අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor (http://anaradithaya.blogspot.com/) Latest Posts Most Popular Posts
අසනීප වෙසක් පණිවියක් !! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor දැන් ඉතින් කස්ටියම වෙසක් එහෙම බලලා...සතුටු වෙලා දන්සල් වන්දනාමාන කරල එහෙම ඇතිනෙ නේද ?? වෙසක් ඇවිත් ගියා පොහෝම වේගෙන් හිතාගන්නවත් බැරි විදියට....මගේ හිතේ තියාගෙන හිටිය ඔක්කොම බලාපොරොත්තු ඔක්කොම නැතු උනා මේපාර නම්....ආයෙ අහන්න දෙයක් නැහැ....වෙසක් ලබද්දිම මට උණ හැදුනා මාර අප්සෙට් කොහෙවත් යන්නත් නැහැ කන්නත් නැහැ...හැමදේම අප්පිරිය උනා.වෙනද වෙසක් එකකට බීම,සරුවත්,කොත්තමල්ලි.බෙලිමල් බීපු මට මේ පාර බොන්න සිද්ධ උනේ ...
මගේ ආදරේ......! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor ළඟින් මගේ ඔබ සතපාහදින් මගේ කථා කලාහදට ඔබේ නොදැනුනාද ?මගේ ආදරේ.....මගේ ආදරේ.......ඇවිත් වගේ අඳුරු වළා..ඔබ ළඟන නැහැ දුරස් වෙලාපෙම් කළ සිත වෙනස් වෙලාමක් උනාද මේනැතුව ආදරේ....ඔබේ ආදරේ.....මගේ හදින් දුරස් වන්නඅන් හදකට පෙම් කරන්නහදට ඔබේ ඇති උනාදනැතුව ආදරේ......නැතුව ආදරේ....මගේ ආදරේ......අඳුරු වළාකුලක් වගේඅඳුරුයි දැන් සිතද මගේ............අඳුරු වළාකුලක් වගේඅඳුරුයි දැන් සිතද මගේ...මගේ කඳුළු පිසලන්නටනොහැකි වේද ඔබේ හිතටගොඩක් ආදරේ.....මගේ ආදරේ......අළුත් පෙමින් විඩා වෙලා..ආවොතින් මාව ...
සිතින් මා..... අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor හිතින් මා නොසැලී හිඳිද්දීකඳුළ නුඹ ඇවිදින්නිවා දැමුවේ නෙතේ පීඩානොබිඳිනූ මැනැවීතනිව මා හඬනා වෙලාවේසැලි සැලී සීතේ වැටුනු මහ වරුසා මතක් වේනුඹ රැදී දෑසේතවම මා නොදුටු සිනා කැන්හමු නොවූ යාමේකඳුළ මට කරුණා කරන්නැයිඅයැදිමී නිබඳේගායනය - T.M. ජයරත්න සිංදුව අරගන්න මෙතැනින් ...
හිත මිතුරු වූ වසත් කාලයයි අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor නෙක උයකන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනාහිත මිතුරු වූ වසත් කාලයයිසිතු අගින් මතුව ආ සුසුම් රැල්කොඳ මලක් මත රැඳී බොඳව යයි සිහිනයක් අවදි වී පිය නගයිඅඩ අඳුරු සීත කඳු මාවතේ නොම තැවෙන් රාත්‍රි දිගු විනැයිහෙට දවස මීවිතක් සේ දිසෙයිනිදැල්ලේ ගලා ගිය ජීවිතේ නිම්නයක නතර වී ගිම් නිවයිගායනය - අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාසDownload ...
ජීවිතේ උඩු යටිකුරු කරන "බකට්" අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මේ ලෝකෙ මහ පුදුමාකාරයි....තියෙන මනුස්සයටමයි හැම බලයක්ම.....නැති මනුස්සයව අන්ත අසරණ කරලා...පල්ලෙහාටම ඇදල දාල සතුටු වෙනවා...මම පිළිගන්න දෙයක් තමා මේ ලෝකෙ මිනිස්සු කොට්ඨාශ දෙකයි...ඒ තමා.....1. යහපත් මිනිස්සු2. අයහපත් මිනිස්සුයහපත් මිනිස්සු හැම අතින්ම යහපත්....ඒත් අයහපත් මිනිස්සු එහෙම නැහැ....අඩියෙන් අඩියට මනුස්සයින්ට කරන්නෙම අයහපතමයි.....අඩියෙන් අඩියට බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සුන්ගේ විනාශයමයි....යහපත් මිනිස්සු අන් අයගේ යහපත දකී බලාපොරොත්තු වෙයි...ඒත් අයහපත් මිනිස්සු දකින්නෙ ඒකෙ අනිත් පැත්ත...ඔවුන් කරන්නෙ යහපත්
වෙසක් අසිරිය හා ආගමික නවෝදය ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මට දැනෙන විදියට වෙසක් කියන එක දැනටමත් ලාංකිකයන් විදියට අද වෙනකොට හැමදෙනාම සමරන්න උපරිමයෙන් උත්සහ කරනව කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...ඇත්තටම වත්කම් ඇති හා නැති සියළු දෙනාම පාහේ මේ වන විට බොහේමයෙන් ආගමික නවෝදයක් තුළ ජීවත් වෙනාව කිව්වොත් හරියටම හරි....ඉස්සර නම් පංසල් යනව කියන එක තරුණයින්ට නම් බොහෝම උද්වේගර දෙයක් උනා...මොකද ගමේ ඉන්න ලස්සන ලස්සන ගෑණු ලමිස්සියො එන හිංදනේ....දැනුත් ...
එක් නිහඬ කළා කරුවෙක් ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor වෙලාව පාන්දර 4.00 විතර ඇති..මම(ආගංතුකය)ගෙ නින්ද කව්දෝ අරං ගිහින්...ඒ අස්සෙ මැරෙන සයිස් එකට දත් කැක්කුමකුත් ඇවිල්ල ඉවසන්න බැහැ....කරන්නදේකුත් නැහැ....මගේ ජංගම දුරකථයේ රේඩියෝව දාගෙන ඉන්නකොට ලක්හඬ චැනලයේ ගිය ගීතයක් ඔස්සේ මගේ මතකය ඈතට ගෙන යන ලදි.මොහොතකට මම මතේ ලෝකයෙන් මිදී කළා ලෝකයේ සක්මන් කරන්නට විය...ඒ අතර පහන් කන්ද,රතු රෝස,කීටය වගේ මහ පරණ නාට්‍යද විය....ඔය කාලෙ ආපු නාට්‍යයකට පසුබිම් ගායනයක් කරමින් කළා ...
රජයේ සේවකයෝ.....වැඩ කරන්නෙ මෙහෙමයි අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මේ කියන්න යන දේ සම්බන්ධයෙන් යම් රජයේ සෙවනයෙකුගේ සිත් රිදීමක් සිදුවෙනවා නම් ආගන්තුකයා ඒකට සමාව ඉල්ලා සිටිනවා....අනිත් දේ තමා මේ කරන්නේ ලංකාවේ රජය හෑල්ලුවට ලක් කිරීමක් නම් නෙවෙයි.....ලංකාවෙ රජය නම් ආයෙ කථා කරන්න දෙයක් නැහැ සුපිරි කිව්වොත් හරි...හැමදේම නැතත් අහිංකයයන් බඩ බොක්ක හූරන් කන්න නම් දන්නවා නියමෙට..මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් තමා....හැබැයි මේක වෙන්නෙත් රජයේ බොහෝම ප්‍රසිද්ධ ස්ථානයකයි.ස්ථානය ඉසුරුපාය..සාමාන්‍යයෙන් ...
දුම්රිය මනුස්සකම සහ අමතක නොවන මතක සටහන් අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor හ්ම්.......කොහොම කියන්නද අදලෝකෙ මිනිස්සුන්ට හැමදේටම වාඩ මනුස්සකම අමක වෙන්න පටන් අරගෙන කියල දැනෙන කොට අපි නොදැනිම මනුස්සයින්ට වඩා අමනුස්සයො වෙලාද මන්ද ? මට වෙලාවකට එහෙම හිතෙන්නෙ ඇස් ඉදිරි පිටම ඒ වදේ දේවල් සිද්ධ වෙනකොටයි....අර කථාවට කියනව වගේ දෙයියෙත් දෙන්නෙම තියෙන කෙනාටමයි ඇත්තටම කිව්වොත් තියෙන එකාටමයි උතුරන්නම ලැබෙන්නෙත් නැති එකාට වෙන්නෙ තියෙන එකත් නැතිවෙනඑකයි.වෙලාව හවස 5.20 විතර ඇති....මම වෙනද වගේම කොළඹ ...
හදවතට අවංකව පටන්ගැන්මක් ... අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor ඉස්සෙල්ලම කියන්න ඕනි මම මේ කියන්නෙ ජීවිතේට ආදරේ ඕනි කම ගැනයි..වෙලාවකට ආදරෙ හිංදම අපි ජීවිතෙන් පලායනවා....තවතත් වෙලාවකට ජීවිතෙන් හැංගිලා ඉන්න අපි ඒකෙන් එළියට ගන්නත් ආදරේට පුළුවන් කිව්වොත් හරි කියල හිතෙනවා....මම දන්නේ නැහැ අනිත් ආයට මේක කොහොම දැනෙනවද කියලා....මගේ ජීවිතෙත් ඒ වගේ ආදරෙන් ගලාගෙනගිය ලස්සන කාලයක් තිබ්බ කියන්න පූළුවන්...ලෝකෙම මං ගාව වගේ දැනෙන ගොඩක් ජීවිතේ සතුටින් ගෙවනව කියල හිතගෙන හිටිය කාලයක් ...
ජීවිතේ ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor හරිම පුදුමදෙයක් කිව්වොත් හරියටම හරි..මිනිස්සුන්ව ජීවත් කරවන්නත් ජීවත් නොකරන්නටත් බොහොම දක්ෂයි..එක් වෙලාවකට මිනිස්සුන්ව නැගිට්ටවන්නටත් එයාට පුළුවන් කිව්වොත් හරි..අදවෙනකොට මිනිස්සු ජීවිතේ ගොඩක් වෙලාවට කරන්නෙ විඳවන එකයි...අපිටවත් අයිති නැති ලොකෙක අපි ජීවත්වෙනව කියන්නත් පුළුවන්...මට වෙලාවකට හිතෙනවා....ඇත්තටම අපේ ලොකෙත් පිටසක්වල ජීවින්ගෙ එක් පරික්ෂණයක එක් සොයාගැනීමක්ද මන්ද ??? ලොකේ ගොඩක් දේවල් වෙනස්වෙනවා බොහොම ඉක්මනට...එවගේම ඒව ගොඩක් වෙලාවට ඒක මනුස්සයන්ට හනිකර විදියට සිද්ධවෙනව දකින්නත් පුළුවන්,කොහොම ...