"මම ආඩම්බරයෙන් කියමි" අදිකාරම් සිතිවිලි... කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනීම මම නම් අරෙම්භ කළේ 2003 දී ය. මෙය කියවන ඔබ ඊටත් පෙර සිට හෝ පසු මෙම විදුහලේ ඉගෙනුම ලබන්නට ඇත. නැතහොත් ඔබ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා නැතුවා විය හැක. රාජකීය විද්‍යාලයේ ඉගෙනීමට ආශාවෙන් සිටින්නෙකු විය හැක. රාජකීය විද්‍යාලය අසළින් දිවෙන මාර්ගයක පිහිටි වෙනත් පාසලක ඉගෙනුම ලැබුවා විය හැක. නැතහොත් රාජකීය විද්‍යාලය කෙරෙහි වෛරයෙන් පෙළෙන අයෙකු ...
''නිදහස් චතුරස්‍රය'' අදිකාරම් සිතිවිලි... ''නිදහස් චතුරස්‍රය''ඒකයි නම උන් කියන-අපිත් කියවන...ශ්‍රී ලංකා ප්රජාතාන්ත්රවාදී ජනරජයෙනිදහසේ සළකුණ...වටේටම සිංහයො ඉන්න,තණකොළ එහෙම ගාණට කැපුණ...මං එදා එතනින් යනකොටහප්පා! මොර සූරන වැස්ස...දුවලා ගිහිං හනිකටඉඳගත්තා අර තඩි ගල් කණුවක් යට...මහන්සිය වැඩි කමට,මායි-කෙල්ලයි දවසක...''මෙතන ඉන්ඩ දෙන්ඩ බෑ, වහාම නැගිටලා යන්ඩ!''සික්කෙක් කියාපි අපි දෙන්නට...''ඒත් එළියෙ වහිනවනෙ.?!''''ඉතිං අපි මොනවා කරන්ඩද? යන්ඩ යන්ඩ එළියට!''නළල රැළි කොටමනුස්සකම බිංදුවක් මිරිකලාවත් ගන්නබැරි මූණක් පෙන්නාන ඇයට-මට...අනේ අපි ගියා තුන්මුල්ලට ම,තෙම
''ගුවන් ප්‍රහාර'' අදිකාරම් සිතිවිලි... හොඳට හොල්ලපු බියර් බෝතලයක් කැඩුවා වගේසුදු පාට පෙණ ගොඩක් එක්ක ආපුප්ලාස්ටික් බෝතලයක්වැල්ලෙ හිරවෙලා නතර වුණා...ආයෙමත් රැල්ලට ගහගෙන යනකංඒ බෝතලෙ දිහා බලලා වැඩක් නෑ...ඇහැ ගිණිකන වැටෙන්නඔළුව උඩින්ම ඉර පායලා,ඒ ගිණි අව්වෙකුඩයක් අස්සෙ හිරවෙච්ච කපල් එකක්අර ලෑලි බංකුවත් අයිති කරගෙනගැරඬි දෙන්නෙක් වගේ වෙලිලාතොරතෝංචියක් නැතුව ගිරිය පුප්පන්කෑගහන මූදෙ සද්දෙට වහන්වෙලාලොවට හොරා හදපු මාළිගාවටකොහෙවත් යන නසරානි කපුටෙක්වර්චස් ප්‍රහාරයක් එල්ල කොළා...තමන්ගෙ ඔළුවටගව් ගානක් උඩින් යන ...
"රාව දුනි අප නැගූ සිනා හඬ-හැපි හැපී පංතියේ බිත්ති මත" අදිකාරම් සිතිවිලි... A/L ක්ලාස් එකට එනකොට අපි හැමෝටම වෙන වෙනම යාළුවො set එකක් හිටියා...සෑහෙන දවසක් යනකං අපි හැමෝම හිටියෙ තම තමන්ගෙ යාළුවොත් එක්ක වුණාටබණ්ඩාරවෙල trip එකෙන් පස්සෙ අපි හැමෝම පුදුම විදියට fit වුණා...සාමාන්‍යයෙන් අපි ඉන්න කැමති අපේ යාළුවොත් එක්ක,පංතියෙදිත් එහෙමයි. ඒත්අනිත් පංතිවල වගේ අපේ පංතියේ අපිට ඉඳගන්න නිශ්චිත තැන් තිබුණෙ නෑ, හැමෝමඑක එක දවස්වල එක එක තැන්වල. කව්රු කව්රුත් කළේ පන්තියට ඇවිත් ...
"දෙයියන්ට පස්ස ඉස්සීම" (Explicit) අදිකාරම් සිතිවිලි... ඉඳගෙන සැපට,අර රබර් වැස්මට පස්ස තදකර...හොඳ මූණ පෙන්නානවටපිටට...නැග්ගොත් ගෑණියෙක් බඩකුත් එක්ක,වයසක උන්දැ කෙනෙක් කුදු ගහගෙන මොනව පේන්න පටන් ගන්නවද මන්දා මුන්ට...අර වීදුරු කවුළුවෙන් එපිට...හැබැයි පන්සලක් - පල්ලියක් දුටු විට,උස්සලා පස්ස ඩිංගක්...කිංඩියක් දමයි දෙයියන්ට...තමන් හොඳ පොරක් බව, පෙන්නන්න වට පිටේ උන්ට...ඒත් එතැන් සිට,බලා හිඳින්නේ වදින තුරු මුහුණටඑතැන හිටගෙන යන කෙල්ලගෙරවුම් පිරිපුන් තන් දෙක...අනේ හැබෑටම දෙයියො රැවටෙයිද?තොපේ උස්සපු පුකට..?!ගිහින් මැරියව් ඊට හොඳ ...
"බොළඳ ආදර කථා සහ මැදිවියේ ගැහැණිය" අදිකාරම් සිතිවිලි... බසයේ කෙළවර අසුනකහමන සුළඟට සාප කර කර,අපහසුවෙන් කියවන කතා පොතඇගේ විඩාබර දෑස් හකුළමින,විඳින්නා සේ දිස්විය මටඅර ඉන්දියන් තහඩුවට උඩින් ඇති නිල් අහස තරමට...බැලුවෙමි මම ද රබර් ඇස යොමා එදෙස,ඇගේ අත රැඳි පොතෙහිමගේ දෑසට පෙනෙන පේළියම...ටක්කෙටම හරිය,මා හිතූ විදිය..වෙන කුමක්ද, බොළඳ ආදර කථාවක් මිස...පිටුවෙ පළවෙනිම පේළිය,"ඔබේ සුසුම්, හරිම උණුසුම්" ය,කටින් කරාබු නැටි සුවඳකුත් එනවා!කියල යටින් දැම්මනම් කොහොමද??! ...
"අදිකාරම් සිතිවිල්ලක්" අදිකාරම් සිතිවිලි... මිහිපිට සියළුම දෙනා සොයනා එකම දෙයකි,එනම් "සැපත" ය...කව්රු මොන බයිලෙ ගැහුවත් සියළුම දෙනා සොයනා දේවල 'සාරාංශය' හා 'ශීර්ෂපාඨය' ද මෙය වේ.ඔහුත්-ඇයත්-ඔබත්-මාත් සොයන්නේද එයමය...'සැපත' නොයෙක් ආකාර වලින් පවතී,එක් එක් පුද්ගලයාගෙ විවිධ හා විශම වූ සිතැඟි පරිද්දෙන් එය කැමති ආකාරයකින් තෝරාගත හැක.හරියට 'කිරි පැකට්' සහ 'ඇපල් සෝඩා' මෙනි.උදාහරණයක් ලෙස,ගණිකාවන් ඇසුරු කරනා පුද්ගලයා කම් සැපත සොයයි.තම පංච ඉන්ද්‍රීයයන් පිනවීමෙන් ඔහු සැපත ලඟාකර ගනී...ඔහු ...
"ආදරය" අදිකාරම් සිතිවිලි... සැලකිළිමත් බවක් ඇතිවීම ආදරයේ මුලයිඑවිට ඔබ වඩාත් සංවේදී වෙයි...ඇත්ත වශයෙන්ම ආදරය කිරීම,ඉතාම දුෂ්කර කාර්යයන්ගෙන් එකකි...එවැනි ආදරයක් සෙවීමද අතිශය දුෂ්කරය.පිවිතුරු ආදරය හඳුනාගැනීමට ඇතැම්හු වාසනාවන්ත වන අතර,ආදරය හඳුනාගත් පමණින් අයෙකු වාසනාවන්ත නොවෙතත්,.පිවිතුරු ආදරය අත්විඳීමට ලැබීම තුළඅයෙකු වාසනාවන්ත වෙයි...බොහෝ දෙනෙකුට ආදරය යනු "අයිතිකරගැනීමයි"ආදරය පිබිදීමට හැකිවන්නේ,වෛරය-ඊර්ෂ්‍යාව-උන්නතිකාමයනැති වූ විට පමණි...ආදරයෙන් තොර ජීවිතය,නිසරු ය-වියළි ය-බොල් ය...එබැවින් ආදරය යනු,සෞම්‍ය බවත්-නිශ්චල බවත්-මෘදු බවත්-සැලකිළ
නෝන්ඩිද මංදා ! අදිකාරම් සිතිවිලි... ඔහුගීගයනවා,අඩුවැඩියපදමටදමාඅලංකාර දරිංගවාමදිවටගිටාරයකුත්වන වනාඇසුවන්පිනවාදෙසවන්පුරවා...අහා!ලැබෙනප්රසංශා...ඕනෑවුණාපෙන්නන්ටමමත්මෙහෙමහිටියටහොඳවැඩ්ඩෙක්තමාකියලා,..අරංහොඳහුස්මක්ඇල්ලුවාඋච්චමස්වරයක්ඇඟිලිතුඩුඅගටමබරදීලා...හුටා!පොඩ්ඩක්කෙළවුණාසෘතියෙන්පිටටපැන්නාදැක්කාඅරුංකින්ඩියටහිනාවෙනවාඅතින්කටඅහුරා...චිකේ!නෝන්ඩිදමංදා?!හැමතැනමවගේඑතැනත්හිටියාඅණ්ඩපාලයෙක්නොහොත්කටහැකරඇම්බයෙක්සරිගමවත්දන්නවද?ඒකාමටහූකීවාපඩත්තරබැල්මක්හෙළා,මගේටයි-කෝට්ගැලවෙන්ඩඅරගෑණුඉස්සරහා..! ...
''සීමාවෙන් එපිට පිපෙන අනුන් සතු උයනකට නතු මගේ හදවතේ මෝරනා පිවිතුරු චමත්කාරයේ ආදර මල්'' අදිකාරම් සිතිවිලි... ආලය අසීමිතයි...කොයි මොහොතෙ-කොහොම,කොතැන-කාට ඇතිවෙයිදහිතාගන්නවත් බෑ,..මගේ ආලයද අසීමිතයි..."මචං...! මං උඹේ කෙල්ලට ආදරෙයි. . . . . ."
''විසිරුණු ආදර කවි'' අදිකාරම් සිතිවිලි... *(මෙම කවි පෙළෙහි දෙවන, සිව්වන හා සයවන පද පේළි මාගේ හිතවත් මිතුරියක විසින් ලියන ලදි.)මට ම අල්ලන්නටමැවුනා වැනි අතකි...මෘදු සිහින් ඇඟිලියමල් පෙත්තක් වුවදනොරිදා පෙලිය හැකි...මා දැහැන් බිඳහැරහද කවි නටන්නට වියඅල්ලන්න ඒ ආදරේ අත,මගේ අතින් වෙව්ලනප්රජාතන්ත්රයේ නිල් අහස යට...ප්රජාතන්ත්රයේ නිල් අහස යටඔබට ම මැවුනා යැයි සිතන අත,වෙනකෙකු ඩැහැගෙන ඇතකුමක් කරන්නද මමපමා වැඩියි ඔබ...ඔබ වැනි කවිකාරයෙකුටමේ ලොවේඇත වෙනත් අතක්මගේ අත හැරඑලෙසට මවන ...
' දුම් දමන ආදරේ ! ' අදිකාරම් සිතිවිලි... ඔයා වෙනුවෙන් මම මේ සේරම නවත්තනවා රත්තරං... සත්තයි! සතියකට පසු... මම දැන් හැදිලා ඉන්නෙ පැටියෝ...මේ ඇත්තමයි... ඔයාගෙ ආදරේ මාව වෙනස් කළා...! දෙසතියකට පසු... මම ඔයාට ආදරෙයි තමයි... ඒත් ඒ ආදරේ වටේටම සිගරට් දුම පිරිලා..! තුන්වන සතිය... හීන් සිගරට් දුම මැද්දෙන් නැළවි නැළවි ඒකි මගෙ ලඟට එනකොට...අම්මප මට නිකං කිචි වගේ ඕයි..! සති හතරකට පසු... සුරංගි...සුරංගි...කොහෙද ඔයා??? අනේ මේ දුමට ...
''සමනලුන්ට වෙඩි තියන්න'' අදිකාරම් සිතිවිලි... සතුට හරියට සමනල්ලු වගේලු...කොච්චර අල්ලගන්න උත්සහා කළත් ඒක ඒ තරම් ලේසි නෑ...ඊළඟ මොහොතේ ඌ කොයි පැත්තට හැරෙයිද කියලාකාටවත් කියන්න බෑ...සමනල්ලු පස්සෙ දුවලා දුවලාසිද්ධ වෙන්නෙ අපි හතිවැටෙන එක විතරයි...එහෙම වුණාම ඉතිං අපිටත් තරහා යනවා...සමනල්ලු වහලා ඉන්න මිනිස්සුන්වත් වැරදියට පේන්න පටන් ගන්නවා...එතකොට අපි කරන්නෙඒ සමනල්ලුන්ට වෙඩි තියන්න හදන එක...අපේ කරුමෙට ඒ තියන වෙඩිල්ලක්,මනුස්සයෙක්ට වැදුනොත්?ඌ විතරක් නෙවෙයිඅපිත් 'කපෝති'...ඒ හිංදා කලබල වෙන්න එපා...හිත සැහැල්ලු ...
"මගේ බයිබලය" අදිකාරම් සිතිවිලි... මිතුරෙකු ඔබෙන් උදව්වක් ඉල්ලූ විට, එය කිරීමට ලෝබ නොවන්න... මක්නිසාදයත්,..දිනෙක ඔබේ උදව් නොමැතිව ඔහු/ඇය එතැනට ලඟා වුවහොත්,ඔබේ කුහක කම ගැන ඔවුහු ඔබට සාප කරනු ඇත..එහෙත් ඔබගේ උදව් වචනයකින් හෝ ඔහු/ඇය වෙත ලැබී තිබුණි නම්,ඔවුහු ඔබට ප්‍රශංසා කරනු ඇත..."මගේ බයිබලය" ...
''නංගියේ-ඔබට නිවන් සුව...!!!'' අදිකාරම් සිතිවිලි... ඇය-ඇයවම මරා දැමුවාය...පව්කාර ලෝකයාගේ වපරැසට බයේඇය-ඇගේ නෙත් සදහටම වසා දැමුවාය...පව්කාරයෝ ඇයට ගල් ගැසූහ,පියවී ගිය ඇගේ දෑසට ද සරදම් කෙරූහ...ඇගේ මිනියටද කුණු කතා හැදුවෝය...ඒ ඇගේ වරදකට නොව,හුදෙක් අපගේම පාහරකම නිසාය...ඈව පිළිකුල් කළ හැමතතු නොදත්තෝ වූහ...පාසලේදී ඔබ පෑනක් ළඟ තබා ගත යුතුමයඑහෙත් ඈ මරණය ළඟ තබා ගත්තාය...ඈ දෙස රවනා ඇස් වලින්,ජීවිතය ඉල්ලා ඈ කෙතරම් හඬන්නට ඇත්ද?කෙතරම් බැගෑපත්වන්නට ඇත්ද?..නිදොස්බව ඔප්පු කරන්නට අවස්ථාවක් ඉල්ලාකෙතරම් ...
''මගේ කළු සුදු ලෝකය'' අදිකාරම් සිතිවිලි... විභාගෙත් අත ළඟඅම්මත් බනිනවා හරියට"ගිහිං පාඩම් කරපිය,විභාගෙට තව දවස් කීයද.?"අහනවා විනාඩි පහෙන්-පහට...ඒකත් ඇත්ත,පුතාලගෙ හොඳටනෙ හැමදේම.දුවන්ඩම වෙනවා හති නෑරතරඟකාරී ලෝකයක්නෙ මේක.අධ්‍යාපන ඇමතිගෙත් අම්මට xxxx...ඌත් කෙළින්නෙ අපේම සිලබස් එකට...නිදියන්ඩවත් ඩිංගක් ඇස් තද කරගෙන,කොයින්දෑ ඉඩක්සැනසිල්ලත් මෙහෙ හරි ගනං නෙවැ...පොත්-පත් පිරිලාමම ඉන්න තැන වටේටමහතර අතේ සයන්ස් දැක්කමසඳ මෝල් වෙනවා ඕයි මට!අත-පය විහිදුවගෙනකැරකි-කැරකී නටනමයිකල් ජැක්සන්ව දැක්කත්මට පේන්නෙ කෝණික ගම්‍යතා ප්‍රවේගය...පට්ට කෙල්ලෙක්ව දැක්කමබෙල්ල හැරෙනවා තම
මගෙ මුළු ලොවම ඇයයි ! . . . අදිකාරම් සිතිවිලි... ඈ මට ආදරෙයි,මාත් ඈ ට ආදරෙයිමගෙ මුළු ලොවම ඇයයි!..ඈ මට ලෙංගතුයි,මාත් ඇයට ලෙංගතුයිමගෙ මුළු ලොවම ඇයයි!..මාව ඈ ට පොඩි එකෙක් වගේලු,මටත් ඈ ව එහෙමයිමගෙ මුළු ලොවම ඇයයි!..ඈ ට මං නැතුව ඉන්න බෑහැලු,මටත් බෑමගෙ මුළු ලොවම ඇයයි!..ඈ මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවා ලු,මමත් කරනවාමගෙ මුළු ලොවම ඇයයි!..ඈ කියනවා මං හරි මුරණ්ඩුයි ලු,ඉතිං ඈ ත් එහෙමනෙ!මගෙ මුළු ලොවම ඇයයි!..ඈ ට මාව සිපගන්න ...