මොකද්ද මේ.... අතීතයෙන් ගඟ ගලා.... බසි..... මම හැම තිස්සෙම කල්පනා කරන දෙයක් ..." මොකද්ද මේ ..." ජිවීතය.. ආදරය.. බැදීම.. කවදාවත් ලෙහා ගන්න බැරි නූල් බෝලයක කොනක් අල්ලන් මම කොච්චර වෙහෙසෙනවද..මනසින්... මම කොච්චර හොඳ මනුස්සයෙක් වෙන්න හැදුවත් එහෙම වෙන්නෙ නැහැ.. එහෙම වෙන්න හොදත් නැහැ කියන යතාර්ථයත් පුංචි මනසට දැනෙද්දි... අපිට කොච්චර මිනිස්සු උදව් කරලා තියවද.. අපි එ උදව් කොච්චර අමතක කරනවද.. අපි කොච්චර එ ...

මකුළු දැලක....... අතීතයෙන් ගඟ ගලා.... බසි..... උගත මනා සිල්පය මයි මතු රැකෙනා කියමින් මකුළු දැල උපහැරනෙට ගන්නා ඇඳුරුතුමන් ලොව සරු තතු සඟවන්නා දෑසින් දකින තුර නුඹ එය පිළිගන්නා මකුළු දැලකි විසිතුරු නෙක රටා මැවූ මකුළු මවකි පැටවුන් පණ කෙන්ද පෙවූ ඒ පැටවුන්ම බුදිමින් ලොව පසක් කෙරූ පැටවුන් කෙරේ ලොව පිහිටක් වෙති කවුරු මවගෙන් මිදී රැක ගනිමින් පණ කෙන්ද දරුවන් ඇදී යයි ලොවකට ඝන අන්ද වෛරය ...
මකුළු දැලක....... අතීතයෙන් ගඟ ගලා.... බසි..... උගත මනා සිල්පය මයි මතු රැකෙනා කියමින් මකුළු දැල උපහැරනෙට ගන්නා ඇඳුරුතුමන් ලොව සරු තතු සඟවන්නා දෑසින් දකින තුර නුඹ එය පිළිගන්නා මකුළු දැලකි විසිතුරු නෙක රට මැවූ මකුළු මවකි පැටවුන් පණ කෙන්ද පෙවූ ඒ පැටවුන්ම බුදිමින් ලොව පසක් කෙරූ පැටවුන් කෙරේ ලොව පිහිටක් වෙති කවුරු මවගෙන් මිදී රැක ගනිමින් පණ කෙන්ද දරුවන් ඇදී යයි ලොවකට ඝන අන්ද වෛරය ...
උදෑසන... අතීතයෙන් ගඟ ගලා.... බසි..... ******************************************** සිතෙහි ඇතිවුණ පහන් හැඟුමක් කෙළවරක හිඳි නුඹට පෙනෙද්දි.. ගතෙහි පිබිදුණු සසල හිරිගඩු නැවුම් කතාවක රහස කියද්දි.. මලෙහි පෙති මත රැස්වු පිණි බිඳු උදා හිරු වෙත ද්වේෂ කරද්දි... නුඹෙහි වත මත වැතිරු මද නළ මගෙ ලොකය සුවඳ කරද්දි... ********************************************* පින්තුරෙ ඉස්සුවෙ..... www.sodahead.com/living/ ...

ලිංගික කුහකත්වය හා ලිංගික ජිවිතය හා ජිවිතවීමෙ සතුට.... අතීතයෙන් ගඟ ගලා.... බසි..... මෙ අභිත අයියායි, ප්‍රියායි, දිල්, රංග තුන්දෙනා මරාගෙන තිබුනා මෙ සාකච්චාව එලියට ඇදලා.. පොඩි එකා වුනත් මුකුත් නොකියා ඉන්න එක හරි මදි නිසාත් රත් වුණ වෙලාවෙ තැටියට පිටිගුලියක් දාගෙන රොටියක් පුච්ච ගන්න ඔනා නිසාත් සටහනක් දමන්න ඔනා කියලා හිතුනා මෙ සම්බන්දව. එතකොට අපි මෙ ගැන ලියන්න ලියන්න අපි මෙ ගැන නොදන්න බව ඉතාම ලස්සනට එලියට එනවා.. හැබැයි මෙ ඔක්කොම හිතෙ ...

සෝම හාමුදුරුවො සහා මගෙ රට....... අතීතයෙන් ගඟ ගලා.... බසි..... ''ගංගොඩවිල සොම හාමුදුරුවොලු බණට එන්නෙ.. " මම සත පහකට ගනන් ගත්තෙ නැහැ...කර කර හිටපු වැඩේම කරනවා. ''නියමෙට බන කියනවා බන් ඇඬෙන්න.. උඹ උගෙ බණක් අහලා නැහැනෙ'' මට හිනා ගියෙ නැත්තෙ.. අපේ ගැන්සියෙ හිටපු උන් සාමන්යෙන් කොච්චර පංසල් පල්ලි ගියත් ඔනා කෙනෙකුට කතා කරන්නෙ මෙහෙමයි. මම එදා එ බණට ගියෙ නැහැ. ඉට පසු කිපවතාවකදිත් අපේ නගරයට සෝම හාමුදුරුවෝ වැඩියත් මම එක ...

පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ...... අතීතයෙන් ගඟ ගලා.... බසි..... පහුගිය ටිකෙ මම පුද්ගලික ඉස්පිරිතාල වල ටිකක් ඇවිද්දා. යහලුවො මිත්‍රයින්ගෙ අගය ගොඩාක්ම දැනෙන්නෙ මෙවෙලාවට. සල්ලි මුකුත් එකතුකරලා නැති වුනත් කොල් හතරකින් පහකින් අවශ්‍ය කරන සියලුම තොරතුරු එකතු කරගෙන රොහල ඇතුලෙ නටන්න පටන් ගත්තා. ගිය කාරිය අතරතුරෙදි මම ඉදගෙන හිටියා රොහලෙ පිලිගැනිම් කවුලුව අසල තිබුන පුටුවක. එක පාරම ඉදගෙන හිටපු ඔක්කොම නැගිටින්න පටන් ගත්තා. මම දැක්කෙ නැහැ මොකද්ද සිද්දිය කියලා හැබැයි ...

උසස් පෙළ කඩ ඉම ගොඩ දාගත්තු හැටි අතීතයෙන් ගඟ ගලා.... බසි..... මෙක හරිම ලස්සන මතකයක්. එ මතකය පිහිටෙන් තමයි මම මෙච්චර ආත්මවිස්වාසයන් ජිවත් වෙන්න. මුලින්ම ගණිතය ඉගෙනගද්දි මට හිතුනෙ ගණන් ගුරුවරයෙක් වෙන්න ඔනා කියලා. උසස් පෙලට මම ගණිත අංශයෙන් ඉදිරිපත් වුණෙ.මම තවමත් ආසයි පොඩි උන්ට උගන්වන්න. මම කවුරු හරි පොඩි එකෙක් ලඟට ආවොත් උගන්වනවා. සල්ලි ගන්න හිතෙන්නෙ නැහැ. මොකද මට උගන්වපු මිනිස්සුත් මගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවි මට කන්න බොන්න දිලා උගන්වපු ...

දුටු නොදුටු මිත්රයින් ගේ සැගව යැම්... අතීතයෙන් ගඟ ගලා.... බසි..... 'රවා අයියෙ ධර්මෙ අයියා ගැන අරංචි වුණාද ' දුරකථනයෙ එහා පැත්තෙන් කතා කලෙ කැම්පස් එකෙ මල්ලි කෙනෙක්. 'මල්ලි ධර්මෙ අයියගෙ කවුද නැති වෙලා තියන්නෙ ' 'අයියෙ ධර්මෙ අයියා නැති වෙලා තියන්නෙ ' 'මොනවා.... මල්ලි මක් වෙලාද ...' ' බයික් එකෙ වැඩට යද්දි නවත්තලා තියන කන්ටෙනර් එක හැප්පිලා..' ........... ධර්මෙ මගෙ විශ්වවිද්‍යාල මිත්‍රයෙක්. එයා ගිය මාර්තු මාසෙ 8 වැනිදා අනතුරකට ලක් වුනා. ජිවිතය නතරවුණා ධර්මෙගෙ එ ...
දුටු නොදුටු මිත්රයින් ගේ සැගව යැම්... අතීතයෙන් ගඟ ගලා.... බසි..... 'රවා අයියෙ ධර්මෙ අයියා ගැන අරංචි වුණාද ' දුරකථනයෙ එහා පැත්තෙන් කතා කලෙ කැම්පස් එකෙ මල්ලි කෙනෙක්. 'මල්ලි ධර්මෙ අයියගෙ කවුද නැති වෙලා තියන්නෙ ' 'අයියෙ ධර්මෙ අයියා නැති වෙලා තියන්නෙ ' 'මොනවා.... මල්ලි මක් වෙලාද ...' ' බයික් එකෙ වැඩට යද්දි නවත්තලා තියන කන්ටෙනර් එක හැප්පිලා..' ........... ධර්මෙ මගෙ විශ්වවිද්‍යාල මිත්‍රයෙක්. එයා ගිය මාර්තු මාසෙ 8 වැනිදා අනතුරකට ලක් ...
මුහුද දෙබෑ කරපු සහොදරයාගෙ එක කුස උපන් සහොදරියට රජයෙ රොහලකදි....... අතීතයෙන් ගඟ ගලා.... බසි..... මුහුද දෙබෑ කරන..අහස පොළොව සිඹින.. රටට සෙනෙහෙ පුදන..ලෙයින් මසින් සැදුන.. සැබෑ පියෙකි දරු දහසකි..මුලු රටේම ලේ නෑයෙකි.. අපේ එකෙකි සිය දහසකි..මේ දරු හට මව් දහසකි.. යව්වනයේ මේ සගයා.. අපේ එකෙකි මේ මිනිසා.. මේ මිනිසා.. දුරකථනය නාද වුණා. " මල්ලි මම ඉස්පිරිතාලෙ ඉන්නෙ. මගෙ ටිකට් කපනවා තව ටිකකින් ඔයාට පුළුවන් ද මාව එක්කන් එන්න එන්න " " හරි මම එන්නම් "උදෙ 11.45 විතර වෙද්දි මම ඉස්පිරිතාලෙ ළග. ...
මුහුද දෙබෑ කරපු සහොදරයාගෙ එක කුස උපන් සහොදරියට රජයෙ රොහලකදි....... අතීතයෙන් ගඟ ගලා.... බසි..... මුහුද දෙබෑ කරන..අහස පොළොව සිඹින.. රටට සෙනෙහෙ පුදන..ලෙයින් මසින් සැදුන.. සැබෑ පියෙකි දරු දහසකි..මුලු රටේම ලේ නෑයෙකි.. අපේ එකෙකි සිය දහසකි..මේ දරු හට මව් දහසකි.. යව්වනයේ මේ සගයා.. අපේ එකෙකි මේ මිනිසා.. මේ මිනිසා.. දුරකථනය නාද වුණා. " මල්ලි මම ඉස්පිරිතාලෙ ඉන්නෙ. මගෙ ටිකට් කපනවා තව ටිකකින් ඔයාට පුළුවන් ද මාව එක්කන් එන්න එන්න " " හරි මම එන්නම් "උදෙ ...
නිදහස් ගැලීම්.... අතීතයෙන් ගඟ ගලා.... බසි..... මරු කතරෙ මිනිස් පුරෙ කොතනක වෙවා මෙතේ බුදුන් පාමුල මා නෙලුමක් වෙවා..... හිමිදිරියෙ මධ්‍යාහනේ සවසක වෙවා හිමිබුදුවන මොහොතක මා බොමැඩ වෙවා... බණ අසනා එය වඩනා මොහතක වෙවා නිවන් දකින්නට ඔබ ලඟ මා නෙත් පිය වෙවා මා කුඩා කල පටන් දහම් පාසල පහස ලැබුනත් ශරිරයෙන් වැඩෙත්ම සමාජයෙන් ලැබුන ආදර්ශයන් ගෙන් දුසිරිත් පුරුදු කිපයක් පුරුදු වෙනවා. පාසලෙදි සැමදා පන්සිල් ගත්තත් එය බොහොම සමාන්‍ය දෙයක් වුණා. පාලි ...
නිදහස් ගැලීම්.... අතීතයෙන් ගඟ ගලා.... බසි..... මරු කතරෙ මිනිස් පුරෙ කොතනක වෙවා මෙතේ බුදුන් පාමුල මා නෙලුමක් වෙවා..... හිමිදිරියෙ මධ්‍යාහනේ සවසක වෙවා හිමිබුදුවන මොහොතක මා බොමැඩ වෙවා... බණ අසනා එය වඩනා මොහතක වෙවා නිවන් දකින්නට ඔබ ලඟ මා නෙත් පිය වෙවා මා කුඩා කල පටන් දහම් පාසල පහස ලැබුනත් ශරිරයෙන් වැඩෙත්ම සමාජයෙන් ලැබුන ආදර්ශයන් ගෙන් දුසිරිත් පුරුදු කිපයක් පුරුදු වෙනවා. පාසලෙදි සැමදා පන්සිල් ගත්තත් එය බොහොම ...