මොකක්ද මේ ගල්කිස්සෙ වැලි කේස් එක හා ජාජබ අමාත්‍යාංශ ලේකම්ගෙ සම්බන්ධය? W3Lanka බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර තිබේ. ඒ සමගම ඔහු සම්බන්ධ වැලි ව්‍යාපෘතියක් පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වී තිබේ. එබැවින් එය කුමක්දැයි අපි සොයා බැලුවෙමු.සිද්ධිය සිදු වන්නේ කොවිඩ්-19 අධිවසංගතය අතරතුර 2020දීය. එම වකවානුවේදී චන්ද්‍රකීර්ති වෙරළ සංරක්ෂණ ...
සාහිත්‍ය මාසය තුළ ජනාධිපතිතුමා පොත්වලට වැට් බද්ද අඩු කරයිද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහඔය සාහිත්‍ය මාසය තුළ පොත්වලට වැට් බද්ද අඩුකරන්නය කියල මාලිමා සාහිත්‍යකාරයන් ඉල්ලීමක් කරනවා නේද?මේ වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන අය අඩු ගානෙ දන්නෙ නැහැ, දැනටත් ලංකාවේ පොත්පත් සහ අධ්‍යාපන උපකරණ වැට් බද්දෙන් නිදහස් බව. දේශපාලකයන් දීර්ඝ කාලයක් තිස්සෙ දෙසපු පට්ටපල් බොරුවලට රැවටිලා එක එක මගුල් හිතේ තියාගෙන දැන් ඉල්ලීම් කරනවා. දැන් කොරපන්කො පුළුවන් නම් මේ ලොවෙත් නැති ඒවා.පොත්පත් වැට් ...
ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි W3Lanka අජිත් පැරකුම් ජයසිංහදැන් ඔබේ අනුරයියා ශ්‍රී ලංකාවේ ජනාධිපති බැවින් ඔහු පිළිබඳ මෙහෙම හිතන්න. ඔහු දැන් රටේ පළමු පුරවැසියාය. ඉහළම ප්‍රභූවරයාය. ඔහුට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය.ප්‍රභූ ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. එහිදී ආරක්ෂක අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් සිදු කර අවශ්‍ය ආරක්ෂාවේ ප්‍රමාණය විශේෂඥයන් විසින් තීරණය කරනු ලැබේ. ඒ අනුව ආරක්ෂාව සපයනු ලබන අතර ඒ සම්බන්ධ ප්රොටොකෝලවලට ජනාධිපතිවරයා ද ...
මීඩියා ආතල් ඉවරද? නෑ පින්වත W3Lanka අජිත් පැරකුම් ජයසිංහලංකාවෙ මිනිස්සු තමන් ආතල් ගත්ත, තමන්ට විනෝදාස්වාදය දුන්න, ඩ්‍රාමා පක්ෂයට රට පාලනය භාර දුන්නා. දැන් ඩ්‍රාමාවලට අලුත් කට්ටියක් එන්න ඕනැ. මේක හොඳට දන්න කට්ටිය එළියෙ ඉන්නවා. පෙසප, ජන අරගල, ජෝසප් ස්ටාලින්, විමල්, උදය ආදී වශයෙන් එට්සෙට්රා එට්සෙට්රා. හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි.කැටිපෙලා, බුද්ධදාස විතානාච්චිලා, සුරංගලා, පානදුරේ ලාල්ලා, සේපාල්ලා, ධර්ම ශ්‍රී කාරියවසම්ලා, ...
ජාත්‍යන්තර මාධ්‍ය ජනාධිපති අනුර මාක්ස්වාදියකු ලෙස හඳුන්වයි W3Lanka ජාතික ජන බලවේගයේ නායක හා ජනතා විමුක්ති පෙරමුණේ නිල නායක අනුර කුමාර දිසානායක 2024 ජනාධිපතිවරණය ජය ගෙන ජනාධිපති ධූරයට පත් වීම වාර්තා කරන බටහිර මාධ්‍ය රැසක් ඔහු හඳුන්වා තිබෙන්නේ මාක්ස්වාදියකු හා ක්‍රම විරෝධියකු ලෙසයි.බටහිර දේශපාලන කතිකාව තුළ මාක්ස්වාදියා බොහෝ දුරට ත්‍රස්තවාදියකු වැනි වන අතර, එය ලංකාවේ නායකයා ඒ අන්දමින් සන්නාමගත වීම ලංකාවට හිතකර තත්වයක් නොවේ.විශේෂයෙන්ම ලංකාව ගිලී සිටින වර්තමාන ...
පැහැදිලි ජනවරමක් නැති සුළුතර ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවිය හැකිද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහකිසිදු ජනාධිපති අපේක්ෂකයකුට 50% ඉක්මවා ඡන්දය ලබාගැනීමට බැරි වුවහොත්, දෙවෙනි මනාපයෙන් ජනාධිපති ධුරයට පත් වන්නේ බහුතරයේ අකැමැත්ත මත පත්වන සුළුතරයේ ජනාධිපතිවරයෙකි.2022දී පාර්ලිමේන්තුවෙන් පත් වූ ජනාධිපතිවරයාට අවමන් සහගත ලෙස සැලකුවේ ඍජුව පත් නොවුණ බව කියමිනි. එහෙත්, ඔහුට ඍජුව පත් වුණ ජනාධිපතිවරයාගේ හා ඍජුව පත් වුණ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය තිබිණි.සුළුතර ...
ලංකාව බුදුන් සමන් දෙවියන්ට භාර කළ රට W3Lanka අජිත් පැරකුම් ජයසිංහකාල් යුං කියන්නේ විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාව ආරම්භ කළ ස්විට්සර්ලන්ත මනෝචිකිත්සකයෙකු සහ මනෝ විශ්ලේෂකයෙක්. ඔහු සාමූහික අවිඥානය, පුරාවිද්‍යාව සහ සින්ක්‍රොනිසිටි වැනි සංකල්ප හඳුන්වා දෙමින් මානව මනෝභාවය ගවේෂණය කළ අයෙක්. යුං පුද්ගලභාවයේ සහ අධ්‍යාත්මික වර්ධනයේ වැදගත්කම ජුන්ග් අවධාරණය කළා. අවිඥානික මනස පිළිබඳ මනෝවිද්‍යාව, දර්ශනය, සාහිත්‍යය සහ නවීන චින්තනය කෙරෙහි ඔහුගේ ඉදිරිපත් ...
මොකක්ද මේ ISB ණයවලට වෙන්න යන්නෙ? W3Lanka අජිත් පැරකුම් ජයසිංහ(ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.)ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14.2ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන්ගේ සාමූහිකයන් දෙකක් සමග එකඟතාවකට පැමිණ තිබෙනවා. එම එකඟතාව වසරකට වැඩි කාලයක් තිස්සේ කළ දුෂ්කර සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක්. මේ සම්බන්ධ මූලික එකඟතාවකට පසුගිය ජුලි මාසයේදී ...
ජනාධිපතිවරණයේදී උතුරේ මොකක් වෙයිද? W3Lanka 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය සහ කිලිනොච්චි යන පරිපාලන දිස්ත්‍රික්ක දෙක ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් තරග කළහ. මෙහිදී දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ සියල්ලම තරග කරන ලද්දේ ඉලංකෛ තමිළරසු පක්ෂය යටතේ වන අතර, එම පක්ෂය එහිදී ලබාගත්තේ ඡන්ද 112,967 ක් පමණකි. එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 31.46% කි. ඛෝනස් ආසනයද සමග එම සන්ධානයට හිමිවූ මන්ත්‍රී ධුර ...
දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමට නව නීති W3Lanka අපරාධ ක්‍රියාකාරකම් හරහා උපයාගත් වත්කම් ආපසු අයකර ගැනීමේ අරමුණින් රජය නව නීතියක් ගැසට් කර ඇති බව අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි පවසයි. නීතිවිරෝධී ලෙස උපයාගත් ධනය ළඟ තබාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ දූෂණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මෙම නීතිය බලධාරීන්ට බලය ලබා දෙනු ඇත.දූෂණ විරෝධී ආයතනවල ස්වාධීනත්වය දේශපාලන බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා හඳුන්වා දුන් ...
පොත ප්‍රෙස් එකේ තියෙද්දි මාලදිවයිනත් වැටිලා W3Lanka බංකොලොත් වීම හා ගොඩඒම පොත ලියද්දි මාලදිවයින ගැන ලියපු කෙටි සටහන මෙන්න. පොත පළකරනකොට මාලදිවයින බංකොලොත් වෙලා ඉවරයි.මාලදිවයින දැනට සැලකිය යුතු ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් සිටින රාජ්‍යයකි. ඉහළ මට්ටමේ ණය සහ මූල්‍ය අවදානම් එයට හේතුවයි. රටේ රාජ්‍ය ණය 2023දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 122.9% දක්වා ළඟා වූ අතර මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන අටකි. ලක්ෂ පහකට මඳක් වැඩි ජනගහනයක් සිටින මාලදිවයිනට ...
බංග්ලාදේශයේ විදුලි අර්බුදය හා එහි ඊනියා අරගලයේ ලාංකීය ඒජන්තයෝ W3Lanka බංග්ලාදේශයට විදුලිය දෙන්නෙ අදානි සමාගම නෙමෙයි. ඒ රටේ තියෙනවා ලංකාවෙ ලංකා විදුලිබල මණ්ඩලය වගේ එකක්. ඒකට කියන්නෙ Bangladesh Power Development Board (BPDB). ඒකට තමයි විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සම්බන්ධ සම්පූර්ණ වගකීම තියෙන්නෙ. ඒ යටතෙ රටේ විවිධ ප්‍රදේශ භාර තව රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා.මෙගවොට් 25,000ක් විතර වන බංග්ලාදේශයේ විදුලි බල ජනන ධාරිතාවෙන් අදානිට තියෙන්නෙ 5%ක විතර ප්‍රතිශතයක් ...
අනුරගේ අනුහස් පුතා හා මනෝරංජන් දෙමළෙන් කතා කළ හැටි W3Lanka – අජිත් පැරකුම්අනුරගෙ රැස්වීමෙදි නැති වෙලා හමු වුණ අනුහස් පුතා නිසා පරණ කතාවක් මතක් වුණා. මතකද, 1994 චන්ද්‍රිකාගෙ සුදු නෙළුම් සාම කාලෙ එස්. මනෝරංජන් කියල හාදයෙක් හිටියා.ඒ කාලෙ අපටත් ඔය රාජ්‍ය නොවන සංවිධාන සෙල්ලං ගැන වැඩි අවබෝධයක් නැහැ. රාජ්‍ය නොවන සංවිධාන කට්ටිය රඟන්නෙ ඒගොල්ලන්ට කවුරුවත් සල්ලි දෙන්නෙ නැහැ, ගෙදරින් ගෙනත් තමයි වැඩ කරන්නෙ වගේ. රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘතිවලට සේවය කරන ...
බංකොලොත් වීම හා ගොඩ ඒම. ජාත්‍යන්තර අත්දැකීම් W3Lanka ශ්‍රී ලංකාව ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් මිදීමට සමත් වූ රටක් බව බොහෝ දෙනෙක් කියති. එහෙත්, මෙතෙක් ආ මග හරහා දැන් මැතිවරණ වැටී තිබෙන අතර, මෙතෙක් ක්‍රියාත්මක කරන ලද වැඩසටහනට විරුද්ධ බලවේග ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගැනීමේ අවදානමක් තිබේ. ආර්ථිකය ගොඩගැනීමේ ක්‍රියාවලියේ මූලිකාංගයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරමින් තිබෙන වැඩසටහන වෙනස් කරන බවට ශපථ කරන නායකයෝ ද බලය ඉල්ලති. ඔවුන්ගේ කතා ...
බංග්ලාදේශයේ පැය හතක් පමණ විදුලිය කැපේ. ගෑසුත් හිඟයි W3Lanka බංග්ලාදේශයේ බලශක්ති සැපයුම අඩාල වී ඇත. බලාගාර ධාවනය කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති වීම සහ විවිධ තාක්ෂණික ගැටලු ආදිය එයට හේතු වී ඇත.Dhaka, Rajshahi, Rangpur, Cumilla, Mymensingh සහ Sylhet වැනි ප්‍රධාන ප්‍රදේශවල දිනපතා පැය 6 සිට 8 දක්වා විදුලිය ඇනහිටීම් සිදු වේ.බලශක්ති උත්පාදන හිඟය මෙගාවොට් 2,312 තරම් බව ඩේලි ස්ටාර් වාර්තා කරයි.Adani සමූහයට ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවීමට ...
ගැහැණු අපි එක මිටට – රෝයල් පාක්හිදී ඝාතනය වූ කාන්තාවගේ මිනීමරුවාට W3Lanka අජිත් පැරකුම් ජයසිංහමේ ඉන්නෙ නීතියේ ආධිපත්‍යය ගැන කතා කරනවාය කියන මාලිමා නීතීඥ රැස්වීමෙ ප්‍රධාන දේශකයෙක්. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා මාරසිංහ.ඔබට මතකද රෝයල් පාක් මිනීමැරුම? 2005 ජුලි 1දා 19 හැවිරිදි ස්වීඩිෂ් තරුණියක වූ ඉවෝන් ජොන්සන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කළේ ඇගේ පෙම්වතා යයි කියූ ශමන්ත ජූඩ් ඇන්තනි ජයමහ. මේ ජයමහට 2013දී අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනවා. 2019 ...
2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක් W3Lanka 2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද?ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත් කළ අයට විරුද්ධව කළ එකකැයි ප්‍රචලිත අදහසක් ඇත. රට බංකොලොත් වූයේ කෙසේද? රජයට විදේශ ණය ගෙවා ගැනීමට බැරි වූ නිසාය. එසේ බැරි වූයේ ඇයි? ණය ගෙවීමට තවත් ...
කෑම සීල් තියන කොමිෂන් හා Do No Harm Policy W3Lanka මේ වෙලාවේ මැතිවරණ කොමිෂන් සභාව හා කොමසාරිස්වරයා කටයුතු කරන ආකාරය අනුව, අම්පයර්ලා ද ෆීල්ඩිං කරමින් ‘කැච් අල්ලන’ තත්වයක් නිර්මාණය වී තිබේදැයි සැකයක් මතු වේ.ප්රජාතන්ත්රවාදය උස්මුරුත්තා වී සිටින ලාංකිකයන්ට බටහිර ප්‍රමිතියක් උගැන්වීමට අදහස් කරමි. ඒ වනාහි ඩූ නෝ හාම් පොලිසි හෙවත් කිසිවකුට කිසිදු හානියක් සිදු නොකිරීමේ ප්රතිපත්තියයි.මැතිවරණ රැස්වීම්වලට එන අය කවුන්සිලේට ගිහින් කාර් පර්මිට් ...
සම්මාන හා ඉතිහාසගත නොවීම W3Lanka අජිත් පැරකුම් ජයසිංහසම්මානයක් ලැබෙන එකත් මරු වැඩක්. වෙනදා මාව පයිසෙකටවත් ගණන් ගන්නෙ නැති හුඟදෙනෙකු අද මට සුබපැතුවා. සතුටුයි. ස්තුතියි.ඒ වුණාට, හෙට ඉන්නෙත් ඊයේ හා අද හිටපු මංම තමයි. සම්මාන වෙනුවෙන් ජීවත් නොවන නිසා හෙටත් මං ඊයේ ලියපු ජාතියෙ ඒවම තමයි ලියන්නෙ.විදර්ශන සාහිත්‍ය උළෙලට ස්තුතියි. අත් පිටපතේ නම සඳහන් නොවුණ නිසා සහ කෙටිකතා විනිශ්චය මණ්ඩලය නිසා තමයි මේ දුර එන්නට ලැබුණෙ.මේ ...
රජයේ මුදල් වංචාවකට අනුරට එරෙහිව පැමිණිලි W3Lanka පාර්ලිමේන්තුවට කිලෝමීටර් 25 කටත් වඩා අඩු දුරකින්, කඩවත, කිරිල්ලවල, වැවහේන පාරේ නිවසක් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායකට තිබියදී, රජයට මූල්‍ය පාඩුවක් සිදු කරමින් පාර්ලිමේන්තුවෙන් නිල නිවසක් ලබාගෙන වංචනික ලෙස පරිහරණය කර තිබෙන බව සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (27 වැනිදා) පැමිණිලි කළේය.මෙහිදී, සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු ...