ඔවුන් බත් කන හරක් සොයා ආහ... හුටා..! ඒ මම..! අඹ ගහ යට W3 ලංකා කමෙන්ට් එකකින් උපුටා ගැනේ.----- මෙය ජයක් හෝ පරාජයක් හෝ වෙන මල ඉලවුවක් හෝ වේවා මම දකින්නේ මෙච්චරයි.දවස් 2න් පැය කීපෙන් වර්ජන නවත්වන රටක 4000කට අඩු පිරිසක් 2/3 ක බලයක් තියෙන ආණ්ඩුවකට විරුද්දව මාස තුනක පඩිත් නැතුව වෙනත් කිසිම පොදු පිරිසකගේ ආධාරයකුත් නැතුව දවස් 100ක් සටනක් ගෙන ගිය. මහලොකු විප්ලව නවකතා කියෝලා මකරු මරන්න පිට දෙසවලින් වීරයෝ එනකන් හීන ...
සුදු අප්පුහාමිලා ලෝකේ පොරවල් වුනේ කොහොමද? අඹ ගහ යට 1. කෝකේසියානුවන් අතිශය බහුතරයක් වෙසෙන ලෝකේ කුඩාම මහද්වීපය වන යුරෝපය ලෝකේ වැඩිම රටවල් ගාණක් තියෙන මහද්වීපය වුනේ ඇයි?2. චීනය වෙඩි බෙහෙත් සොයා ගත්තත්, හින්දූ අරාබීන් ගණිතයට ප්‍රචලිත කළත් නූතන විද්‍යාව යුරෝඑපයෙන් බිහි වන්නේ ඇයි?3. සුදු ජාතිකයන්ට [කොකේසියානුවන්ට] සමකාසන්න සහ අප්‍රිකානූ රටවල් මහදවල් මංකොල්ල කෑමට හැකියාව ලැබෙන්නේ ඇයි? 4. ගඩාෆි [මහින්ද අබේසුන්දර සහ ෆේස්බුක් දේශමාමක දේශහිතෛශීන් කියන විදිහට] ලිබියාව මැදපෙරදිග ස්විට්සර්ලන්තය ...
෴ වැරදීමක තරම / The unintentional Blunder෴ අඹ ගහ යට පාවුනා ගොඩාක් කල්නැවතුමක් නැතිවමනැවතිලා ටිකක් කල්හිතන්නෙත් නැතිවමසිතට සුවයක් දැනෙවාමේ තරම් ඉහළින් කවදාවත් ඉදල නැහැ ලෝකෙම පේනවා.... තද සුළඟටත් ගහගෙන යන්නෙ නැහැ .... බදල අල්ලන් ඉන්නවා මේ සියල්ල විඳිමින් මම බලාන ඉන්නෙ ඔහුගෙ දුක පිරුන ඇස් දිහා වැරදිලා පැටළුන මා දිහා එයා හරි දුකින් බලාන ඉන්නේ පැටලුම් අරින්න ත් බැරිවගොදුරට ගන්නත් බැරිව මොනා කරන්න ද ඔහු වියුවේ ,මාව අල්ලන්න හිතාන නෙමෙයි ...
සොඳුරු හුදකලාව අඹ ගහ යට ""කොළඹ ඉන්න දවස් වල හිතුන ගමන් නගිනව ගාලු හරි මාතර හරි බස් එහෙක... ටිකට් ගන්නව කළුතරට...කළුතර බෝධිය ගාවින් බැහල රුපියල් 20 ක් දීල ගන්නව මල්.. තෙල් හඳුන්කූරු නම් නෑ... සෙරෙප්පු දෙකත් මුල්ලකින් තියල මල් පූජ කරනවා... හිතුනොත් බෝධියත් නාවනවා... ගඟ අයිනෙ තියෙන බුදු මැදුරට ගිහිල්ල නිදහසේ වඳිනවා... හිත පට්ටම නිදහස්... පාර පැනල උඩ බෝධිය ගාවට ගිහින් අයිනකින් වාඩි වෙනවා... ...
සනීපෙට බ්ලොග් ලිවීම................. අඹ ගහ යට සිංහල බ්ලොග් අඩවි යනු බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරීත්වයෙන් තොරව හෝ තනිවම හෝ පවත්වාගෙන යා හැකි අවස්ථාවක් ලෙස හඳුනාගත හැක. එකී blog අඩවි වර්තමානයේ පිරික්සන විටෙක ඒවා විවිධ ක්ෂෙත්ර නියෝජනය කරන බවක් දැකිය හැක. ෴෴එය විටෙක ජවසම්පන්නය. විටෙක එය සටන්කාමීය. විටෙක විප්ලවකාරීය. එහෙත් මෙම blog අඩවි පවත්වාගෙන යනවුන් කිසිදු සංවිධානය වීමකින් තොරව ඒ සඳහා කාලය වැය කරන්නේ නැතිව, වීදියේ සටනකට පැමිණෙන්නේවත් නැතිව ...
හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..? අඹ ගහ යට කොච්චර සල්ලි හම්බ කළත් ඉතිරියක් නෑ වගේද..?හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..?ඒකට කොටස් වෙළඳ පොළ සුදුසුයි කියලා හිතනවද..?පොඩ්ඩක් ඉන්න...ඔබ මුදල් ඉපයුවේ අමාරුවෙන්.එහෙමනම් ඇයි ආයෝජනයට කලබල වෙන්නේ.සල්ලි ආයෝජනය කරන්න කලින් හොඳින් දැනුවත් වෙන්කොටස් වෙළඳපොළේ ආයෝජන එකස්පර්ට් කෙනෙක් වන අපේ සාතන්ගේ එක්ස්පර්ට් ඔපීනියන්ස් කොටස් වෙළඳපළ, තැරැව්කරුවන්, විනිමය කොමිෂන් සභාව, ආයෝජකයො සහ මාෆියාව - 1අපේ ප්‍රවීණ දේශපාලන විචාරක "මාතලන්" ගේ අදහස්කොටස් ...
ස්වේත රාත්‍රියේ සහෘද සටහනක් අඹ ගහ යට මිනිස්සු කාලානූරූපීව වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන මිනිස්සු පවතිනවා, වෙනස් නොවන මිනිස්සු කාලෙත් එක්කම නැති වෙලා යනවා.මට තාම මතකයි, ගුණදාස කපුගේ මහත්තයා සන්ෆ්ලවර් "ලට්ට පටන් දගට පටන්" සංගීතයට සින්දු කියන්න ගිහින් බැනුම් අහපු තරම. රසිකයෝ ඒ බැන්නේ කපුගේට තියෙන ආදරේට සහ කපුගේ විනාශ වෙන එක ගැන දුකට.නන්දා මාලනි කියන්නෙත් "රැඩිකල්" ගායිකාවක්. ඇය සුනිල් ආරියරත්න එක්ක කරපු සින්දු බොහොමයක් විවාදාත්මකයි. ඒ ...
ටැබූ සබ්ජෙක්ට්ස් ලියූ අවසන් ලිපිය අඹ ගහ යට ටැබූ සබ්ජෙක්ට්ස් යනු එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම සින්හල බ්ලොග්කරුවා බවට අවිවාදිතය. මේ උපුටා දැක් වෙන්නේ ඔහු ලියූ අවසන් ලිපියයි. ආගම්වාදය සහ ජාතිවාදය ඔඩු දුවා අති මෙවන් මොහොතක ඔබේ අගය වඩාත් දැනේ..! ------------------ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික ...
සිංහල බ්ලොග් කරනය නම් පොතේ පලමු පරිච්චේදය කියවලා තියෙනවද? අඹ ගහ යට "Constructive Criticism" හෙවත් හරාත්මක විවේචනය බොහෝ ආයතන, රටවල් තමන්ගේ අතින් සිදුවන වැරදි හෝ අතපසුවීම් ගැන පසු විපරමක යෙදෙන්න ඉතාමත් සාර්ථක විදිහට යොදාගන්නවා.නමුත් අවාසනාවට [රෝස මලත් පරවේ] ලංකාවේ කෙරෙන බොහෝ විවේචන පක්ශාග්රාහීයි; මේ නිසා හොඳ සිතින් වුවත් කෙරෙන විවේචනයක් දිහා මිනිස්සු බලන්න පුරුදු වෙලා තියෙන්නේ වැරදි ඇහින්. "මේකා මොකාටද මේ එන්න හදන්නේ?""ඇයි මූ මේ තරම් අපිට පණ දෙන්න හදන්නේ?""මූ කටද මේ ...
ඇහ් මම එහෙම එකක් කිව්වද? අඹ ගහ යට " දැන් උඹ කියන්නේ ගයාන් පෙරේරාගේ සින්දුව හොඳයිද? ""ඒක කියන්න මම සංගීත විශාරදයෙක් නෙමෙයිනේ. "" කොහොමත් ඉතින් ඒකත් අනික් සින්දු වගේ සින්දුවක්. "" එතකොට අර හනිමූන් සීන් එක අස්සේ භවතු සබ්බ මංගලම් යනඑක. "" ඒ හනිමූන් සීන් එකක්ද? "" ඒ වුනාට ඒ වගේ සීන් එකකට භවතු සබ්බ මංගලම් දැම්මාම අවුල්. "" මට නම් ඒකෙ කිසි අවුලක් නෑ. "" උඹලාට ජාතිය ...
ජාතික රූපවාහිනියෙ වඳුරෝ....... අඹ ගහ යට අර රජතුමාගෙ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටපු වඳුරා දන්නවද? අන්න උගෙ පරම්පරාව දැං ඉන්නෙ ජාතික රූපවාහිනියෙ. අර කඩුව තාම මුංගාව තියෙනවා. කොටපං කියන ඕනෙ එකකට කොටනවා. කොටන්ඩම උපං ජාතිය.ඊයෙ මුං ඕකෙං පාතර් පංචාලි කියන විශ්ව සම්භාවනීය ෆිල
දමිත් කේතකට උම්මා එකක් අඹ ගහ යට දමිත් කේතක, මචන් මම උඹත් එක්ක එකඟ නොවෙන තැන් තියෙනවා [එකඟ වෙන තැනුත් තියෙනවා]. මෙතනදි නම් කිසිම තර්කයක් නෑ උඹ එක්ක 100%ක් එකඟයි.කෝ කම්මුල, උඹට උම්මා එකක් දෙන්න... දමිත් කේතකගේ අදහසක් උපුටා පළ කෙරේ --------------------------------------------- මෙය ලියන යතුරු පුවරුව හිමිකරුට යහමින් නිදහස් අධ්‍යාපනය සහ මිළ අධික විදෙස් අධ්‍යාපනය ලැබී ඇත.. තවමත් ලැබෙමින් පවතී.. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් තවත් ලැබෙන්නට ඇති දෙයක් ...
ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී - ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 රාත්‍රී උඩුගුවනට යවයි අඹ ගහ යට ශ්‍රී ලංකාවත් ලෝකයේ දියුණු අනෙකුත් රටවල් සමඟ කරට කර සිටිමින් නුදුරු අනාගතයේ [නොවැම්බර් මස] චන්ද්‍රිකාවක් අහසට යවන්නට නියමිතයි. ලංකාදීප වෙබ් අඩවිය මේ ගැන වාර්තා කර තිබුණු අන්දමත් එයට ලැබුනු ප්‍රතිචාරත් පහතින් දැක් වෙනවා. -----ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනීප්රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 රාත්‍රී උඩුගුවනට යවයි2012 ඔක්තෝබර් මස 19 22:43:08 | සජිව විජේවීර ශ්‍රී ලංකාව සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් 22 දින රාත්‍රී ...
ප්‍රියය, නින්ද නො එයි...!! අඹ ගහ යට ප්රියයනින්ද නොඑයි.මටසිළිටි ඇතිරිලියසුවඳ පැන් ඉස ඇතඔබ හිස තැබූ තැනලකුණකි වළගැසුණු .ප්රියයනින්ද නො එයි.සඳ පහන මායාකාරීය.මඳ නළද සීතයඔබ වැතිර හුන් තැනසුවඳකි පිරිමි.ප්රියයනින්ද නො එයි.ඉක්කා ගසයි වවුලෙක්සර සර හඬකි අතු පතර.ඔබ ස්පර්ශ කල තැන්හිරිදුමකි මිහිරි.ප්රියයනින්ද නොඑයි.දොරක් වැසෙන හඬ ඇසෙයිපියවර හඬක් වියැකෙයියලි හෙට දිනක් ඇත්දැයිනොසිතා හිඳිමි.ප්රියයනින්ද නො එයි!!!!- Rasi(සින්ඩරෙල්ලාගේ සපත්තුව බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තකි)http://warnarasi.blogspot.com/2011/07/blog-post_47.html ...
සංගා හැරෙන්නේ පොල් පැළය කන්නද? අඹ ගහ යට මෙතැනින් කියවන්න.......~මොතාගමනය~http://mothagamanaya.blogspot.com/2011/07/blog-post_09.html
අඹ ගහ යට - පොඩි වෙනසක්... අඹ ගහ යට පොඩි වෙනසකටත් එක්ක අඹ ගහ යට ටෙම්ප්ලේට් එකට අමතර කොලමක් දෙකක් දාල වර්ගීකරණ රටාව පොඩ්ඩක් වෙනස් කලා. හැබැයි ඉතිං බ්ලොග් වර්ගීකරණය කියන්නේ බෙල්ල ගහල යන වැඩක් තමා. ඒකෙ අමාරුව දැන් නම් හොඳටම තේරෙනවා. ඉතිං අපි කලේ යම් බ්ලොගයක පසුගිය වකවානුව තුල වැඩිපුර කතාබහ කල ඉසව්ව බලලා ඒ අංශයට දනෙ එක. (මේක එච්චරම සාර්ථක නෑ කියන එකත් පිළිගන්න ගමන්ම). ඉතින් ඔබේ ...
කිඹුලා කෑම අඹ ගහ යට අපේ අයට බේකරියේ කිඹුලා කිඹුලා බනිස්ය, ප්ලේන්ටියක් සමග දෙක තුනක් ඇඟට පතට නොදනීම ගිලීමට කාතත් ඇහැකිය. වතුරේද කිඹුලන් වෙති. රාගමද කිඹුලෙක් සිටියාය. අපෙ අයට ඒ කිඹුලයි පිටි කිඹුලයි පැටලිනි. අපේ අය ඌව පනපිටින් කෑවාය. හැබයි ඒ වෙන විට මේ කිඹුලාද අපේ එකෙකුට වග කියා අවසන්ය, ඒ වනතෙක් වනජීවීඑකේ උන් පිටි කිඹුලන් කකා සිටියාද නොදනිමි. එතනද පුරස්නයකි, කතවේ හොඳම හරිය "බල්ලෙක් ...
අපි දෙන්නා අඹ ගහ යට නුඹ කොහොමද මට හිමි ය කියන්නේඅතැඟිල්ලක මුදුවක් පළඳාමම කොහොමද මට හිමි ය කියන්නේනලලත දොරකඩ ලඟදී ඉඹලාසුළැඟිලි බැඳුණා බෙර නද නැගුණාහද පත්ලෙන් සෙනෙහස නැගුණාදෙනෙත රතුවුණා තොල් පට ඉරැණාහද අද්දර කනිකම රැඳුණාහිතුවක්කාරයා ...
"පිස්සු ලාබයි " අඹ ගහ යට episode 6 : Facebook Marketing (ගත්තේ මෙතනින්)ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි , අවුල්වූ ලෝකෙක , නව වෙලඳ ප්රවණතා ගැන හදුන්වා දෙන , කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් . අද අපි කතාකරන්නේ අලෙවිකරණය , අලෙවි ප්‍රවර්දනය ගැන . එහි නව ප්රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට ...