LG G3 Thilina බුවා කාලයකට පස්සේ... අද LG G3 එක ගැන පොඩි දේවල් ටිකක් ලියන්න තමා කල්පනවා. G3 එක ගැන නම් ඕනෙ තරම් reviews නෙට් එකේ තයෙනවා. ඒත් මේක ගැන මගේ අත්දැකීම් ටිකක් ලියන්නයි හිතුවේ.1 Design G3 ස්කීන් සයිස් එක අඟල් 5.5. ඇත්තටම මේක ටිකක් ලොකු Phone එකක්. අතට ගත්තාම මහපට ඇඟිල්ලෙන් සම්පූර්ණ ස්කීන් එකම ටච් කරන්න අමාරුයි. release වෙලා තියෙන අනිත් අඟල් 5.5 ...
කෙල්ලන්... Thilina බුවා කෙල්ලන් වූ කලහි අමුතුම සත්ව කොඨටාසයකි. ඒ ගැන බොහෝ ලිපි තිබුණත් මට ඒ ගැන සොයා බැලීමට තරම් අවශ්‍යතාවක් නොතිබුණි. නමුත් එය ඇත්තය. කෙල්ලන් යනු අමුතුම සත්ව කොඨටාසයකි. විටෙක ලස්සනට ගලා බසින ගංඟාවකි නමුත් එහි දිය කෙළිමට ගියහොත් එය මහා සැඬ පහරක් බට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවේ. මේ අරුතම ඇති ගීයක් ඇති මුත් එය දැන් මාගේ මතකයට නැඟෙන්නේ නැත. ...
ඈ... Thilina බුවා සුන්දරය ඇය සරළ විය ඇය නිහඬය ඇය මොහොතකින් සිත්ගත්ය, ඇය මගේ දැක ඇත සුන්දර රූසපු ඇයට වඩා නමුත් විශේෂ විය ඇය කරගන්නට ඕනෑ විය ඇය මගේ කැරකුනෙමි ඇය වටා අහෝ.. ! දැන ගතිමි සොරාගෙන ඇති බව කවරෙකුද ඇය, මීට බොහෝ කළකට පෙර කඩා වැටුනි මා මොහොතකින් විය යුතුය පුදුම, සොරාගෙන නොතිබුනහොත් වැනි කෙනෙකු ඇය ඕනෑ නැත වද දෙන්නට, රිදවන්නට ...
වසරකට පසු Thilina බුවා සෑහෙන කාලයක් බ්ලොග් එක ලියන්නෙත් නැතුව කියවන්නෙත් නැතුව ඉඳලා එක පාරටම නිකන් බ්ලොග් එක ලියන්න කියලා හිතුනා . සෑහෙන කාලයක් සිංහල බ්ලොග් වලන් ඈත් වෙලා හිටපු නිසා සිංහල බ්ලොග් අවකාශයේ අළුත් තත්ත්වය ගැන කිසිම අයිඩියාවක් මට නෑ. Blogger එකත් අම්බානකට වෙනස් වෙලා. හොයාගන්ත් බෑ . ඒත් හැමදේම හොඳින් සිද්ධවෙන හැඩයි. මේදවස් වල මම නම් හරිම ඒකාකාරි ජීවිතයක් ගත කරන්නේ, ...
අම්මේ මම නුඹට ආදරෙයි... Thilina බුවා කතාකරන්ට හැකි වූ විට පොඩි ළමයෙකුගේ මුවින් පිට වන පළමු වචනය "අම්මා" ය. ඇය එතරම් අපට සමීපය. මේ කතාව මගේ මගේ මව ගැනය.වෘත්තියෙන් ඇය සාමාන්‍ය පෙළ විද්‍යා ගුරුවරියකි. විශ්‍රාම යන විට ඇගේ සේවා කාලය වසර 28 කට වැඩිය. දිනක් ඇය පාසලේ උගන්වමින් සිටින විට සිහිසුන් වීම නිසා එදිනම සවස රාගම පුද්ගලික රෝහලකට රුගෙන යන ලදී. එහිදී ඇගේ මොළය ස්කෑන් පරීක්ෂාවකට ...
VGA card එකට වද දීම Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? ඕං මාස දෙකකට පස්සේ බුවා නැවතත් බ්ලොග්කරණයේ . දන්නෙම නැතුම මම බ්ලොග් ලියන්න අරන් අවුරුදු 2 කුත් ගිහිල්ලා. අද කියන්නේ Video card එකට දසවද දීම ගැන. මීට අවුරුදු 1 1/2 කට විතර කලින් මාත් පෙරුම්පුරලා ගත්තනේ VGA card එකක් . ඕක දැන් ටික දවසක ඉඳලා (ටික දවසක් කියන්නේ හෙන කල් ඈ...) හෙන අප්සැට් විදියට තමා වැඩ කරන්නේ. ...
Mac OS X හා Windows අතර ඔරලෝසුවේ අවුල Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? අද නං ලියන්නේ Mac OS ගැන. Mac OS සහ Windows Dual boot කරලා තියෙන එක්කෙනෙක් ඉන්නවා නං මේ OS දෙක අතර ඔරලෝසුවේ පොඩ් අලයක් තියෙනවා එක මීටර් වෙලා ඇති . මටත් මේ ළඟදී තමයි මේක මීටර් වුනේ . පොඩ්ඩක් Google දෙයියාගෙන් අහලා බලපුවාම තමා වැඩේ අහුවුනේ. මේකයි අවුලඅපේ මැසිමේ Bios වල තියෙන වෙලාව RTC (Real time clock) ...
සුනඛ විශේෂ කීපයක් Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? අද නං ලියන්නේ බල්ලන් ගැන. බල්ලො කියපුවාම සෑහෙන බලු වර්ග ප්‍රමාණයක් ලෝකයේ ඉන්නවා. ඔය සේරම ගැන නං මං දන්නේ නෑ. ලංකාවේ බහුලව ඉන්න බල්ලන් වර්ග කීපයක් ගැන පොඩි දේවල් ටිකක් ලියන්නංකෝ. ලංකාවේ නං වැඩියෙන්ම ඉන්නේ German Shepherd, Labrador Retriever, Golden Retriever, doberman, boxer, rottweiler, Dalmatian, Pomeranian , Ridgeback වගේ බල්ලන් ...
2010 න් 2011 ට Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්...? මාව මතකද මන්දා . කොහොම හරි ඕං මාස 2 කට විතර පස්සේ මටත් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වුනා . 2011 ත් ඇවිල්ලා. පහුගිය අවුරුද්දේ මගේ බ්ලොග් කෙරුවාව නං අන්තිම සවුත්තු වුනා. බ්ලොග් ලියන්න කම්මැලි වීම තමා ඇත්ත හේතුව . 2010 අවුරුද්ද ගැන පොඩ්ඩක් මතක් කරනවා නං අවුරුද්ද මුල හරියේ exam වගයක් කළා. පස්සේ ජොබක් හෙව්වා. ඒකෙ ...
ADSL ගැනීම Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්.. ඕං මාසෙකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. පරණ තැටිය තමා. ඕං මටත් adsl ලැබුණා නෙවැ . මම අවුරුදු 2 ක්ම ප්රෙට්රල් පුච්චාගෙන කටු කාගෙන ටෙලිකොම් එකට බඩගාපු එකේ ප්‍රතිඵලේ මේ මාසේ තමා හම්බවුනේ. ඉතින් අවුරුදු 2 ක් වගේ සුළු කාලයකදී මේක ගන්න පුළුවන් වුනු එක නං ලොකුම දෙයක් . මේක ගන්න අවු 2ක් ගියේ ඇයි කියනවා ...
මේ දවස් වල ජීවිතේ... Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? ඕං ආයෙත් සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. ඒත් ලියන්න කියලා නං විශේෂ දෙයක් නං නෑ, බ්ලොග් එක පාළු වෙන නිසා බයිලා ටිකක් වත් දාන්නංකෝ . මේ දවස් ටිකේ BMICH book fair එක තිබුණා නොවැ. මමත් අද යනවා, හෙට යනවා කිය කියා හිටියා. දවසින් දවස කල් ගිහිල්ලා යන්නත් බැරිවුනා . ඕං ඉතින් අදින් book ...
Bajaj Discover 150 Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? ඕං සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. ඕං අදත් බයික් එකක් ගැන ලියන්න තමා හදන්නේ. මේක ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. ඒ තමා Bajaj Discover 150. කලින් තිබුණු Discover 135 බයික් එක දැන් නවත්තලා ඒ වෙනුවට තමා මේ Discover 150 එක ඇවිල්ලා තියෙන්නෙ. පෙනුම ගැන කියනවා නං මෑතකදී ආපු Discover 100cc එකේ පෙනුමට සමානයි . ...
Mac OS X Snow Leopard Install කරමු Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? සෑහෙන දවසකට පස්සේ.., ඕං අද Mac OS Snow Leopard දාන හැටි ලියන්නයි යන්නේ. තමන් ගාව තියෙන් USB Pen/Flash Drive එකට HDD එකට SSD එකට Mac OS දාන හැටි බලමු . මේක නං මීට කලින් ගොඩක් අය ලියලා තියෙනවා. ඒත් ඉතින් ඔන්න ඔහේ මමත් ලියන්නංකෝ . ඉස්සෙල්ලාම බලමු මොනවද ඕනේ කියලා.Mac OS DVD එකක් මම ...
මේ දවස් වල ජීවිතේ Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. පරණ තැටියම තමා . ලියන්න විශේෂ දේකුත් නැති එකේ පොඩි බයිලා පෝස්ට් එකක් වත් දාන්න හිතුවා. Mac OS X SL ඉන්ස්ටෝල් කරන විදිය ගැනත් පෝස්ට් එකක් දාන්න හිටියත් කම්මැලි කම නිසාම ඒකත් බගෙට ලියලා නවත්තලා තියෙනවා. කොහොම හරි ඒකත් ඉක්මනටම දාන්න ඕනේ. හැම එකකටම හරහට හිටලා තියෙන්නෙ අන්තර්ජාලය. මොබිටෙලය ...
මමත් දැම්මා Mac OS X Snow Leopard Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? ඕං ටික දවසකට පස්සේ ආයෙත් බ්ලොග් එක මතක් වුනා . ඕං මමත් Snow leopard දැම්මා. ඉස්සෙල්ලාම මට snow leopard DVD එකක් දීම ගැන ගයන්තට ස්තූතිවන්ත වෙන්න ඕනේ . මීට ඉස්සෙල්ලත් මම Mac OS දාලා තිබුණා. ඒ 10.5.2 වර්ෂන් එක. ඒකේ අවුල් කීපයක්ම තිබුණු නිසා වැඩිය පාවිච්චි වුනේ නෑ . ලොකුම අලය තමා resolution එක මගේ මොනිටරයට අවශ්‍ය ...
Can You Run It ? Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න ආයෙත් සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. අද පොඩ්ඩක් විශේෂ දවසක්, ඔන්න මම අද ලිපි 100ක් සම්පූර්ණ කරනවා . ඒත් ඉතින් පහුගිය අවුරුද්ද වගේ නෙමෙයි. මේ අවුරුද්දේ බ්ලොග් ලියන්න එච්චරම කික් එකක් නෑ . හේතුව තමා ලියන්න දෙයක් නැති වීම හා කම්මැලි කම.අද කියන්න යන දේ නං සමහර අය දන්නවත් ඇති. අපි හැමෝම වගේ මොකක් ...
Bajaj Pulsar 220 Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? සෑහෙන දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ... කස්ටියට මාව මතකද මන්දා? පහුගිය බ්ලොග් මැරතන් එකෙන් පස්සේ කිසිම දෙයක් ලියන්න බැරිවුනා. මැරතන් එකත් හරියටම ලියන්න බැරිවුනා. ඊලඟ පාරනං මැරතන් එකට සූදානං ශරීරෙන් එන්න ඕනේ. මැරතන් දුවන එකත් ලේසි දෙයක් නෙවේ.. හරි ඒ කතා ඉවරයි.දන්නවනේ මං ඇවිල්ලා බයික් පිස්සා නෙවැ.. ඔන්න තවත් බයික් එකක් ලංකාවට ...
වසරක බ්ලොග් කරණය Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න දන්නෙම නැතුම මමත් බ්ලොග් කරණයට ඇවිල්ලා අවුරුද්දකුත් ගෙවුනා... අවුරුද්දක් මේක ඇදගෙන ආව එක ගැන නං සතුටුයි. මොකද බ්ලොග් එකක් පටන් ගන්න යන්නේ විනාඩියකටත් අඩු කාලයක් වුනාට පටන් ගත්තාට පස්සේ පවත්වාගෙන යන්න නං පොඩි ගේමක් දෙන්න වෙනවා.බ්ලොග් කරණයට ආවේ කොහොමද කියෙනව නං, මට මතක විදියට ඉස්සෙල්ලාම සිංහල බ්ලොග් එකකට කියලා දැක්කේ කාලිංග අයියගෙ බ්ලොග් එක. මොබිටෙල් ...
බ්ලොග් මැරතන්, Mobitel අල, ජීවිතේ... Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? අවුරුද්දත් කිට්ටු නිසා මේ පාරත් බ්ලොග් මැරතන් තියෙනව නෙවැ . ගිය පාර බ්ලොග් මැරතන් වලට සහභාගි වෙන්න බැරි වුනු නිසා මේ පාර මමත් මැරතන් දුවන්න හිතුවා. ඕං මැරතන් එකටම බ්ලොග් එකකුත් යාන්තං හදාගත්තා . හැදුවයි කිව්වට තාම කිසිම පිළිවෙලක්, මැරතන් බ්ලොග් එකට නමක් එහෙම නෑ. තව පොඩි කෑලි දෙකතුනක් දාලා හදලා ගන්න ඕනේ. අර බ්ලොගර් වල ...
Twitter & Dialog Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ... අද කියන්න යන දේ නං දැනටමත් ගොඩක් අය දන්නවත් ඇති. ඒත් ඔන්න ඔහේ මං ලියන්නංකෝ... දන්නවනේ ටුවිටරේ.. (twitter.com) ගොඩක් අය Facebook එක වගේම Twitter එකත් පාවිච්චි කරනවා නෙවැ. ගොඩක් අය දැන් ටුවිටරේට ඇබ්බැහි වෙලා. (මාත් ඇතුළුව ) ගමන්ක් බිමනක් යනකොට මෙච්චර කල් කස්ටිය ටුවිටර් එකට සෙට් වුනේ තමන්ගේ Phone ...