අපේ රට මේ යන විධිය හරි නැහැ Thambaru Wijesekara's Blog ලංකාව චූටියි, තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක්, සිංහල ගණන් ගන්නෙ නෑ, රුපියල බාල්දුයි… ඔන්න ඕවානෙ අපේ හිත්වල තියෙන්නෙ සහ සාමාන්‍ය සමාජය දිහා බැලුවාම දකින්න ලැබෙන්නෙ. ලංකාවෙ අපිම අපිට ඔහොම කියා ගන්නවා නම් ලෝකෙ මිනිස්සු ගැන කවර කථා ද? ඒත් අපිට තාමත් … Continue reading → ...
කැන්දගෙන (නො)යාම Thambaru Wijesekara's Blog හැන්ද ගෙන කබල් ගාන්ට වංසයක් සෙයා තබනට මට අමතකවිය එහෙත් නුඹ කියනවාම නම්, නිවහන මාවතේ සකුරා මල් පෙති අැතිරුණු විට අටවක සූර්යයා පායා ඇති සෞම්‍ය සැඳෑවක අසුන් නැති අස් රියකින් කැන්දා එමි මුදා හැර බැමි The post කැන්දගෙන (නො)යාම appeared first on Thambaru's Blog. ...
කාන්තා පිරිමි ඔබේ කොණ්ඩෙ යනවාට හේතු සහ අත් බෙහෙත් Thambaru Wijesekara's Blog අකලට හිසකෙස් වැටෙන එක, නිතරම කොණ්ඩෙ වැටෙන එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේවාට දහස් ගණන් බෙහෙත් වලට වියදම් කරලා අමාරුවෙ වැටෙනවාට වඩා තමන්ට එහෙම වෙන්න මොකක්ද හේතුව කියන එක හොයලා බලන එක ගොඩක් වැදගත් වෙනවා. මේ ලිපියෙන් කොණ්ඩෙ හැලෙන එකට හේතු වගේම අත්හදා බලන්න පුළුවන් අත් බෙහෙත් කිහිපයකුත් දැකගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන එකම දේ තමයි, හැමෝටම හරියන ...
දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5ක් Thambaru Wijesekara's Blog අපිට උදේට රේඩියෝ එක දැම්මාම එකේක කටහඬවල් වලින් අද අහවල් ග්‍රහ පිහිටීම නිසා අරක වෙනවාය, මේක වෙනවාය කියලා අපිව පහතට හෙලන්න ගොඩක් දෙනෙක් බලාගෙන හිටියත් අහසේ තියෙන ග්‍රහලෝක වලට එහෙම්ම ඉන්න කියලා (ඒපාර ඒවායේ පරිභ්‍රමණයත් නවතීවිද දන්නෑ) අපි අපේ පාඩුවේ අපේ වැඩ ටික හරියට කරගන්නට ඕනේ. මෙන්න මේකට උදව් වෙන ප්‍රැක්ටිකල් ක්‍රම 7ක් තමයි මේ: 1. උදේ නැගිට්ටාම ඇක්ටිව් ...
දියවැඩියාව ගැන කෙටියෙන් Thambaru Wijesekara's Blog Photo by lifespan.io දියවැඩියාව කියන්නේ අග්න්‍යාශයට ඉන්සියුලින් නිපදවීමට නොහැකි වුණාම හෝ නිපදවෙන ඉන්සියුලින් ශරීරයේ නිසි ලෙස පාවිච්චි කරන්න නොහැකි වුණාම ඇතිවන නිදන්ගත රෝගයක්. ඉන්සියුලින් කියන්නේ අග්න්‍යාශය තුළ නිපදවෙන හෝමෝනයක්. එය කාබෝහයිඩ්‍රේටමය ආහාරවල තිබෙන ග්ලූකෝස්; ශක්තිය බවට පත් කරගන්නට උදව් වෙනවා. අපි කාබෝහයිඩ්රේට් අඩංගු බත්, පාන්, බේකරි කෑම වගේ දේවල් කෑවාම ඒවා ග්ලූකෝස් බවට පත්වෙලා කුඩා අන්ත්‍රයේදි රුධිරයට එකතු වෙනවා. ඒ ...
Spotify භාවිතයට උපදෙස් සහ ඉන් ආදායම් ලැබෙන හැටි Thambaru Wijesekara's Blog Spotify යනු 2008 දී යුරෝපයේ දී මෙලොව එළිය දුටු audio streaming සේවාවක් වන අතර එතැන් සිට එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ ප්‍රධාන වෙළඳපළ වෙත ව්‍යාප්ත වූවක්. ගීතවලට අමතරව එහි පොඩ්කාස්ට් පවා අන්තර්ගතව තිබෙනවා. Spotify සමඟ නීත්‍යානුකූලව අන්තර්ජාලය හරහා සංගීතය රස විඳින්නටත්, පොඩ්කාස්ට් වලට සවන් දෙන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. වානිජ CD වලින් සොරකම් කරගත් MP3 අඩංගු වෙබ් අඩවි ...
ඒකාධිපති අප්පච්චිගෙ පුතාණෝ ජනපති කරන්න හදන පිලිපීන වැසියෝ Thambaru Wijesekara's Blog පිලීපිනේ මීළඟ ජනාධිපති වෙන්න ඉන්නේ ඒකාධිපතියෙක්ගේ පුතෙක්. අපිටත් එහෙම වෙයිද? පිලිපීනයේ හිටපු ජනාධිපති මාකෝස් කියන්නේ රටේ ධනය සූරා කාපු පාලකයෙක්. හැබැයි අද ඒ රටේ සමහර මිනිස්සු කියනවාලු “එයාගෙ කාලෙ තමයි ස්වර්ණමය යුගය” කියලා. ඒ වගේම එයා කරපු දුර්දාන්ත වැඩ වෙනුවට මිනිස්සු කතා වෙන්නේ එයා කරපු සංවර්ධන වැඩ කටයුතු ගැනලු. එන 9 වැනිදා ජනපතිවරණෙට ඉදිරිපත් වෙන ඉදිරි පෙළ අපේක්ෂකයෙක් විදියට ...
තාප්පය [කෙටි කථාව] Thambaru Wijesekara's Blog කෙතරම් වේලාවක් හිස මේසයට ඔබාගෙන සිටියාදැයි මට කල්පනාවක් නැත. පියන්ගේ හඬට එකවර හිස එසවීම නිසා බමන ගතියක් දැනුණු නමුදු එය නොපෙන්වා මම පුටු ඇන්දට හේත්තු වුණෙමි. “මහත්තයා, මේක ඉක්මණට අත්සන් කරගෙන එන්න කියලා ලොකු මහත්තයා කිව්වා.” සති ගණනකට කළයුතු වැඩ … Continue reading → ...
වෙබ් අඩවිය හැමෝටම බිම ද? මට විතර ද? Thambaru Wijesekara's Blog මේ කියන්න යන්නේ යන්න බෑ වගේ දැනෙන වෙබ් සයිට්ටෙක Server එක Downද නැත්නම් අපේ Settingsවල අවුලක් ද කියලා දැනගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන. සයිට් එකක් ලෝඩ් කරගන්න බැරුව අසරණ වුණා ම ඒ අපිට විතරයි කියලාවත් දැනගන්න පුළුවන්. මම ආරාධනා කරනවා, මගේ නව වෙබ් සයිට් එකට ම (Self-hosted WP) ගිහින් මේක කියවන්න කියලා. වෙබ් අඩවිය හැමෝටම බිම ද? මට විතර ...
මිනිස්සු කරන, මට නොතේරෙන දේවල් Thambaru Wijesekara's Blog ජීවත් වෙන්න එහෙමත් නැත්නම් Survive වෙන්න නම් ජීවිතේට එන අභියෝගවලට මුහුණ දෙන්න ඕන. ඒ වුණාට කරුමේ කියන්නේ ඔය මිනිස්සු කරන සමහර දේවල් මට තේරෙන්නේම නැත. බලන්න මේ දේවල් ඔහෙලාටත් එහෙමද කියලා? අතින් කරන සංඥාවල් පාර එහා පැත්තේ ඉඳගෙන හූවක් කිව්වත් ඇහෙන්නෙ නැති තරම් දුර ඉඳන් ළඟට එන්න කම්මැලිකමට අත එහාට වනනවා, මූණ වටේ ගෙනියනවා, ඇඟිල්ල දික් කර කර මොනාද ...
ඉන්දියාවේ වැඩ පෙන්නූ ලංකාවේ නීතීඥවරිය Thambaru Wijesekara's Blog අරගලයත් එක්ක අපේ නිතීඥවරුන්, වරියන් ගොඩ දෙනෙක් අපිට සක්‍රීයව මිනිස්සු වෙනුවෙන් කටයුතු කරනවා දකින්න ලැබුණා. ඒ වගේම ඒ කාලේ පටන් ඒ වෘත්තීය ගරුත්වය රැකපු කෙනෙක් ගැනයි මේ කතාව. එක්සත් රාජධානියේ නීති විභාගය සමත් වූ ශ්‍රී ලංකාවේ (හරියටම කිව්වොත්, සිලෝන් වල) පළමු කාන්තාව වුණේ ඇවබායි බොමාන්ජි වඩියා යි. ඒ වෙද්දි ඇයට අවුරුදු 19ක්! Read more 1913 දී කොළඹ පාර්සි පවුලක ...
Unlimited Internet වලින් කරන්න පුළුවන් දේවල් 5ක් Thambaru Wijesekara's Blog බොහෝ දෙනෙක්, බොහෝ කාලයක් පෙන්වා දුන්නේ අපේ රටේ Unlimited Internet නැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෑතකදී ලංකාවටත් පැකේජ බොහොමයක් ලැබුණා. දිනකට, සතියකට හෝ මාසයකට ගැලපෙන ලෙසත්, විවිධ Speed limit අනුවත් ඒ පැකේජ බෙදා තිබෙනවා. එතරම් ඩේටා ප්‍රමාණයකින් අපිට මොනවගේ දේවල් කරන්න පුළුවන්ද? 1. Movies/TV Series ඩවුන්ලෝඩ් කරන්න Unlimited පැකේජවල ටොරන්ට්වල 1mbps තරම් වේගය අඩු කර ඇති නමුත් ඔබ කැමති ෆිල්ම් ...
බැංකු ගිණුම් අංකයෙන් සල්ලි උස්සන අලුත් ජාවාරම Thambaru Wijesekara's Blog මෑතකදි දකින්න ලැබුණු පෝස්ට් එකක මෙහෙම තිබුණා: “Ikman එකේ භාණ්ඩයක් විකිණීමට දැන්වීමක් දැම්මා. සුළු වේලාවකින් advance එකක් දාන්න HNB ගිණුමක් ලබා දෙන්න කීවා. තැන්පත් කරන මුදල ලොකු අගයක් බැවින් මුලින් පොඩි ගාණක් දානවා, ආපු ගමන් ඒ ගණන කීයද කියන්න කීවා. සුළු වේලාවකින් ගිණුමේ තිබූ සියලුම මුදල් හැක් කර ලබා ගෙන.” ඒ පෝස්ට් එකේ අදාල බැංකුවට චෝදනා කළත් ඇත්තටම සිද්ධ ...
Monkeypox පැතිරීම නිසා ගෝලීය හදිසි තත්ත්වයක් – WHO කියයි Thambaru Wijesekara's Blog වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් (Monkeypox) වසංගතයේ පැතිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය වශයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම වගේම, ඒකෙන් කියවෙන්නේ මේ රෝගය ලෝකය පුරා ව්‍යාප්ත විය හැකි බව. එන්නත් නිපදවීම වේගවත් කිරීමට සහ වෛරසය පැතිරීම සීමා කිරීමට කටයුතු කරන්නත් මේකෙන් රටවල් පොළඹවනු ලබනවා. WHO එක කියන ...
නුඹ දුරින් හිඳිනු ඇයි [Lyrics] Thambaru Wijesekara's Blog නුඹ දුරින් හිඳිනු ඇයි අත පොවනු බැරි මහ අහස් කුස සඳ සේ දුහුල් වළා අතර සැඟවී මදෙස හොරෙන් බලා රහසේ දිය පිපාසෙන් කතරේ ඇවිද ආවෙමි නුරා දැහැනේ මිරිඟුවකි පෙනි පෙනී ඈත යන පෙළමින් මහද රිදවා සසරේ අතවනා සිට එහා ඉවුරේ කැඳවා මා මැද සැඩ පහරේ සිහිනයකි මා වශියෙන් පිබිදූ දෙනෙතින් කඳුළක මුතු ඇමිණූ මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ...
Monkeypox ගැන කෙටියෙන් Thambaru Wijesekara's Blog මේකට හේතු වන්නේ වසූරිය වෛරස් පවුලේම සාමාජිකයෙකු වන Monkeypox වයිරසයක්. ඒක මුලින්ම හඳුනා ගෙන තියෙන්නේ කූඩු කරපු වඳුරෙක්ගෙන්. බටහිර අප්‍රිකානු සහ මධ්‍යම අප්‍රිකානු ලෙස මෙම වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. මේක දුර්වල වෛරසයක් නිසා දරුණු බව අඩු මට්ටමක තමයි පවතින්නේ. ඒ වගේම විශේෂඥයින් කියන විදියට ආසාදනය වීමේ සම්භාවිතාවත් ගොඩක් අඩු යි. රෝග ලක්ෂණ මොනවද? ලෙඩේ හැදුනාමත් ආරම්භක රෝග ලක්ෂණ ...
පුංචි එකාගෙ රචනාව: සමනල රෑන Thambaru Wijesekara's Blog සමනලාලාට ලත්තන පිහාටු තිනවා. මං ආසයි සමනලය පිහඹනවා බලනන්. එයලා මල්වල වසලා පැණි බොති. ඔලුවෙ අං දෙකකක් තිබේ. තව සමනලයාවෙක් දැක්කම තව කත්ටිය අඩගහන එයාලා ගොඩරියක් සිරීපාදෙ වඩින්න යනෝලු. අපේ රටේ ජනාඩිමති සිරී මාමාත් සමනල්ලුන්ට මං වගේම ආසයි කියලා අප්පච්චි කියපු ඇහුනා. සිරී මාමිගෙ පාදෙ වඩින්න ඒලා යනවා ඇති කියලා මට හිතුනෙමු. ඒත් එහෙම කූවම අයිය මට බැන්නාය. සමනලා ...
සොයන්නාට සම්භ නොවේ Thambaru Wijesekara's Blog අප හැමට නොලැබුණු යමක් වෙයි. මෙලොව එළිය දුටු දා සිට සොයන දේ වෙනස් වුවත් තවමත් අප කිසිවක් සොයමින් සිටියි. ඒ දේ ලැබුණොත් සියල්ලම කෙළවර වන බව සිතයි. එහෙයින් එය ලබාගන්නට ඕනෑ දෙයක් කරයි, එසේ වෙත්දැයි කල්තියා දැනගන්නට ඕනෑ දෙයක් කරයි. … Continue reading → ...
ඔසප් දවසට නිවාඩු දෙන ස්පාඤ්ඤය Thambaru Wijesekara's Blog ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්න කියන මිනිස්සු ඉඳිද්දී වෙන රටවල් වල ආණ්ඩු ඔසප් නිවාඩු හඳුන්වාදෙන එක ගැනයි කතා වෙන්නේ. දරුණු ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා නිවාඩු දින හඳුන්වා දෙන පළමු බටහිර රට බවට පත් වෙන්න ස්පාඤ්ඤය සූදානම් වෙනවා. ඉකුත් අඟහරුවාදා (මැයි 17) කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ කෙටුම්පත් යෝජනාවෙන් කියැවෙන්නේ කාන්තාවන්ට ඔසප් වීම සිදුවන විට මසකට දින ...
ජස්ටින් බීබර්ට වැළඳුණු අංශභාගයට හේතුව Thambaru Wijesekara's Blog ජස්ටින් බීබර් ජුනි 10 වන දින ඉන්ස්ටග්‍රෑම් වීඩියෝ එකක් දාලා එයාගේ මුහුණේ අංශභාග තත්ත්වයක් ඇති වුණු බව පෙන්නුවා. එයාට හැදිලා තියෙන්නේ වෛරසයක් නිසා ඇතිවෙන රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය (RHS – Ramsay Hunt syndrome) යි. ඒ රෝගය ගැන දැනට සොයාගෙන තිබෙන විස්තරයයි මේ. රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය (RHS) කියන්නේ මොකක්ද? RHS වලට මුල් වෙන්නේ වරිසෙලා සොස්ටර් වෛරසය (VZV – varicella zoster virus) ...