පෙම්වත් මිණිබිරිය අකූ සත්වසක් මුලුල්ලේබ්රහ්ම දණ්ඩණය ලද්දීගම ආවායසත්සයුරු මතින් පියඹාතටුවෙන් වහන් උන්නත්වළාකුලු සීතට ගුලි ගැහුනුකිරිලි පුළුන් බෝලයක් හැලුවායබුම්මාන අහක බලා උන්සීය තාත්තාගේ සරමේ ඔඩොක්කුවටකාංසාවෙන් සිර කරං උන්දුකටපත් ගර්වයඋණු වීය දිය වීයපැටි කිරිල්ලීගෙ තොදොලටඉතින් ඉන් පසුකැදලි මිදුලේ උන් තණපෙත්තෝස්ව කැමැත්තෙන්ම අවුත්ගාල්වූහගෙඹි ටිකිරිත්තෝවහ වහා පොල් කටු යටට වීපැටි කිරිල්ලිය එනතුරුනො ඉවසිලිමත් වූහදෙනියෙන් නියරටදනියරෙන් පේර ලානටදමහලු අත්තටු කිහිල්ලට වීඑහෙ මෙහෙ පියෑඹුවායඉනික්බිතිඑළඹුනු දිනෙන් සත්වැන්නේසුළං යළි හැරුනෙන
හැංගිමුත්තං අකූ කවි පබඳින්නෝ සිටිත්පදපේලි වල හැංඟීකවියෙ මා නොසොයන්නහිමිකම් අත් හළ පුවරු ඔසවානකාටත් හොරාපද සමහරක පිටුපසකවුරුන් හෝ සොයා එනතුරු නො ඉවසිල්ලෙන්
නුඹත් ඇයත් අකූ එසඳ සිහිනයන් වියනුඹත් සිටිමාත් සිටිමහ කලක් ගතවුනානුඹත් උනිමාද හුනිදැනුදු සිහිනයන් වේනුඹත් නැතිමාත් නැතිසීනයේ තැන් වේයනුඹ නොමැතිමාම ඇතියථා ලෝ පොළෝ මතඈද ඇත මාද ඇතගැබ්බරිත සිහිනවලඈ සිටිතමාද ඇතඇය මෙමට හිමි බවදඈද දත්මාද දත්මා ඇයට අහිමි බවඈ නොදත්මා පමණක්ම දත් ...
හීන මල්ල තුරුලු කරන් මතකය දිගේ අකූ සරසවි ජීවිතය නිමාවෙන්නත් ඔන්න මෙන්න. උරුවම් බාමින් ඉන්න අතර පුරුදු ගීතයක තනුවක් ඉබේම මිමිණුනා.අතරින් පතර කොයිවෙලේත් අතීතයෙ ජීවත් වුනත් හිත බොහෝමයක් වෙලා ඒ ගීතයත් එක්ක අතීතයෙ සැරිසැරුව.ඇත්තම කිව්වොත් හුඟක් දේ වෙනස්වෙලා. මං වෙනස් වෙලා. එදා උන්නු සමහරක් යාලුවො වෙනස් වෙලා. ඉස්කෝලෙ උනත් වෙනස් වෙලා ඇති. ඒ ගැන වමාරන්න මේ කාලය මදි.වයසට යන්න කලින් ඒ දේවල් කොහේ හෝ තැනක කුරුටු ගාන්නත් ...
විවාපත් මිතුරියක කී කව අකූ මිතුරපෙමකින් මෙහාසහෘදත්වයෙන් එපිටහතැනක් මෙදියත වේදඅපට මිතුරන් විය හැකිනො එසේනම්වෙනමවූ ශ්රිතයකදිදිගෙලි වෙන බැඳුමක්දහිමි තුරුල සුව සදයිදිවි සැරිය ඔහුත් හාපානගමි එය සැබැයිඑතෙකදු අනිෂ්ටවඅපට ගල් ගසාවීයැයි භයින්තවත් මිතුරු නොවී හිඳිමුදඑහෙව් සුරැකි තෝතැන්නකපෙමට මෙහා මංකඩෙකදිනෙක හිරු ගිලෙන්නට පෙරවහමුවෙලා වෙන්වෙන්න හැකි වේදහැකි නේද ...
ගඟට වට මල අකූ ඇය වැටුනේ අන් සියල්ලටම කලින්දඟලලා දඟලලාමය.පාර වැරදුනු අකල් හුළඟකට නතුවඅනිත් අය ගිලිහෙද්දීඈ නොගැඹුරු දියේ පුංචි දිය සුළියකනටමින් උන්නාය.මේ නම් විසිතුරු පොරිම යැයි සිතාගැඹුරු දියේ හිට දිව ආ කොරළිද කිති කවන්නට වූහ.කලෙක තමන්දදියත්තක්ව හුන් සමය මතක්වගඟදමේ දඟය වින්දාය.චණ්ඩි කොරළියෙකු නිසාඈ දිය සුළියෙන් ඉකුත් වද්දීඅන් සියල්ලෝමපාව ගොස් හමාර බව පමණක් හැඳින්නාය.බොල්ලැහැට දික් මල්පෙතිඋස්සාන ලහිලහියේමපහළට දිව ගියාය.අහෝ...ඈට මාලුන්ට සමුදෙන්නටවත් නොහැකි වීය.මක් කරන්නදගඟක් වේනම් ...
මනුසත් වෙරළ අකූ ඉර අවරට යත හෙමිහිටඅවසන් එළි බිඳ සමගිනඑය නොගනිති උහු සිතකටසිත්ලූ වෙරළේ හිඳිමිනපය ඈතින් කර ඉක්මන්හිරු දිවයයි ගිලෙනු රිසිනකෙසරු මිටින් දිය පොඟවානා පීරා අවුල් හරිතරළ නැවතුනි ඉර නැවතුනිමඳ අසුරක් ඔහේ ගෙවුනිමුහුද මහා පොකුණක් බඳුමුඩුම විලස බලා හැරුනිහාත්පසම අඳුර විදුනිමූදුබඩම දම් දුල දුනිඅන්තිම බසයත් ගිලිහුනුසෙයකින් හිරු රවා රැඳුනිලත් අවසරයෙන් කැලඹුනුඅවුල් කැරලි හිසකේ ඇතිහම් බෑගය වෙරළ තබාපොකුණට පා නැගි මිනිසෙකිදණක් දියේ නොම නැවතීඉඟක් ...
ශේෂ කඳු අකූ විසල් තැනිතලාවකඋන් හිටි තැන්වල ඈඳිගත්හූවක දුරින් මූණට මූණ බලන්පොඩි කඳු දෙකක් තිවුනාශත වර්ෂ ගාණක්ගණන් නොතරම් අව් වැසිපැමිණියද එදෙදෙනසසැලි සිත ගල් කරන් උන්නාඉර එබෙන'හට ඔබ්බෙන්මේකුලු බරණ ඇඳසතොසින් දවසරිනකඳු පවුල් උන් බවත් දන්නාඅපුලයි තනිය පාලුයිපුංචිත්ති කෙටි පණිවිඩවියැලුනු හුළඟෙ අමුණාඑහෙ මෙහෙට ගිය දවස් තිවුනාදරුපල නොම වැළඳගං දූ කොමළි නොම ලදමව් කඳු තෙම තරංනෑඬුවත් හේ හිතින් ඇඬුවාඅහම්බෙන් දවසකමනුසතෙක් ගිය දඩ මගඅවුරාන හිස් විලසටදෙමහල්ලො ඔහෙ ...
ඉබ්බෙක්මි අකූ දියෙන් එපිට වනපෙත ගිනිගෙන ඇතකටුව යටට හිස පමණකි දියමතඅඩක් දැවුනු පත් දියට වැටෙන සඳමදක් දුමැති නල රැළිති හමනු වෙදමගේ පොකුණු දිය තවදු බොරව නැතදැවුනු වදුලු මත තණ පූදිනු ඇතනොවෙද සිතූ මේ මහලු ඉදිබු තෙමගැඹුරු හුස්ම ගෙන පතුලට කිමිදෙත ...
පෙම්වත් වනරොද ඔහුගේ නම් වෙද අකූ තණබිම් ඉද්දරඅහඹුව නැවතුනුවන ගුල්මෙක අසනැවතී හුන්නාතුරුගොමු අතරින්ලියවැල් නටමින්වෙලේවි බඳ වටහවසක ඇවිදින්හිතමින් උන්නාපතමින් උන්නාඅත් අල්ලාගෙනයනතුරු කැන්දාඅහසට පෙමිනාඉහලට ඇදුනාමිස තුරු අගිනාබැල්මන් නොහුනාදඩයක්කරුවෝදරමිටි කැපුවෝවනයට ඇදුනෝවනයෙන් මිදුනෝඅදරැති සෙනෙහෙන්මහකල් ගෙවුනාකිකලෙක වනරොද ඉම නොම පරයාහමරැළි වැටුනාපස තෙත සිඳුනාසුසුමෙන් සුසුමටසෙවනැලි ඇරුනාරංගය අවසනබැරි පය ඔසවාපෙම් බැඳි අරණටයන්නට සිතුනාපියවර සුඟකටඑපිටහ පැත්තේමතකය වහගෙනමියැදී වැටුනාවනයට රිදුනාහුනිද නොඅඟවාඊයේ විලසමඉහලට වැඩුනාදඩයක්කරුවෝදරමිටි කැපුවෝ
ගඟක වත අකූ අනියම්ය ප්‍රේමය විටෙකඑකම උල්පත නොම සොයන්නටබැතිමත්ය ප්රේමයඑකම ඌලක පැහැ සොයන්නටවිධිමත්ය ප්රේමයහතර මායිම් පැන නොයන්නටසිහිමදය ප්රේමයවිදුලි වැට උව ඉක්මවන්නටපතිනිබර කදුරුදපාමුලට යන ගැඹුරු දෙනිවලඉතා නිහඬව ගලා යනවාකොයියම්ම අතුගඟක් අබිමුවඑහෙමමත් දවසකදෙගම්මැදි බිම්වලසරු පස පලා මතුවෙනසුවඳ මල් පුසුඹටදුවන හිතකට මදු තියමු තව ? ...
පාපොච්ඡාරණය අකූ නේරංජන ඉවුර මෙපිටඅවසඟ වී දෙපය බරිනආපහු නුඹ වෙතින් හැරුනරාත්රිය මතකදදිය ඇති නැති ගං වැල්ලටමෙපිටහ ගංබඩ ඉඳඟෙනකෙළෙස් කදක් උර තියානසුබ ගමන්ය යැයි පතන්නකුහක උනා මංසියෙරාමෙස්ට්රාවේකඳු බෑවුම් ගානේපාරමිතාදම් පුරාපුචේ දැකලා නැතස්වාර්ථය බිම පාගාපාරක් පාරක් ගානේදහදියරට ලේ හරවනඋඹ දැකලා ඇත ...
අතීතකාමය අකූ අතීතයට මුහුණලානඇවිද යමිපසුපසට...ඉඳහිට හැරීබලමිපෙරමං ලකුණු මතකෙන්මා අන්ධයැයිකිව නොහැක නුඹ හටජීවිතය හැමදාම තිබුනේපරණ පහුවුන මතක ගොන්නකයන්න යන්නමඅතීතය බර වැඩිඋනා මිසඅනාගතයක්නොපවතී ලොව ...
හිමි අහිමි අකූ තහනම් සුළඟයි හමන්නේසිහිල ගත දැවටී...හුස්මක අවසර නොදෙන්නීසුවඳ පා දුවතී...ලය දැදුරු නොම දන්නී...ඔතරම් හිනා මල් කිමැයිඅද නුඹම විමසනු ඇතී...හෙට නේන නුඹ සිහියේ හොවාඅද අඬන්නද හිතවතී...දුක සතුට කර හිනැහෙමී...කාලයම ඔච්චම් කෙරූආලයන් ලොව පැවතුනී...මේ ඇරඹුමද අවසනද නොවනාබව නොදැන හිත බැඳී..අද කාලයට ඔරවමී... ...
ප්‍රාදූර්භූත අකූ වැහි අඳුරු හවසකඉදිමුනු පයද සහිතවවාට්ටුව මුල්ලකඅහෝ හේ මට හමුවියවිසුළු හැඩ කෙහෙ ඇතිකැපුම් කැළලින් විසුළැතිපොරවගත් සම ඇතිඑහැම පරදන සිනා මුහුණැතිඔසවා සරම ඉණටමපෙන්වා නහර පිරි සමබිඳකුදු නොදෙඩු මුව තමරිදුම් සඟවා සිනාසුනු බැමපෙයර් ක්රිෂ්ණන්මිවන්දාරමුල්ලේ උනිමීපොළොන්නරුවෙන් ආමීඅපහසුව මැද අසා ගතිමීපය අහිමි වූ සඳමල් මදින්නේ කොහොමදනැසුවේ මම වෙදකවදනම් උඹ ගමට යනවදදත් දෙමළ මද වියගම තතු අසාගන්නටතනියෙන්ද මවු තවඔත්පළ ඈට කොහොමදහිත කිනිති ගස්සනපැනයත් අරන් පහුදිනගිය නමුදු ...
උඬඟු කවි අකූ පෙම් කවියක් ඇඬුවාලුදෙනියක් කෙලවර ගලමුදුනක් පිටඇද කරපු හින්දාඋඬඟු කවියක් එන අතරමගහැමෝගෙම බඩ පිරුණුරොමෑන්ටික හීන රටකටතොලොංචි වෙයන් කිව්වාලු දුක කියනවා ඇහුන මලකට ...
පළඟැටිච්චිය අකූ නොකල්හි ළතැවෙනතෘණපත් අතර සැඟවෙනළපැටි පළඟැටි තෙමපිරිමදී තටු නුවුමනා ලෙසඑතණ බිස්සෙම අන් කොන"අහා ඉමිහිරි සුගැයුම"මුමුණමින පොඩි පළඟැටිච්චියදවස'රියි ඉන් දිරි ගෙනඅහෝ උන් පස් වනතුරුමුණගැසුනු වග අසා නැත තව ...
මහල්ලෙක් විය හැක අකූ නැලවෙන පාලමෙහි යටකල්පනාවෙනි මහවැලිය තවඈ නෙලූ මල් ගෙන ගියවීසි කළ ගල් තුරුලෙ රැකගෙනඉස්සර වගේ දවසකගංදිය දෙබෑ කරගෙනඅත්ලේ මතක වජ්රයහොවා ගත් කිඳුරියක එනතුරුතැවෙන වියපත් නෙතකි අනිමිස ...
අහස සඳ හා තරුව අකූ අහස රෑ අඳුරේසඳ පුරා දුලලන සේඑලි සිහිල යස සේනුඹ විදින අද දවසේසඳට පෙර පිපුනූනුඹ අහස් සිත ඇඳුනූරහස් පෙම් මිමිනූනිවි නිවී යලි දිලුනූඇහස සඳ වැළඳඋන් අයුරු දැක මහදතරු පැතුම් නොම පැරදඉමි අහස් කොන උවදඅහස් ලඳ කොමලීසඳ උවද නෙත නොගැලීඅමාවක දවසක්නේ යැයි සිතනු බොලඳීනුඹ දකීදැයි නොදනීතරු එදාටත් තිබෙතීසඳ තරම් එලි නැතිදූතරු සදාකල් පවතී ...