විරෝධතා සහ අයිතිකාරයෝ Thambaru Wijesekara's Blog පොඩි පොඩියට පටන් ගත්තු අය දැන් ගම්වල අයිතිකාරයො වෙලා. තැනින් තැන කල්ලි ගැහිලා, පක්ෂත් බලෙන් ප්ලග් වෙලා.., අරගලයට පියවරු ගොඩායි. ආං ඒ ගැන අත්දැකීමක් ගැනයි මේ කතාව. සාමාන්‍යයෙන් විරෝධතාවයක් කියන්නේ කට්ටියක් සංවිධානය කරපු එකක් වුණාට දැන් පොඩ්ඩක් ලංකාවෙ තත්වෙ වෙනස්. පොඩි පොඩි සෙට් එක තැනකට එකතු වෙලා තම තමන්ගෙ හැටියට වැඩේ කරගෙන යනවා. සමහර ඒවා එහෙම පුංචි පුංචි ඒවා ...
පැණ නැතිව – Sadවන සිත Thambaru Wijesekara's Blog වළාබර අමාවක අහවරැයි පසක්කොට පහන්කළ සිත් සයුර නිලංකෘත නෙත්යුවළ සියුමැලි සඳුන්සුවලූ අත’ගැ වූ පියුම්කුඹු රිදුම් දෙනු නොමනබව මනාදති ඒ බඹර-සමනළ සුපහන් සඳමඬළ නොදති පියුමේ පුසුඹ හැමකල ඉරාලන අඳුරුපට නිශාචරයන් පහස විඳගත සිහින නොමවුණු බැඳි දම් ගිලිහුණු සුපසන් සිත්ගැබ වළාබර අඳුරගත … Continue reading → ...
Scientia 2012 [STGHS] Thambaru Wijesekara's Blog මැයි 30 වෙනිදා වෙනකොට තව සති දෙකක් වගේ තමයි ඉතුරුවෙලා තිබුණෙ අපේ IT Day එකේ වැඩවලට. ඒ කියන්නෙ හොඳට ම වැඩේ Tight නෙහ්?! ඒ වුණාට මොකද, සේරම වැඩ පැත්තක දාලා ආයිත් උසස් බාලිකා විද්‍යාලෙ පැත්තට යන්න උනා. ඒ කිව්වෙ, St. Thomas’ … Continue reading → ...
ගන්ධබ්බයා Thambaru Wijesekara's Blog ඒ ලැවලෙත් ඉවරවෙලා ඔන්න මං සුපුරුදු නිදහස් කල්පනාවට වැටුණා ම නිසඳැසකට බහින්න හිතුණා. කලින් ලියපු අපබ්‍රංස ලිපිවලින් පොඩ්ඩක් මිදිලා මක්කද මේ වෙන්නෙ කියලා වටපිට බැලුවා. ඔන්න එතකොට මට ඒක මෙහෙම ලියන්න හිතුණාලු: පාවෙයි ඝනවළා, කඳුරැල් බොඳව නොපෙ-නෙත් අතරින් හේ සොයමින් … Continue reading → ...
ඒකත් මේකත් කෝකත් අපේ ය. Thambaru Wijesekara's Blog තමන්ගෙන්/ පවුල් සංස්ථාවෙන් පටන් ගත්තා ම ගම, පාසල, පළාත, රට ආදී ලෙස වගේ ම ජාතිය, ආගම වගේ සම්මුතීන් අනුවත් අපි “අපේ” කියනවනෙ. හැබැයි ඔන්න ‘අපේ ගම’ කිව්වා ම නම් මට මතක් වෙන්නෙ ‘අපේ’ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගෙ වටිනා කියන පොතක්. කොහොමහරි … Continue reading → ...
ඒක එහෙමද? Thambaru Wijesekara's Blog මේක නියම(යක්) ද නැද්ද තියෙද කියන්ට මම දන්නැහැ. හැබැයි අර මං ඉදිරිපත්කරපු ත්‍රිත්ව I සංකල්පයට වඩා මේක සම්පූර්ණයෙන් වෙනස්. කොහොමවුණත් මේක ඇත්තද, අසත්‍ය වෙන තැනක් තියෙද කියලා මට පෙන්නලා දෙන්න. මෙන්න මේකයි කතාව, කතාව කියන්න කලින් පොඩ්ඩක් කලින් එක ගැනත් … Continue reading → ...
InfoTech 2012 සංවිධානය කළසැටි [part 02] Thambaru Wijesekara's Blog <img src=”https://lh4.googleusercontent.com/-iHEe7KtYZVc/T8Tubw6QSbI/AAAAAAAAAuw/wxRlPoZhX6w/s576/462492_445263952151206_820202303_o.jpg” alt=”" width=”174″ height=”155″ /> මේකෙ මුල්කොටස කියවලා නැත්නම් ඔක්කෝට ම කලින් ඒක බලලා හිටියානම් තමයි හොඳ. InfoTech 2012 සංවිධානය කළසැටි [part 01] බ්‍රහස්පතින්දා(ජුනි 07) වෙනකොට Day එකේ වැඩ ගොඩක් ඉවරයි. ඉවරයි කිව්වට දැන් තමයි වැඩි වැඩ පටන්ගන්නෙ! හරියට ම … Continue reading → ...
වැලන්ටයින් Thambaru Wijesekara's Blog ඇති අයට දිනයක් නුවමනා නැති අයට හැමදින වුවමනා පොහොසත්කම! අද Google Doodle එකක් නෑ නේද? උන්දැත් අද තනිකඩයි. මෙව්වා නැති උනාට කමක් නෑ, සිල් ගත්තෙ නැත්නම් හවස් වෙලාවත් ටිකක් පන්සල පැත්තෙ ගිහින් එන්ට. හැබැයි පන්සලට එන කුමරියන් … Continue reading → ...
අඹර මේකුළුවේ රිදිය Thambaru Wijesekara's Blog කාලෙකින් කවියක් ලිව්වෙ නැති අතරෙ ඊයෙ අහම්බෙන් බස් එකේදි “දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ” සින්දුව අහන්න ලැබුණා. වැඩිය අළුත් ඒවට ආස නැති උනාට මොකද ඕක ගැන කල්පනා කර කර ඉඳිද්දි ‘රහසේ ලියලන ප්‍රේමය’ ගැන ලියන්න හිතුවා. ඉතින් මං ලියන්න හැදුවෙ අනුන්ගෙ කෙනෙක්ට … Continue reading → ...
දැන් සිංහලෙන් Google Search Suggestions Thambaru Wijesekara's Blog ගූගල් වලින් ඔන්න දැන් සිංහලෙනුත් Search Suggestions දෙන්න පටන් අරගෙන. පහුගිය කාලේ සිංහලයාත් එක්ක ගූගල් පොඩි වලියක් දාගෙනනෙ තිබුණෙ?! මතක ඇතිනෙ අර අපේ කට්ටියක් Google AdSense එක්ක පොඩි සෙල්ලමක් දාපු හැටි? සිංහලෙන් Interface එක විතරක් දීලා තිබුණට මේ පහසුකම ඉස්සර … Continue reading → ...
උබුන්ටු 11.04 Thambaru Wijesekara's Blog 2011 අප්‍රේල් මස 30 වැනි දින එළිදැක්වීමට නියමිත උබුන්ටු 11.04 සංස්කරණයේ ඇල්ෆා සංස්කරණය මේවන විට දෝස රපොර්තු තත්ව යටතේ භාවිතයට ඉඩ සලසා ඇත. පෙර වූ උබුන්ටු සංස්කරණයන් හා සැසැඳීමේදී ඉතා විශාල වෙනසකින් යුත් වැඩතලයක් නිමවා ඇති අතර එය බෙහෙවින් Windows 7 සංස්කරණයට සමානකම් දක්වයි.එනමුත් වින්ඩෝස්වල පූර්ණ අනුකරණයක් ලෙස නොව මෙතෙක් ආ ගමන් මඟෙහි පරිදි ම ලිනක්ස්, … Continue reading → ...
sociAL දැල්works සහ අපේ එවුන් Thambaru Wijesekara's Blog “සිංහලෙන් මූණුපොතය කියලා ලස්සන නමකින් ට්‍රාන්ස්ලෑට් කොරගෙන හිටියට මොකද ඇත්තට ම මේක බුකියක් නොහොත් සූදුපොලක් ය කීවොත් නිවැරදිය!“ :O ඔන්න ඉතිං මෙහෙම එකක් ඔබේ කණවැකුණොත් ඒ කියපු එකාට ගොඩා….ක් දේවල් කියලා දෙන්නට තරම් මොරාල් එකක් එනබව මම හොඳින් ම දනිම්. … Continue reading → ...
2012 Year in review of blogging Thambaru Wijesekara's Blog See the fireworks I’ve created by blogging. Check out my 2012 annual report. Thanks for all who’ve supported to spread the love! Follow the link below to check it out. Progress of Thambaru’s Blog – 2012
Inno Vision 2012 [MCC] Thambaru Wijesekara's Blog මේ ගතවුණ දවස්ටිකට හැමදේ ම වෙනස් වෙලා තිබුණෙ. අපි Senior Committee එකට වැටිලා, 2013 සඳහා IT Club එකේ නිලධාරි මණ්ඩලෙත් පත්වෙලා හිටියෙ. ඒ අන්තිම රැස්වීමට සහභාගී වුණේ මාත් මෙථිලත් පමණි. (අපේ කස්ටිය මාර ඇක්ටිව් නෙ?! ) ඉතින් ඔන්න ගිය සතියෙ, … Continue reading → ...
Vidyabhisheka 2012 [SMC] Thambaru Wijesekara's Blog අපේ සහෝදරී පාසලට ගොඩවෙලා හුස්මක් ගන්නත් කලින් ම ඔන්න ශාන්ත මරියා කන්‍යාරාමයෙ වාර්ෂික විද්‍යා දිනය “Vidyabhisheka 2012″ටත් පොඩි visit පාරක් දැම්මා. ඒක නම් මෙලෝ පෙර සූදානමක් නැතුව, 17වෙනිදා ම දැනගෙන එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා යන අයගෙ ලිස්ට් එකට හෙමින් … Continue reading → ...
මගේ හිතෙත්.. දොඩවන එකෙක් ඉන්නවා Thambaru Wijesekara's Blog මාර්තුකාව අනුව මොන පාට වෑන් එකක් එයිද කියන්න දන්නෑ, ඒත් මේක ඡන්ද සීන් එකක් නෙවෙයි. කොහොමහරි ඉතින්.. “කාලෙකින් බ්ලොගක් දැම්මෙ නෑ නේද?” කියලා එකෙක් ඇහුවාමයි මම බැලුවෙ මේ මොකාද කියලා. ඒකා ඇවිත් අමුතු ජාතියෙ එකෙක්. මගේ ඔළුව ඇතුලෙ ඉඳන් අරක මේක … Continue reading → ...
සමනලයින් නැති සමනල සංධ්වනිය Thambaru Wijesekara's Blog එන හැම සිනමා පටයම සිනමා හලට ගොස් නැරඹීමට තරම් පරිචයක් මා සතුව නැත. ඒ හැරත් මේ චිත්‍රපටය තිරගත වන කාලයේ (2013) නිමාවක් නැති අන්තෝ ජටා විභාගයක මා වල්මත්ව සිටියෙක් මි. ඉදින් ගෙවුණු නව අවුරුදු සැමරුමෙහි අග ඵලයක් ලෙසින් මට සමනල … Continue reading → ...
පිය කේතය Thambaru Wijesekara's Blog මියගිය රැයෙක සිහිල් පවනට මුහුවණ රැහැයි හඬ නැත සවන් රැහනට බැඳෙන ටක් ටක් හඬක් ඇඟිලි තුඩු වැදී රැව්දෙන තාලය තියන ජීවන ගීයක වරින් වර නැගෙන බිළිඳු සර පරයන මව් නැළවිල්ල නිදිබර කරයි මා දෙනෙත නිදිකරනට උන් දෙනෙත විවරව සැලෙයි මා ඇසිපිය කේත කාව්‍යයේ ඉහළ සිට පහළට නන්නාඳුනනවුන් සතපන්ට කුහුඹුන්ට වරදක් නැතිවුන් නිදිවරයි මම ද කුහුඹුන්ට … Continue reading "පිය කේතය" ...