අතැහැරුනු මල අමුතු කතාව හිත් මැදපාළු වූ පුදසුනකපුදන්නටදෝත පුරාලමැදට තුරුල් කරරැකගත්එකම මල ගිලිහුණිඅඳුරු රැයෙකඑක් අසුරු සැනෙයකදෑඟිලි තුඬඟින්නික්මෙනසිහින් මල් සුවඳක් හීනියට රිදවයි සිතඅකාලේ වියැකුණුසුසිනිඳු මල් පහසලය මත ශේෂකර අහිමි වීමකගැඹුරු කැළැලක්.... ...
ජීවිතය ජීවිතයක් විය අමුතු කතාව අයාලේමාරුතයේ පාවීඅරුතක් සොයා යනපඩුවන් පතක් විය ජීවිතය...සාගර පතුලෙන්කදු ශිඛර මතින්තුරු ලතා අතරින්මල් පෙති මතින්ජීවිතය නොලද ජීවිතය...දුහුවිලි වැකුනු වීදි අතරින්දිදුලන පහන් එළියෙන්ගුගුරන දෝංකාර ශබ්දයෙන්ගත දවන හුළඟෙන්ජීවිතය නොලද ජීවිතය...ඈත් මෑත් වන පහසින්සවන් පුරවන මැසිවිල්ලෙන්උරහිස් දවාලන සුසුමෙන්පිපිරී යන ආශාවෙන්ජීවිතය නොලද ජීවිතය...නොදැනී හැඟුනුනෑසී ඇසුනුනොපෙනී මැවුනුනොතේරී වැටහුණුනුඹේ ආදරයෙන්,ජීවිතය ජීවිතයක් විය... ...
ගිම්හානය නපුරුය අමුතු කතාව ගිම්හානය නපුරුයසවන් පත් අසලගී ගැයූපුංචි කිරිල්ලියඅද ටිකක් ඈතය....වසන්තයේ ඇයනැවත එන බැව්දවසන්තයටතව දින දෙකක් බැව්ද,එතෙක් රිස්සිය යුතු බව ගිම්හානයේ දාහය කියාදිය හැක්කේදපුංචි කිරිරිල්ලියටමය.... ...
දෘඩ බව අමුතු කතාව පුළුන් පිඩක් සේසියුමැලි වුවදසඳ සාවිය සේපියකරු වුවදදෑසට නොපෙනෙනහසු නොවෙන ඇඟිලි තුඩගටදෘඩ බවක්ඇයට උරුමයි....ඒ ඇගේ හදවතදමවාගත් පිට පටලයක්ද....පටලයක්නම් දිය වේවිස්නේහෙයක උණුසුමකින්සීරී කැබළි විසිරේවිනෙතු දහරකින් ලොව දකින...දිය අංශුවක ගැබ් වුන සිහිලසද හීන් සුළං රැල්ලක මදහසද ලපළු දල්ලක මෘදුබවද ඉපිදෙන්නට නොහැකිවසුසුම් හෙළන කිදුරු සෙනෙහෙකසියුම් ඉඟියක්කෙලෙසක හැඟෙයිදදෘඩ බවින් වැසී ගියහදවතකට...... ...
ඉරණම අමුතු කතාව අඳුර ලොවවසාගත් විටනුබේ සෙවනැලි අඳින්නම්නෙතු පියන්වැසුණු විට නුඹගෙ රුව මවන්නම්රාත්රියේ සීතලගත වෙලාගත් විටනුඹගෙ උණුහුම සිහි කරන්නම්කුරුළු සර ලොවමැකුණු දිනයකනුඹගෙ හඬ සිත පුරන්නම්මගේ හද ගැස්මනවතින යම් දිනකමේ සියල් මතකයන්සුසානය වෙත රැගෙන යන්නම්.... ...