අමිලගේ බ්ලොග් සටහන දැන් SBU සින්ඩියේ සහ ලාංකීය සිතුවිලි සින්ඩියේ අමිලගේ අඩවිය ඔන්න ඉතින් දැන් අමිලගේ බ්ලොග් සටහනත් SBU බ්ලොග් කියවනයේ සහ ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ තියනවා. මමත් මගේ බ්ලොග් අඩවිය එම බ්ලොග් කියවන දෙකට ඇතුලත් කරන ලෙස අයදුම් කළා. ඒ සඳහා මගේ බ්ලොග් අඩවිය ඇතුලත් වී ඇති බව මට තහවුරු කරගත හැකිවූයේ මාගේ පසුගිය ලිපිය එම බ්ලොග් කියවන තුළ දිස්වූ විටයි. එම ලිපි දෙක එම බ්ලොග් කියවන තුළ දිස්වූ ආකාරය මේ ...
මැක්බුක් එකේ windows 7 අමිලගේ අඩවිය මගෙ කලින් ලිපියෙන් කිව්වනෙ ebay එකෙන් මැක්බුක් එකට පවර් ඇඩැප්ටර් එක ගත්ත හැටි. අද කියන්න යන්නේ මැක් එකට වින්ඩෝස් 7 දාපු හැටි. ඔන්න ඉතිං මැක් එකේ වැඩ කරගෙන යනකොට මට ආපු ප්රශ්නය තමා mac මෙහෙයුම් පද්ධතියේ වැඩ කරන එක. මොකද අපි ඉතිං ඉස්සර ඉදල වින්ඩෝස් වලට පුරුදු වෙලා එක පාරටම මැක් වලට මාරු වෙන්න අමාරුයිනෙ.අනික මැක් වලට හරියන මෘදුකාංගත් හෙයාගන්න අමාරුයිනෙ. ...
MacBook එකට power adapter එකක් ebay එකෙන් අමිලගේ අඩවිය මීට කලින් ලිපියෙන් මං කිව්වනේ මං මැක් බුක් එක ගත්ත හැටි. පොරොන්දු උන පරිදි, ඒකට power adapter එකක් ebay එකෙන් ගත්ත හැටි තමා මේ ලිපියෙන් කියන්න යන්නේ. මැක් බුක් එකේ විස්තර දැනගන්න ඇපල් වෙබ් සයිට් එක පැත්තෙ පොඩි රවුමක් ගහල බැලුව. මැක්බුක් එකේ manual එකත් බාගත කරගත්තා. ඒකෙ තියන විදියට මගේ මැක් එකට හරියන්න MagSafe Power Adapter එකක්. ඔන්න ඉතිං මං ...
මගේ MacBook එක අමිලගේ අඩවිය ඔන්න ඉතිං මගෙ දෙවෙනි ලිපියෙන් කියන්න යන්නේ මගෙ MacBook එක ගැන. ඉස්සෙල්ලම කියන්නම්කො මං ඒක ගත්තෙ කොහොමද කියල. ගෙදර පරිගණකයන් තිබුණත්, මටත් ඉතිං ඉස්සර ඉදලම තිබ්බ ලොකු හීනයක් තමයි ලැප්ටොප් එකක් ගැනීම. මොකද ඉතිං ඩෙස්ක්ටොප් පරිගණකයක් වගේ නෙවේනෙ ලැප් එකක් තිබ්බහම ඕනෑම තැනක අරන් යන්න පුළුවන් නිසා වැඩ කරගන්න ලේසිනෙ. ලැප් එකක් ගන්න try කර කර ඉන්න කාලෙ සිංගප්පූරුවෙ යන ඉන්න ...
මගේ පළවෙනි සටහන අමිලගේ අඩවිය ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකක් ආරම්භ කළා. බ්ලොග් එකක් ආරම්භ කරන්න මටත් හිතුනෙ ඉතිං සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය නිසා. මම හැමදාම සින්ඩියෙ තියන සිංහල බ්ලොග් කියවනවා. සිංහල බ්ලොග් ප්රචලිත වීම නිසා අපි වගේ අයට විශාල දැනුමක් එයින් ලබාගන්න පුළුවන්. තාක්ෂණය, විනෝදාස්වාදය, පින්තූර, වීඩියෝ, දේශපාලන, ප්රවෘත්ති ........... ආදි සෑම විෂයක් සම්බන්ධයෙන්ම වාගේ දැන් සිංහල බ්ලොග් ලියන්නන් රාශියක් ...
Hello world! අමිලගේ අඩවිය Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
Hello world! අමිලගේ අඩවිය Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!