භූත ගුණේගේ තුන්මස් සමරුව ~ මකර රජදහන ~ .මහා වීර දේශ බන්ධු භූත ගුණේ දැයෙන් සමු ගත්තෙ මීට මාස තුනකට කලින්. භූත ගුණේ ගැන අහල නැත්තන් සඳරු ලියපු භූත ගුණේගේ ජීවිත කතාව මෙතනින් කියවලා ඉන්න .වල් අලි පහරකට ලක්වෙලා දැයෙන් සමුගත්තත් භූත ගුණේගේ කතාව එතනින් ඉවර නෑ. මෙන්න ඊට පස්සෙ වෙච්ච දේ.===භූත ගුණේගේ මරණය දැනිලාසක්කර පස්සත් උණු වූවා.ප්‍රයිවට් රියදුරු මාතලි කැඳවාගුණේව ගෙන එන්නට කීවාසක් ආරක්ෂක භටයින් සමඟින්මාතලි ලක් දෙරණට ...
චෙස් ලොක්කා ලිබියාවේ ~ මකර රජදහන ~ ලෝක චෙස් ලොක්කා, එහෙමත් නැත්තන් කල්මිකියා ජනරජයේ හිටපු ජනාධිපති තුමා කර්සාන් ඉලිමසිනොව් ( Kirsan Ilyumzhinov ) පහුගිය මාසේ 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරුවට සමගාමීව ලංකාවට ආපු බව මතක ඇති. (මෙතනින් කියවන්න ) . ලංකාවට ආවට පස්සෙ චෙස් ලොක්කා ලංකාවේ හොඳම මිතුරු රටවල් වලටත් යන්න පටන් අරන්. ඔන්න ඊයෙ (12/06/2011) ගියේ දැනට දරුණු යුධමය තත්වයක් පවතින ලිබියාවට.නේටෝ ගුවන් හමුදා ට්‍රිපෝලි නගරයට බෝම්බ හෙළද්දිත් ඒ ...
බැච් ෆිට් එක , දත් තිස් දෙක සහ දරුදැරියන්ගේ අපේක්ෂාව ~ මකර රජදහන ~ .පහුගිය කාලෙ ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තිබ්බෙ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබපු අයට ලබා දීපු නායකත්ව පුහුණුව. මේ තියෙන්නෙ ඒ පුහුණුව ලබපු පළවෙනි කණ්ඩායමේ දෙන්නෙක් ඒ ගැන ලියපු ලිපි .1. මධුශාන් පුහුණුවට යන්න පෙර ලියූ ලිපිය2. මධුශාන් පුහුණුව නිමාවූ පසු ලියූ ලිපිය1. මාලන් පුහුණුවට යන්න පෙර ලියූ ලියූ ලිපිය2. මාලන් පුහුණුව නිමාවූ පසු ලියූ ලිපියමධුශාන් සහ මාලන් කියන විදිහට එයාල ලබල තියෙන පුහුණුව හොඳ එකක්ලු. ...
කුකුල් හොරා ~ මකර රජදහන ~ .අත්තාපල්මුත්තාපල්කුකුල් හොරාකොස්තාපල්1. මේ කොස්තාපල් ලංකාවේ පොලිස් කොස්තාපල් කෙනෙක් නොවේ. ලංකාවේ පොලීසියේ අය මේ වගේ සුළු හොරකම් කරන්නේ නැත.2.මේ දේ සිද්ධ වෙච්ච රටේදි මේ කුකුල් හොරකමේ වගකීම පැටවුණේ පොලිස් පොඩ්ඩෙක් වන කොස්තාපල් කෙනෙකු පිටය. කුකුල් හොරකමට අණදුන් ආරක්ෂක ලේකම් නිදැල්ලේය. ඒ රටවල් වල හැටි එහෙමය.ඕං බලමුකො ඒකෙත් හැටි !!![ 08 - Jun - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
කාලීන මාතෘකා වනාහි මෙන්න මේවාය ! ~ මකර රජදහන ~ .මගේ ලෝකය ලියන රංගගෙ මහා බ්ලොග් විචාරයෙදි මකර රජදහන ගැන කියල තියෙන්නෙ මෙන්න මේ විදිහට. "චානක ලියන මකර රජදහන තමා ඊලඟ බ්ලොග් එක. මේකෙත් විවිධත්වයක් තියෙනවා. ගොඩක්ම කාලීන මාතෘකා ගැනතමා ලියල තියෙන්නෙ. ඒ ඇරෙන්න බුවා ඉන්නෙ සිංගප්පූරුවෙ නිසා ඒ පැත්තෙ විස්තරත් ගොඩක්ම ලියල තියෙනව. මේ තියෙන්නේ මකර රජදහනට යන පාර."අපි බලමු මේ කියන කාලීන මතෘකා මොනවද කියල. ඔන්න කාලීන මතෘකා ඔක්කොම එකම වහලක් ...
මේ මොන මළ විකාරයක්ද ? ~ මකර රජදහන ~ .සරසවි වලට සුදුසුකම් ලැබූ සිසුන්ට දෙන නායකත්ව පුහුණුව ගැන ලිපියක් ලියලා කට ගන්න හම්බ වුණේ නෑ. මෙන්න ඉස්කෝල වල විදුහල්පති වරුන්ටත් රන්ටැඹේදි මාස 3ක නායකත්ව පුහුණුවක් ලබා දෙන්න යනවලු. මේ කතාව මුලින්ම ඇහිච්ච වෙලේ මට හිතුනේ මේක ආණ්ඩුවට විරුද්ධව මඩක් කියල . හැබැයි කතාව ඇත්ත වගේ. එකිනෙකට විරුද්ධ දේශපාලන මතිමතාන්තර දරන වෙබ් අඩවි තුනක්ම මේ ගැන එක හා සමාන විදිහටයි ...
හැම්ස්ටරයන්ගේ ආදරේ !!! ~ මකර රජදහන ~ හැම්ස්ටර් මැක්බත් සහ හැම්ලට්[ 22 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com
මාර මාරුව ඔබට කොහොමද ? ~ මකර රජදහන ~ .අසව් අසව් !!!විශ්වය ආරම්භයේ පටන් මේ දක්වා කාලයක් පරනිම්මිත වසවර්තිය ස්වකීය වාසභවන කොටගත් සීටීකූ මාරයා (සිකුරිටි මාරයා නොවේ ) හෙට මධ්‍යම රාත්‍රී 12.00ට යෙදෙන අසුභ මොහොතින් නව වාසභවනක් වන ස්වනිම්මිත වසවර්තියට අරක්ගනු ඇති. සීටීකූ මාරයා සමඟ මාරයාගේ දූවරුන් තිදෙනාත් දසබිම්බරක් මාර සේනාවත් ස්වනිම්මිත වසවර්තියට මාරු වී යනු ඇති.සීටීකූ මාරයා, මාරයන්ගේ පාරම්පරික වාසභවන වන පරනිම්මිත වසවර්තියෙන් ඉවත්වී ගොස් දිව්‍යලෝක ආයතන අනුපිළිවෙල ( Organizational Hierarchy ) කඩාකප්පල් කර ..
වීරයෝ ~ මකර රජදහන ~ අද මැයි 22 වෙනිදා ජාතික වීර දිනය. මේ තියෙන්නේ ප්‍රසිද්ධ චිත්‍රපටි කීපයක වීර චරිත නිරූපණය කරන ප්‍රධාන නළුවන්ගේ පින්තූරඅචිලස් - Troy චිත්රපටියආතර් රජු - King Arthur චිත්‍රපටිය ජෙනරාල් මැක්සිමස් - Gladiator චිත්‍රපටිය ස්පාර්ටන් - 300 චිත්රපටියස්පාර්ටකස් - Spartacus: Blood and Sand චිත්රපටියතෝර් - Thor චිත්රපටියතුන්සිංහලය එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු සුරංගනා ලොවින් ඇවිත් චිත්රපටියජෙනරාල් මැක්සිමස් ගැන කලින් ලියූ ලිපියක්රොබින්හුඩ්, කඩුකාරයෝ සහ ජෙනරාල්වරු[ 22 - ...
සිංගප්පූරුවේ ජාතික සේවය සහ ශ්‍රීලංකාවේ නායකත්ව පුහුණුව ~ මකර රජදහන ~ .සිංගප්පූරු ජාතික සේවකයන් පිරිසක්මගේ කලින් බ්ලොග් සටහනකට ප්‍රතිචාරයක් දක්වපු වීර පුරන් අප්පු මෙන්න මෙහෙම දෙයක් කියල තිබ්බා"එක පරම්පරාවක් ඇතුලත ඌන සංවර්ධිත තත්වයක ඉඳලා සංවර්ධිත රටක් බවට පත් වෙච්ච එකම රට සිංගප්පූරුව මම දන්නා විදියට. එක කියන්න ලේසි උනාට කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද...? අනික් ඒවා කෙසේ වෙතත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම කොයි තරම් නම් අමාරු වෙන්න ඇතිද....? විශේෂයෙන්ම එක genaration ...
සංගීතයට ලැදි හොම්බ කලුවන් කන්කලු බවුවෙක් ~ මකර රජදහන ~ Play with Soundsනිලුපුල් දෑසින් මදෙස බැලූ ...හොම්බ කලූ නුඹ මගේ කලූ....[ 21 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com
චෙස් ලොක්කා ලංකාවේ ~ මකර රජදහන ~ ලෝක චෙස් සංගමයේ (FIDE) සභාපති Kirsan Ilyumzhinov මේ දවස් වල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. දැන් ලෝක චෙස් සංගමයේ සභාපති ධුරය දරන ඔහු මීට පෙර කල්මිකියා ජනරජයෙ (Republic of Kalmykia) ජනාධිපතිවරයා. කල්මිකියා ජනරජය කියන්නෙ සුවිශේෂී රටක් . ඒක තමයි යුරෝපයේ තියෙන එකම බෞද්ධ රාජ්‍යය.හිටපු ජනාධිපති වත්මන් සභාපති වරයා ලංකාවේ සංචාරය අතරතුර විවිධ චෙස් ක්‍රියාකාරකම් කීපයකටම සහභාගි වීමට නියමිතයි. හැබැයි ඔහුගේ ...
මහා සැරය ~ මකර රජදහන ~ කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ හීන්සැරය පොත කියවල තියෙන අයනම් දන්නව ඇති ඇයි අලියා කසුට්ටාට බය කියල. ඒ කසුට්ටා අලියගේ හොඬවැලේ රිංගපු හින්දයි. මේ තියෙන්නෙ කසුට්ටාගෙ ලොකු අයියා කිඹුලා අලියෙකුට මහා සැරයක් දාන හැටි. කිඹුලාට අලියගෙ හොඬැවැලේ රිංගන්න හැකිවෙයිද ?ප.ලි=====අලි සෙල්ලං බලන්න ආපු එකේ කේක් කෑල්ලකුත් කාලම යන්න. මෙවර කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශසීන්ද්‍ර වීරසිංහ මල්ලියාගෙන්පහුගිය අවුරුදු වල කේක් ගෙඩි වල ඉතුරු වෙච්චත් ...
අත්තානං උපමංකත්වා ~ මකර රජදහන ~ කෙනෙක් මියයාම ජීවත්ව සිටින්නන්ට ශෝකජනක අවස්ථාවක්. ශෝකය තුනී කර ගන්න බුදු දහම පාවිච්චි කරන්න. අත්තානං උපමංකත්වා - තමාව උපමාවට ගන්නමම හිතන්නෙ අපි කවුරුත් කැමති නැහැ අපි මිය ගියාම අනිත් අය අපි වෙනුවෙන් ශෝක කරනවට. එක නිසා තමාවම උපමාවට ගන්න.ඊයේ අප අතරින් වෙන්ව ගිය අපේ සහෝදර බ්ලොග්කරු දිලුම් (ඉලංදාරියා) සොහොයුරා තමගේ දෑතින්ම අකුරු කළ මේ අදහසත් කියවන්නhttp://ilandhariaya.blogspot.com/2010/07/blog-post.htmlදිලුම්[ 19 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
මගේ ඔලු ගෙඩිය ~ මකර රජදහන ~ මගේ වැසිකිළි යාමෙන් පසු අත් සෝදනවාද ? ලිපිය කියවපු කීප දෙනෙක්ම මගේ ඔලුගෙඩියෙ පින්තූර ඉල්ලලා තිබ්බා. ඔන්න මගේ ඔලු ගෙඩියෙ පින්තූර.ඉදිරි පෙනුම පැති පෙනුම ඉහළින් බලන විට පෙනුමපිටුපස පෙනුමසසඳ සසඳ බැලීම සඳහා කොණ්ඩය වැවී ඇති විට පෙනුම[ 16 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
අසූහාරදාහක් ධර්මස්කන්ධය ගිගා බයිට් 5කින් ~ මකර රජදහන ~ ථෙරවාද ත්‍රිපිටකය (සිංහල තේරුම්ද සමඟ) මෙතනින් බාගත කර ගන්න . කොටස් වශයෙන් බාගත කරගත හැකියි. සම්පූර්ණ ප්‍රමාණය ගිගාබයිට් 5කට ආසන්නයි. තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා !!!සැමටම ප්‍රීති වෙසක් !!![ 15 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
අනාවැකි දෙකක් !! ~ මකර රජදහන ~ 1. තිලකරත්න ඩිල්ෂාන් එදාමෙදාතුර ලංකාවේ බිහි වෙච්ච සාර්ථකම ක්‍රිකට් නායකයා වෙනවා. ඊලඟ ලෝක කුසලානය දිනන්නෙ ලංකාව.2. මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිකම දරන්නෙ තව උපරිම අවුරුදු 3යි. එයින් පස්සෙ පාලනයේ මාරුවක් වෙනවා.බලමු මේ අනාවැකි දෙක හරි යයිද කියලා.Disclaimer=======අනාවැකි වල නිවරද්‍යතාවය පිළිබඳව වගකියනු නොලැබේ ![ 15 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
නොගැලපෙන සත්තු ඉවත් කරනු !! ~ මකර රජදහන ~ ලෝක කුසලානෙ අන්තිම තරඟෙන් පැරදුනත් ලංකාව ඉන්දියාවට ක්‍රිකට් වලින් දෙවෙනි වෙන්න කැමති නෑ. ( එහෙම නැතුවත් බෑනෙ ආශ්චර්යය සඳහා යන ගමනෙදි ). ඒක හින්දා ඔන්න ඉන්දියාවෙ IPL එකට තරඟයක් විදිහට SLPL කියල එකක් පටන් ගන්න යනවා. පළාත් 6කින් කණ්ඩායම් හයක්ලු. ඒ ඒ පළාත් වල කණ්ඩායම් වලට සත්තුන්ගෙ නම් තමයි දාල තියෙන්නෙ. රුහුණ රයිනෝස් (Ruhuna Rhinos)බස්නාහිර බෙයාර්ස් (Basnahira Bears)කඳුරට කයිට්ස් (Kandurata Kites)ඌව යුනිකෝන්ස් ...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් ~ මකර රජදහන ~ මම කලින් කිවුවනෙ පහුගිය සති දෙකේ සිංගප්පූරුවේ මැතිවරණ උණුසුම ඉහළ ගිහින් තිබ්බ හැටි. ඔන්න ඊයෙ ඒක ඉවරයි . ප්‍රතිපලය ආණ්ඩු පස්සයට මන්ත්‍රීවරු 81 යි විපස්සයට මන්ත්‍රීවරු 6 යි. මෙච්චර ගොඩක් තිබිලත් 1965 න් පස්සෙ බිහි වෙච්ච දුර්වලම ආණ්ඩුවලු. පවූඌඌඌඌ කියල හිතෙනවා නේද ?රජ්ජුරුවෝ උඩයි උඩයිමේකත් බලන්නඅවුල් පාර්ලිමේන්තුව[ 08 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...