දෙකක් නැත. අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඔවුන් විරයෝය.එහි දෙකක් නැත.නමුත්පරාජිතයෝද මනුෂ්‍යයෝය.එහිද දෙකක් නැත.සිංහල දුකදමිල දුකකියා දදෙකක් නැත සිංහල දුක තුනී වන්නේ යම් සේදදමිල දුක තුනී වන්නේ ද එසේමයඑහිද දෙකක් නැත. ...
ලංකාවේ ජපන් වාහන මගඩි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ජපානේ හදන කාර් එකක් විකුණලා ජපන් රජය ලබන ආදායමට වැඩිය ආදායමක් ලංකාවේ රජය ඒ වාහනේ ලංකාවට ගෙන්වලා ලබා ගන්නවා කියන එක මම හිතන්නේ හැමෝම දන්න දෙයක්. ඒ කියන්නේ ඒ වාහනේ හදල තියෙන සියලුම අමුද්‍රව්‍ය වලට, හදන්න ගිය වියදම, හදපු මිනිස්සුන්ගේ මහන්සිය, ආදී මෙකි නොකී සියලු වියදම පියවල ඉවර වුනාම ලැබෙන ලාභයටත් වඩා වැඩි මුදලක් අපි ලංකා රජයට ජපානෙන් වාහනයක් ...
බලනවනම් ටී.වී සීරීස් එකක් හම්බ වුණා.. කියල වැඩක් නෑ පට්ට අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මෙන්න මෙතෙන්ට ගිහින් බාගෙන බලන්න... http://helayekgen.info/2012/01/blog-post_24.html
My Life Is So Much More Interesting Inside My Head අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේක මට ඉස්සර ඉඳලම තියෙන ලෙඩක්.. ඒ කියන්නේ යථාර්තයට වඩා ෆැන්ටසියට කැමති වීම ... ඔය ෆැන්ටසිය ඇතුලේ මම බොහෝ දේවල් කරලා තියෙනවා... තාමත් කරනවා කොටින්ම මේ දැනුත් මේක ලියන්නේ ඔය ෆැන්ටසිය අස්සේ ඉඳන් ... මට විතරක් නෙවෙයි අපි හැමෝටම මේ ලෙඩේ තියෙනවා කියල මම හිතන්නේ . එකම දේ අපි ලොකු වෙන්න වෙන්න අපි ඒ ෆැන්ටසි ලෝකෙන් ඈත් වෙනවා .. ...
මැලේ මිනිසුන්ගේ දේශයේ සත් දිනක්… අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පහුගිය මැයි 25 වන සෙනසුරාදා උදේ 7.45ට යෙදුනු සුභ මොහොතින් සිරි ලංකාද්වීපයෙන් ගුවන් ගතවී පැය 3කුත් විනාඩි තිස් හතලිස් පනස් ගානක ගුවන් සවාරියකින් පසු බස්ටි නංඟී මැතිනිය සමඟ මම මහතා මැලේ මිනිසුන්ගේ රටට ගොඩ බැස්සෙමු. ඒ අවුරුදු 2ක් මැලේ මිනිසුන්ගේ රටේ පිහිටි ආයතනයක වැඩ කිරීමේ පරම පිවිතුරු චේතනාවෙනි. මම මීට පෙර ඉන්දියානූ මිනිසුන්ගේ දේශයට වරකුත් තායි මිනිසුන්ගේ දේශයට වරකුත් ...
සිංහලෙන් ලියවුනු ඉන්ටර්නැෂනල් බෙස්ට් සෙලර්ස් .. අන්තර්ජාලයේ මගේ බිත්තිය.. සාහිත්‍ය මාසේ අවසාන දවසේ ලියන්න සිරාම මාතෘකාව...හික්... මම මේ අවුරුද්දේ ඇර අනිත් හැම අවුරුද්දෙම ඔය පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා... ගියාම ගන්නේ පරිවර්තන විතරයි... එහෙම කරන්නේ මම ආස දේ එක නිසා මිසක් වෙන මහප්‍රාණ හේතුවක් නිසා නෙවෙයි... ඉංග්‍රීසි පොත් ගත්තට වැඩක් නැත්තේ කියෙව්වට හරියට තේරෙන්නේ නැති කම නිසා.. මොකද මගේ කඩ්ඩ පට්ට නේ.. සිංහල පොත් කියවන්න ආස උනාට හැම පොතකම ...
ගෙවුනු වසරේ අපේ සවාරි.. ඡායාරූප රහිතයි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපි දෙන්නගේ ෆස්ට් වෙඩින් ඇනිවසරිය පහුවෙලා දැන් සති 2ක් විතර.. ඇනිවසරි ටුවර් එකට රවුමක් ගහල ගෙදර ආපු ගමන් කොම්පීටරේට කෙල වෙච්ච නිසා මොකුත් කර ගන්න බැරි වුණා.. අලුතින් හම්බවෙච්ච එකට අවශ්‍ය අඩුවැඩිය දාලා හදා ගත්තේ මේ ඊයේ පෙරේදා... අපි දෙන්නගේම හීනයක් වෙලා තිබ්බ දඹුල්ල කණ්ඩලම හෝටල් ගමන ෆස්ට් ඇනිවසරි එකේදි යන්න පුළුවන් වෙච්ච එක ගැන හරි සතුටුයි... පොඩි කාලේ ඉඳල ...
සිලිකන් නිම්නයේ වීර සොරු හෙවත් පරිගණකය මේසේ උඩට ආපු හැටි 2 කොටස අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේකේ මුල කොටස මෙතනින් බලන්න පුළුවන්... ඊයේ සීන් එක නතර වුණේ බිල් ගේට්ස් එයාගෙ DOS ඔපරේටින් සිස්ටම් එක ලියන්න පටන් ගන්න තැනිනුයි ස්ටීව් ජොබ්ස් Xerox PARC එකෙන් ගත්ත තාක්ෂණයෙන් එයාගේ APPLE 2 පරිගණකයට අලුත් මුහුණුවරක් ගේන්න යන තැනිනුයි නේ. ස්ටීව් ජොබ්ස් කියන්නේ මොනවගේ පාලකයෙක් ද කියන දේ මේ ෆිල්ම් එකේ සෑහෙන්න හොඳට මතු කරල තියෙනවා. ඔහු වෙනම ලෝකෙක ජීවත් ...
ඉංග්‍රීසි බැරිවීමේ සාපය හෙවත් උසස් පෙල වීර ක්‍රියා ... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. දැන් මේ x-ban ප්‍රදර්ශනේට හෝ ගාල ලෑස්තිවෙන (පටන් අරන් ද මන්දා ) ගම්පහ බණ්ඩාරනායකේ මල්ලි කෙනෙක් මට ඊ මේල් එකක් එවල අර අපි හදපු කාල යානේ විස්තර අහල තිබ්බා .. එයාල මේ සැරේ එකට එහෙම එකක් හදනවලු.. මම ඉතින් මතක විදියට ටිකක් කියල දුන්න .. මම හිතන්නේ මම ඉස්කෝලේ ගිහින් කරපු වැඩකින් මනුස්සයෙක් පරෝජනයක් ගන්නවමද කොහෙද ඔය .. :) ...
කුංෆූ බලන්න කැමති ද? අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පහු ගිය දවස් ටිකේ ලියපු පෝස්ට් වලදි මතක් වෙච්ච නිසා මට මේක හොයල ඩවුන්ලෝඩ් කරන්න හිතුණා... පළවෙනි සීසන් එකේ කොටස් කීපයක් මේ වෙනකොට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි.. ටී.වී එකේ බලපු කොලිටි එකම වගේ තියෙනවා.. කැමති අය බාගෙන බලන්න... සීසන් 1 සීසන් 2 මේකේ තියෙන අදහස් ටිකක් තේරුම් අරං අපේ එදිනෙදා ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් වටිනවා... අපි මේ හැමදාම දකින මිනිස්සු,දේවල් ...
බල්ලෙකුගේ හදවත කියැවීමි.... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. බල්ලෝ සමාජ වාදී ද? ධනවාදී ද? බල්ලෝ වැඩියෙන් කැමති නිර්ධන පන්තියට ද ධනපති පන්තියට ද? නිකමටවත් බල්ලො මේ දේශපාලනය ගැන කොහොම දකිනව ඇත්ද කියල හිතල නැද්ද? ලංකාවේ නම් බල්ලෝ මහින්දටද රනිල්ටද නැත්නම් ෆොන්සේකට ද නැත්නම් ජෙප්පන්ට ද පක්ෂ ඇත්තේ..?නැත්නම් වික්‍රම කරන බාහූ ලට ද? ලංකාව තනි සිංහල බෞද්ධ රටක් කරන්න මහා වෙර වීරියක් දරණ මේ කාලෙදි අපිට බල්ලන් ව ...
විශ්වයේ අන්තිම සිංහල වචනය... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේක ගැන ගොඩක් දෙනෙක් අහල ඇති.. හැබැයි සම්පූර්ණ විස්තරය මමත් හරියටම දැන ගත්තේ අද.. වැඩි විස්තර මම කියනවට වඩා මෙතනින්ම බලා ගන්න එක හොඳයි..
නිර්මාණාත්මක චින්තනයක් උදෙසා (විද්‍යා) ප්‍රබන්ධ... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. විද්‍යා ප්‍රබන්ධ කියවන්න , බලන්න , හීන දකින්න ආස නිසා ලියන සටහනකි. එක එක අය රසවිඳින දේ වෙනස්.. ඒ රස විඳින දේ නිසා ලබන තෘප්තියත් වෙනස්... ඒ දේවල් අනිත් අය සමග බෙදා හදාගන්න නිසා අපි අතර හුවමාරු වන දැනුමත් වෙනස්.. සමහර දේවල් ප්‍රයෝජනවත් සමහර දේවල් නිකන් හුදු ආශ්වාදයක් විතරයි.. විද්‍යා ප්‍රබන්ධ වල තියෙන්නේ මොනවාද? තනිකර බොරු... මනස්ගාත... විකාර... ඔය එක ...
මගේ සිංහල බ්ලොග් ලිවිම... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේක මේ ඊයේ හදිසියට ලියල දාපු පෝස්ට් එකේ ලියන්න කියල හිතන් හිටපු පොඩි පොර ටෝක් එකක් .. ඊයෙ ගෙදර එනකොට පොඩ්ඩක් රෑ වුණා .. රස්තියාදුවට සීමාවක් නෑනේ ... :) මම හිතන්නේ මම මේ බ්ලොග් එක පටන් ගත්ත කතන්දරේ එහෙම මිට කලින් ඇනිවසරි පොස්ට් වල දාල තියෙනවා .. ඉතින් පරණ තැටි ආයේ කරකවන්න ඕනේ නෑනේ.. කොහොම හරි මේ බ්ලොග් ලිවිල්ල ...
මේ වීදුරුව පෙරළුනොත්... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ වීදුරුව පෙරළුනොත් කියල හිතුණ... දුක හිතෙන එකක් නෑ... මොකට දුක් වෙන්න ද... මොනව නැති වෙන්න ද... 2012 ඔබ සැමට සෞභාග්‍යමත් වසරක් වේවා...
ජීවිතය ඇති තැන... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ජීවිතය තියෙන්නේ කොහෙද...? අපි ට ජිවත් වෙනව කියල දැනෙන්නේ මොනවා කරන කොටද? මම කියන්නේ හොඳට ජිවිතේ දැනෙන විදියට ජිවත් වෙන්න අපි මොනවා කරන්න ඕනේ ද? එක එක්කෙනාට ජීවිතය දැනෙන විදිය වෙනස් ඇති.. සමහරු වැඩ කරන එක ජිවත් වෙනවා කියල හිතනවා.. තව කෙනෙක් මොකක් හරි නිර්මාණයක් කරන එක තුල ජිවත් වෙනවා කියන එක දකිනවා ඇති.. අම්ම කෙනෙක් තමන්ගේ දරුවන් එක්ක ...
යල්පැනගිය සම්භාව්‍ය පොතක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ලෝක සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච පොත් උනත් ඉතින් සමහර වෙලාවට කියෙව්වට පස්සේ වැඩක් නෑ කියල හිතෙනවා. කියවන පුදගලයාගේ රුචි අරුචි කම් අනුව ඉතින් ඕක වෙනස් වෙනවා තමයි. මම මේ ලඟදි මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත කියෙව්වා. ගොඩක් කාලයක් තිස්සේ ළඟ තියාගෙන හිටියටත් නොකියවා තිබුණු පොතක්. ඔන්න ඔහේ කියවල දැම්ම. ඒ පොත ගැන මම හිතාගෙන හිටියේ හෙන වෙනස් විදියකට. ඒ කියන්නේ ...
ට්‍රිපය... 2+ ඉයර්ස් මෑන්..ඕ.ම.ගෝ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ජයග්‍රාහී දෙවැනි ඇනිවසරිය සමරනු වස් අපි දෙදෙනා විසින් යන්නට යෙදුණු ට්‍රිපයේ විස්තර. මෙ සැරේ ඇනිවසරිය යන්න අපි සෑහෙන්න කාලයක් ප්ලෑන් කලා.. යන තැන් ගැන.. ලංකාවේ යන්න තැන් ඕනේ තරම් තිබුණට මේ වගේ දවස් වල එහෙම ආවට ගියාට යන්න බෑනේ.. සෙල්ලං ද අවුරුදු 2ක් ඇද්ද කියන්නේ.. :) ගිය සැරේ කන්ඩලමේ ගිය නිසා මේ සැරේ රජරට පැත්ත අතෑරියා... දකුණු පළාතේ මුහුද ...
යහපත ප්‍රමාද කිරීම - මාරයා පිළිබඳ කතාන්දරයකි. අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මෙය මරණය හා විනාශයට අධිපති මාරයා පිළිබඳ කතාන්දරයකි.දිනක් මාරයා තම සේනාධිපතියන් හදිසි සාකච්ජාවකට කැඳවා, ‘ලෝක විනාශය දැනට වඩා වේගවත් කළ යුතුයැ’ යි විධානය කළේය.‘ලෝකය විනාශය කරා යැවීමේ ලෙහෙසිම ක්‍රමය අද අපි තීරණය කළ යුතුයි.’ පැවසූ ඔහු ඒ සඳහා තම යෝජනා ඉදිරිපත් කරන ලෙස තම සෙනවියන්ට කීවේ ය.පළමුව නැගී සිටියේ වෛරයයි. ඔහු මෙසේ කීය.‘මම පියාට විරුද්ධව පුතා, ගුරුවරයාට විරුද්ධව ශිෂ්‍යයා, ස්වාමියාට ...
වික්‍රම අයියා අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ දවස් ටිකේ කියවපු මේ පොස්ට් නිසා මේක ලියන්න හිතුනේ.. http://omageheena.blogspot.com/2013/11/acceptable-life-of-mona-lisa-2.htmlhttp://lankapriyagesithivili.blogspot.com/2013/12/blog-post.htmlඅපේ තාත්තගේ අක්කගේ එක පුතෙක් තමයි වික්‍රම අයියා... වික්‍රම අයියාගේ වයස මම හරියටම දන්නේ නෑ.. දැන් අවුරුදු 60ක් විතර ඇති.. එච්චර වයස අයියල මට ඉන්න හේතුව අපේ තාත්ත තාත්තගේ පවුලේ බාලයා වීමත් මම තාත්තලාගේ පැත්තෙන් බැලුවොත් ඒ පරම් පරාවේ ඉන්න බාලම කොලුවා නිසාත්... කොහොම හරි අපේ අම්මට වඩා වයස අයියල ...