කුප්පිවලට මොකද වෙන්නේ අනේ හැබැටම..??? අඩහැරය මැත කාලය තුල රජයේ රෝහල් තුලින් දිගින් දිගටම ඔවුන් ලබාදෙන ඖෂධ ගුණාත්මක බවින් තොරවිම් පිලිබද පැමිණිලි දක්නට ලැබුනු නිසා ඒ පිලිබදව මටත් යමක් පැවසිමටත් දැනගැනිමටත් මෙම සටහන ලියන්න හිතුනා. ඔබට මතක ඇති රුබෙල්ලා එන්නත ආසාත්මික විමෙන දැරියන් දෙදෙනෙකු මිය යැමත්,තවත් එන්නත් කුප්පි දෙකක තිබි විදුරු කැබලි හමුවිම සහ එවැනිම එන්නත් කුප්පියක් තිබි ගුල්ලකු හමු විමත්. දැන් ලැබි ඇති අළුත්ම තොරතුර වනුයේ ප්රබල ...
බලන්නකො මේවයේත් හැටි... අඩහැරය අපේ කට්ටිය රට රටවල් වල ගිහින් අරව දෙනවා කිව්වා මේවා දෙනවා කිව්වා කියලා මාර පම්පොරිනේ ගහන්නේ.ඒ කියපුවයින් ලැබිලත් තියෙනවා ලැබුනේ නැති ඒවත් තියෙනවා. ඔහොම හම්බවෙලා කථාකරන්නේ ඇත්තටම මොනවද කියලා මමත් හරියටම දැනගන්නේ කොහොමද කියලා කල්පනා කරකර ඉන්දැද්දි තමයි මගේ යාළුවෙකුගෙන් මේ මෙල් එක ආවේ බලන්නකො මේ අය සාකච්ඡා කරන දේවල් අනේ හැබැටම.. ...
රිගින්ටොන් වෙනුවට එස්එම්එස්.... අඩහැරය තරුණ ප්රශ්ණ හොද හැටි අවබෝධ කරගත් විපක්ෂ නායකයෙක් අපට ලැබි ඇත.මට තියෙන එකම ගැටළුව සියළු තරුණයන් එක්වි ඇයි මොහුව රටේ ප්රධාන පුරවැසියා නොකරන්නේ කියාය.මොහුට එක අවස්ථාවක් ලාබාදුන්හොත් වෙන කුමන ගැටළු නොවිසදුවත් අපේ ගැටළුවලට නම් නියමම විසදුම් ලබාදෙනු නොඅනුමානය.අඩුගානේ විකට රාජා නමින් චිත්රපටයක්වත් සැදිමේ හැකියාව නියත වශයෙන්ම අපහට උදාවනු ඇත.ඉතින් අප අපගේ තාරුණ ජවය පෙන්වමු...කොහොමද??? රිගින් ටොන් වෙනුවට එස්එම්එස්...අනේ විපක්ෂ නායකතුමනි ...
කලකට පසු...... අඩහැරය ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා.කොහොමද කට්ටියට....?? පහුගිය දවස් වල කියන්න කියලා ලොකුවට වැඩක් නොතිබුනත් දැන් ටික ටික මේ බ්ලොග් කෙරුවාවත් එපාවෙලා නිසා ලියන්න දෙවල් තිබුනත් ලියන්න පොඩි කම්මැලි ගතියක් දැනේනවා.ලගදි දවසක් නිකන් වගේ බ්ලොග් එක පැත්තේ ආපු අපේ දුකා මොකද මුකුත් නැත්තේ කියලා ඇහුවාම තමයි ඔන්න පොඩි කික් එකක් අවේ ආයිමත් පොඩ්ඩක් මේ පැත්තේ එන්න ඔනේ කියලා. මුලින්ම ...
Capture කරන්න නියම භාණ්ඩයක්. අඩහැරය ඔන්න බයිස්කොප් සිංහලෙන් අඩවියේ පලවන සිංහල උපසිරස තිබෙන ෆිල්ම් ඩිවිඩි/විසිඩි ප්ලේයර්වල බලන්න බැරි නිසා එය පරිඝණකයක් සතු,සිංහල යුනිකොඩ් ස්ථාපනය කර ඇති අයට පමණක් සිංහල උපසිරිස සහිතව බැලිමට පුළුවන් විමෙන් මම ඩවුන්ලොඩ් කරගත් ෆිල්ම් යාළුවන් අතරේ බේදාගත නොහැකිවිම කලකට පෙර ඉමහත් ගැටළුවක්ව තිබුනා.මේ සදහා ඇති එකම විසදුම එම චිත්රපටිය සිංහල යුනිකොඩ් ඇති පරිඝණකයකින් Capture කර ඩිවිඩි එකක රයිට් කිරිම.එ සදහා විවිධ ...