අපිට පිස්සු ඕයි.. අඹ ගහ යට බාලචන්ද්රන්ලලිත් කූගන්මේ කවුද ඕයි... වර්ජිනිටි,සංස්කෘතිය, මල කරුමයක්නෙ ඕයි.. පන්සල්, පල්ලි,කෝවිල්,මොකට හැදුවද ඕයි.. හලාල් බොදු බල සේනා මුන් මොක්කුද ඕයි.. ඇමති පුත්තු එස් අයි පුත්තුතවත් එවුන් ඉන්නවද ඕයි.. මිනිහා, හරකා, ඌරා,මුනුත් සත්තුද ඕයි.. මාත්ඡන්දෙ ඉල්ලනවා ඕයි... මට තාමත් මේ රටේ ජීවත් වෙන්න හිතෙනවා ඕයි.. මට පිස්සු වගේ ඕයි... වගේ නෙමෙයි ඕයි.. හොඳටම පිස්සු ඕයි.. ...
ෆේස් බුක් ස්ටේටස් එකක් කියවා පු*න් හිනා යාම අඹ ගහ යට මුලින්ම කිව යුතු කාරණයක් වන්නේ "පු*" යනු කුණුහරුපයක් නොවන බවයි. මෙය අප වෙත සැකයකින් තොරව ඔප්පු කර පෙන්වූයේ කලා ශූරී, කලාකීර්ති, කවීශ්වර ප්‍රවීණ බ්ලොග් කරු "කතාන්දර" මහතා විසිනි [කාකා සෑම තනටම තමන්ව ලින්ක් කරගන්න නිසා ලින්ක් කළේ නැත]. කෙසේ හෝ මේ අග්‍රගණ්‍යය පු* ගැන නැවතත් අපට මතක් වන්නේ වෙන්ට පුකේශ්වර තිසර මහතා විසින් ලියා තිබුණු යාන් හෑල්ලක් නිසාය.ඒ යාන් හෑල්ල ...
මරණ දැන්වීම අඹ ගහ යට අහවලාගේ අහවලා වූද,අහවල් අයාග් අහවල් අය වූද,අහවල් අහවල් අයගේ අහවලා වූද,අහවලා (අහවල් රට), අහවලා (අහවල් රට),අහවලා (අහවල් රට) වූද,සත්ගූණවත් අහවල් ව්‍යාපාරික,මුලු රටටම අහවල් විනිශ්යකාර,අහවලා අහවල් දිනඅහවල් වූයෙන්ඒ පිළිබද අහවල් කටයුතුඅහවල් කනත්තේදීඅහවල් වෙලාවටපැවැත්වීමට නියමිත බවඅහවල් අහවල් අය වෙතසංවේගයෙන් දැනුම් දෙමු ...
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..! අඹ ගහ යට වර්තමානයේ ඇනෝනිමස් කමෙන්ට්ස් ආශ්රයෙන් ඉතා දැඩි ලෙස බ්ලොග් ලියන්නන්/ලියන්නියන් හාස්‍යට ලක් කිරීමත් ඔවුනට පුද්ගලික මට්ටමෙන් පහර ගැසීමත් සිදුවනු දකින්නට ලැබේ. මෙය එක්තරා අන්දමක "Cyber Bullying" තත්ත්වයකි. දියුණු රටවල මෙය දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ සඳහා ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගද ඇත.පීචන් වේවා ප්රබුද්ධ වේවා මොනයම්ම බ්ලොග් අඩවියක් පැවතීමට මුලිකවම බ්ලොග් ලියන්නන්/ලියන්නියන් සිටිය යුතුය.සිංහල බ්ලොග් ලියන්නන්/ලියන්නියන් රැක ගැනීම සිංහල බ්ලොග් ...
කවුද බොලේ මේ හුළා..? Who the f#@k is this Hula..? අඹ ගහ යට ලංකාවේ දිශානතිය වෙනස් වී තිබේ. වමට සිග්නල් දැමූ මහින්ද මාමි දකුණට ගමන් ගනිමින් සිටී. මේ සංක්‍රාණ්ති සමය ගැන මට ඇත්තේ දෙවර්ගයක සතුටකි. පළමු වැන්න අවංක සතුටකි, දෙවනුව ඇත්තේ කාළකණ්නි සතුටකි. අවංක සතුට මහින්ද මාමි රනිලම් අන්කල්ටත් වඩා ලිබරල් වී ගෙන එන නිසාය. කැසීනෝ දමා, රෙඩ් ලයිට් දිස්ට්‍රික්ට් දමා ෆුල් රොක් කරන්නට යන නිසාය. කාළකණ්නි සතුටක් ඇත්තේ මහින්ද චින්තය කර මත ...
ඇවිදින විටත් නිදියන පුතුන් ලද... එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට..! අඹ ගහ යට ලොකෙයේ කීකරුම ජනතාව සිටින්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේය. මොවුනට අධ්‍යාපනයට වැයකරන මුදල අඩුකිරීම ප්‍රශ්නයක් නොවේ, පඩි වැඩි නොකිරීමද ප්‍රශ්නයක් නොවේ.අධිකරණ ලේකම්ගේ පිට කැපීමද, අගවිනිසුරුවරිය සේවයෙන් පහ කිරීමද ප්‍රශ්නයක් නොවේ.බස්වල හිරවීමද, මහමඟ දහඩිය පෙරාගෙන රස්තියාදු වීමද, මහමඟ ටිපර් රථයක හැපි මිය යාමද, මිය ගිය මවගේ හිස අතේ තියාගෙන අඩා වැටීමද, ඒ හිස අතේ තබා ගත් තරුණිය වීඩියෝ ගත කර සයිබරයේ ...
මේ කේතුමතිපුරය යි.... අඹ ගහ යට ශිල්ප සිඟා කන අපේ මහෞෂධවරු මේක ලෝකේ ලස්සන රටක්. අපි ඇත්තටම මේ රටට ගොඩාක් ආදරෙයි.අපේ රටේ අපේ දේවල් අපිට හැමදාම වටිනවා.කාලයක් බයෙන් දුකෙන් හිටපු කාලේ නැති වෙලා යුද්දේ අවසන් වුනාම හිතට දැනුනේ ලොකු සැනසීමක්. අවසාන ඵල විපාක මොනා වුනත් බෝම්බ පිපිරෙන්නැති බයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් වුන එකට අපිට ඇත්තටම සතුටුයි.සුළඟක් වගේ ඉගිල්ලිලා යන්න පුළුවන් අධිවේගී මාර්ගයක යන්න අපි ...
සියැටල් වෙත දුකින් සහ තරහින්..! අඹ ගහ යට සියැටල්,මට හමුවුනා උඹේ පරපුරේ එකෙක්...ඔළුවේ නැහැ පිහාටුනැහැ හිටියේ අස්සයෙකුගේ පිටේ.උදාර පෙනුම..?ඌ වැනෙනවාබමන මතින්රතු ඇස් දොබගෙඩි කොන්ඩේ කැරළිඔළුව... හිස්. ඌ ඉල්ලුවා මගෙන් සත විසි පහක්හෝම් ලස්ලු..!සියැටල් උඹට මතකද?උන් ඇවිත් කිව්වාමිළ කරන්න පොළව, ගහ කොළ, වට පිටාව..?උඹ හිනා වුනා.උඹ පුදුම වුනා.උඹ ඇහුවා..."කොහොමද මිළ කරන්නේ..? මේ පොළවට මා අයිති මිසක් මට පොළව අයිති
෴ සොඳුරු සිතක් / ‘A Beautiful Mind’෴ අඹ ගහ යට මා අදරය කළ පිරිමින් අතර ඔහු ඉතා සුවිශේෂි කෙනෙකි. එයට හේතුව හේ ඉතාම අඩුවෙන් කතා කිරීමත් කතා කරන වචන කිහිපයේ පවා ගැබ්වී ඇති අමුතුම පැටලිලි සහගත බව නිසා මා මියෙන තෙක් මතකයේ රැඳීමත්ය.පිරිමින්ගේ අමුතුම ලොව හේ මට විවිර කළේ කිසිවකුත් කිසිදිනක නොගොසින් ඇති මහා කළුවර ගුහාවකට පරිස්සමෙන් එක්කන් යන්නා සේය.පටන් ගැන්මම සිතට දැඩි බියක් ගෙන ආවාත් හේ මට ඉතාම සමීපව ...
෴ ශනි මාරුව ෴ අඹ ගහ යට කවදාවත් නැතිව පන්සලේ සෙනඟ පිරිලා , දින දර්ශනය දිහාට මගේ නෙත් යොමු වුනේ හිතේ තිබුන සැකය හරි ද වැරදිද කියල බලා ගන්න. හරි , මේ මාසේ පොහොය ත් පහු වෙලා , මොකද මේ. “ සෙනසුරු මාරුවට විශේෂ බෝධි පූජාවක් තියේලු. මටත් යන්න තියේ නම් හොඳයි. “ අම්මා කීවේ මුළුතැන් ගෙයි උඩම පඩියෙ වාඩි වෙලා දෑතින්ම දණිස් පිරිමදිමින්. “ ඇයි අම්මා ...
කේන්දර කතාවක් - Short කතා අඹ ගහ යට "නැන්දා ඇයි මැරී කලේ නැත්තේ?""මගේ කේන්දරේ අඟහරු හතේ""ඉතින්...""එහෙම අයට බඳින්න බැහැ""බැන්දොත්?""බඳින්න වෙන්නේ නැහැ ළමයෝ. මොකක් හරි වෙලා වලකිනවා""ඉතින් නැන්දා ට්‍රයි කළේවත් නැද්ද?""ඒ මොකටද? කොහොමත් බැරි එකේ නිකම් මහන්සි වෙන්නේ""මනස්ගාත""මනස්
පුස්සව පන්නල පැඟිරා බැඳලා ගාටනවද අපෙ රාළේ ? අඹ ගහ යට පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝතෑගි කලයි කිරිපුස්සාසරු බිම හොයලා කම්මැලි වීලාපැන්නූවයි කිරිපුස්සානිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසරකම්මැලි නැති කිරිපුස්සාආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'බඳිනවදෝ කිරිපුස්සා[රාළේ බැඳපන් කිරිපුස්සාරාළේ බැඳපන් අපෙ පැඟිරා]//දෙමුහුන් කුලයේ උපන්න කදිමවෘසභයෙකි අපෙ පැඟිරාරටේම ඉපදී හැදිලා වැඩුනයිරඟේට මේ අපෙ පැඟිරාසරු බිම හොයලා මුරන්ඩු වීලාකම්මැලි වුනු අපෙ පැඟිරාආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'බඳිනවදෝ අපෙ පැඟිරා[රාළේ බැඳපන් ...
අපි මැරෙන මිනිස්සු......... අඹ ගහ යට පෙර පිනින් මවු කුසකින් මිනිසත් බව ලබා උපන් අපි කවදා කොතැන කොහොම මිය යාවිදැයි කිව නොහැක. උපදින කොට ගෙනා දෙයක් නැතුවා සේම මළදාට ගෙනියන දෙයක්ද අපට නැත. අලුත උපන් පොඩි එකෙකුගේ සිත ප්රබාශ්වරය, උගේ හිතේ තන්හාව ක්‍රෝධය මාන්නය තබා අදරය කරුනාව සෙනෙහස යන එකී නොකී මෙකී එක හැඟීමක් වත් නැත. පෙකනි වැල කපා තවත් එක් නිදහස් ජීවියෙක් ලෙස මෙලොවට එන ...
දෑසින් නොව දෙසවනින් දකින්න අඹ ගහ යට අලුත් FM නාළිකාවල star සින්දුම අපිට කට පාඩ්ම් කරවන යුගයක; නොඇසුනු ඉමිහිරි ගීත, අපි හැමදාම ආසා කල ගීත විදින්න...ඒ ගැන අපූරු අතීත කතා අහන්න.. රෑ ඉර පානට ගොඩ වදිලා බලන්න. ...
අබූත අඹ ගහ යට මොන දේ කළත් වරදින උපාලිට කොන්දොස්තර කොල්ලා, ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ, මුහුණත අපැහැදිලි, අවපැහැ ගැන්වුණු කාසියකි. බෝක්කුවේ හිඳගත් උපාලි එය පිරිසිදු කරන්නට විය. එකෙනෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය. "මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබයි මගේ ස්වාමියා.""අම්මට සිරි!" උපාලිට කියවිණි."ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය."සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාදාත්මක ...
උපේක්ශයි ඔබයි මමයි අඹ ගහ යට පහුගිය දවසක ආතල් වැඩසටහනක් ඇහැ ගැටෙනවා, "උපේක්ශයි ඔබයි මමයි" ඒක ඔය ඉරෝශයි-නිරෝශයි, ලයිව් සන්ඩේ විත් අනර්කලි වගේම උනත් මේක ටිකක් වෙනස් [කොහොමත් ඕවා බලන එක හෙණ ආතල්. මොකද ඒ ගොල්ලෝ හිනා නොවෙන ඒවට මට හිනා යනවා, මට හිනා නොයන ඒවට ඒ අය බඩ අල්ලන් හිනාවෙනවා].මේක මෙහෙයවන්නේ කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දැන් කට්ටිය කියන කතාවක්නේ,"ඔබයි මමයි සියලුම දෙනාම ...
අපි නොදන්න වැලන්ටයින් අඹ ගහ යට වැලන්ටයින් වලට තව ඇත්තේ දවස් පහකි. ලව් ෙනාකරන බහුතරයක් ෙමදින වනෙතක් අඟිලි ගනින්නේ මොන මල ඉලව්වකටද නම් මම නොදනිමි.අද වන විට ආදරය කාමය මූලික කර ගත් ආකරයකට පරිවර්තනය වෙමින් පවතින බව පෙනී යයි. කාමය ආදරයෙ එක් පැතිකඩක් පමණි. ආදරය ගත් විට අපෙ රටේද එයට ඉතිහාසයක් ඈත. ආදරයේ නාමයෙන් සාලිය අශෝකමාලා උයනට වී සෙක්ස් කලේ නෑත. දන්නා තරමින් අශෝකමාලා බඩ වුනේද ...
රොහිත කුමාරයා හඳට යනකොට අඹ ගහ යට 70 ඉදන් 2010 දක්වා අවුරුදු 40ක කාලය තුළ අධ්‍යාපනයට වෙන් කළ තරම තමයි ප්‍රස්තාරෙන් දක්වලා තියෙන්නේ. ප්‍රස්තාරේ බැළුවම පේනවනේ අපි යන්නේ කොතනටද කියලා..? ලංකාවේ අධ්‍යාපනයට වෙන් කළ ප්‍රමාණය දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙසදත්ත උපුට ගත්තේ මෙතනින් ගෙවුනු දශක හතරක කාලය ඇතුළේදි ජන ගහණය වැඩි වුනා, පාසල් යායුතු වයසේ ළමයි සංඛ්‍යාව වැඩි වුනා, ඒත් ඊට සාපේක්ශව සිදු වෙලා තියෙන්නේ රජය ...
ර්..ර්...ර් රැජිණ මමයි අපේ රාජ්ජේ... අඹ ගහ යට ඔබාමා - චැහ් නෑවද මන්දාරැජිණ - මේ මොන ගොඩයෙක්ද? මුන්ට අප්‍රිකාවෙම මැරෙන්න දෙන්නේ නැතුව, අපිත් කර ගත්තු මෝඩ වැඩ.ප.ලි: කෙසේ වෙතත් ලොව බලගතුම පුද්ගලයා ලෙස මෙවරත් Forbes සඟරාව නම් කළේ ඇමරිකානූ ජනපති බැරක් ඔබාමා. ප.ප.ලි: ඔය උඩින් තියෙන පින්තුරේ ගැනනම් මම මුකුත්ම කියන්නේ නෑ. අපිනම් ඉතින් අධිරාජ්‍ය විරෝධි දේශීය චින්තනයනේ. ...
අරගලය සහ ප්‍රතිසන්ධානගතවීම (Struggle and Reconciliation) අඹ ගහ යට මේ පහතින් උපුටා පළ කරන ලියවිල්ල බොහෝ දෙනෙක්ට නොතේරෙන්නට පුළුවන. හුදී ජන සංවේග උදෙසා එහි සරල සංකිශිප්තයක් මුල් ඡේදයේ පළවේ. එය කියවා ඉන්පසුව ලේඛනය කියවන්න.ස්තූතියි.පැහැදිලි කිරීම:听说她有了一个孩子,但和婆婆处得很不好。残疾的丈夫脾气变得越来越暴躁. 他们之间的交流也变得越来越少。。每天天还没亮她就要起床重复种地,养猪,挑水,拾柴这一尘不变的生活。在艰苦的生活环境中常年照顾孩子, 残疾丈夫和年迈公婆的她身体不堪重负,落下了很多毛病。时常,在寂寞的大山里,孤独的她会面对故乡的方向狂喊着爸爸,妈妈,我想你们,可是回答她的只有绵 长的回声。经过很多次失败的尝试后,她终于设法与远方的养父母取得了联系,请求她们原谅女儿当年的固执。养母流着泪给她写了回信,告诉她养父已经在车祸中过世,自己疾病缠身,无法到不通车的山区去看她。他们早已原谅了她,只希望她能过得开心。这封信又足足走了三个月才送到她的手里。看到信里熟悉的笔记,她痛哭失声。听说她有了一个孩子,但