ගෙම්බා... අදිකාරම් සිතිවිලි... ගෙම්බා තාල වර්ගයට අයත් සතෙකි...ඌ ගීත ගායනයේ උපන් හපන්කම් දක්වයි...මොන්ටිසෝරියේ සිට අප ඉගෙනගන්නේගෙම්බා ''බක-බක'' ගානවා කියාය...එහෙත් වර්ථමානයේදී,. ගෙම්බා දසංගීතයේ නව මානයන් සොයාහඬ මෙහෙයවන බැව් පෙනේ!නිදර්ශකයක් ලෙස,...මන්ද ස්වර ගායනයේදී''Credit-Credit" යැයිගෙම්බා තම උගුරේ ස්වර තන්තු කම්පනය කරයි...උච්ච ස්වර ගයන ගෙම්බා හඬ තලන්නේ"තෙයි-තෙයි" කියා ය...මෙවැනි ගෙම්බන් අතර"ටිකට්-ටිකට්" ලෙස හඬ නගන ගෙම්බන්ද ඇත...මින් කුමක් වුවත් මෙලෙස හඬ නගනගෙම්බන් රාශියක් ගෙම්බියක් වෙනුවෙන්වැසි දිනයන්හි වල බසින ...
"බලන් කඩතුරා හැර දෑසේ" අදිකාරම් සිතිවිලි... මා සහ ඈ... සමීපය-මිතුරුය-ලැදිය මසිත පිරිසිඳුය-ඇයද එලෙසමය... අයියා-නංගී විලස එක කුස උපත ලද... එහෙත්,.. ලෝකයා කුරිරුය-අකාරුණිකය බැලීම 'වපරැසින් පමණය'... පාපතර දෑස් අබිමුව, බසයේ එක අසුනේ ගමන් කිරීමද, අකැපය...ඇයට-මට ! ...
''හුටා සහ මම සහ ඔබ'' අදිකාරම් සිතිවිලි... බැලු බැල්මට අපි හැමෝටම පේන්නෙ අපේ මුළු ජීවිතේටම හුටා කියලා ඒක ඇත්ත... හැබැයි ඒක ඔබ-මම හිතන විදියෙ හුටාවක් නෙවෙයි ඒ අපිට හොඳටම පේන ලොකු හුටාවටත් පොඩි පොඩි හේතු ගොඩාක් තියෙනවා... මුළු ජීවිතේම හුටා වෙන්න කලිං සෑහෙන කාලෙක ඉඳලා අපේ ජීවිතේ පුංචි පුංචි තැන් හුටා වෙනවා... ඒ පුංචි පුංචි හුටාත් ලොකු හුටාවක් හැදෙන්නෙ එක හේතුවක්... එබිලා බලන්න... එතකොට ඔබට පෙනෙයි, ඒ ...
''නංගියේ-ඔබට නිවන් සුව...!!!'' අදිකාරම් සිතිවිලි... ඇය-ඇයවම මරා දැමුවාය...පව්කාර ලෝකයාගේ වපරැසට බයේඇය-ඇගේ නෙත් සදහටම වසා දැමුවාය...පව්කාරයෝ ඇයට ගල් ගැසූහ,පියවී ගිය ඇගේ දෑසට ද සරදම් කෙරූහ...ඇගේ මිනියටද කුණු කතා හැදුවෝය...ඒ ඇගේ වරදකට නොව,හුදෙක් අපගේම පාහරකම නිසාය...ඈව පිළිකුල් කළ හැමතතු නොදත්තෝ වූහ...පාසලේදී ඔබ පෑනක් ළඟ තබා ගත යුතුමයඑහෙත් ඈ මරණය ළඟ තබා ගත්තාය...ඈ දෙස රවනා ඇස් වලින්,ජීවිතය ඉල්ලා ඈ කෙතරම් හඬන්නට ඇත්ද?කෙතරම් බැගෑපත්වන්නට ඇත්ද?..නිදොස්බව ඔප්පු කරන්නට අවස්ථාවක් ඉල්ලාකෙතරම් ...
''මගේ කළු සුදු ලෝකය'' අදිකාරම් සිතිවිලි... විභාගෙත් අත ළඟඅම්මත් බනිනවා හරියට"ගිහිං පාඩම් කරපිය,විභාගෙට තව දවස් කීයද.?"අහනවා විනාඩි පහෙන්-පහට...ඒකත් ඇත්ත,පුතාලගෙ හොඳටනෙ හැමදේම.දුවන්ඩම වෙනවා හති නෑරතරඟකාරී ලෝකයක්නෙ මේක.අධ්‍යාපන ඇමතිගෙත් අම්මට xxxx...ඌත් කෙළින්නෙ අපේම සිලබස් එකට...නිදියන්ඩවත් ඩිංගක් ඇස් තද කරගෙන,කොයින්දෑ ඉඩක්සැනසිල්ලත් මෙහෙ හරි ගනං නෙවැ...පොත්-පත් පිරිලාමම ඉන්න තැන වටේටමහතර අතේ සයන්ස් දැක්කමසඳ මෝල් වෙනවා ඕයි මට!අත-පය විහිදුවගෙනකැරකි-කැරකී නටනමයිකල් ජැක්සන්ව දැක්කත්මට පේන්නෙ කෝණික ගම්‍යතා ප්‍රවේගය...පට්ට කෙල්ලෙක්ව දැක්කමබෙල්ල හැරෙනවා තම
''සිහින කුමරිය'' අදිකාරම් සිතිවිලි... මිනිසුන් තාත්විකයහීන අතාත්විකයමිනිසුන් හීන දකිතිඑබැවින් හීන තාත්විකයහීන තුළ මිනිසුන් ජීවත් වේඑමනිසා මිනිසුන් අතාත්විකය...මම තාත්විකයමගේ සිහින අතාත්විකයමගේ සිහින තුළ සිහින කුමරිය සිටීඑබැවින් ඇය තාත්විකය...ඇය සිහින දකියිඇගේ සිහින ද, සිතිවිලි ද අතාත්විකයඑහෙත්,.සිහිනෙන් ඇගේ සිහින දකින්නේ මම යඑබැවින් ඇගේ සිහින තාත්වික වන අතරඑමනිසා ඇය අතාත්වික වේ...සිහිනෙන් මම ඇය හා කතා කරයිඑබැවින් ඇය තාත්විකයමම ඇගේ අත ඉල්ලයිඈ මගෙ අතෙහි දැවටේමගේ අත ඇගේ සුරතෙහි ස්පර්ශවනු ...
'' රේස්...! '' අදිකාරම් සිතිවිලි... පොත්-පත්තර-සඟරාඅහස උසටපාඩම්-පාඩම්-පාඩම්අධ්යාපනය තරඟයක්ලු...පාඩම් කරපල්ලා-දුවපල්ලා...සෙල්ලම් ?.. එපාසාහිත්ය ?.. පිස්සු විකාරවිෂය බාහිර පොත-පත ?.. ගිනි තියලා දාන්නසංගීතය ?.. දාපන් බල්ලටපාඩම් විතරයි-ටියුෂන් විතරයි...කලාවෙන් ඵලක් නෑ...ඇයි ???එහෙම තමයි...හේතුව ???කටවහපන්!..උගත මනා ශිල්පයමයි මතු රැකෙනා...හ්ම්..!දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා...මොකක් ? පිස්සු හැදිලද ???..නැහැ-පැටලිලා...ඒ කොහොමද ?..අපි අතරමං වෙලා-අතරමං කරලා...කව්ද ?...සමාජය...ඉගෙනීම කටු අත්තක්-එහි ඵලය මල් ඉත්තක්...බම්බුව !!!උපාධිධාරීන්-ලිෆ්ටන් වටර
මගෙ මුළු ලොවම ඇයයි ! . . . අදිකාරම් සිතිවිලි... ඈ මට ආදරෙයි,මාත් ඈ ට ආදරෙයිමගෙ මුළු ලොවම ඇයයි!..ඈ මට ලෙංගතුයි,මාත් ඇයට ලෙංගතුයිමගෙ මුළු ලොවම ඇයයි!..මාව ඈ ට පොඩි එකෙක් වගේලු,මටත් ඈ ව එහෙමයිමගෙ මුළු ලොවම ඇයයි!..ඈ ට මං නැතුව ඉන්න බෑහැලු,මටත් බෑමගෙ මුළු ලොවම ඇයයි!..ඈ මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවා ලු,මමත් කරනවාමගෙ මුළු ලොවම ඇයයි!..ඈ කියනවා මං හරි මුරණ්ඩුයි ලු,ඉතිං ඈ ත් එහෙමනෙ!මගෙ මුළු ලොවම ඇයයි!..ඈ ට මාව සිපගන්න ...
පෙනීම...... අදිකාරම් සිතිවිලි... කූඹි ගුලකට පයින් ඇන්නා වගේමිනිස්සු එහාට මෙහාට දුවන්නෙපුදුම හදිස්සියකින්...හැමෝම තම තමන්ගෙ ලෝකවල...ඉස්සර ඉන්න එකාව පෙරලගෙන,දෙපැත්තෙ ඉන්න උන්ව තල්ලු කරගෙන,තමන් දිහාවට එන එවුන්ගෙ ඇඟවල්වල හැප්පි හැප්පිකට්ටියම එක හුස්මට,ග ම නේ යා. . . !ඒත්,වයසක සීයා කෙනෙකුයි-ආච්චි කෙනෙකුයිමේ හදිස්සිකාරයො අතරනිසොල්මනේ...ඒ දෙන්නගෙම ඇස් පේන්නෙ නෑතමන්ට කිසිදාක නොපෙනන රසිකයො පිරිසක් වෙනුවෙන්ඔවුන් ගී ගයනවා...ඒත්කාටවත්ම ඔවුන් වපේන්නෙත් නෑ-ඇහෙන්නෙත් නෑ...ඔවුන්ට ඇස් නොපෙනෙන නිසා,ලෝකය පේන්නෙ නෑ...ලෝකයාට ඇස් ...
පාට පාට හීන...!!! අදිකාරම් සිතිවිලි... හීන හරි ලස්සනයි,හීනවල අමුතුම රහක් තියෙනවා...අපි කවුරුත් ඒ රහට කෑදරයිඒකනෙ හැමෝම හීන දකින්නෙ...අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉඳලාමැරෙනකංම අපි හීන දකිනවා...මේ වයසෙදි නම් අපි වැඩියෙන්ම කරන්නෙහීන මවන එක......හීන තමයි ජීවිතේට පාට දෙන්නෙ,හීනවල දිග-පළලවචන වලින් කියන්න බෑ...හීන විවිධාකාරයි...මවන හීන හැම එකමසඵල වෙන්නෙ නැති බව ඇත්ත...සමහර හීන බලං ඉන්දැද්දි බිඳිලා යනවා...ඒක සාමාන්‍යයයි!ඒකනෙ ඒවට හීන කියන්නෙ...හීන බිඳුනට ජීවිතෙ ඉවර වෙන්නෑ.සිද්ධ වෙන්නෙ එක දෙයයි,අළුත් හීනයක් ...
නාරි පානිය ඉදිරියේ දීන නොවනු... අදිකාරම් සිතිවිලි... කාන්තාව ගත් කල ජීවයේ උල්පතය,...කාන්තාවන්ට වෙළඳ ලෝකයේ වැදගත් තැනක් හිමි වේ-කෙටියෙන්ම කිවහොත් කාන්තාව වෙළඳ භාණ්ඩයකි...උපතින්ම ඔවුන් වෙත නොඅඩුව ලැබෙන දායාද කිහිපයකි-ඊර්ෂ්‍යාව, කඳුළු හා මායම් ඒ අතර ප්‍රධාන වේ...කාන්තාවන් ඇඬීමෙහි හපනුන්ය-ඔවුන් ඇඬීමට පටන්ගත් විට නැවතිලි බොරුය...ස්ත්‍රීන් වැඩියෙන්ම ඇළුම් කරන එක් දෙයකි-එනම් තමන් සතුව නැති සියළුම දේය...පිරිමින්ගේ සිරුරේ බරින් 80% ඇත්තේ ජලය යි-කාන්තාවන්ගේ ඇත්තේ තෙල් ය... සත්ව ලෝකය ගත් කල පිරිමි සතා ...
වෙනස්කං... අදිකාරම් සිතිවිලි... "ඔබගේ අසල්වැසියාට ප්‍රේම කරන්න" -ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ- (ශු. බයිබලය)'ඔබගේ අසල්වැසියාගේ දියණියට "එළිපිට" ප්‍රේම නොකරන්න' -රේවියන් ෆ්ලොයිඩ් ඩ්රියෝන්- (අදිකාරම් සිතිවිලි) ...
අරුම සෙනෙහස......... අදිකාරම් සිතිවිලි... මව්-පිය උරුමයෙන් නොලදිමි නැගණියක්...අයියේ කියා මා ඇමතීමට,..දෙන්නටවත් රැකවරණය-මාගේ ආධිපත්‍යට යටත් කොට...කලක් ඇවෑමෙන්-අහම්බයෙන්ලදිමි නැගණියක්,මාගේ ම යැයි කීමට...වරක්වත් නොවිඳ ඇතිමුත්ඇගේ පහස-උණුසුම-ස්පර්ශය...අරුමයකි දැන් මට ඈ මගේ ම නංගීය...එකම ලෙයකට හිමිකම් නොකීවද...!!! ...
උපන්දින සටහන... අදිකාරම් සිතිවිලි... අද මාර්තු 22... 'ලෝක ජල දිනය'...ඒත් අද දවසෙ ඊට වඩා ලොකු වැදගත්කමක් මට තියෙනවා.. ඒ තමයි මගෙ ලෝකෙ මට ඉන්න ශ්‍රේෂ්ඨතම පුද්ගලයගෙ උපන්දිනය... ඔව්!අද මගෙ උපන්දිනේ.සුභ උපන්දිනයක් වේවා! රේවියන්,. මගෙන් උඹට සුභ පැතුම්...උඹේ සතුට තමයි මගෙත් සතුට..උඹට ජය! හැමදාම සතුටින් හිටපන්... මම 'රේවියන්' ...
රටක මහිම..... අදිකාරම් සිතිවිලි... මේ පුංචි රටේ...අපි හැමෝම එකා වගේ...ජාති බේද නෑ - ආගම් බේද නෑ...හැබැයි,..මේක සිංහල-බෞද්ධ රටක්...!!!
මයිකල් ජැක්සන් සහ ප්ලාස්ටික්... අදිකාරම් සිතිවිලි... කළුවට හිටිය නුඹ,එක්වරම සුදු වූ අරුමක මහත...කුඩා කළ සිටවේදිකාවේ රඟන හැඩ,හඳේ ඇවිදිනපාද මදිවට...වමට-දකුණටනැළවෙන දෑත් දෙසබලන හැමටමපිස්සු හදවන...නුඹේ කටහඬසුවහසක් මවිත කළ...මරාදැම් මේ වෙන කව්ද?නුඹ සහ නුඹේප්ලාස්ටික් මිසනමුත් අගනේයනුඹේ කැපවීමගීයක් වෙනුවෙන් වින්ද,ඒ මහා දුක් කන්ද...ඉදින්,..සදා නොමියෙන'ප්ලාස්ටික්' තරුව නුඹ !!! ...
ආදරේට කෝටු කෑලි...! අදිකාරම් සිතිවිලි... වෙලාව පාන්දර පහට විතර ඇති.ඉස්සරහ දොරෙන් නැග්ගා ලස්සන කෙල්ලක්...ලස්සන මුහුණ-පැහැපත් සම-ඒ විතරක්යැ...ලස්සන හිනාවකුත් තිබුණා...ඈ ඇඳලා හිටියෙ කොළ පාට blouse + කළු පාට skirt එකක්...school bag එක එක් පටියකින් උරහිසේ එල්ලගෙනඈ ආවා මා ළඟට...ඉඳගත්තා මා ළඟින්...ඈ වීදුරුව ළඟ...මා ඇය ළඟ...ඇගේ විලවුන් සුවඳ මගේ නාහෙට දැනුණා....ඇත්තටම ඈ ලස්සනද? ලස්සනයි නේන්නම්!... ඇගේ එක් බාහුවක් මගෙ අතේ වදිනවා...අහ්! හරිම පියකරු හැඟීමක්...මං හොරැහින් ඈ දිහා ...
මා දකින ආදරය !!! අදිකාරම් සිතිවිලි... ආදරය යනු තවත් එක් හැඟීමක් පමණි,වාසනාවට හෝ අවාසනාවටහිතට තදින්ම දැනෙන හැඟීමද එයයි...ආදරය සුන්දරයැයි කීම අමුම අමු පචයකි.ආදරය තුළ විරහව,ආත්මාර්ථය,ඊර්ෂ්‍යාව සහ අයිතිකරගැනීම යන සංකල්ප පවතී,..ආදරයක් ගොඩ නැගෙන් නේ මේවා සියල්ල එකට එක් වූ විටය...සැළකිලිමත් බවක් ඇතිවීම ආදරයේ මුලයි,එවිට ඔබ වඩාත් සංවේදී වෙයි.ආදරය ඇඹුල් දෙයක් කෑම වැනිය,බලා සිටින්නවුන් ගේ කටට කෙළ උනන අතරකන්නවුන් ගේ දත් හිරි වැටෙයි......යමෙකු පිටට මවාපාන සුන්දරත්වයඑතුළ ඇත්තේ පිටට ...
නංගියේ.... ! අදිකාරම් සිතිවිලි... මව් ඇකයේ සිට,..සුදු නිළ ඇඳුමින් තක්සලාවට,සුදු මිනී ඇඳුමින් නිවසට...අන්සතු දෙයක් තමන් අත තිබීමේ වරදට...ලෝකයා ඔබට කොතෙක් නම් සරදම් කළා ද???...සිව් දෙසින් නැගෙන්නා වූ,මහ පොළොව නුහුලන අවලාදදහසකුත්-එකක් දේවල්,..මව් පියන් ගේ නෙත් කෙවෙනි තුළින්රූරා හැලෙන...කඳුළු කැට මැද...ඔබ නොඑනා ගමනක් ගියාය,..ඔබව තුට්ටු දෙකට විකුණාබඩ කට සපුරා ගැනීමටකොපමණ පිරිසක් ප්රයත්න දැරුවාද???ඔවුන් සාර්ථක විය...කලක් ගතවිය-උදය උදාවියකාලයත් සමඟ-සියල්ල වියැකී ගොසින්ය...දැන්,..ඔබ ගැනවත්-ඔබ ලඟ තිබූ දෙය ගැනවත්,ටයි-පටි ගැනවත්,..කිසිදු ...
''VALENTINE'' අදිකාරම් සිතිවිලි... සේල්...සේල්...මහා සේල්...ආදරය දැන් වෙළඳපොලේ...ආදරය විකිණිමට ඇත...ගස් යට-පන්සල් ළඟපිටකොටුවෙ අඩු මිළටකෑල්ල 30 යි...කෑල්ල 30 යි...බේරේ වැව අයිනේ...කොටස් වෙළඳපොලේ...බස් වල - කෝච්චි වලTV-රේඩියෝ-පත්තරේ මුල් පිටුවේබැනර් - කටවුට්...කවියෙ-සිංදුවේ-නිසඳැසේ...Glitz-ODEL-Fashion Bug-KandyStone N String - ස්වරණමහල්පෙට්ටිකඩේ - Cyber Caféවිහාර මහා දේවි - ගෝල් ෆේස්අන්නාසි-අඹ-ගම්මිරිස්-මිරිස් කුඩු... සෙරෙප්පුවට-ඉටි පන්දමට-බාර් එකටරෝස මලට - කෑම පිඟානටKFC-Ice Cream-dinner danceවිකුණන්නන් ද-මිල ට ගන්නන් ද එමටය...සාක්කුව අත ගගා.