ගුවන් බාලදක්ෂ මතක සටහන් 03 - දවසේ වැඩ සටහන II අපරාජිතයා :::: Aparajithaya වැඩි බයිලා ඕනේ නැහැ කලින් ලිපිය නවත්තපු තැනින් පටන් ගම්මු.කලින් කොටස් දෙක කියෙව්ව නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න පලවෙනි කොටස.මෙන්න දෙවෙනි කොටස ගිහින් කියවල එන්න නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වේවි.ආරම්භක රැලිය පවත්වන්නේ 9.00 ට විතර.එතකොට ක්‍රීඩාවක් පවත්වන්නේ 9.15 ට විතර ඕක ඉවර වෙලා එද්දී 9.30 විතර වෙනවා.ඊට පස්සේ 9.30 ඉදන් 10.00 වෙනකන් තියෙන්නේ එක්කෝ "සමත් කිරීම්" නැත්නම් "ලොග් පොත් පරික්ෂාව".සමත් කිරීම් වලදී කොරන්නේ ...
ගුවන් බාලදක්ෂ මතක සටහන් 02 - දවසේ වැඩ සටහන I අපරාජිතයා :::: Aparajithaya මේ කතාව පටන් ගන්න හැදුවේ ගුවන් බාලදක්ෂ කරද්දී මට උනු අංජ බජල් සීන් එකක් කියන්න.එත් එකපාර පොල්ලෙන් ගැහුවා වගේ කිව්වම කියෝන කාට හරි නොතෙරේවි කියලා හිතුනු හින්දයි කෑලි වලට කඩලා විස්තර කරන්න ගත්තේ.මෙන්න තියනවා පලවෙනි කෑල්ල.මේක කියවන්න කලින් එක කියෝලා එන්න කියෙව්වේ නැතිනම්.නැත්නම් මෙලෝ හසරක් තේරෙන්නේ නැති වේවි.... හරි කතාවට බහිමු..කොහොම හරි බාල දක්ෂ පන්ති තිබ්බේ සෙනසුරාද උදේ ඉදන් දවල් වෙනකන්. කණ්ඩායම් පහ ...
ගුවන් බාලදක්ෂ මතක සටහන් 01 - හැදින්වීම අපරාජිතයා :::: Aparajithaya ඔන්න අද කියන්න යන්නෙත් මට උණු ඇබැද්දියක්ම තමයි.අපරාජිතයා කියෝන කට්ටිය දන්නේ නැහැනේ මේ අපරාජිතයත් කාලයක් බාල දක්ෂ කලයි කියලා.බාල දක්ෂ කිව්වට ඒක නිකන් බාල දක්ෂ නෙමෙයි.මම කලේ ගුවන් බාල දක්ෂ.කළේ කටුනායක ගුවන් හමුදා කදවුරේ.ලංකාවේ ගුවන් බාලදක්ෂ මුලස්ථානය තිබ්බේ කටුනායක.ඒ වගේම තවත් ඒකෙම කෑල්ලක් තිබ්බා ගුවන් පුර. ඒ කියන්නේ කොළඹ සිනමන් ලේක් හෝටලය ඉස්සරහ තියන ගුවන් හමුදා කදවුරේ.බාලදක්ෂ සංගමයට බදවා ගත්තේ ඉස්කෝලෙන් උනාට එකේ වැඩ ...
කෝච්චි ලව් ඉලව් අපරාජිතයා :::: Aparajithaya මම අද කියන්න යන්නෙත් නිකන් මගේ හිතේ ඇති උන මට හිතෙන මගේ අදහසක් ගැන මේ රටේ ලෝකේ නිතර වෙන සිද්දියක් අල්ලලා.මම සාමාන්‍යයෙන් කැම්පස් යන්නේ එන්නේ පොදු ප්‍රවාහන දුම්රිය රථයෙන්. ඇයි යකෝ අපි කියලා තාම හම්බු කරන මිනිස්සුය ඒකයි.ඉතින් ඔය යන එන අතර තුරේ නිතරම දකින්නේ එකම මුහුණු ටික තමයි.උදේට ඔෆිස් යනකොට පිපිලා දිලිසෙන මුහුණුයි.හවසට එනකොට පර වෙලා මැලවෙලා යන මුහුණුයි තමයි ...
බුට් කෑවට පසු නාපු බාල්දිය අපරාජිතයා :::: Aparajithaya මේ කතාව මගේ තිබ්බ ලව් ඉලව් හුටපටේට පොඩ්ඩක් සම්බන්ධයි.උඹලට මන් "මා හැර දමා ඈ ගියා" පොස්ට් එකේදී කිව්වනේ බොලව් 2010 පෙබරවාරි 12 වෙනිදා මට රාජකීය වංශෙන් ලොකුවයින් බූට් එකක් හම්බුනා කියලා.ඔන්න ඉතින් මේක කියෝන මං වගේම ලොකු සපත්තු කාලා තියෙන අය දන්නවා ඇතිනේ ලව් එකක් තිබිල නැති උනාම ජිවිතේට දැනෙන තනිකම, පාළුව, කාන්සිය.මටත් බූට් වැදුනේ සිකුරාදා දවසක එදා අපේ කැම්පස් එකේ එක්සෑම් එකකට ...
දැන් කාලේ හැදෙන උන් අපරාජිතයා :::: Aparajithaya අද කියන්න හිතුවේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන මට වෙච්ච පොඩි ඇබැද්දියක් සම්බන්ද කරලා.මෙන්න කිව්වා මේකට කිසිම කෙල්ලෙක් බූට් එකක් සම්බන්ධ නැහැ.කලින් පොස්ට් එක ඊයේ හවස දැම්මා අර "රෝසා පොල්ල ගෙනෙන් බලල මරන්න 2 වෙනි" කොටස.ඒක මිස් උන කව්රු හරි ඉන්නවනම් කියවන්න කැමතිනම්.නිකන් මේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන කියන්න කියලා හිතුවේ.බ්ලොග් එකක් උනාම හැම පැත්තටම කැර කෙන්න එපාය එකයි.මේක මෙහෙම ලියන්න ...
රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න 2 අපරාජිතයා :::: Aparajithaya මේ කියන්න යන්නේ ඊයේ දාපු කතාවේ ඉතිරි කොටස.ගාල්ලේ ගිහින් ආවට පස්සේ වෙච්ච දෙයක් අපේ සෙට් එකේ කොල්ලෙක්ට. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙන්න පලවෙනි කොටස.කියවල එන්න නැත්නම් මේක මෙලෝ රහක් නැති වේවි.කොහොම හරි පහුවෙනිදත් කට්ටිය සුද්ද බුද්ද කරලා ගම රට බලා එන්න පිටත් උනා.කලින් දවසේ රෑ වෙච්ච සීන් එක හින්දා කොල්ලෝ හිටියේ දොඩමයි රෝසයි එක්ක මළේ මළ පැනලා.කොහොම හරි දෙන්නම් පෝරියල් ...