පලමු වාණිජ ගුවන් ගමන සිදු කර වසර 100 යි අපේ අහස අද ලෝකයේ සෑම අතම දිනකට වාණිජමය ගුවන් ගමන් වාර ලක්ෂයකට අධික ගණනක් සිදු කරයි. දිනකට මගීන් මිලියන 8-9 ක් පමණ ගමන් කරයි. වසර 110 ක ගුවන් කර්මාන්තයේ වාණිජ ගුවන් ගමන් කර්මාන්තයට ද වසර 100 ක් පසුගිය ජනවාරි මස 1 වන දිනට (2014 ජනවාරි 1) සම්පූර්ණ විය. 1903 දී ඇමරිකාවේ කිටිහෝක් හි දී රයිට් සහෝදරයින් විසින් ප්‍රථම ගුවන් ගමන සිදු කිරීමෙන් ...
DC-10 ගුවන් යානයේ සමුගැනීම Final boarding: McDonnell Douglas DC-10 makes last passenger flight අපේ අහස නවතම ගුවන් යානා කර්මාන්තයට හඳුන්වා දෙන විට දැනට භාවිතා කරන ගුවන් යානා සේවයෙන් ඉවත් වීම සිදු වෙනවා. ඩීසී-10 ගුවන් යානයත් එසේ සේවයෙන් ඉවත්වන ගුවන් යානයක්. දැනට මෙම ගුවන් යානය මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ අපේ අසල් වැසි රටක් වන බංග්ලාදේශයයි. එහි “බිමාන් බංග්ලාදේශ්“ (Biman Bangladesh) ගුවන් සමාගම සතුව මෙම ගුවන් යානා දෙකක් තිබෙන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී එක් ...
Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ අවසන් කොටස අපේ අහස 1 කොටස 2 කොටස 3 කොටස සැළසුම බෝයිං 787 යානයේ ලාක්ෂණිකය වූයේ සැහැල්ලු බවයි. යානයේ වැඩි ප්‍රමාණයක් සුසංහිත ද්‍රව්‍යන්ගෙන් නිෂ්පාදනය සිදු කරන ලදී. නමුත් පසුව යොදා ගන්නා ලද ටයිටේනියම් ප්‍රමාණය ඉහළ නංවන ලදී. බෝයිං සමාගමට අනුව සුසංහිත ද්‍රව්‍ය 50% ක් ද ඇළුමිනියම් 20% ක් ද ටයිටේනියම් 15% ක්ද වානේ 105 ක්ද නව යානය සඳහා යොදා ගන්නා ලදී. ටයිටේනියම් විශේෂයෙන් යොදා ...
වීසා ගන්න ඕනෙ නම් ප්ලේන් පූජා කරන්න Shaheed Baba Nihal Singh Gurdwara in Jalandhar අපේ අහස පුරාතණයේ සිටම විවිධ දේවල වලට වන්දනා මාන කිරීම ලෝ වැසියන්ගේ සිරිත විය. ගස් ගල් පවා දේවත්වයෙන් පිදීමට ඔවුන් යොමු වී තිබිණ. අදටත් ලොව සමහර ප්‍රදේශ වල අප විශ්වාශ නොකරන දේ වලට දේවත්වයෙන් සැළකීමට මිනිසා පුරුදු වී සිටී. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැක. ඒ වගේම පූජා භාණ්ඩ ලෙසද ඔවුන් විවිධ දේ පූජා කිරීමට පෙළඹී සිටී. ගුවන් යානා ආදර්ශ ...
අප්‍රේල් 15 බ්‍රිතාන්‍ය ගුවන් සමාගම වසර 15 කට පසු අපේ රටට පියාසර කරයි අපේ අහස මෙහි පහත පළවෙන්නේ අප්‍රේල් 8 වන දින “ලංකාදීප“ අන්තර්ජාල නිකුතුවේ තිස්ස මඩවල මහතා විසින් ලියා පළකරන ලද ලිපියකි. මෙහි ඇති කාලින වැදගත්කම නිසා සහ ගුවන් සේවා තොරතුරක් වන නිසා මෙහි පළ කරනු ලබන අතර මෙම ලිපියේ පූර්ණ අයිතිය එම පුවත්පත සතුය. මෙහි පළවන ඡායාරූපද එම පුවත්පතෙන් ලබා ගන්නා ලදී. මුල් ලිපිය . http://www.lankadeepa.lk/index.php/articles/107489 මුළු ශ්‍රී ලංකාවම අලුත් අවුරුදු අසිරියෙන් ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– V කොටස අපේ අහස මෙම ලිපියේ හතරවන කොටස මින් පෙර පළවී ඇත 1957 1957 නොවැම්බර් 01 වන දින එක්සත් රාජධානිය විසින් කටුනායක ගුවන් තොටුපල ලංකාවට භාරදෙනු ලැබූ අතර 1959 දී කටුනායක ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරනු ලැබිණ. කටුනායක ගුවන් තොටුපළ 1957/58 වර්ෂ වලදී 1960 1960 වර්ෂයේ දී ලංකාවේ පළමු දේශීය පෞද්ගලික ගුවන් සමාගම වන “උපාලි එයාර්“ අරඹන ලදී. 1961 1961 ...
චාල්ස් ආවෙ මොකේද? අපේ අහස එංගලන්තයේ රජ පවුල ලෝකයේ ඉතාම ඉහළින් ගෞරවයට පාත්රවන රාජකීයයන්. පසුගියදා අවසන් වුන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට එංගලන්තයේ මහ රැජිණ නියෝජනය කරමින් පැමිණ සිටියේ ඇයගේ පුත් චාල්ස් කුමාරයායි. අප දුටුවා ඔහු සහ පිරිවර පැමිණ සිටියේ අප මින් පෙර දැක නොමැති ගුවන් යානයකින්. සමහර විට ඔබ සිතන්න ඇති ඒ රජ පවුලටම අයත් ගුවන් යානයක් කියා. ...
එයාර්බස් A350 XWB යානයේ කුළුඳුල් ගුවන් ගමන (Airbus A350 XWB maiden flight ) අපේ අහස පසුගිය 14 වන සිකුරාදා (2013 ජූනි 14) දිනයේ දී නිරිතදිග ප්‍රංශයේ ‘ටුලූස්‘ (Toulouse ) හි පිහිටි ‘බ්ලැග්නැක්‘ (Blagnac ) ගුවන් තොටුපලෙන් පිටත් වී පැය 4 යි මිනිත්තු පහකට පසුව විශ්ෂ්ඨ ගොඩබෑමක් සනිටුහන් කරමින් එයාර් බස් සමාගමේ නවතම හඳුන්වා දීම වන A350 XWB ගුවන් යානයේ MSN1 යනුවෙන් හඳුන්වනු ලැබූ පරීක්ෂණ ගුවන් යානය කුළුඳුල් ගුවන් ගමන සම්පූර්ණ කළේය. ගුවන් ගමන අතරතුර ...
Jet Lag “ජෙට් ලැග්“ යනු කුමක් ද? එය ඇති වන්නේ ඇයි? එයින් අත් මිදෙන්නේ කෙසේ ද? අපේ අහස “ජෙට් ලැග්“ යන්න “වේලා කලාප වෙනස් වීමේ සින්ඩ්‍රෝමය“ (Time Zone Change Syndrome) ලෙස ද “ඩිසින්ක්‍රොනොසිස් (Desynchronosis)“ ලෙස ද හඳුන්වයි. මෙම රෝගී තත්වය ඇති වන්නේ ඉතා වේගයෙන් වැඩි දුරක් නැගෙනහිර සිට බටහිරට හෝ බටහිර සිට නැගෙනහිරට ජෙට් ගුවන් යානයක ගමන් කිරීමේ දී ය. මෙම තත්වය ඇති වීමට හේතු වන්නේ අප ශරීරයේ දෛනික රිද්මයේ (Circadian Rhythms)වෙනසක් සිදු වීම හේතුවෙන් ඇති වන ...
Airbus A350 XWB–( අවසන් කොටස) අපේ අහස පළමු ලිපිය බලන්න දෙවන ලිපිය බලන්න තෙවන ලිපිය බලන්න විවිධ සංස්කරණ Variants එයාර්බස් 350 ගුවන් යානය A350 -800, A350-900 සහ A350-1000 යනුවෙන් වර්ග තුනකින් හඳුන්වා දීමට නියමිත අතර A350 -800 වර්ගය මේ වර්ෂයේ මැද භාගයේ දී පමණ දියත් කිරීමට නියමිතය. A350-800 A350-800 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 270 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ...
නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙර මේ ගැන සිතන්න. - Think before Operate a drone in Sri Lanka - Part 2 අපේ අහස Part 1.... Click Hereශ්‍රී ලංකාවේ ද මෙම නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් රීති පද්ධතියක් පනවා ඇත. මෙහිදී බර අනුව වර්ග කිරීම් සිදු කර ඇති අතර දළ බර කි. ග්රෑ. 1 අඩු ගුවන් යානා සඳහා විශේෂ අනුමැතියක් අවශ්‍ය නොවන අතර ඒවා යොදා ගත හැක්කේ වාණිජයමය නොවන විනෝදාත්මක කටයුතු හා අධ්‍යාපනික කටයුතු සඳහායි. ඒසේම ...
Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ අවසන් කොටස අපේ අහස 1 කොටස 2 කොටස 3 කොටස සැළසුම බෝයිං 787 යානයේ ලාක්ෂණිකය වූයේ සැහැල්ලු බවයි. යානයේ වැඩි ප්‍රමාණයක් සුසංහිත ද්‍රව්‍යන්ගෙන් නිෂ්පාදනය සිදු කරන ලදී. නමුත් පසුව යොදා ගන්නා ලද ටයිටේනියම් ප්‍රමාණය ඉහළ නංවන ලදී. බෝයිං සමාගමට අනුව සුසංහිත ද්‍රව්‍ය 50% ක් ද ඇළුමිනියම් 20% ක් ද ටයිටේනියම් 15% ක්ද වානේ 105 ක්ද නව යානය සඳහා යොදා ගන්නා ලදී. ටයිටේනියම් විශේෂයෙන් යොදා ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– අවසන් කොටස අපේ අහස මෙම ලිපියේ අටවන කොටස මින් පෙර පළ විය 2009 චෙක් රජ්‍යයේ නිෂ්පාදනය කරන ලද “ස්ලින්“ වර්ගයේ සැහැල්ලු ගුවන් යානා දෙකක් වෙනස් කරමින් යුධ මෙහෙයුම් සඳහා යොදා ගන්නා යානා බවට පත් කර ගත් කොටි ත්රස්තවාදීන් විසින් 2009 පෙබරවාරි මස 20 වන කොළම නගරයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ මුත් ආරක්ෂක අංශ වල දැඩි කැපවීම මත එම ප්රහාරයන් ව්‍යර්ථ ...
Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ 1 කොටස අපේ අහස පසුගිය 07 වන (2013 නොවැම්බර් 07) දින පෝලන්තයට අයත් ලොටි පොලිස් (LOT POLIS) ගුවන් සමාගමට අයත් නවතම බෝයිං 787 වර්ගයේ යානයකින් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණියේය. මෙම යානයේ විශේෂත්වය වන්නේ එය බෝයිං සමාගම විසින් ඉදිරිපත් කරන ලද නවතම යානය වීම නිසා සහ එම යානය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වීමත්ය. අද දින සිට ආරම්භ වන මේ ලිපි මාලාවෙන් බෝයිං ...
Jet Lag “ජෙට් ලැග්“ යනු කුමක් ද? එය ඇති වන්නේ ඇයි? එයින් අත් මිදෙන්නේ කෙසේ ද? අපේ අහස “ජෙට් ලැග්“ යන්න “වේලා කලාප වෙනස් වීමේ සින්ඩ්‍රෝමය“ (Time Zone Change Syndrome) ලෙස ද “ඩිසින්ක්‍රොනොසිස් (Desynchronosis)“ ලෙස ද හඳුන්වයි. මෙම රෝගී තත්වය ඇති වන්නේ ඉතා වේගයෙන් වැඩි දුරක් නැගෙනහිර සිට බටහිරට හෝ බටහිර සිට නැගෙනහිරට ජෙට් ගුවන් යානයක ගමන් කිරීමේ දී ය. මෙම තත්වය ඇති වීමට හේතු වන්නේ අප ශරීරයේ දෛනික රිද්මයේ (Circadian Rhythms)වෙනසක් සිදු වීම හේතුවෙන් ඇති වන ...
Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ 3 කොටස අපේ අහස 2 කොටස 1 කොටස නිෂ්පාදනය සහ සැපයුම්කරුවන්. 2003 වර්ෂයේ දී බෝයිං සමාගම නිවේදනය කරනු ලැබුවේ එවුන් එතෙක් අනුගමනය කරන ලද ගුවන් යානය සම්පූර්ණයෙන්ම නිපදවීම වෙනුවට ලෝකයේ විවිධ ප්‍ර දේශ වල සිටින ඔවුන් ගේ උප කොන්ත්‍රාත්කරුවන් මාර්ගයෙන් අර්ධ වශයෙන් එකලස් කරනු ලැබූ කොටස් ගෙන්වා වොෂින්ටන්හි පිහිටි කර්මාන්තශාලොවේදී අවසන් එකලස් කිරීම සිදු කරනු ලබන බවයි. මෙමගින් ඔවුන්ගේ ගබඩා පහසුකම් සඳහා වන ...
MH370 අපේ අහස මේ දිනවල වැඩි වශයෙන් කථා වෙන්නේ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානයේ අතුරුදහන් වීම සම්බන්ධවයි. අන්තර්ජාතික පුවත් ඒජන්සි සහ ශ්‍රී ලංකාවේ පුවත් ආයතනත් සමාජ ජාලත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී. කෙසේ වෙතත් මේ සෑම ප්‍රවෘත්තියකම අවසාන තොරතුර වන්නෙ මෙම යානය අතුරුදහන් වී ඇති බවත් මේ වනතුරුත් එයින් කිසිදු තොරතුරක් හෝ සුන්බුන් හෝ හමු වී නොමැති බවත්ය මේහා ...
Airbus A350 XWB–( 2 කොටස) අපේ අහස මෙම ලිපියේ පළමු කොටස මෙතනින් බලන්න ප්‍රති නිර්මාණය සහ දියත් කිරීම. 2006 වර්ෂයේ “ෆාන්බරෝ“ ගුවන් ප්‍රදර්ශණයේ දී ප්‍රතිනිර්මාණය කරන ලද ගුවන් යානය A350 XWB බවට එයාර් බස් සමාගම නිවේදනය කරනු ලැබූ අතර සමහර උපකල්පන වූයේ මෙම නව යානය A370 හෝ A280 ලෙස නම් කරනු ලැබිය හැකි බවයි. කෙසේ හෝ එම ප්‍රදර්ශණයේ දී මෙම ගුවන් යානා 20 ක් මිලදී ගැනීමට ...
සොලමන් මෙහෙයුම - Operation Solomon අපේ අහස හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධය ආරම්භ කරන ලද්දේ යුදෙව් ජාතිකයින් ලෝකයෙන් අතුගා දැමීම අරමුණු කර ගනිමිනි. යුදෙව් ජාතිකයින් අති විශාල සංඛ්‍යාවක් දෙවන ලෝක යුධ සමයේ දී නාසි හමුදා අතින් ක්‍රෑර ලෙස ඝාතනය විය. මේ යුදෙව්වන් වෙනුවෙන් පසු කාලීන ව වෙනම රටක් සකස් කළ අතර එය ඊශ්‍රායලය නමින් නම් විය. ඔවුන් ලොව පුරා විසිරී සිටි යුදෙව් ජාතිකයින් ඊශ්‍රායලයට ගෙන්වා ගත් ...
පවුලිස් අප්පුහාමි අපේ අහස සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැදපු අත්තනගල්ලේ පදිංචිව සිටි පවුලිස් අප්පුහාමි නොහොත් උක්කු මහත්තයා එදා රත්මලාන ගුවන් තොටුපොළට ගියේ ගුවන් යානා ඉහළට නංවන හා පහත බස්සවන හැටි දැකබලාගැනීමට කැමැත්තෙන් සිටි ලොකු පුතා විජිත කුමාරට ඒවා පෙන්වීමටය. එහෙත් ගුවන්යානා සමීපව දුටු වනම ඒවා කෙරෙහි දැඩි ලෙස ආසක්ත වූ පවුලිස් අප්පුහාමිට ෙදාළක් ඇතිවූයේ ගුවන් යානා පැදවීමටය. 1952 අගෝස්තු මාසයේ දිනක් වූ ...