සෙනෙහසේ මහල් නිවස... අතීතයෙන් ගඟ ගලා.... බසි..... පැළලී ගසා වසා ගනිමින්.. පැලැස්තර අලවා මසා ගනිමින් මිනිස් දෑසට නොගට්ටවා ගලෙන් ගල එකතු කර බඳිනා.. මහල් නිවසේදී........... සැනසීම සොයන්නෙමී මම.. හද තුල කැකෑරෙන එකිනෙකා පරයමින් දගලන තරඟ බිම කුහක කම සුන්දර දෑස් තුලින් මම නොදුටුවෙමි මම පෙර දිනක.. නිවසක් තනන්නෙමි මම සැනසීමට වනන්නෙමි අත දෑස ගැටෙනා මයිමෙ ඉදන් නුඹ වනන්නෙද මට අත.. මිනිසුන් වසා ගත්තද ඇස නුඹෙ හද ඇසින් බලන කල මෙ නැගෙන්නෙ බිත්ති සතරක් බව ...
සඳගලතැන්නෙ පාමුල සීතල වතුරෙ ...... අතීතයෙන් ගඟ ගලා.... බසි..... ආ මග වැරදියි යන මං නොපෙනෙයි තනිවී දෙවිඳුන් නැති දෙවොලෙ.. කවුරු යදින්නද කවුරු පතන්නද හිරු සඳු වත් නැති මිහි මඩලෙ ... සඳගල තැන්නෙ පාමුල සීතල වතුරෙ නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැලි අතරෙ... දම් අඳුරෙන් මං කඩ ලඟ ගොම්මන් අදුරෙ දියඹුං හඩ නැහැ දැන් එය සිහිනෙකි මිහිරෙ... හඩා දොඩා කිවත් දුක කවුරුද ඇසුවෙ ප්‍රාර්ථනා ගඟ උතුරා කදුලැලි ගැලුවෙ.. මන්දාරම් අහස වැසු මිහිදුම සලුවෙ ... කින්ද ...
සෙවීම, ලබා ගැනීම හා පරිසරය ...... අතීතයෙන් ගඟ ගලා.... බසි..... අපි හැමදාම වෙහෙසෙමු. අපෙගෙ සැම සතුටක්, දුකක් පාසාම අප හඹා යැම, අයිතිකර ගැනිම් නැවත නැවතත් ඇති කරගන්නෙමු.. මිට වසර කිපයකට කලින් මා මෙම ඉහත එකතුකරන ලද චිත්‍රපටය නැරඹුවෙමි. මුළු චිත්‍රපටය පුරාම දිවෙනුයෙ අපුර්ව කතන්දරයකි.. පැවැත්ම, විනාශ විම, ඇති විම.. සැකිල්ල කොට ගත් මෙම අපුරු Apocalypto චිත්‍රපටය හොලිවුඩ් හි සුපිරි තරුවක් වන මෙල් ගිබ්සන් මහතාගෙ අපුරු නිර්මාණයකි. Braveheart, We were soldiers, ...
සදාකාලික ආදරයක් තියනවද..... අතීතයෙන් ගඟ ගලා.... බසි..... "ඔයාට පුළුවන්ද හැමදාම මෙ වගෙ ඉන්න..." "මොනවගෙද ?" "මෙ වගෙ..." "මම එහෙම වෙන්න ඔනද ?" "අපි දෙන්නා අහසයි පොලවයි වගෙ නෙද...?" "එ කියන්නෙ" "කවදාවත් එකට යන්නෙ නැති අදහස් අපි දෙන්නගෙම තියන්නෙ " " එක හින්දද අහසයි පොළවයි කිව්වෙ " "කොච්චර කරත් අපි දෙන්නා ව එකට ගලප ගන්න බැහැනෙ.." " හරි ඔයා මට කියන්න අහසයි පොළවයි අතර මොනවද තියන්නෙ.." "ගස් කොලන් , මෙ හැම දෙයක්ම අහසයි පොළවයි අතර තියන්නෙ.. අහසයි පොලවයි ...
මේ අවුරුදු කාලෙ... සිනහා වෙයන්.. රාළෙ.. අතීතයෙන් ගඟ ගලා.... බසි..... ඔන්න අවුරුදු ඇවිල්ලා.. මෙන්න මෙ කාලෙදි මම ආසවෙන් අහන සින්දුව. ලයනල් රන්වල මහතාගෙ අපුරු නිර්මාණයක් රස විදින්න. හැමොටම සුභ අලුත් අවුරුද්දක් වෙවා කියලා පතනවා... ස්තුතිය youtube එකෙ ඉන්න වරක මඳුල (WarakaMadula) ඉන්න කෙනාට. එයා ගෙ චැනල් එකෙන් මෙක අරගත්තෙ.. ...
මිට අවුරුදු 6 කට කලින් අප්‍රියල් මාසයෙ වුන සිදුවිමක්.. අතීතයෙන් ගඟ ගලා.... බසි..... මම හැන්දැවෙ ඉර බැස යාම නැරඹිමට පුරුදු වි සිටියෙමි.මම පුරුද්දකට මෙන් සතියක ට වතාවක් කිලොමිටර් 7 ක් පමණ බයිසිකලය පැදගොස් වෙරලෙ තිබු පොල් කොටයක් මත හේත්තු කොට එම පොල් කොටය මතම හිදගෙන බැස යන හිරු දෙස බලා සිටින්නෙමි. මගෙ අපොස උසස්පෙළ විභග ගණිතය ප්‍රශ්න පත්‍රය නියමිත දිනට සති දෙකකට කලින් ඉරිදා දිනයකදි මම බයිසිකලය ගෙන වෙරළට ගියෙමි.. මා පොල් කොටය ...
ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද....... අතීතයෙන් ගඟ ගලා.... බසි..... මම ලෙඩ ඇඳෙ වැතිර උඩුබැල්ලෙන් නිදන්නට විමි. වහලයෙ එල්ලා ඇති මදුරු දැලද කවුළුවෙන් හමා ආ සුලං රොද ද එකතුවි තාලයට නටන්නට විය.. එය බොහොම සෙමින් කරන ලද නැටුමකි. වහලයෙ දිරච්චි පරාලද එවායෙ බැඳි ඇති මකුණු දැල් දබොහො කාලයකින් එවා හට සැලකිල්ලක් නොලද බව පවසයි. කාමරයෙ දකුනෙන් හා උතුරෙන් පිහිටි කවුළු තුලින් ඇතුල් වන වාතය කාමරය තුල ඔබ මොබ සැරි සරන්නට ...
බැඳිම්...... අතීතයෙන් ගඟ ගලා.... බසි..... බොහො මිනිසුන් සමාජයෙ ජිවත් විමෙදි ඇතිකරගන්න සම්බන්දතා. මෙය විවිධ ආකාරයෙන් අර්ථදක්වාගත හැක. මිනිසුන් සැමවිටකදිම, සැම දැනුමකදිම කරනුයෙ යම්කිසි අර්ථදැක්විමක් ඔස්සෙ ඉදිරියට යැමයි. සමාජයෙ, පරිසරයෙ ඇති සංකිර්ණත්වය නිසා එකිනෙක අතර ඇති සම්බන්දතාවයන් වෙන් කර ගලවා ගැනිමට අපහසු වුවත් මිනිසුන් මුල සිටම කරනුයෙ ගලවා වෙන්කොට විශ්ලෙෂනාත්මකව එ පිළිබද කරුණු කාරනා එක් රැස් කිරිමයි. මිනිසා බැඳිම් වලින් පිරි පුන් ...
පුතයි ..... අම්මායි ... මමයි...... අතීතයෙන් ගඟ ගලා.... බසි..... පුතා......... හයිය කම්බි කූරු අතර නුඹ සිර කාරියක් වෙවි එ ගැන දැන සිටියානම් දිය යට මම සැඟව යාවි කරපු වරද හදන්න බැහැ එපා අම්මෙ පසු තැවෙන්න මම අම්මාගෙ චුටි පුතා සසරෙදි යලි මුන ගැසෙන්න... (ස්වර්ණවාහිණියෙ ප්‍රචාරය කල කවි යුගලයකි....) අම්මා......... දුප්පත් කම නිසා දැම්මා කලු ගඟට කම්පා වෙලා කඳුලක් ආවෙ ඇහැට නුඹ පොඩි පුතා මගෙ හදවත එළිය කල දුප්පත් කම නැති ලොවක හමුවෙමු පුතුනෙ හෙට මෙතුවක් කලක් නුඹ ...
තවත් අපුරු තැනක නැවතිලා ගිමන් හැර ගමන් කරමුද අතීතයෙන් ගඟ ගලා.... බසි..... අන්තර්ජාලයෙ ඇවිදිද්දි අපිට විවිධ දෙවල් හම්බ වෙනවා. බොහොම කැමති දෙවල් අපි එකිනෙකා සමග බෙදා හදා ගන්නවා. මෙ සින්දුවත් අහම්බෙන් මුණු ගැසුන එකක් නොවෙයි.. රුසියානු මිනිසුන්ගෙ කයි කතන්දර කුඩා කාලෙ ඉදන් කියවලා තිබුන නිසා එ අයට, එ අයගෙ ජිවන රිද්මටය මම ගොඩාක් ආස කරා. මම ඉස්සලාම කියෙව්වෙ කේ. ජී කරුණාතිලක මහත්මයා පරිවර්තනය කරපු " බිම්ගෙයි සිරකරුවා" කියන කෙටිකතා සංග්‍රහය. මෙ පිළිබදව ...
ජිවිතේ අපහසුම කාලය... අතීතයෙන් ගඟ ගලා.... බසි..... කිසියම් කෙනෙකුගෙන් ඇසුවහොත් ඔබ මේ ආ මගත් එහි ඔබ මුහුණ දුන් අපහසුම කාල පරිච්ඡේදය කුමක් දැයි කියා විවිධ මිනිසුන් විවිධ පිළිතුරු ලබා දෙනු ඇත. බොහො අයවළුන් හට එය වර්තමානය වන අතර කිප දෙනෙකුට එය අතිතයට අයිති කාල කොටසක් වනු නොඅනුමානය. ජිවිතේ සුන්දරම අවදිය තාරුණ්‍ය වන අතර අපුරු චමත්කාරයක් එ තුල ගැබ්වී ඇත. එක්විම්, වෙන්වීම්, සෙනෙහස බෙදා හදා ගනිමින් මේ යන ...
දුම්රියට ගොඩ වු මහල්ලා... අතීතයෙන් ගඟ ගලා.... බසි..... මා පලවේනි වෙදිකාවෙ තිබෙන දුම්රිය දෙසට වෙගයෙන් දිව ගියෙමි. දුම්රියට ගොඩවි අසුනක වාඩි ගත් නමුත් බොහො වෙලාවක් යන තුරු දුම්රිය තම ගමනාන්තය කරා පිටත් වුයෙ නැත. දුම්රිය අසුන් දුම්රිය මැදිරිය දිගෙ දෙපස බිත්තිවලට සවිකර ඇති හෙයින් මුලු මැදිරියෙම සිදුවෙන දැ ඉතා හොදින් නිරික්ෂනය කල හැක. මා මැදිරියෙ මැද්දෙහි වු දොරක් අසල හිද ගත්තෙය. ඉතා රුමත් තරුණ කතක් හා ඇවිත් මා ...
මුල අමතක කර මැද යොදා ගැනිම..... අතීතයෙන් ගඟ ගලා.... බසි..... මම කුඩා කල සිටිම ඕනෑම දෙයක් පිළිබදව බොහො දුර සිතමින් එය ගැන වෙහෙසෙයි. එය එතරම් හොද දෙයක් නොවුවද සමහර විෂය කරුණු බොහොම හොදින් අවබොධකර ගැන්මට මා සතු මෙ ගුණාංගය මට බොහො සෙයින් ඉවහල් වුණු බව මම දනිමි. මා ජිවත්ව සිටිනා ප්‍රදෙශයෙ බොහො දෙනෙකු ඉතාලි රැකියාවන් කරයි. අදත් අපෙ කතා නායකයා ඉතාලි රැකියාවක නිරත වන්නෙකි, ඔහුත් සැබැවින්ම ප්රේමවතයෙකි, සාර්ථක වු අසාර්ථක ...
අහන් ඉන්න - අහගෙන ඉන්න අතීතයෙන් ගඟ ගලා.... බසි..... හසිත මල්ලිගෙ බ්ලොග් එක පැත්තෙ යද්දි එකෙ තිබුන සින්දුවක් දැකලා, එක අහලා මගෙ ඇස් දෙකෙන් කඳුළු බිංදු කිපයක් වැටුනා. එතකොට තමයි වැටහුනෙ කාලෙකින් ඇස් දෙකක් තියනවා කියලා. කදුළු බිංදු කිපයත් පිහදාගෙන මෙ සටහන ලියන්න ගත්ත. හරිම ලස්සන සිංදුවක් කියන එක වටහාගන්න මට එච්චර වෙලාවක් ගත වුනෙ නැහැ. කෙනෙක් කියනවා අහන් ඉන්න එයාගෙ හිතට මොනවද කියන්න උත්සහා කරනවාලු, බලන්න මෙ ගැහැණු ...
දර කපන්නා හා මම අතීතයෙන් ගඟ ගලා.... බසි..... 11 වසරෙදි අපිට ඉංග්‍රිසි පාඩමක් තිබුනා දර කපන්නා. මේ කථාව මෙහෙමයි දිග හැරෙන්නෙ. දර කපන්නෙක් ඉන්නවා මේ මනුස්සය හැමදාම උදේට කැලයට ගිහිල්ලා පැය කිපයක් දර ටිකක් කපලා එක අරන් ගිහිල්ලා විකුණලා සල්ලි ටිකක් එකතුකරගෙන ඇවිල්ලා හවස් වරුවම විවේකයෙන් ගත කරනවා. මේක දකිනවා ගමට එන ජර්මන් ජාතික සුද්දෙක්. එයා දර කපන්නගෙ ලඟට ගිහින් අහනවා. " ඇයි ඔයා මෙහෙම චුට්ටක් වැඩ කරන්නෙ. ...
සෙනෙහසේ මහල් නිවස... අතීතයෙන් ගඟ ගලා.... බසි..... පැළලී ගසා වසා ගනිමින්.. පැලැස්තර අලවා මසා ගනිමින් මිනිස් දෑසට නොගට්ටවා ගලෙන් ගල එකතු කර බඳිනා.. මහල් නිවසේදී........... සැනසීම සොයන්නෙමී මම.. හද තුල කැකෑරෙන එකිනෙකා පරයමින් දගලන තරඟ බිම කුහක කම සුන්දර දෑස් තුලින් මම නොදුටුවෙමි මම පෙර දිනක.. නිවසක් තනන්නෙමි මම සැනසීමට වනන්නෙමි අත දෑස ගැටෙනා මයිමෙ ඉදන් නුඹ වනන්නෙද මට අත.. මිනිසුන් වසා ගත්තද ඇස නුඹෙ හද ඇසින් ...
උසස් පෙළ කඩ ඉම ගොඩ දාගත්තු හැටි අතීතයෙන් ගඟ ගලා.... බසි..... මෙක හරිම ලස්සන මතකයක්. එ මතකය පිහිටෙන් තමයි මම මෙච්චර ආත්මවිස්වාසයන් ජිවත් වෙන්න. මුලින්ම ගණිතය ඉගෙනගද්දි මට හිතුනෙ ගණන් ගුරුවරයෙක් වෙන්න ඔනා කියලා. උසස් පෙලට මම ගණිත අංශයෙන් ඉදිරිපත් වුණෙ.මම තවමත් ආසයි පොඩි උන්ට උගන්වන්න. මම කවුරු හරි පොඩි එකෙක් ලඟට ආවොත් උගන්වනවා. සල්ලි ගන්න හිතෙන්නෙ නැහැ. මොකද මට උගන්වපු මිනිස්සුත් මගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවි මට කන්න බොන්න දිලා උගන්වපු ...