මතට තිත.... අඩහැරය ඔන්න දන්නවනේ මේ දවස්වල කට්ටියම කථා කරන්නේ මතට තිත ගැන.මේක ඉතින් නොබොන අයට නම් එච්චර ගැටළුවක් නොවන නිසා අනේ හොදයි කියනවා.එත් ඉදල හිටල හරි පොඩ්ඩක් වෙරිවෙන අපිවගේ උදවියට නම් ඉතින් මේක දරාගන්න බැරි දුකක්.වෙලාවකට හිතෙනවා ඔය ලිප්ටන් වටරවුමේ හරි,කොටුවේ ස්ටේෂන් එක පැත්තට ගිහින් බොඩ් එකක් අල්ලන් ඉන්න.එත් ඊට වඩා හොදයි මේ පුළුවන් දවස්වල වැඩි වැඩියෙන් දාගන්න එක කියලා හිතෙනවා.නැත්තම් ඒ ...
ගාලු කොටුවට විනාඩි විස්සෙන්.... අඩහැරය ඔන්න ආයි නියම ෆන් විඩියෝ එකක් හම්බවුනා.සිංහලෙන් හඩ කවපු එකක්.නියමෙට හඩ කවලා තියෙනවා කරපු කෙනා.බලලම කියන්නකො.....
කට්ටියට ඩොප්වෙලා (බීලා එහෙම නෙවෙයි හොදේ) අඩහැරය ඔන්න ආයිමත් නියම විඩියෝ කිලිප් එකක් හම්බවුනා.දන්නවනේ මේ දවස්වල මතට තිත නිසා කොහොමත් බොන්න එහෙම මාර ගේමක් දෙන්න ඔනෙනේ.මේක ඉතින් බොන මිනිහට මහ වදයක් උනාට නොබොන අය නම් අනේ හොදයි කියා ගත්ත ගමන්ම තමයි ඉන්නේ.ඒ ඉතින් හොද නැති නිසානේ.එත් බොන මිනිහා කොච්චර එපා කිව්වත් නොබි ඉන්නෙත් නැහැනේ.හරියටම බැලුවොත් මාරම සොයා ගැනිමක් තමයි අරක්කු කියන්නෙත්. ඔන්න මේක නම් අරක්කු බොන එකක් ගැන ...
කනත්ත. අඩහැරය ඔන්න මට හම්බවුනා අළුත්තාලේ කනත්තක ඡායාරුප වගයක්.අපේ නම් ඉතින් කනත්තකට ගිහාම තියෙන්නේ එකම වගේ ස්මාරකනේ.මේ ස්මාරක ඊට හාත්පසින්ම වෙනස් එවා.දැක්කම හිනාත් යනවා.මටත් හිතුනා මලත් කමක් නැහැ මේ වගේ ස්මාරකයක් යට කියලා.ඔන්න කට්ටිය බලලා කියන්නකො මේ ගැන ඔයාලට මොකද හිතන්නේ කියලා. ...
හදේ මුලින්ම දාපු බත් කඩේ අඩහැරය ඔන්න සද ගමනට වසර 40ක් වුනත් ඊයේට තමත් ඒ ගැන විවිධ මත ඉදිරිපත් වෙනවනේ. සමහරු කියනවා ගියාම කියලා.තව අය කියනවා බොරුවක් කියලා.අවුරැදු 40ක් වුනත් තාම හදේ කඩයක් වත් දාලා නැහැනේ .ඔන්න ලංකාවේ මාතර පැත්තේ මැන් කෙනෙක් නියම වැඩක් කරලා.මොකක්ද දන්නවද හදේ බත් කඩයක් දාල.ඔන්න කාටවත් කියන්න බැහැ මේක නම් බොරැවක් කියලා මොකද බොරු නම් ගිහින් දවල්ට කාලා එන එකයි ...
HSBC එකටත් සෙලාන් බැංකුවට වු දේම වෙයිද? අඩහැරය ඔන්න කලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා.දැන්නම් මේ බ්ලොග් කෙරුවාවත් එපා වෙලා තියෙන්නේ.මේක ඉතින් මට පොඩිකාලේ ඉදන් තියෙන ලෙඩක් නිසා වැඩිය ගනන් ගන්න ඔනේ නැහැ.සද්ද දාලා පටන් ගත්තට පහුවෙන කොට මුකුත්ම නැහැ.තවටික දවසක් යනකොට ඇඩ්මින්ලා කොහොමත් මව එළියට දාලා තියෙයි.මොනා කරන්නද දුක තමයි. ඔන්න මේක හම්බවුනේ මහරගම HSBC එකෙන්.ගිය 10 වෙනිදා සුපුරැදු පරිදි පොල් කැඩුවනේ.ඉතින් ගත්ත ආදායමෙන් කරන්න වැඩකුත් නැති ...
පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරනවට ඇයි බය..??? අඩහැරය පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට සහ තවත් ඉල්ලිම් කිහිපක් මුල්කර ගෙන අද දින විහාර මහ දේවි උද්‍යනය අසල සිට අරලියගහ මන්දිරය දක්වා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පාගමනක් පවත්වා ඇත. මෙම විරෝධතාවය දැක්විමේ ප්‍රධානතම අරමුණව ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට විරෝධතාවය දැක්විමයි.දැනට පවතින විශ්ව විද්‍යාල පනත අනුව කිසිදු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවිය නොහැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් ...
Sri Lankan All TV Channel Live Telecast අඩහැරය ඔන්න කට්ටියටම ශ්‍රි ලාකාවේ විකාශයවන රූපවාහිනි නාලිකා 11ක් දැන් අඩහැරයෙන් බලන්න පුළුවන්. රූපවාහිනිය, ස්වාධින රූපවාහිනිය, ස්වර්ණවාහිණිය, සිරස, ශක්ති සහ සියත කියන නාලිකා 11 ම දැන් අඩහැරයෙන් බලන්න පුළුවන්.ඒ වගේම මේ ගැන ඔබේ අදහසුත් මට කියන්න. The Buddhist TV Derana TV ...
අඩහැරයෙන් ටිවි බලන්න. අඩහැරය ඔන්න කට්ටියටම ශ්‍රි ලාකාවේ විකාශයවන රූපවාහිනි නාලිකා 6ක් දැන් අඩහැරයෙන් බලන්න පුළුවන්. රූපවාහිනිය, ස්වාධින රූපවාහිනිය, ස්වර්ණවාහිණිය, සිරස, ශක්ති සහ සියත කියන නාලිකා 6 ම දැන් අඩහැරයෙන් බලන්න පුළුවන්.ඒ වගේම මේ ගැන ඔබේ අදහසුත් මට කියන්න. The Buddhist TV Derana TV ...
Google Analytics ඔබගේ Blogger බ්ලොග් එකේහි පිහිටුවන්නේ මෙහෙමයි. අඩහැරය ඔබගේ බ්ලොගර් බ්ලොග් එක සැබවින්ම දිනකට කි දෙනෙක් නැරඹුවාද..? ඔබගේ බ්ලොග් එකේ වඩාත්ම ජනප්‍රිය ලිපිය කුමක්ද යන්න නිවැරදිව දැනගැනිමට නොහැකිව තවමත් ඔබ ලතවෙනවාද...? ඇත්තෙන්ම ඒ සදහා ගුගල් සමාගම නොමිලේම ලබාදෙන සේවාවක් තමයි මේ Google Analytics කියන්නේ.ඒ වගේම මිට වඩා හොද තත්වයේවෙනත් සේවාවන්ද තවත් ඇති .එහෙම තියෙනවනම් පොඩි සටහනක් දාන්න.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවත් ඇති.මේ සටහන ලියන්නේ මේ ගැන නොදන්න අය ...
විශ්වාසනිය වෙනසක් සහිත සුභ අනාගතයක්. අඩහැරය හෙට දිනය ශ්‍රී ලංකිය අප සියළුම දෙනාට ඉතා වැදගත් දිනයක් වනු ඇත.ඒ අප රටේ විධායක ජානාධිපතිවරණය පවත්වන දිනය විමයි.අප රටේ පවත්වනු ලබන මැතිවරණ 5න් ඉතාම වැදගත්ම මැතිවරණයක් වනුයේ මෙම ජනාධිපති තනතුර සදහා පුද්ගලයෙකු තොරාගැනිමේ කාර්යයි.2010 ජනාධිපතිවරණයද දැනටමත් ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.මෙයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ මෙතෙක් ජනාධිපතිධුරය හෙබවු මහින්ද රාජපක්ෂ සමග හිටපු පාබල හමුදාවේ ...
කොළපාටින් සිතන්න-Think green අඩහැරය ඔන්න මේක දේශපාලන කථාවක් නම් නෙමේ.දන්නවනේ මේ දවස් වල පාට පිළිබදව වඩාත් සැළකිලිමත් විය යුතුයි.අදින පලදින ඇදුමේ පාට පිලිබදව පවා.ඔන්න කට්ටියටම අද කියන්න යන්නේ කොළපාටින් සිතන්නේ කොහොමද කියලා.හැබැයි මේ යුඑන්පියට ඡන්දේ දෙන්න කියනවා එහෙම නෙවෙයි හොදද..? හරි හරි ඔන්න බයිලා ඔනේ නැහැ.මේක ලස්සන තිම් එකක්.My Colours කියන සයිට් එකෙන් තමයි ගත්තේ.ඒ වගේම අපිට නොමිලේ ඩවුන්ලොඩ් කරන්න පුළුවන්.තව දෙයක් තමයි අපිට කාලගුණය ...
බිමත්ව රිය පැදවිම. අඩහැරය මේ දර්ශනය මොහොතකට බලන්න.අප ජිවිතයේ බොහො අවස්ථාවල දුක සතුට බෙදාගැනිමට මත්පැන් පානය කිරිමට පෙළබි ඇති.එහෙත් මෙය මත්පැන් පානය කිරිමේ ආදිනව දක්වන්නක් නොව එසේ බිමත්ව රිය පැදවිම තුලින් එසේ අප සහ අන් අයගේ සතුට මොහොතක් තුල අවසන් වන අන්දමයි. අප මොහොතකට ලබන සතුට වෙනත් අයේකුගේ මුළු දිවියේම වේදනාවක් නොකරමු. ...
පරණ යකඩ කැබළි අවශ්‍යයි. අඩහැරය ඔන්න ආයි හම්බුනා එලටම modify කරපු motor bike වගයක්.දැක්කහම පිස්සු හැදෙනවා.ලංකාවේ ඉතින් කාර්,වැන්,බස් වගේ එවා modify කරලා තියෙනවා දැක්කට motor bike වැඩිපුර නැහැනේ.ඔන්න මමත් මගේ බයික් එක modify කරන්න පටන් අරන් තියෙන්නේ.කට්ටියට තියෙන්නේ ගෙවල්වල අයින් කරන පරණ යකඩ කැළි,බෝතල් එහෙම තියෙනවා නම් මට කියන්න.ගෙදරටම ඇවිත් ගෙනියන්නම්.ඔන්න මේ ටිකත් බලලම ඉන්නකො.... මේකනම් බස් එකක් වගේ බරගානක් දාන්යන්න පුළුවන්. රෑටම පදින්න හදපු එකක්. ගල් ...
අළුත්තාලේ වෙළද දැන්විමක්. අඩහැරය ඔන්න මේ වෙළද දැන්විම ගැන මම මුලින්ම දැක්කේ ITN ප්රවෘත්ති වලින්.කියපු විදිහට නම් දැන් ලොකේ බොහො දෙනෙක් නරඹපු අළුත්ම වෙළද දැන්විම තමයි මේක.බලලා ඔයාල දන්න දෙවලුත් කියන්නකො මේ ගැන. ...
රාවණාගේ දුන්න කැඩුවේ කවුද? අඩහැරය මේක මගේ යාළුවෙක්ගෙන් ආපු මේල් එකක තිබ්බේ.කියවලා බලන්න.හැබැයි ඔන් මමනම් අල්ල ගන්න එපා ඔවට.....
අළුත්ම වේගසිමා පාලකය. අඩහැරය ඔන්න කලකට පස්සේ ආයි බ්ලොග් එක පැත්තේ ආවා.ඉස්සර වගේ නෙමෙයි දැන් ඉතින් මේ බ්ලොග් කෙරුවාවත් එපා වෙලා තියෙන්නේ.එක ඉතින් අද ඊයේ නෙමේ මගේ මුළු ජිවිත කාලේම තියෙන ලෙඩක්.පටන් ගන්නවා කැගහලා අන්තිමට මුකුත් නැහැ. හරි හරි ඔන් එවා පැත්තකින් තියලා බලමු අද හම්බවුන අළුත්ම අයිටම් එක මොකක්ද කියලා.මේක නියම බඩුවක්.දන්නවනේ වැඩිපුර මාර්ග අනතුරැ යවන්නේ අධික වේගයෙන් රිය පැදවිම නිසා කියලා.එකට විසදුමක් විදියට ...
ඔබේ පාස්වර්ඩ් එක ආරක්ෂා කරගන්න හොදම ක්‍රම. අඩහැරය ඔන්න ඉතින් අපි දාන්නේ සාමාන්‍යයෙන් හොදම අයිටම්නේ.මතකනේ මතට තිතට අපි දිපු හොදම විසදුම.ඔන්න මේකත් ඒ වගේ නියම වැඩක්. දැන් කාලේ අපිට තියෙන ලොකුම ගැටළුවක්නේ අපි ටයිප් කරන පාස්වර්ඩ් අනිත් අය දැන ගනි කියන බිය.මේක හරියටම බැලුවොත් ලෙඩක්.සමහර වෙලාවට මම හිනෙන් බය වෙලා ඇහැරෙනවා මගේ පාස් වර්ඩ් කවුරු හරි දැනගෙන කියලා. තවත් අපිට තියෙන ප්‍රශ්නයක්නේ හැමෝම අපේ මොනිටරේට එබිලා මොකක්ද ඒ.........කියලා අහලා යන ...
අයි.සි.සි. චැම්පියන් කුසලාන සජිවිව නරඹන්න. අඩහැරය අයි.සි.සි. චැම්පියන් කුසලාන සජිවිව නරඹන්න පුළුවන් දැන් අඩහැරයෙනුත්. තරග කාලසටහන සජිවිව නරඹන්න මෙතනින් යන්න අද පස්වරු 6.00 සිට ශ්‍රී ලංකාව සහ එංගලන්තය ...