Blackberry දැන් Phone හදන එක නවතා app හදයි… Techකතා The Magazine අපි හැමෝම දන්න Blackberry සාදන RIM සමාගම දැන් තමන්නේ Blackberry services Android හා iPhone වලට app එකක් ලෙස ලබාදෙනවා. මෙමගින් Blackberry enterprise server බාවිතා කරන සමගම් වලට Blackbeery බාවිතා නොකත තමන් කැමති, Android හෝ iPhone එකක් බාවිතා කරන්න හැකියාව ලැබෙනවා. මෙයට හේතුව දැන් ගොඩක් පුද්ගලයන් Blackberry බාවිතා කිරීමට අකමැති විමයි. අකමැති වීමේ හේතුව Blackberry දුරකතන තමත් iPhone, Android දුරකතන එක්ක සසදන විට බොහෝ පිටුපසින් සිටින නිසා. දැනට වසරක් පාසා RIM සමගම ...
Check out the 15 funniest things that ever happened! වයිරසය! Techකතා The Magazine දැනට Twitter යහලුවන් වෙතින් “Check out the 15 funniest things that ever happened!” යනුවෙන් Twitter පුද්ගලික පනිවිඩ මෙලෙඩ ලැබෙනවා ඇති. මෙහි එන ලින්ක් එක click කල විට ඔබට Twitter අඩවියේ ලොගින් එයට රැගෙන අනු ඇත. මෙය ඇත්තටම twitter නොව “http://twittiler.com/main/login/” කියා Twitter ලෙස සෑදූ අඩවියකි. මෙමගින් ඔ
Developers ලට දැන් Windows 8 apps test කරන්න පුලුවන් iPad එකේ! Techකතා The Magazine Windows 8 නිකුත්වෙන්න මාස ගනක් කල් තිබුනත්, Windows 8 tablet application test කරන අයට හා Microsoft හට තියන ලොකුම ගැටලුව, කොහොමද මේ developers ලාට tablet application test කරන්න දෙන්නේ කියලා. iPhone, Android app සාදන්නට තමන්ගේ app Metro app වලට හරවන්නේ කොහොමද කියන එකත් ගැටලුවක් හරියට Windows 8 tablet එකක් නොමැතිව. මේ අඩුව පුරවන්න වෙනත් සමාගම්ක් දින කීපයකට කලින් Windows 8 Metro Testbed ...
Geek Movies: Hackers Techකතා The Magazine ද තවත් අලුත් දෙයක්! ඒ තමයි ඔබ පරිගනක ලෝලියෙකුනම්, අනිවාර්යයෙන් නරබා තිබිය යුතු movies ගැන විස්තර. අද අපි කතා කරනේ 1995 තිරගතවූ Hackers නැමති චිත්‍රපටය මෙම විත්රපටයේ Angelina Jolie ද රගපානවා. මෙහි ඇති වැදගත්ම කම පරිගනක ගැන දන්නා අය මේ චිත්‍රපටය කර තිබීම. මොකද ගොඩක් movies වල පරිගනක ගැන බොහෝ විට කියන වදන් හා වෙන්ත් දේවල් බොරු වීම. නමුත් hackers විත්රපටය ...
වෙඩි නොවදින iPhone! Techකතා The Magazine Marudai කියන ජ්පන් සමාගම විසින් වෙඩි නොවදින iPhone කවරයක් නිර්මානය කොට තිබෙනවා. මෙම කවරයක .50 උන්ඩයකි උවද iPhone එක ආරෂාකරයි. මෙහි මිල $650 (රු.82,000.00) වෙයි. දුරකතනය ඇතුලට දමා ඇන දැමිය යුතු යකඩ කවරයකි. ...
Game Development : හැදින්වීම Techකතා The Magazine පරිගණක සහ විවිධ ක්‍රීඩා උපාංග භාවිතා කරන හැමෝගෙම ලොකු ආසාවක් තමා දෘශ්‍ය ක්‍රීඩා සෙල්ලම් කිරීම. කවුද අකමැති දෘශ්‍යව ක්‍රීඩා සෙල්ලම් කරන්න. නමුත් ඔබට කවදාවත් සිතුනේ නැද්ද දෘශ්‍ය ක්‍රීඩා නිර්මාණය කරන්න? ඔව් ඔබටත් පුළුවනි. මේ එසේ දෘශ්‍ය ක්‍රීඩා නිර්මාණය ගැන කියන ලිපි පෙළක පළමු වන්නැයි. මෙය ලියන මමත් තවම ඉගෙන ගන්න කෙනෙක්. එනිසා යම් වරදක් දැක්කොත් පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා පටන් ගැනීමට පෙරම. දෘශ්‍ය ක්‍රීඩා නිර්මාණය කිරීමට ඔබත් ...
ලිංගික අපචාර කරොත් xBox Live වලින් දොට්ට… Techකතා The Magazine Microsoft xBox Live gaming network එකෙන් ලිංගික අපාචාර වලට වැරදිකරුවන් වූවන් ඉවත් කල බව ඇමරිකාවේ වාර්තා වෙනවා, දැනට මෙලෙස 3500 දෙනෙකු ඉවත් කලා තිබෙනවා. මෙට “Operation: Game Over” ලෙස නම් කොට තිබෙනවා. මෙට ඉදිරියේදී අනිත් gaming accounts වලටද බලපානු ඇත. මෙමගින් අන්තර්ජාලයේ ක්‍රීඩා කරන ලමුන් ආරක්ෂා කිරීම තමයි අරමුණ දැනට Apple;Blizzard Entertainment; Disney; Electronic Arts; Microsoft; Sony and Warner Bros සමාගම් ...
ඉරානය අන්තර්ජාලය ගලවා දමා ඔවුන්ගේ අන්තර්ජාලය නිර්මාණයට සැරසෙයි! Techකතා The Magazine දැනට ඉරානය අන්තර්ජාලය බොහෝ ලෙස පාලනය කරන්න සැරසෙයි. Reporters Without Borders Enemies of the Internet ලිපියට අනුව, ඉරාන අන්ඩුව විසිම් මේ අරුම පුදුම අන්තර්ජාලයක් සැකසීමට වෙර දරන බවයි පැවසෙන්නේ. එමගින් රජයට උවමණා පරිදි අන්තර්ජාලය පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. 2011 ඉරානු ජාතික අන්තජාල සැලසුමට අනුව, රටට පමණක් සීමාවූ අන්තර්ජාලය නිර්මාණය කරන්න තමයි ඔවු සැරසෙන්නේ, සීමිත පිරිසකට, උදා: බැංකූ, මාහාපරිමාණ සමාගම් වලට පමණක් අන්තර්ජාතික අන්තර්ජාල ...
Apple Mac OS හිතන තරම් Virus වලින් බේරිලා නෑ. Techකතා The Magazine ජවා වල තිබූ ගැටලුවක් නිසා පසුගිය මාසයේ ඇපල් පරිගනක (Mac OS X) මිලියන බාගයක වැඩි ප්‍රමාණයක් Flashback trojan එකට ගොදුරු විය. මෙය ඇතුල් වන්නේ ඔබ වෙබ් පිටුවකට ගිය විට Flash update එකක් ඇතැයි පවසා මෙය install කරන්න කියා ඉලා සිටිනවා. මෙය install කරපු අයගේ පරිගනකයට මෙය ඇතුලත්වෙනවා. MAC OS බාවිතා කරන අය දන්නවා MAC OS වල යම්කිසි දෙයක් install කරන්න password ...
මින්පසු Linux 2.4 නෑ… Techකතා The Magazine Linux kernel එක ගැන කතාබහ වෙන ඊමේල් සමූහයේ Willy Tarreau කියා සිටියා මින් ඉදිරියට linux 2.4 kernel නිකුත් නොකරන බව. Tarreau තමයි Linux 2.4 kernel එක බාරව සිටිනේ. ඔහු කියා සිටියා දැනට මෙය බාවිතා කරන කීප දෙනෙකු සිටින බවත්, එම නිසා යම්කිසි bug (ගැටලු) පැන නැගුනොත් ඒ බව දැනගැනීමට හා සෑදීමට තැනක් (central Git repo) ලෑස්ති කරන බව. Linux 2.4.0 නිකුත් වී දැන් වසර ...
Mac වලට තවත් Trojan වයිරසයක්! Techකතා The Magazine අපි කලින් කිවුවා MacOS X හට Trojan එකක් නිසා පරිගනකය 650,000 පමණ ගොදුරු වී සිටින බව.Kaspersky Lab පසන පරිදි නව ටෝජන් වයිරසයක් වන SabPub (Backdoor.OSX.SabPub.a) ලගදී සිට Java හරහා Mac පරිගනක වල පැතිරෙන බව. මෙය email හා links හරහා පැතිරී යයි. මෙට කලින් Flashback වයිරසයට වඩා වේගයෙන් පැතිරෙමින් පවතී. මීට ටික දිනකට පෙර Apple සමාගම Flashback වයිරසය සදහා java update එකක් නිකුත් කිරීමත් සමග, වයිරසය ...
Game Development : 01වන පාඩම Techකතා The Magazine අදින් ඇරඹෙනුයේ Microsoft සමාගම මගින් ලබාදෙන XNA Game Studio 4.0 භාවිතා කර ක්‍රීඩා නිර්මාණය පිළිබඳ ලිපි පෙළයි. මතක තබාගන්න ලෙහෙසියෙන් පටන් ගන්න දෙහි ප්‍රතිපලයට වඩා අමාරුවෙන් පටන් ගෙන කරන දෙහි ප්‍රතිපල වැඩියි. මෙය යම් තරමකට අමාරු උනත් හොද පටන් ගැනීමක්. ඔබට අවශ්‍ය වීඩියෝ ක්‍රීඩා කේත කරුවකු වන්න නම් අමාරු දේ කරන්න. අවශ්‍ය නිකන් ක්‍රීඩා විනෝදයට හදන්න නම් මේ ලිපි පෙළ ...
Apple නොමිලේ Snow Leopard දෙයි! Techකතා The Magazine දැනට ඉන්නා MobileMe customers ලා හට Lion (10.5) සිට Snow Leopard (10.6) වලට නොමිලේ upgrade කල හැක. $29.99 වෙන Snow Leopard update එක මෙම පුරුක ඔස්සේ ලබාගද හැක. මතක තියාගන්න මෙය ලබාගන්න නම් තමයි MobileMe ග්රහකයකු විය යුතුයි. මෙය ජූනි 12වෙන් අවසන් වෙයි. ...
HP සමාග Network Switches එක්ක Malware බෙදයි! Techකතා The Magazine HP සමාගම අනතුරු ඇගවීමක් කරා security ගැටලුවක් ProCurve 5400 zl switches වල ඇති flash memory කාඩ් වල ඇති බවට. මෙම flash card පරිගනකට සම්බන්ද කලහොත් එමගින් එම පරිගනකට වයිරස් ඇතුලුවිය හැකි බව. තාමත් HP සමාගම මෙහි ඇත්තේ මොන වර්ගයේ වයිරසයක්දැයි දැනුම් දී නෑ, HP security කන්ඩායමට අනුව 2011, April 30 පසු විකුණන ලද HP 5400 zl series switches වල මෙමෙ ගැටලුව ඇතිබවයි ඔවුන් පවසන්නේ. අදාල ...
Hours spent on Twitter? කියා ඔබ රවටන වයිරසය! Techකතා The Magazine දැනට Twitter ඔස්සේ Twitter වයිරසයක්
Samsung Galaxy S III Smartphone මැයි 3වෙනිදා… Techකතා The Magazine අපි කලින් කිවුවාක් මෙන් Samsung සමාගම් මාද්යවේදීන්ට “Come and meet the next Galaxy.” යනුවෙන් සදහන් ඇරයුම් පත් අවා ඇත. මෙය මැයි 3වෙනිදා ලන්ඩනයේ පැවැත්වීමට නියමිතයි. මෙම වැඩසටහන Samsung ලාගේ Facebook පිටුවේ සජීවීව එදිනට ඔබට බලාගන්න පුලුවන්. ...
Wikipedia විසින් Google Maps බාවිතය නවතයි! Techකතා The Magazine Wikipedia, ලෝකයේ ලොකුම දැනුම එකතුවත් සහිත වෙම් අඩවිය Google Mpas බාවිතයෙන් ඉවත් වී OpenStreetMap මින් ඉදිරියට බාබිතා කරන බව තමයි පැවසෙන්නේ. ඒ වගේම ඇපල් සමගමත්, Foursquare සමාගම්ත් තමන් විසින් OpenStreetMap වලට මාරු වෙන බවද පවසා තිබුනා. Wikipedia අලුත් iPhone app එක හා Android Update දැනුම්දීමට අනුව Google විසින් දවසට 25,000 සකට වඩා තමන්ගේ මැප් සේවයෙන් දත්ත ඉල්ලන අයගෙන් මුදල් ගැනීමත් සමග OpenStreetMap වලට මාරුවෙන්න තීරණය කල බව තමයි ...
Games: Halo 4 නිකුත්වෙනවා නොවැම්බර්… Techකතා The Magazine Microsoft හා Developer 343 Industries කියාසිටියා මීලග Helo ක්‍රීඩා නිකුතුව නොවැම්බර් මස 6වෙනිදා xBos 360 වෙත නිකුත් කරන බව. අලුත් නිකුතුව, Microsoft විසින් හදුන්වාදෙන්නේ ”new trilogy” කියා. Helo 3 නිකුත්වී වසර 4කට පසු තමයි Halo 4 නිකුත්වන්නේ. මෙය පැරනි Halo ක්‍රීඩා නිර්මාණය කල Bungie විසින් නිර්මාණය ඌවක් නොවෙයි, මක්නිසාද ඔහු 2007දි Microsoft එකෙන් ඉවත්වී වෙනත් ක්‍රීඩාවක් නිර්මානයට ගිය නිසා. ...
Game Development : 04වන පාඩම Techකතා The Magazine “Techකතා Game Development” පාඩම මාලාවේ 04වන පාඩම ඔබවෙත ගෙන එන්නේ වීඩියෝ වැඩසහටහනක් ලෙසටය. (මෙය මාගේ පළමු වීඩියෝව නිසා අඩුපාඩු ඇත්නම් සමාවන්න.) Click here to view the video on YouTube. (මෙවර වැඩසටහන මෙතනින් ගන්න) - Prasad Jayashanka - ...