ත්රිමා අකූ ඉදින් නුඹ ගිය මගඇවිරුණා උස තණපත්යා නොහෙන තරමටමග අතිර වන විලසටනැවී ගිය තෘණපත්හිස යොමන අයුරටතිබිය යුතු ඒ මග තවකියා ඔවදන් දෙන මෙනිසොහෝයුර ඉනු මැනඅපේ සෙවනැලි ඉද්දරනුඹ පියෙන් ඉපැදුනුපියුම් පිට අප රැගෙන යන්නට ...
අතරමඟදි අකූ පෙර දොඩමලු උන කොරිඩෝ පෙත්වලඉඳහිට අප මුණ ගැහෙනු ඇතීඈතින් දුටුවන දෑස බිමට බරනුඹ මා පසුකර ඇදෙනු ඇතීඅපේ ලෝකවල අපි රජ උන මුත්ඒ මොහොතේ හිත් එකට හැපීමතකයෙ ගිනිගල් එකිනෙක ඇතිලීසිහින පුපුරු ගිනි නැගෙනු ඇතී ...
Untitled Post අකූ අප කී දේද කල දේදසිතා උන් හැමදේදඅකුරක් නෑර ලියවෙනපොතක් තිබෙනා යැයිනොදැන මෙපමණ කලක් උන්නෙදඒ ලොග් පොත තියෙනතෙත ගල් ගුහාවටඅද මට යන්න ලැබුනා අහම්බෙන් මෙනඅසල්වැසි ජීවිත කතාවලඅමුතු තැන් මගෙ වගෙම තිබුනාදවස ගෙවුනා අඳුර වැටුනාගොම්මනේ අන්තිම එළිය බිඳඋදව්වෙන් මගෙ පිටුව මැකුවාහ හා හිතුවද ඔබත් යන්නටමගේ අඩි සලකුණුත් මැකුවා ...
මායා මැතිනිය අකූ මායා මැතිනියෙනිබොන්සායි කල මැනමාවත්මේ කඳු අතරහැමදාමත් වහිනදිය ගලනදෙණි අතරකාලය දියවසමබිමේ ගලන අපූරුවපිල්ලමකුදු නොහෙලාබලා හිඳින්නට
පිටපත මගෙ නොවේ අකූ බලා ඉන්නට නැතිමුත්ප්රේක්ෂක කැළතක්නොනැවතී රඟමි මම්වළාකුළුවලටත් ඉහලින්ගැලරියේ පුටුහිස් නැතය අනුමානයෙන්
කොළඹ අහසට අකූ සාපදී ඇතිමුත්අතොරක් නැතිවදුෂ්ටිය යැයිපලමු මහලේ සිටදුටිමි නුඹත්පැලඳ උන් කඳු මිණි මෙවුළසත්වැනි මහලටපිළිපන් සඳඅපරිමිත නුඹබෙදා වෙන්කලමෝහයට තවසාප දුනි මම ...
වණ්ණුපථ අකූ වඩිනාගල හිට වැඩියා අපෙ ගමට ඉටි මල්ලයි සිවුරයි තිබ්බා කරටබන්ට් එක ලඟ කැලේ බෝගහ මුල අවටඅටවා පුංචි පැල දම් දෙසුවා අපටමතක බණේ දානෙදි තනි කලේ නැතීඅසනීපයකදී නම් වැරදුනේ නැතීවන මැද ගංකරේ කාටත් පිහිට වෙවීකාගෙත් ගෙදර බුදු වී උනි සුමන හිමීනියඟෙට කරවුනා මුලු විල්පත්තුවමපුංචි දිවුලෑව හිඳුනා පතුලටමතිබාසේට ගිනිකණ වැටිලා ගමමදියහෑරුවා සිහි එලවුනු හැම තැනමබෝසත් සිතින් ලීවත් ඩීආරෝටලොකු නල ලිඳක් දෙන්නැයි මේ ...
බලා සැනසෙන්නට අකූ සොඳුරදැන් ගෙට ගන්නමම නුඹට අව්වේ වේලන්නට කියා දුන්හම ගසාලූමගේ හෘද සාක්ෂියතව ටිකකින්ඔවුන් මෙහි එන්නට පෙරපුලුන් පුරවාදිස්නෙ ගල්වාසාලයේ කනප්පුව මතතබාලමු අපියන එන්නන්ට තුටු පහටුවඅතගා බලාසැනසී පිටවනු පිණිස ...
විල් මනාලිය අකූ නාඹර විල් තෙර අසබඩදිලිසෙන හිම කැට අවුලනබිරියෝසා යුවතීනුඹෙ නීල පෑ දෙතොල් හස මුසුකියත් පවත් යළිඳු සරත්නේන ඉඟි මට
අවසන් වැසි සමය අකූ මතකද නුඹ පෙරදා කීවා මගෙ ගී මිහිරි වගනුඹ නොදනී තාමත් ඒ හදවත පෙම් කලෙ නුඹට වගකඳු අගිසි සිප... ළිහිණි පිළ මත...එතේ වැහි සළු...මේ උයන් වට...යමු අපි තුරුපත් තුරුල සොයාහිරු මියැදී ගිලෙනා කඳු අතරේ අප තනි කර ඇදෙනාරැය සීතල වැස්සෙන් පිරෙනා වග අසරණ හිරු දන්නාතරු සිඟිති පිපී...රැය සිහිල මැකී...වැහි අඳුර ඉරී...නුඹ සිහින පිරී...එනමුදු හෙට රිවි නැගෙනු නැතීමතකය කල්පයකී...හීන අසුරු සැනෙකී...නුඹේ සිතැඟි ...
ලෙඩුන් බලන වේලාව අකූ ඒ පැය තුලදීඈ දෑස් නම් නොහැරවූවායවැරදිලාවත් හැරුනොතින්සිරගත උනු ඉරියව්වට වහාම ආවායඒ සිහින දවස එන තුරුමහලු ඇඟිලි ගැන්නායවහින්නටවත් හිතක් නැතිකොළඹ අහසට දොස් කීවායඑදාට අඬන්නටකඳුලු අරපරෙස්සම් කලායතුන් වරුවේම දෑහට වද දෙන්නටඑන උනට වෙර බැන්දායබොරුවට ලෙඩ ගන්නඅනික් උන්ටත් බැන්නායතුන් මසක් මුලුල්ලේබලන්නට නො ආ පුතුට වෙර නොබැන්දායහැමදාමත්හෙට නම් ආ යුත්තේ යැයිස්වයං නිශ්චයේ යෙදුනායප.ලි. කපුටන්ටත් වවුල්ලුන්ටත් මේ කිසිවක වගක්වත් නොවීය රෑ බෝවත්ම වෙනදා මෙන්ම අහස ...
ඕඩි වා අකූ ඉරිමාවෙ දාවලේහීන හිත හූරත්මසවනොත්ය" ඕඩි වා ඕඩි වා ඔරු ආමේ... ඕඩිවා "කිළිටි කකුල්, උකුසු දෑස්නොඉඳුල් සොටුයෙනසැරහූ පුටැති නාසාකුණු කානු දියේකලතා අම සොයන විලසරූරා බැසි මෑලි දියෙනඋණපත් පල්වූ දුගඳිනමත්වූ ඉදිබු සේයා..බොඳවීය කොලුන කෝටු සරිනපිච්චෙන්නට වන ලපැත්තමැවී මැවීකටුවට ඇලි ලේ වැකි මස...දැනුනු සෙයකිපුලුටු සුවඳගල ඉද්දර සෙවන සොයාතැත සැඟවී යන්ට නොදී" පලයව් පලයව් අහකට අහකට තිරිසන් කොල්ලනේ ඕක මරන් කන්නෙ නැතුව "හළ කෙවිටි ...
වැහි අකූ කඳු අග්ගිස්සෙන් පාව ආපු වැහි සරයක් ඇද හැලුනීයුවතිය තව තව කිටි කිටියේ ඔහු තුරුලට වී වැදුනීකෝඩය තද වෙද්දී ඇය සඟවා ඔහු වෙනතක ඇදුනීවැස්සෙන් හංගා රැක්මට නුඹ නැති මම කුමකට දුවමී ...
මිනිස්සු අකූ මාර ගස් පතර පැතිරීහැඳෑ අව් රැළී...තෙමාලනු රිසින නෙක හිස්කරයි විමසිලී... පියාලූ වෙහෙසැති තටුබරිනමුදාලූ සරතැස් වසුරිනසක්මන් මළුවේ රටා වියනකපුටනී බලාපව් පහල වළාකුළු බැම්මේ වාරු පිට දීපොරි කරත්තේ පිස හමායනනල අඹාලන රූම් පෙතිවලහීන ඔතරම්ම හෙමිහෙමිහිටකැරකෙන සන්සුන් විලාසෙටබවුන් වැඩෙනවාද නුඹට මරාලමින කල්සෝ දුම්ගුලි මුදමිනඅතටම පිච්චෙන දුම්වැටි කොටයටත්දුකම හිතිලාඇහැරෙව්වාය හැඳෑ හීනෙන් දැවී හළුවෙන ජීවිතේගසාලාලයි වළා බැමි පුවරුවේ සිපියි දිවි සුණුනුවර වෑ තලපොරිය හිතමිනදේය් බැට ...
උහු ප්රතාපවත්ය අකූ වයර පරිපථ කබා ඇඟලාහෙණ්ඩු කැලලිද වැසෙනාජංගම තොරණ් රජිඳාසන්නිපාත දන මැදිනාතෙදවත්ව පා තබනාවිලංගුව සිහි ලිහුනාදිගු අඩිම පා තියනාඑකෙණෙහිම පා සිරවීප්රතාපවත් කෙටි අඩිම තැබෙනාතිරස් බඩ සිවු පයට නොහෙනාබුදුරැස් පිටෙන් විදුනාධාතු පිට නැගි පවින් හෙවුනාසංවරව පා නැගුනාතුන් සීලයට ඔබිනාගජනා නුඹේ කයිනාහිත උනන සුසුමාසහස් බැති නෙත් එබැව් නොම දකිනාබුදු මග නොයන උනටාබුදුරැස් හිසට ඕනාපසඳමින සව් අෂ්ට ලෝ දම්එරැස් අඳිනට තැවෙමින රැයේ කෙටි අඩි තබනා ...
ගංගා කළණී අකූ නොගලා එක තැන ලතැවෙන ගංගා කළණීඑගං දිගේ සළු හොවමින ඈ මුමුණන්නීරෙදි වැල් සිතිජයට එහා ඉර සැඟවෙන්නීනුබ කුස පඬු පෑ උරමින වියපත්වන්නීකැළණිතිස්ස වාගෙම හිත ගිනි හංගන්නීගිනි මැඩ දුම්ගුලි සුසුමින් වළා තනන්නීඅන් සෙළුවට සුදු පිරුවට නම්බු පුදන්නීපවු හෝදා දිය කලතා තවම පෙඟෙන්නී ...
සිතිවිලි අකූ සිතිවිලි කොනෙන් හිල් විදඅමුණන්නකම්මැලිය මට....කඳුවලින් ඉපදුනුකදුරු පත්ලෙන් හම්බුනුඅසම්පූර්ණව සුමටරවුම් බර පැදියක්අතට අහුවුනු සිතිවිලි එක දෙකක් මතතබාලමි මම...ඒ කඳු සුලඟටජනේලය නොවසාම ...
රෝස සහ දාස්පෙතියා අකූ කන්ද මුදුනේහරිතගාරේපිපෙනවා රෝස...කොළඹ යන්නටලොරිය එනතුරුනිදනවා රෝස...අනඟ රැඟුමටපෙරව යහනතසිඹිනවා රෝස...කන්ද පාමුලලැයිම මානේපිපෙනවා දාස...දලු අකුල් යටමැකෙන තිලකයදකිනවා දාස...පෝර, දහදියකඳුලු අතරේපාවුනා දාස... ...
පෙකනි වැල අකූ කල්පයක මුල් වසරපුතු ගැබෙහි නිදි කරනමස පලා එලි දකිනසිහිනයට කිරි පොවනවින්නඹුව පෙකනි වැලකැපූ බව නොම හැඳිනකලල දිය පිරි බැලුමතවම පුතු වට රකිනපෙකනි වැල දිග දුරටඇමතුමෙන් සුව පතනමේ කිසිත් නම් නොදැනඒ රැහැන නැති තුටිනදියත යම් කොන වසනඔහු නමට හැම දිනමයළි යළිඳු පිළිසිඳිනකිරි බිඳිති ලය උනන ...