ස්පෑම් යවන්නන්ට ‘ට්විටර්’ වෙතින් නඩු..!! Techකතා The Magazine ට්විටර් සමාජ ජාලයම මේ වන විට ලෝකයේ ප්‍රධාන සමාජ ජාල අතරින් එකක්. මේ වන විට එහි සාමාජිකයන් සංඛ්‍යාව මිලියන එකසිය හතලිහත් ඉක්මවලයි තියෙන්නෙ. ලංකාවේත් ට්විටර් පාවිච්චි කරන්නන්, ට්විටර් හරහා සංවිධානය වූ හමුවීම් (TweetUp) එහෙමත් අඩුවක් නැහැ. ට්විටර් පාවිච්චි කරන්නන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ස්පෑම්කරුවන්ගේ කරදර වලට අහුවෙන එක. බොහෝ විට තම ට්විටර් ගිණුම විවෘතව (Unprotected Tweets) තබාගෙන ඉන්න අයට තමයි ...
Windows 8 වර්ග 3ක් පමණයි, මෙන්න Windows 8 සමග ලැබෙන දේවල් Techකතා The Magazine Windows 7 වන මෙන් එක එක edition (Home, Pro, Ultimate) ලෙස edition රැසක් නැතුව, Windows 8, Windows 8 Pro ලෙස 32bit හා 64bit ලෙස නිකුත් වෙයි. තවද Windows 8 කියන නම ස්තාවර වෙයි. Windows 8 නව සංස්කරන mufti-monitor (Display කීපයක් බාවිතය), වැඩ කරන ගමන් බාවිතා කරන බාසාව වෙනස් කිරීම, අලුත් Windows Explorer, Task manager ද ඇතුලත් වෙයි. Windows 8 Pro ...
Get Rs. 500 Free Mobile Recharge Now! Techකතා The Magazine කතාවත් තියනවානේ නිකන් දෙනවනම් හෙම්බිරිස්සාව හරි කමක් නෑ කියලා. ඔය වගේ තමයි මේ දිනවල අපේ උගත් ලාංකීය facebook පරිහරනය කරන්නන් නේ අලුත්ම වැඩේ. නොමිලේ reload ගන්න හැම තැනම ස්පෑම් කිරීම නොහොත් එහම් අඩවි වලට ලින්ක් දැමීම. මීට කලින් මෙය නොමිලේ Airtel dongal එක ලෙස තමයි තිබුනේ. අපිට මුලින්ම හිතෙන්න පුලුවන් මේක බොරුවක් කියලා නොදන්න කම. නමුත් කියවන්න බැරි එකට සමාවක් ...
Game: Crysis 3 එනවා! Techකතා The Magazine Crysis 3 නිකුත්වන බව EA සමාගම පැවසුවා. Crysis 1 දූපතකද, Crysis 2 New York නගරයේද Crysis 3 ඔය දෙකේ එකතුවක් ලෙස, New York නගරය හා වැසි වනාන්තරයක එකතුවක් ලෙස තමයි එලි දැක්වෙනේ. නමුත් මෙය අපිට ලබාගන්න හැකිවනේ 2013දී, නමුත් දැන් ඉදන් තමන්න මෙය ඉලා සිටින්න පුලුවන්. කලින් ඉලා සිටින අයට Hunter Edition version එකද ලැබෙනවා Origin ලගෙන්. ඊට අමතරව චායාරූපයේ දැක්වෙන දුනු ආයුදයද ලැබෙනවා. ...
Facebook හා Twitter app එක්ක BlackBerry Messenger එකතු වේ. Techකතා The Magazine RIM (Blackberry) සමාගම පවසා සිටියා ලගදි එන Facebook හා Twitter application update එක්ක BBM එකතු වෙන බව. මේ පහසුව ලැබෙනේ Blackberry ග්‍රහකයන්ට පමණයි. මෙමගින් status update හා chat කිරීමට හැකිවෙනවා BBM බාවිතා කරන්නම් සමග එම application තුල සිටම. ඒ කියනේ Facebook හා Twitter app තුල ”share with BBM” බොත්තමක් ඇති අතර, එමගින් එක තැනක සිට twitter හා Facebook updates BBM බාවිතා කරන්නම් සමග ...
Geek Movies: WarGames Techකතා The Magazine WarGame කියන්නේ මුලින්ම ආපු hacker movies වලින් එකක්. මෙය 1983දී තිරගතවූ විත්රපටයක්. මෙය විත්‍රපයට හැකර්ලා වීරවරයන් ලෙස සලාකා තිබුනා. කතාව කෙලියෙන් කිවුවොත් මැතිවු කියන හැකර් කෙනෙකු විසින් හමුදා පරිගනකයට නොදැනුවත්ව ඇතුලත් වී, වැරදීමකින් යුද්දයක් ආරම්බ කිරීමක් තමයි මෙහි ඇත්තේ…. මෙයින් වැඩිහිටියන්න වඩා ලමුන් බුද්දිමත් බව පෙන්වයි… Click here to view the video on YouTube. ...
80ව දශකයේ Google / Twitter / Angry Birds හා 90ව දශකයේ Facebook තිබුණි නම්..! Techකතා The Magazine මේ විඩියෝ ටික අපිට ලැබෙන්න සැලැස්වුවේ අකීල්. 80, 90 ගනන් වල පරිගනක බාවිතා කරන්නම් ගොඩක් අයට මේ ව්ඩියෝ වලත තියන දේවක් කොචර සැබෑද කියා තේරෙයි. දැන් පරම් පරාව අයට අන්තර්ජාලය සමාන්‍යදෙයක් උවද 90 ගන්න වල අපිටද මෙය මගගු වටිනා කමක් යුතු දෙයක් විය. මෙගා බයිට් වලෛන් අන්තර්ජාල දැන් සැරිසැරුවට අපිට ඒ කාගේ 56kbps වේගය ලබාගන්න තියනවානම් ඒක හරි ලොකු දෙයක් ...
Facebookලට ළඟදීම Web Browser එකක් හදන්න වෙයිද? Techකතා The Magazine Facebookලා තවදුරටත් Microsoft එක Google Chrome එකත් එක්ක තරඟ කරයි කියලා හිත හිත ඉන්නෙ නැතිව තමන්ටම වැඩේට බහින්න වෙයි වගේ..! - Top 5 Browsers from July 2008 to April 2012 බොහෝදුරට ඊළඟ මාස 12 දී Google Chrome එක, දශක ගණනාවක් අන්න්තර්ජාලයේ සැරිසැරීමට බාවිතාකල Microsoftලාගේ Internet Explorer එක පාවිච්චි කරන පිරිසට වඩා වැඩි පිරිසක් අත්කරගනී. මෙම කාරනාව Facebookලාට නම් හොඳ දෙයක් ...
Game: Prince of Persia ක්‍රීඩාවේ Source Code එක ගන්න! Techකතා The Magazine Prince of Persia යනු 1989 වර්ෂයේ නිකුත්වූවකි. මෙය Apple II පරිගනක සදහා මුලිම්ම නිකුත්විය පසුව 1990 වසරේ DOS සදහා නිකුත්වූ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. මෙය Jordan Mechner යන පුද්ගලයා විසින් තනිවම ලිවූ පරිගනක ක්‍රීඩාවක් වේ. දැන් ඔවට වසර 22කට පසු මෙම ක්‍රීඩාවේ source එක GitHub හරහා ලබාගත හැක. Click here to view the video on YouTube. ...
Facebook for Schools Techකතා The Magazine Facebook, ඔවුන්ගේ මූලික පරමාර්තය පැත්තට නැවතත් ? අලුත්ම Facebook දැනුම් දීමට අනුව පාසැල් සදහා වෙන්වූ Facebook Groups ඔවුන් විසින් හදුන්වා දෙනවා. මෙමගින් අදාල පාසැලේ ඉගන ගන්නා හා අදාල පාසැලට අදාල ඊමේල් ගිනුමක් ඇති අයට පමණයි මෙයට සම්බන්ද විය හැක්කේ. ඉදිරියේදී මෙය පාසැල්, විෂ්වවිද්‍යාල වලට ලැබෙනවා ඇති, ...
Flashback Malware සඳහා විසඳුමක් ඇපල් එලිදක්වයි. Techකතා The Magazine පෙර සටහනකින් දැන්වූ ඇපල් පරිගණක සඳහා වූ මැල්වෙයා වැඩසටහන, ඉවත් කිරීම සඳහා වූ නවතම යාවත්කාලීන කිරීමක් මේ වන විට ඇපල් විසින් නිකුත් කරල තියෙන්නෙ. මෙම යාවත්කාලීන කිරීම “Java for OS X 2012-003″ ලෙසින් ඇපල් Software Update හරහා ලබාගන්න පුළුවන්. එමෙන්ම Mac OS X Lion සඳහා මෙම යාවත්කාල කිරීම් මගින් ඉබේම ජාවා ඇප්ලට් ධාවනය වීම නවත්වා ඇති අතර, පරණ මැක් ඕ.එස්. ...
Game Development : 02වන පාඩම Techකතා The Magazine අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ කොහොමද මේකට රුප එහෙම නැත්නම් Sprites ඇතුලත් කරන්නේ කියල. ප්‍රධාන වශයෙන්ම sprites වර්ග දෙකක් තියෙනවා. එනම් 2D සහ 3D යන්නයි. අපි මේ පාඩම් මාලාව තුල කරන්නේ ද්විමාන රූප නිසා අපි 2D sprites යොදා ගන්න හැටි බලමු. අද සිට පලවන සියලු පාඩම් සමග “මුලික අංග” නිම කරන ලද project එකක් අමුණන්න තීරණය කලා. මොකද එතකොට තේරෙන්නේ නැති ...
Game Development : 05වන පාඩම Techකතා The Magazine “Techකතා Game Development” පාඩම මාලාවේ 05වන පාඩම මෙය වනඅතර මෙම පාඩම ඔබවෙත ගෙන එන්නේ වීඩියෝ වැඩසහටහනක් ලෙසටය. Click here to view the video on YouTube. (මෙවර වැඩසටහන මෙතනින් ගන්න)
Apple eBook වල මිල වෙනස් කිරීමෙට ගොස් අසුවෙයි! Techකතා The Magazine Reuters වාර්තාවට අනුව ඇමරිකානු රජය විසින් Apple සමාගම ඇතුලුව Hachette, HarperCollins, Macmillan, Penguin and Simon & Schuster යන සමාගම් වලට eBook වල මිල ගනන් තමන්ට වාසි වෙන විදියට ඇපල් සමාගමෙන් වෙනස් කිරීම අනිත් සමාගම් වලට වෙන අසාදාරනය නිසා ඇමරිකානු රජය මගින් නඩු පවරා ඇත. දැනට තවම වැඩි විස්තරයක් මේ ඇන නැති වුවද දැනට ඇති සාක්ෂි අනුව මෙය ඇපල් සමාගමට ලේසියෙන් ගැලවෙන්න ...
Video බලන්න කියා Android App එක contact list එක සොරා ගනී… Techකතා The Magazine ලගදී සොයාගන්නා ලද නවතම Android Trojan එක නම් Goolge Play market එකේ Video download කරගන්න, අලුතෙන් එන Video game ලෙස පෙනීසිටින app එකක්, install කිරීමෙන් පසු තමන්ගේ දුරකතනයේ සියලුම contact දත්ත සොරාගනී. Android application එකක් install කරන විට තමන් එය ලබාදෙන්න තොරතුරු මොනවාද කියා පෙන්වයි. උද: ලෙස අපි wallpaper application එකක් install කරනකොට තමන්ගේ SMS, contact වලට ඇතුල්වෙන්න ඉල්ලයි නම් මේක ...
Facebook, Instagram සමාගම ඩොලර් $1 බිලියනයකට මිලදී ගනී. Techකතා The Magazine Facebook අද පවසා සිටියා ඔවුන් විසින් Instagram කියන චායාරූප බෙදාගන්නා සමාගම ඩොලර් බිලියන එකකට, කොටස් හා මුදල් වලට මිලදීගන්නා බව. Facebook, CEO මාර්ක් සකර්බර්ගේ time ලයින් එකේ මේ ගැන ඔහු කියා සිටියා. iPhone වලට සීමාවී සිටි Instagram ලගදී Android application එකක් පවා නිකුත්කරනු ලැබුවා. මිලියන 30කට වැඩි බාවිතා කරන්නන් ඔවුට සිටිනවා. ලගදී ආපූ Android application එකක් සමග පැය 12ක් තුල තව ...
සරල, වඩා සොඳුරු Google+ එකක් කරා..! Techකතා The Magazine මිලියන 170 කට අධික පිරිසක් සිටින Google+ හි මුහුණුවර පළමු වතාවට අලුත් කිරීමට Google සමාගම සැරසේ. මීට මාස 9 කට පෙර, එනම් 2011 / 06 / 28 දින ආරම්භ වූ Google+ හි පෙනුමෙහි වෙනස්කම් ඇතිවුයේ මදවශයෙනි. නමුත් දැන් සිදුවීමට නියමිත වෙනස්කම්, දැනට ඇති සැලැස්මට හාත්පසින්ම වෙනස්ය. Click here to view the video on YouTube. * උපුටාගැනීම - Google | Official Blog @Aqeel ...
දුම් පරික්ෂාවේ (Green Test) ඇති අගයන් ගෙන් කියන්න මොනවද ? Techකතා The Magazine Green Test (Eco Test) කරාට