Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ 1 කොටස අපේ අහස පසුගිය 07 වන (2013 නොවැම්බර් 07) දින පෝලන්තයට අයත් ලොටි පොලිස් (LOT POLIS) ගුවන් සමාගමට අයත් නවතම බෝයිං 787 වර්ගයේ යානයකින් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණියේය. මෙම යානයේ විශේෂත්වය වන්නේ එය බෝයිං සමාගම විසින් ඉදිරිපත් කරන ලද නවතම යානය වීම නිසා සහ එම යානය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වීමත්ය. අද දින සිට ආරම්භ වන මේ ලිපි මාලාවෙන් බෝයිං ...
ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?Which is the safest seat on an aircraft? අපේ අහස බොහෝ දෙනෙකු සිතන්නේ ගුවන් යානයේ පියාපත් සවිකර තිබෙන ස්ථානයන් ඉතාමත් ශක්තිමත් බැවින් එම ස්ථායන්හි පවතින ආසන ගුවන් අනතුරකදී සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි. තවත් සමහරු සිතන්නෙ ගුවන් යානයේ පසුපස තිබෙන ආසන වඩා ආරක්ෂාකාරී බවයි. මෙහිද යම් තාර්කික බවක් තිබෙන්නේ ගුවන් යානයක් අනතුරකට ලක්වන බොහෝ අවස්ථාවල එහි ඉදිරිපස කොටස පළමුව පොළවේ ගැටීම සිදු වන නිසාය. මේ සම්බන්ධයෙන් බෝයිං සමාගම විසින් මෙක්සිකෝවේ “සොනෝරාන්“ ...
Airbus A350 XWB–( අවසන් කොටස) අපේ අහස පළමු ලිපිය බලන්න දෙවන ලිපිය බලන්න තෙවන ලිපිය බලන්න විවිධ සංස්කරණ Variants එයාර්බස් 350 ගුවන් යානය A350 -800, A350-900 සහ A350-1000 යනුවෙන් වර්ග තුනකින් හඳුන්වා දීමට නියමිත අතර A350 -800 වර්ගය මේ වර්ෂයේ මැද භාගයේ දී පමණ දියත් කිරීමට නියමිතය. A350-800 A350-800 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 270 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ...
Airbus A350 XWB–( 3 කොටස) අපේ අහස පළමු ලිපිය බලන්න දෙවන ලිපිය බලන්න සැළසුම 2007 සැප්තැම්බර් මාසයේ දී එයාර්බස් සමාගම සදහන් කලේ නව ගුවන් යානය A380 ගුවන් යානය සැකසීමේ දී භාවිතා කළ තාක්ෂණය ම භාවිතා කරමින් සකසන බවත් A380 ගුවන් යානයේ නියමු කුටියට සමාන නියමු කුටියක් මෙම නව යානයේත් සකස් කිරීමට අදහස් කරන බවයි. එලෙසම නියමුවෙකු අතින් සිදුකරන මෙහෙයුම වෙනුවට ඉලොක්ට්‍රොනික උපාංග මාර්ගයෙන් ගුවන් යානය පාලනය ...
Airbus A350 XWB–( 2 කොටස) අපේ අහස මෙම ලිපියේ පළමු කොටස මෙතනින් බලන්න ප්‍රති නිර්මාණය සහ දියත් කිරීම. 2006 වර්ෂයේ “ෆාන්බරෝ“ ගුවන් ප්‍රදර්ශණයේ දී ප්‍රතිනිර්මාණය කරන ලද ගුවන් යානය A350 XWB බවට එයාර් බස් සමාගම නිවේදනය කරනු ලැබූ අතර සමහර උපකල්පන වූයේ මෙම නව යානය A370 හෝ A280 ලෙස නම් කරනු ලැබිය හැකි බවයි. කෙසේ හෝ එම ප්‍රදර්ශණයේ දී මෙම ගුවන් යානා 20 ක් මිලදී ගැනීමට ...
Airbus A350 XWB–( 1 කොටස) අපේ අහස Airbus A350 XWB යානය පසුගිය 14 වන දින (14 ජූනි 2013) සිය මංගල ගමන සිදු කලේය. මේ සම්බන්ධයෙන් මින් පෙර ලිපියක් පළ විය. එහි සඳහන් කළ පරිදි මේ ලිපි පෙළින් එම යානය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඔබ වෙත ගෙන එමි. ලිපිය දිගු නිසා කොටස් කීහිපයකට මෙහි පළ කරමි. දිනෙන් දින දියුණු වන ගුවන් සේවා ක්ෂේත්රයේ නව ගුවන් තොටුපල, තාක්ෂණය සහ නව ...
ශ්‍රීලන්කන් ගුවන් සමාගම නව එයාර්බස් 350 ගුවන් යානා 4 ක් සහ එයාර්බස් 330 යානා 6 ක් තෝරා ගනී. SriLankan Airlines opts for six A330’s and four A350 XWB’s අපේ අහස කාර්යක්ෂම දිගුදුර ගුවන් යානා ඇණිය සඳහා ජයග්‍රාහී සුසංයෝගය Winning combination for efficient long haul fleet ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම A350-900 යානා 4 ක් සහ A330-300 යානා 6 ක් මිල දී ගැනීම සඳහා එයාර්බස් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එයාර්බස් ගුවන් යානා භාවිතා කරන ගුවන් සමාගමක් වශයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි දිගු දුර ...
එයාර්බස් A350 XWB යානයේ කුළුඳුල් ගුවන් ගමන (Airbus A350 XWB maiden flight ) අපේ අහස පසුගිය 14 වන සිකුරාදා (2013 ජූනි 14) දිනයේ දී නිරිතදිග ප්‍රංශයේ ‘ටුලූස්‘ (Toulouse ) හි පිහිටි ‘බ්ලැග්නැක්‘ (Blagnac ) ගුවන් තොටුපලෙන් පිටත් වී පැය 4 යි මිනිත්තු පහකට පසුව විශ්ෂ්ඨ ගොඩබෑමක් සනිටුහන් කරමින් එයාර් බස් සමාගමේ නවතම හඳුන්වා දීම වන A350 XWB ගුවන් යානයේ MSN1 යනුවෙන් හඳුන්වනු ලැබූ පරීක්ෂණ ගුවන් යානය කුළුඳුල් ගුවන් ගමන සම්පූර්ණ කළේය. ගුවන් ගමන අතරතුර ...
Bag2Go - තනියෙන් යන නවීන ගමන් මලු අපේ අහස ගුවන් ගමනක් ගොස් ඇති පුද්ගලයෙකුට තම ගමන් මලු පිළිබඳ සමහර අවස්ථාවල ගැටළු පැන නැගී අතිවාට කිසි සැකයක් නැහැ. සමහර විට තමන් ගමන් මල්ල අස්ථාන ගත වීම, සම්පුර්ණයෙන් නැති වීම, අලාභ හානි වීම, භාණ්ඩ සොරකම් කිරීම, නිවැරදි වේලාවට ගමනාන්තයට ළග නොවීම ආදී දහසකුත් එකක් ගැටළු මේ අතර තිබෙන්න ට හැක. දැනට ගුවන් මගීන් සිදු කරනුයේ තම ගමන් මල්ල ටිකට්පත් පරීක්ෂා ...
අප්‍රේල් 15 බ්‍රිතාන්‍ය ගුවන් සමාගම වසර 15 කට පසු අපේ රටට පියාසර කරයි අපේ අහස මෙහි පහත පළවෙන්නේ අප්‍රේල් 8 වන දින “ලංකාදීප“ අන්තර්ජාල නිකුතුවේ තිස්ස මඩවල මහතා විසින් ලියා පළකරන ලද ලිපියකි. මෙහි ඇති කාලින වැදගත්කම නිසා සහ ගුවන් සේවා තොරතුරක් වන නිසා මෙහි පළ කරනු ලබන අතර මෙම ලිපියේ පූර්ණ අයිතිය එම පුවත්පත සතුය. මෙහි පළවන ඡායාරූපද එම පුවත්පතෙන් ලබා ගන්නා ලදී. මුල් ලිපිය . http://www.lankadeepa.lk/index.php/articles/107489 මුළු ශ්‍රී ලංකාවම අලුත් අවුරුදු අසිරියෙන් ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– අවසන් කොටස අපේ අහස මෙම ලිපියේ අටවන කොටස මින් පෙර පළ විය 2009 චෙක් රජ්‍යයේ නිෂ්පාදනය කරන ලද “ස්ලින්“ වර්ගයේ සැහැල්ලු ගුවන් යානා දෙකක් වෙනස් කරමින් යුධ මෙහෙයුම් සඳහා යොදා ගන්නා යානා බවට පත් කර ගත් කොටි ත්රස්තවාදීන් විසින් 2009 පෙබරවාරි මස 20 වන කොළම නගරයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ මුත් ආරක්ෂක අංශ වල දැඩි කැපවීම මත එම ප්රහාරයන් ව්‍යර්ථ ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VIII කොටස අපේ අහස මෙම ලිපියේ හත්වන කොටස මින් පෙර පළ වී ඇත 2000 2000 වර්ෂයේ දී මාර්තු මස 24 වන දින “ස්කයිකැබ්“ සමාගමට අයත් AN12 වර්ගයේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට සූදානම් වන අවස්ථාවේ මීගමුව කදිරාන ප්‍රදේශයට කඩා වැටිණ. SCB 702 යනුවෙන් හැඳින්වූ මෙම යානය බැංකොක් නුවර සිට පැමිණ තිබිණ. මෙම අනතුරින් කාර්ය මණ්ඩලයේ 6 දෙනකුත් සමග පුද්ගලයින් ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VII කොටස අපේ අහස මෙම ලිපියේ හයවන කොට මින් පෙර පළ විය 1986 1986 මැයි මස 3 වන දින ලන්ඩනයේ සිට සුරිච් හා ඩුබායි හරහා කොළඹට පැමිණ මාලදිවයින බලා පිටත් වීමට සුදානමින් තිබූ UL512 දරණ ලොක්හීඩ් “ට්‍රයිස්ටාර්“ වර්ගයේ “එයාර් ලංකා“ ගුවන් යානය ත්රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ අතර එම ප්‍රහාරයෙන් යානය දෙකඩ වූ අතර මගීන් 21 දෙනෙකු මරණයට පත්විය. පසුව කරන ලද පරීක්ෂණ ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VI කොටස අපේ අහස මෙම ලිපියේ පස්වන කොටස මින් පෙර පළවිය 1979 1979 වර්ෂයේ දී “එයාර් සිලෝන්“ සමාගම විසුරුවා හරිනු ලැබූ අතර එම වර්ෂයේ ම සැප්තැම්බර් මස 1 වන දින සිට “එයාර් ලංකා“ සමාගම පූර්ණ රජයේ සංස්ථාවක් ලෙස පිහිටුවන ලදී. මෙහි මුල් කාලීන කළමණාකාරීත්වය සහ තාක්ෂණික සහාය “සිංගප්පූරු“ ගුවන් සමාගම මගින් සිදු වූ අතර ඔවුන් විසින් “බෝයිං 707-300“ යානා 2 ක් ද සපයන ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– V කොටස අපේ අහස මෙම ලිපියේ හතරවන කොටස මින් පෙර පළවී ඇත 1957 1957 නොවැම්බර් 01 වන දින එක්සත් රාජධානිය විසින් කටුනායක ගුවන් තොටුපල ලංකාවට භාරදෙනු ලැබූ අතර 1959 දී කටුනායක ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරනු ලැබිණ. කටුනායක ගුවන් තොටුපළ 1957/58 වර්ෂ වලදී 1960 1960 වර්ෂයේ දී ලංකාවේ පළමු දේශීය පෞද්ගලික ගුවන් සමාගම වන “උපාලි එයාර්“ අරඹන ලදී. 1961 1961 ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– IV කොටස අපේ අහස 1947 1947 වර්ෂයේ ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රයේ තවත් සුවිශේෂි සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස “එයාර් සිලෝන්“ ගුවන් සමාගම සන්නිවේදන සහ වැඩ අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබූ අතර ප්‍රථම වරට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරමින් යාපනය හරහා රත්මලානේ සිට මදුරාසිය දක්වා ගුවන් ගමන් අරඹන ලදී. මෙම අවස්ථාව සනිටුහන් වූයේ එම වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින වන අතර ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– III කොටස අපේ අහස 1939 මේ අතර 1939 දී පුත්තලම “පාලවී“ ගුවන් ධාවන පථය අමතර හා හදිසි ගොඩබෑමේ ගුවන් පථයක් ලෙස නිර්මාණය කරන ලද අතර දෙවන ලෝක යුද්ධයේ දී මෙය භාවිතයට ගැණින. පුත්තලම පාලවී ගුවන් තොටුපලේ දී ගුවන් යානයත් අලියෙකු යොදාගෙන ඇදගෙන යන අයුරු. 1942 1942 වර්ෂයේ දී රත්මලාන ගුවන් තොටුපලේ පාලනය රාජකීය ගුවන් හමුදාව ලබා ගන්නා ලදී. 1943 1943 මාර්තු මස 30 ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– II කොටස අපේ අහස මෙම ලිපියේ පළමු කොටස මින් පෙර පළවී ඇත. 1912 පළමු සාර්ථක ගුවන් ගමනක් සිදු කර ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වන “මාර්ක් පෝප්“ (Marc Poupe) විසිනි. ඒ 1912 දෙසැම්බර් 7 වන දින බව සඳහන් වේ. මෙහි දී මාර්ක් පෝපෙ විසින් තම ගුවන් යානය කොළඹ තුරඟ තරඟ පිටියෙන් ගුවන් ගත කර කොළඹ වටා ගමන් කර යළිත් සාර්ථකව තුරඟ තරඟ පිටියට ගොඩ බෑම ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– I කොටස අපේ අහස ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයට වසර 100 ක් සැපිරුණේ පසුගිය 7 වන දිනට. මේ වෙනුවෙන් විස්තරයක් “අපේ අහසේ“ පළ වුණා පසු ගිය දිනක. මේ තියෙන්නෙ ඒක. මේ විස්තරය ගැන ලියන විට අදහසක් ඇති වුණා අප රටේ ගුවන් ඉතිහාසය පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ලියන්න ඕනා කියලා. ලියා අවසන් වන විට පිටු 20 ක් විතර වුණ නිසා කොටස් වශයෙන් පළ කරන්න අදහස් ...
“යාපනය“ නම් වූ ගුවන් යානය Airplane called “Jaffna” අපේ අහස අද මැලේසියාවේ සහ සිංගප්පූරුවේ වෙසෙන ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් දමිළ වැසියන්. මේ දමිළ වැසියන්ගෙනුත් සැළකිය යුතු ප්‍රමාණක් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන්නන් බව ඔබ දන්නවාද? 1850 පමණ වන විට අපට රට පාලනය කරනු ලැබූවේත් එවකට මලයාව යනුවෙන් හැඳින්වූ මැලේසියාවත් පාලනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතිකයින්. මොවුන්ට මලයාව දියුණු කිරීමට අවශ්‍ය වුණා. ඔවුන් ඔවුන්ගේ යටත් විජිත වලින් ශ්‍රමිකයින් ගෙන යාමට ...