උස් තැන් දැක හැකිලෙන්නේ ... ~ මකර රජදහන ~ .උස් තැන් දැක හැකිලෙන්නේමිටි තැන් දැක පුප්පන්නේපූසන් බව සිතමින්නේපුංචි බබා හිනැහෙන්නේ[ 14 - Mar - 2014 ]යොමුව : http://status-chanaka.blogspot.com
පූස් නගරාධිපති ~ මකර රජදහන ~ .දන්නවද ? ඇමරිකාවෙ එක්තරා නගරයක නගරාධිපති මිනිහෙක් නෙවෙයි පූසෙක්.ඇලස්කාවෙ Talkeetna කියන නගරයේ තමයි මේ අපූරු පූස් නගරාධිපති තුමා ඉන්නෙ. Stubbs යන නමින් හැඳින්වෙන මේ අපූරු පූස් නගරාධිපතිතුමා 1997 වසරේ සිට මේ දක්වාම (2014) අඛණ්ඩව Talkeetna නගරයේ නගරාධිපති ධුරය හොබවනවා.දේශපාලකයෙක්ව නගරාධිපති තනතුරට පත් කර ගත්තට වැඩක් නෑ කියල හිතපු නගර වැසියො එකතු වෙලා Stubbs කියන නැට්ටක් නැති පූසව නගරාධිපති තනතුරට පත් ...
බස්නාහිරින් පායන හිරු ~ මකර රජදහන ~ .නැගෙතත් අවර ගිරගින් දිනකර...............මඬලසැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්....... අනලපිපෙතත් ගිරි මුදුන් සෙල් වල..............පියුමුපුලබොරු නැත්තේමය මහතුන් පැවසූ.........තෙපුලසුභාෂිතයේ එන ඔය කවියෙන් කියවෙන්නෙ බස්නාහිරෙන් ඉර පෑව්වත් මහත්තුරු බොරු කියන්නෙ නෑ කියල. හැබැයි නෝනලනම් හරීඊඊඊඊඊඊයට බොරු කියනවා. දේශපාලනයට ඕනෙ කරන මූලික සුදුසුකමක් තමයි බොරු කියන එක. හිරුණිකා නෝනා කෙනෙක් හින්දා එයාට ඒ සුදුසුකම හොඳටම තියෙනවා. හිරුණිකාට ජය වේවා !!!ප.ලි ====1 . මේක අනාවැකියක්. හිරුණිකා කවද ...
කන කැස්බෑවා ~ මකර රජදහන ~ මේ කියන්න යන්නෙ පහුගිය කාලෙ ආන්දෝලනයට ලක්වෙච්ච සුදු කැස්බෑවා ගැන නෙවෙයි. මේ ලිපිය ඇවිල්ලා කන කැස්බෑවො ගැන. කන කැස්බෑවො කිවුවෙ අර හොරෙන් හොරෙන් මසට මරන් කන කැස්බෑවො ගැන නෙවෙයි. අර විය සිදුරෙන් අහස බලන කණ කැස්බෑවා ගැනත් නෙවෙයි. ( ඒ කැස්බෑවට තියෙන්නෙ මුර්දජ "ණ" යන්නක් නෙ ). මේ ඇවිල්ලා හපා කන කැස්බෑවො වර්ගයක් ගැන. ලෝකෙ ඉන්න භයානකම කැස්බෑවො වර්ගයක් තමයි ...
මේ ගෝනා කොයින්දෝ ? - රෝස කැලෙන් ඇහින්දෝ !!! ~ මකර රජදහන ~ .අහල ඇතිනෙ නත්තල් සීයා නෝටි නැති ළමයින්ට තෑගි බෝග දෙන්න එන්නෙ පිණි මුවෝ 8 දෙනෙක් බැඳපු හිම කරත්තෙක කියල. හැබැයි ඉතින් ඒ හිම තියෙන පිණි මුවෝ ඉන්න රටවල් වල. ලංකාවෙ හිමවත් පිණි මුවෝවත් නැහැනෙ. ඉතින් ලංකාවෙ නත්තල් සීයා තෑගි බෙදන්න යන්නෙ ගෝන්නු 8 දෙනෙක් බැඳපු කරත්තෙකින්ලු. හැබැයි මේ පාර පොඩි අකරතැබ්බයක් වෙලා. පොඩි අතපසුවීමක් හින්දා එයින් එක ගෝනෙක්ව ආපහු එක්ක ...
සුදු රිලවා ~ මකර රජදහන ~ බලන්න මේ රිලවගෙ ලස්සන. සුදුම සුදුයි. හරිම ලස්සනයි.මෙයා මෙච්චර ලස්සනනම් මෙයාගෙ කටහඬ කොච්චර මිහිරි ඇත්ද ?[ 27 - Dec - 2013 ]යොමුව : http://status-chanaka.blogspot.com
අග බිසවට විරුද්ධව දෝෂාභියෝගයක් ~ මකර රජදහන ~ .මේ ඉන්නෙ අපේ කැකිල්ලේ මහා රාජෝත්තමයන් වහන්සේ. පේනවනෙ ඇඟ පුරා, බඩ පුරා. ..... පුරා මොළේ තියෙන බව කැකිල්ලේ රාජෝත්තමයට දවසක් බොහොම නුවණක්කාර අදහසක් පහළ වුණා. "දැන් ඉන්න අග බිසව ලස්සන මදි. හරී මෝඩයි. නපුරුයි. ඒක නිසා අලුත් අග බිසවක් සරණ පාවා ගන්න කල වයස හරි දැන්" ඔන්න ඔහෙම හිතපු කැකිල්ලේ රාජෝත්තමයා තමන්ගෙ අදහස රාජ සභාවට දැන්නුවා. "අවසර දේවයන් වහන්ස . ...
ජෛව පාලනය ~ මකර රජදහන ~ 1-ජවනිකාවA\: මේකනං හැබෑම පුදුමයක්.B\: ලෝක විනාශය වෙන බවට පෙරනිමිත්තක්.C\: නෑ නෑ සක්විති රජකෙනෙක් පහළ වෙන බවට පෙරනිමිත්තක්.D\: මොකක්ද මොකක්ද ඔය කියන පුදුමෙ.A\: මෝල් ගහක දලු ඇවිල්ලලු.D\: කෝ කෝ යමු බලන්න.B\: එහෙම ආවට ගියාට බලන්න බැරිලු.C\: කලින් දිනයක් වෙන් කර ගන්න ඕනෙලු.A\: දහදාහයිලු ටිකට්.D\: කමක් නෑ යමු ඒ ගාණටත් වටිනවා.2-ජවනිකාවX\: අනේ මහත්තයෝ අද මෝල්ගහ පෙන්නන්න විදිහක් නෑ.D\: එහෙම කොහොමද ?A\: ...
හඳට හාවෙක් ආපු හැටි ( විශ්මලන්ත ජන ප්‍රවාදයක් ) ~ මකර රජදහන ~ ඔන්න එකමත් එක නලාවක හා උන්නැහේ කෙනෙක් උන්නා. ( ඔව් ඔව් නලාවක තමයි. කැලෑවක නෙවෙයි. මේක ඇවිල්ලා විශ්මලන්තයනෙ ). ඒ හාවට ගවුවක් දිග නැට්ටක් තිබ්බා. ( ඔව් ඔව් ගවුවක් . කිලෝමීටරයක් නෙවෙයි ) .මේ ඉන්නෙ ඒ හාවා. පේනව නේද නැස්ටෙ දිග :-oඔය හාවගෙ නැස්ටෙ අග්ගිස්සෙ හිටියා කිනිතුල්ලෙක් . පේනව නේද කිනිතුල්ලගෙ සයිස් එක.ඔය කිනිතුල්ලා හැම පැය 23යි විනාඩි 54යි තත්පර ...
ඤායියා ~ මකර රජදහන ~ .මම පොඩි පැටියා කාලෙ පූසට කිවුවෙ ඤායියා කියලලු. හැබැයි අපේ ගෙවල් ලඟ ඉන්න අංකල් කෙනෙක් ඤායියා කිවුවෙ මටලු :) . ඉතින් ඒ අංකල් අපේ ගෙදර ගාව පාරෙ යනකොට සමහර වෙලාවට අහනවලු කෝ ඤායියා කියල. ඒ අහන්නෙ මම ඉන්නවද කියල. ඉතින් එතකොට ගෙදර අය මට කතා කරල කියනවලු මෙන්න අංකල් අහනව ඤායියා කෝ කියල කියල.ඉතින් මම දුවගෙන දුවගෙන ඇවිල්ලා , ඇඳන් ...
සමනලයා ... ~ මකර රජදහන ~ .සමබර මනසින් නoවමු ලස්සන යාමයක් ...ලොවේ ඉතා සාර්ථක වූ පුද්ගලයන්ට පවා මානසික රෝග වැළඳී ඇත.දරුණු මානසික රෝග සමඟ ජීවත් වන පුද්ගලයන් සාර්ථක ජයග්‍රහණ අත් කරගෙන ඇත. ( ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටරයකින් උපුටා ගන්නා ලදී ) _______________________ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීමට දායක වීමට කැමතිනම් අමතන්න : ...
සිසි වන වුවන ඉඟ සුඟ .. ~ මකර රජදහන ~ සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි..................මිටින නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර...................තන දිසි රන ලියෙව් රූ සිරි යුත්.....................මෙපුරඟන ඇසි පිය හෙළන පමණින් නොවෙති..........දෙවඟන-සැළලිහිණි සන්දේශය- ඔන්න මට ඇහැක් විදිහට ඇන්දා (පින්තූරය පොඩි වැඩිනම් ඒක උඩ ඔබන්න)[ 13 - Sep - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
ශ්‍රීමත් නයිට් වරයෙකු වූ වීර සෙබළාගේ කතාව ! ~ මකර රජදහන ~ ඔන්න එකමත් එක කාලෙක සුදුම සුදු අය ඉන්න රටකුයි (අපි කියමුකො එංගලන්තෙ කියල ) කලුම කලු අය ඉන්න රටකුයි (අපි කියමුකො නයිජීරියාව කියල ) අතරෙ පුංචි රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිසා (අපි කියමුකො කුමාරිකාවක් නිසා කියල) මහාම මහා යුද්ධයක් ඇති වුණාලු. ඔය යුද්ධය දරුණුවටම ඇවිලිලා ගිහින් සුඩුම සුඩු රටේ සේනාව අන්ත පරාජයකට පත් වෙන තැනකට ආවලු. මේ කියන වෙලාවෙ සුදු සේනාවෙන් ...
12 වාට්ටුවේ රස කතා ~ මකර රජදහන ~ ඇතුල්වීමගෞතම බුදුරජාණන් වහන්සේඅපේ යුතුකම් !මම හිටපු ඇඳේ අංකයසේලයින් බෝතල් එල්ලන කණුකැනියුලාවක්කැනියුලාවේ දින සළකුණසිසිල් පවන්අමුතු මලක්අඹ බයන්නක්යො භික්ඛවෙ මංඋපට්ඨහෙය්ය සො ගිලානං උපට්ඨහෙය්‍ය("ගිලනුන්ට උවටැන් කිරීම මට උවටැන් කලාහා සමානය") - බුදු රජාණන් වහන්සේ -more photos - here[ 06 - Sep - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
මම ජනාධිපතිනම් ??? ~ මකර රජදහන ~ මම ජනාධිපතිනම් SMS යව යව ඉන්නෙ නෑ. 8.30 ඉඳන් 9.30 වෙනකම් ලයිට් කපන්න කියල විදුලිබල මණ්ඩලේට නියෝග කොරනවා.[ 30 - Mar - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com
අදත් වෙනද වගේම එකමත් එක දවසක් ~ මකර රජදහන ~ [ 26 - Jan - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com
මකරෙක්ව අඳින හැටි ! ~ මකර රජදහන ~ පහුගිය අවුරුදු තුන පුරා එක එක අය එක එක විදිහට මකරු ඇන්දා.( එක එක විදිහට හිතේ ඇඳගන්නත් ඇති ) මේ ඒවායින් කීපයක්. සයිබර් යායේ චූටි මහත්තයා අභියෝගතා චිත්‍ර තරඟයේ 9 වැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් බුද්ධි ඇඳපු මකර අධිරාජයා.පොඩ්ඩිව නරියාගෙන් බේරා ගැනීමේ වීර ක්‍රියාවට ස්තූති කරල සිත්තමී ඇඳපු මකරා. මගේ 25 වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා. මගේ 26 වෙනි ...
කවි හදන හැටි ? ~ මකර රජදහන ~ මුල් පදය නුඹ කියන්දෙවෙනි පද මම කියමිඑයින් පසු අනිත් අයගොඩක් පද හැදුවාවෙ Mini කවි වල නොපළ කවියකි. [ 25 - Nov - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com
හොර පූසෙක් කස තැලුම් කකා .. ~ මකර රජදහන ~ හොර පූසෙක්, කස තැලුම් කකාදංගෙඩියට ගෙන යන ගමනේතඩි මීයෙක් දැක, මස් රස සිහි කරපුරු පුරු පුරු ගෑවාලු //අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්සත්තුනි ලැබේද ඉන් සැනසීමක්වහු පැටවෙක් පිඹ..ගෙන ආවෝතින්දෙන්නට වේ යැයි සැක සිතලාපිදුරු ගොඩේ හිඳ , තඩි බලු දණ්ඩෙක්බුක් බුක් බුක් ගෑවාලූ //අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්සත්තුනි ලැබේද ඉන් සැනසීමක්ගල් ඉබ්බෙක් ගිරි කුලකින් විසිවීමහ පොළොවට පාවී එද්දීඅහසින් ගිය ඉබි ...