''VALENTINE'' අදිකාරම් සිතිවිලි... සේල්...සේල්...මහා සේල්...ආදරය දැන් වෙළඳපොලේ...ආදරය විකිණිමට ඇත...ගස් යට-පන්සල් ළඟපිටකොටුවෙ අඩු මිළටකෑල්ල 30 යි...කෑල්ල 30 යි...බේරේ වැව අයිනේ...කොටස් වෙළඳපොලේ...බස් වල - කෝච්චි වලTV-රේඩියෝ-පත්තරේ මුල් පිටුවේබැනර් - කටවුට්...කවියෙ-සිංදුවේ-නිසඳැසේ...Glitz-ODEL-Fashion Bug-KandyStone N String - ස්වරණමහල්පෙට්ටිකඩේ - Cyber Caféවිහාර මහා දේවි - ගෝල් ෆේස්අන්නාසි-අඹ-ගම්මිරිස්-මිරිස් කුඩු... සෙරෙප්පුවට-ඉටි පන්දමට-බාර් එකටරෝස මලට - කෑම පිඟානටKFC-Ice Cream-dinner danceවිකුණන්නන් ද-මිල ට ගන්නන් ද එමටය...සාක්කුව අත ගගා.