TweetupSL 5 වෙත ගියෙමි Thambaru Wijesekara's Blog TweetUpSL කියන්නෙ… නෑ නෑ ඒක ගැන දන්නෙ නැත්නම් මේක නොකියෙව්වට ම කමක් නෑ. ඒත් කෙටියෙන් කිව්වොත් “ඒක එහෙම වචන දෙක තුනකින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි දරුවා“. ඒ හින්දා පූර්විකාව සපයන්න නම් මෙතන ලැහැස්තියක් නෑ මොකද ට්විටර් සැට් එකේ උන් වෙනුවෙන් ඊළඟ … Continue reading → ...
ගාල්ලට රේල්ලුවෙන් #GalleByRail Thambaru Wijesekara's Blog ගිය සැරේ TweetUpSL5 අහවර වෙලා මාස 5 – 6ක් යන්නත් කලින් අපේ Twitter සැට් එකට ආයිත් mini tweetup එකක් දාන්න හිතුණා. කලින් Grand සැරමොනිය කොළඹ උනාට මේක දාගත්තෙ බෙන්තර ගඟෙන් එහා, ගාල්ලෙ. අර කතාවටත් කියනවනෙ, බෙන්තර ගඟෙන් එහා පූසෙක්වත් විශ්වාස කරන්න එපා … Continue reading → ...
විරුවන් වෙනුවෙන් #RanaViruMeetup Thambaru Wijesekara's Blog අපේ tweeps සැට් එකට මුණ නොගැහි ඉන්නම බෑ. එච්චරට බැඳියාව. ඒක නිකම්ම හායි-බායි කියන එකක් නෙවෙයි, හැම වතාවෙම අවශ්‍ය අයට අතහිත දෙන්න එක්කයි කරන්නෙ. මොකද TweetUpSL එකේ වුණත් එකතුවෙන මුදල් හොඳ දේකට හැම වතාවෙම යොදවනවා. ඔය අතරෙ අපේ ගිහාන්, අමිල, … Continue reading → ...
නොනගතේදී ලියමි.. Thambaru Wijesekara's Blog මේ වෙලාවට වැඩ වරන්ට ඕනැ උනත් මැසිම නොදා හිටියොත් මා මරන්ට වන්නේ ය! විභාග වැඩ නිසා බ්ලොග් පෝස්ට් එකකට හිත හදාගන්න බැරිවුනා මාස ගානකින් ම. ඔන්න මේ වෙලාව අල්ලගත්තා නිදහසේම. “යෝහෝ! මේ පුණ්‍ය කාලයයි….“ කියලා පන්සල පැත්තට පා නග්ගනට ද … Continue reading → ...
Micro Futura 2012 [SVM] Thambaru Wijesekara's Blog InfoTech 2012 අපේ ICT day එක ඉවරවෙලා මාසයක් යන්නත් කලින් ඔන්න අපේ සහෝදරී පාසලෙනුත් ICT Day එකට Invite කරලා තිබුණා. කොහොමටත් මම අපේ එක ඉවරවෙලා දුකෙන් සහ “වාර්ෂික දින පිපාසයෙන්“ පෙලෙමින්නෙ හිටියෙ. හැබැයි එවපු ලියුම මම දැක්කෙ බ්‍රහස්පතින්දා. ඊට කලින් පෞද්ගලිකවත් … Continue reading → ...
මදුරුවා Thambaru Wijesekara's Blog අපගේ වරදින් පැතිර අපගේ දරුවන්ට විනකරන පහේ ශිෂ්‍යත්ව ටියුෂන් කාරයා!
InfoTech 2012 [RCM] Thambaru Wijesekara's Blog රාහුල විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජය වාර්ෂිකව සංවිධානය කරන InfoTech 2012 මෙවරත් ජුනි 15වැනිදා සාර්ථකව නිමාවුණා. මාස ගානක මහන්සියෙන් මේක සංවිධානය කළ හැටි මෙන්න මේ ලිපි දෙකේ ලිව්වා. මේ වෙන කොට අනිවා කට්ටියම කියවලා ඇත්තෙ. මඟහැරුණා නම් කියවලා ම ඉන්ටකො … Continue reading → ...
සුනාමියකුත් (නො)ආවේයැ Thambaru Wijesekara's Blog කොහොමද අද වෙච්ච වැඩේ? කොටියා ආවයි කිව්ව කතාව වගේ නේද?! හික්ස්… අවුරුදු තෑග්ග! හැබැයි ඉතින් 2004දි සුනාමිය ආපු හැටියට නම් ඉතින් බයවෙන එක සාධාරණයි. Prevention is better than cure කියන්නෙ ඉතිං ආයිත් කට කහනවටයැ? හැබැයි මේ සැරේ පොඩි ජොලියකුත් ගියා … Continue reading → ...
බස් ගැන පොඩි කතාබස් එකක් Thambaru Wijesekara's Blog “බස්වල ගියපු අපිට ටිකට් කඩාපාන්න එපා“ යැයි කීවත් හැමදේම දිහා අසංතතිකව බලන්නෙයි කියලා කවුද කටකහනවට කියලා තියෙනවා නෙව. ඒ හින්දා මේ ගැන ලියන්න හිතුවෙ බස්වල යනඑක ලැජ්ජාවක්ය කියන උන්දැලාට ඒකෙ අගේ පෙන්නන්නත් එක්කමයි. ලියන්න ඕනෑ කියලා අදහස ආවෙත් බස් එකේ … Continue reading → ...
සාර්ථක මිනිසා Thambaru Wijesekara's Blog යොමු කොට මුව හකුලා බිමට කිසිලි ගන්වා කිලෝ පොත් ගොඩ කඩිසරෙන්… වරුවක් සිතා රැළිකර දෙබැම වදනක් පවසා සකසයි උපැස නමට පෙර බෝ වැනුම් ඇති නමට පසු බෝ අකුරු ඇති තනිකඩ අසරණයා! ...
ඔබ Thambaru Wijesekara's Blog කඩින් කඩ ඇදහැලෙන කෙඳිරිලන පොද වැස්ස.. පසෙක ලූ බිඳුණු තත නොහඬගෑ වයලිනය.. හද තුලින් දෝරෙ ලන විරහවත්.. පාළුවත්.. ගිගුරුමින් හඬනගයි! කලින් පෝස්ට් එකත් උඩින් පල්ලෙන් බලපු උදවිය දැන් ඉතින් මේකත් බැලුවම හිතයි, “හුටා! තඹරුට බඩු හරි!” ඔන්න නිකමට හරි එහෙම … Continue reading → ...
සයිටම් නොව කෑම ද මුදලට නොදෙව් Thambaru Wijesekara's Blog ප්‍රමිතියක් නැතිව අපේ වෙළඳපොළේ අහක දැමිය හැකි දෑ බොහෝ ය. විශ්ව විද්‍යාල ආපනශාලාවල කෑම බීම පමණක් නොව එදිනෙදා ගන්නා හැම දේක ම දැන් ඇත්තේ මල ජරාව මිසක් කෑමට හොඳ දෙයක් නොවේ. ඒ අතර ය මේ වෙළඳපොළට සයිටම් එක ආවේ. ඒකට මෙච්චර නහිනවා නම් කුඹුරු ද කොටන්නට සිදු වන තත්වයකි තිබෙන්නේ. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ ප්‍රශ්ණයකට … Continue reading "සයිටම් නොව ...
අමරදේවෆෝබියාව (Just a bieber) Thambaru Wijesekara's Blog එකෙක්: “මචං! මොනවයි අළුත් සින්දු එහෙම තියෙන්නෙ ආ?” මම- “මංගාව නෑ බං!” තවෙකෙක්- “අහලා වැඩක් නෑ බං! ඕකාගාව තියෙන්නෙ හද්ද පරණ ඇන්ටික්. කෝමද Ex-Aliens ඈ?” මේ ඉතිං අපේ උන්ට මැදිවන මා ය! කොහොමින්හරි දැන් එකෙක්වත් මගෙන් සිංදුගැන අහන්නේ නැත. කොච්චර … Continue reading → ...
බෞද්ධ අපේ හිමිවරු නිවැරදි ද? Thambaru Wijesekara's Blog හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා! ඕන්න මං මේ පාරත් අවුරුදු තෑග්ගක් අරං ආවා. හැබැයි මාර්තුකාව ඇහුවාමත් නිකං ඇඟ හිරිවැටෙනවා වගේ නේද? මං දැන් “cool down” කිවුවොත් ඔබ මාව down කරනවා ෂුවර්. දැන් මෙතෙන්දි එකෙන් ම මතක් වෙන්නෙ මේ ටිකනෙ: “බොදු … Continue reading → ...
Share your PC’s internet connection with Android via USB Thambaru Wijesekara's Blog After long time, I think after 3 or 4 months I gonna write again a technical post. This is how to connect you android to the internet through you PC’s internet connection. I was looking for this and used with … Continue reading →
අපේ මැතිණිවරු මෙසේයැ! (ලු) Thambaru Wijesekara's Blog අහවල් මංගල්ලෙකට මට මේක ලියන්න හිතුනද මම දන්නේ නැත. කෝම උනත් දැං වයසින් බාධාවක් නැති නිසා සහ විභාගෙත් ඉවර වෙලා ඔන්න ඔහෙ කල්පනාවක් දාං ඉද්දි අපේ උන්දැලාගෙන් දැනගත්තුවයි පොතපතිං මං හොයාගත්තුවයි එක්කහු කොරලා මැතිණිවරු ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. මටනං ඕං … Continue reading → ...
ටෙක්NO! 2012ටත් ගියෙමි… [Techno 2012] Thambaru Wijesekara's Blog ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන InfoTec තොරතුරු තාක්ෂණ දිනයට මේ සැරෙත් යන්න සෙට් උනා. අපේ IT Club එකේ සංවිධායකතුමා; අශාන් සංජීව සහෝදරයගෙ උනන්දුව තමයි ඉතින් ඉස්සෙල්ල ම මතක් වෙන්නෙ. මොකද මාසෙකට විතර කලින් ඉඳලා ඉන්විටේෂන් එකක් එනවද … Continue reading → ...
(තත්පරයකදී) අන්තර්ජාලය සහ ඔබ? Thambaru Wijesekara's Blog අන්තර්ජාලෙ තරම ආයෙ ඉතින් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනෙ. හැබැයි ඕකෙ එක තත්පරයක් තුළදි මොනතරම් දේවල් සිද්ධවෙනවද කියලා නිකං හරි හිතලා බැලුවද? එන්නකො මේ පැත්තට මං පෙන්නන්න ලෝකෙ පරිගණක සාක්ෂරතාව දියුණු රටවල්වල උදවිය විතරක් ම නෙවෙයි ඔය පොඩි පොඩි දේකට, … Continue reading → ...
බෝවිටියා දං [The Song] Thambaru Wijesekara's Blog කටිටියට ම ආයුබොවං කිව්වා! 2014ට හා පුරා කියලා දාන පෝස්ට් එක. දැන් ඡන්දෙත් ළඟඑන හින්දා මගේ කුළුඳුල් මෙව්වා එක කාට ද දෙන්නේ කියලා මේ දවස් ටිකේ කල්පනා කරකර ඉන්නෙ. එන ඡන්දෙට මාත් ඉල්ලන්න කියලා හිතුවෙ. මට මනාපනම් ඕන තරම් – … Continue reading → ...