ - Well done guys..! අඹ ගහ යට ලංකාවේ ජහඃ මනයන් බොහෝ දෙනෙකුට පැරඩි සහ සාකෑසිසම් යන වචන වල තේරුම තෙරෙන්නේ නැත. සිංහල වෙබ් අවකාශය තුළ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පැරඩි අඩවිය වන "වර්ගපූර්ණිකාව" පටන් ගත් මුල් දිනවල ඇත්ත සහ පැරඩිය අතර වෙනස හදුනා ගත නොහැකිව ඩෙඟා නැටූ සැටි අපට තවමත් මතකය. [තර්ජන වලට බියෙන් අද එය වසා දමා තිබෙන්නේ අපේ අවාසනාවටය].පැරඩි නිර්මාණකරුවන්ගේ හැකියාව වන්නේ සත්‍යයය සහ හාස්‍යය ඉතා ...
ජනසේනාවේ සිටිනා "චරපුරුෂයා" කවුද..? අඹ ගහ යට 1. "ජනසේනා" ලියන්නේ කවුද..?2. ජනසේනාවේ සිටිනා "චරපුරුෂයා" කවුද..?3. "ජනසේනා" මීවන පලානේ ජයරත්න සමඟ වලි දාගත්තේ ඇයි..? ලඟදීම....මෙය කවුරුන් විසින් කාහට කොතනක කියන ලද්දක්ද..?කමින් සූන් ටු අ සින්ඩිකේටර් නියර් යූ- විශේෂ ලියුම්කරුවෙකු විසිනි. ...
අපි නොදන්න මගුල්...... අඹ ගහ යට ආයුබෝවන්…! වනක්කම්…! වෙල්කම්..! අස්සලාම් අලෙයිකුම්…! විප්ලවයට ජය වේවා…! මෙන්න නොදන්න මගුල්...........(අඩුවකට තිබ්බෙ ඔච්චරයි අප්පා)ගොහින් කියවන්ට.....නොදන්න මඟුල් කථා කරමු..http://theruamknatha.wordpress.com/ ...
ලංකාවාසී ලොකු කුඩා සියළුම හොරු අපෙන් මෙසේ අසති..! අඹ ගහ යට ලෝකල් මට්ටමේ හොරෙක් අපෙන් මෙහෙම අහනවා. කෝ... දැන් උඹලා මට කලාද?වැඩේ කියන්නේ දුමින්ද සිල්වා කියන ලෝක හොරත් නවලෝක දේවාලෙන් එළියට ඇවිත් අපෙන් ඇහුවේ ඕකමනේ.කෝ... දැන් උඹලා මට කලාද?Bastard. You just wait..!අඩෝ... මස් ගොබයාඇති යන්තම් මම ගොඩ..!ela ela welcome back kolla ...
මෙහෙමත් කුහක කමක්..?? අඹ ගහ යට අතම දික් කරන් ඉන්නෙ උඹලනම් කුහකයො නැගිටල සූට් එකක් දාගෙන ගෑණු දරුවොත් එක්ක පලයල්ලකො රවුමක්.. ගිහින් බලපල්ල රටතොට දියුණු වෙන හැටි කාර් එහෙමත් දැන් ලාභයි එකක් අරන් පලයල්ල අඵත් වරායට නැව් එනව බලන්න.. ඒව නොදැක්ක වගේ ඔහොම ඉන්නෙ උඹලගෙ කැවුතු කුණුවෙලාද බොලව් ඉරිසියාකාර කුහකයෝ.. පිටස්තරයාගේ ලෝකය කතුතුමා දෙදහස් දහයේ අගෝස්තු තිස් එක (2010-08-31) අඟහරුවාදා ලියන ලද පෝස්ටයක් උපුටා පළකරන ...
අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි? අඹ ගහ යට ලංකාවේ අපි ඈස්චර්යයන් විශ්වාස කිරීමේ කැමැත්තෝ වෙමු!රැස් විහිදෙන බුදු පිළිම, බෝරුකෙන් මතුවෙන බුදු රූ, කෙම්මුර දිනයක ප්‍රාදූර්භූත වන කතරගම දෙවියෝ, කිරිබොන ගණදෙවි රූප ආදිය තැනින් තැන මතුවෙද්දි උපාසකම්මලා, උපාසක තාත්තලා වට්ටි පෙට්ටි කරේ තබාගෙන තම දුක කියාගෙන නොදන්නා ඈස්චර්යක් සොයා මේ ගස් ගල් සරණ යති.අප නොදන්නා නොතේරෙන අත්භූත කුහුල දනවන දේ කරනා සහ කියන්නා වුන් අපේ විරුවන් වේ. උගතුන් බුද්ධිමතුන් ...
අඹ ගහ යට අඩවි පරිපාලනයෙන් ඉවත් වීම අඹ ගහ යට "අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වීම.පෞද්ගලික හේතූන් මත "අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වන බව "අඹ ගහ යට" සින්ඩිය හා සබැඳි ඔබ සියලු දෙනාට මෙයින් දැන් දී සිටිමි.මින් මතුව "අඹ ගහ යට" පරිපාලනය සම්බන්ධව මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද මෙයින් දැනුම් දෙමි.මෙතෙක් කලක් "අඹ ගහ යට" [මගේ වගේ] රැඳි සිටීමට අවස්ථාව දුන් චාමිට ස්තූතියි..!මාලන්.“අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.අපි ...
෴ ඇගේ දුක පිරි මගේ හදවත ෴ අඹ ගහ යට නිමිත්ත : - කුවේටයෙන් එවූ කතගේ මළ සිරුරේ අභ්‍යන්තර අවයව නෑ නීල ඉඳුවර සිහින් දිගු නෙතු පියවිලා නොඇරෙන ලෙසින්මගේ ගත සිත පුරා දිව් ඇගෙ ඇඟලි සිරවී ඇත තදින් අමා රස පිරි රෝස තොල් පෙති පියවිලා දුක්බර ලෙසින්ලොවෙන් සැඟවෙන රහස කියනට බැරිව දෝ නුඹ මේ ලෙසින්මාළිගා රජ බොජුන් දිව සළු ගෙනෙන්නට නොව ඇය ගියේදරු පැටවු රජ පැටවු කරනට සිතා ගෙන නොව ...
පිස්තෝල චන්දන නොමල වගයි.. අඹ ගහ යට පිස්තෝල චන්දන පිස්තෝල හදන...පාතාලයින්ටඋතුම් දේශපාලක උත්තමයින්ට වෙඩි තියන්නට..ටී පනස්හයේ ඉඳන් නයින් මිලිමීටරේටගලවලා බලයි පැත්ත පෙරලයිඑක දෙක බවටපත් නොවුනොත් පුදුමයක්..දිනක් මාට්ටු විය චන්දන..ගියා පත්තරේ රූපවාහිනියේ.. හිරකලා චන්දන..දැනට අවුරුදුම හයක්..කූරු ගනියි තාමත් ඌ..තාමත් අපි ගෙන්වයි ආයුධ පිටරටෙන්.... ...
වෙ රෝ නි කා අඳුනනවද? අඹ ගහ යට අන්න සීනුව නාද වුණා, ඒ බෙහෙත් බොන වෙලාව. එත් මං කැමති තව හෝරාවක් විතර මෙතැන ඉන්න. හදිසියේවත් ඔයා මෙතැනින් ගියොත්.... එත් අපිට පිස්සු නැහැ කියලා මෙකේ ඇතුලේ ඉන්න කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැනේ වෙරෝනිකා. මං යන්න ඔනේ දැං නැත්නම් මාව හොයාගෙන මෙතැනට ඒගොල්ලෝ ආවොත්, මට මෙතැන තහනම් කළාපයක් වෙනවා. එතකොට අඩුතරමින් ඈතින් පේන කොළඹවත් මට දැක ගන්න හම්බවෙන්නේ නැහැ. මම සෙමෙන් ...
හැන්දෑව™ බ්ලොගයේ පාඨකයින් වෙත කෙරෙන නිවේදනයයි. අඹ ගහ යට හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?™ නමැති බ්ලොගයක් ලියනවායයි කියන මාලන් සමරවික්‍රම™ නමැත්තෙක් පහත සඳහන් තැපැල්පත අප වෙත එවා ඇත. හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? බ්ලොග් අඩවිය ලියන මාලන් සමරවික්‍රම වන මම ... යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී බ්ලොග් ලියන්නෙක්මි. මා තරම් සත්‍යවාදී™, අතිමානූෂීය™, පෝස්ට් මොඩර්න්™, රැඩිකල්™, මධ්‍යස්ථ™, කරුණා භරිත™, සංවේදී™ බ්ලොග් ලියන්නෙක් ලොවෙත් නැත. :) ස්තූතියි..! ප/ලි - සියළු පාඨක ඥාති හිතමිත්රාදීහු මෙම කණගාටුදායක නිවේදනය පිළිගනිත්වා. ...
බඩ ගැත්තරයාට සමාව බය බෝයි...... අඹ ගහ යට අනින්ඩ හාන්දුනන්නේ අනින්ඩපිට පොත්තටම ඇලුනු බඩ පොත්තටම අනින්ඩරුපියල් හැත්තෑවේ හාල් ඔලින් බැරි නම්රුපියල් පනහේ පොල් ගෙඩියෙන් හරි අනින්ඩකැවුත්ත කුඩු වෙන්ටම අනින්ඩ . . .!දැයට කිරුලේ පාට පාට බලුප් වල එලියටගිනිකනවැටුනු දෑහින් තරු විසි වෙන්ටම අනින්ඩරත්තරන් මුදු දමාපු ඔය අතින්බඩ පොත්තට කැවුත්තට ඉතරක් නම් මොකෑඉහ මොල කුඩු පට්ටම් වෙන්ට ඇන්නත්හැබෑ සනීපයි ආයොබෝං . .. !කෝටි දාහක් වියදම් කොට හැදූකෝටි සීයක් වටින ...
"අන් හදකට සෙනේ සිතින්........" අඹ ගහ යට සැලෙන ලෙලෙන නුඹේ නිතඹ මායාවකි ලොව නොදන්න මද පවනේ මුදු කෙහෙරැලි දග කරාවි මිරිගු ලෙසින නීල නයන නෙත් යුගලය මැණික් නොවෙයි මගේ ලොවට මියුරු වදන් නුඹ තෙපලයි සනසවන්න මා දෙසවන් නුඹේ දසන් ලොව රවටයි හරියට මා රැවටු ලෙසට රෝසවන් නුඹෙ තොල්පෙති සිපගත්තෙමි විස බව දැන මියැදෙන්නෙමි ඒ විසෙන්ම පණ නල වනු නුඹට හැකිද මගේ හුස්ම පොදත් රැගෙන සමුදීයන් මගෙ මළ කද ළග හඩා වැටෙනු එපා ඉතින් තවත් මෙලොව රවටන ලෙස නුඹේ කදුළු අගේ නොමැත අහස