Tech-Handiya (http://www.tech-handiya.com/component/content/frontpage.html) Latest Posts Most Popular Posts
මේවා හදන්නේ කොහේද...? Tech-Handiya Sony Ericsson phones, Apple ipod, Apple ipad, macbook air, hp pavilion, Dell laptops, IBM machines, Amazon Kindler, Huawei dongles, Samsung Galaxy, Cisco, Acer laptops, Blackberry mobiles,Panasonic TVs, Sharp Home appliances………….. මම මේ ඔයාලට කිව්වේ අද අපිට මුණ ගැහෙන සිය ගණනක නිෂ්පාදකයින් විසින් වෙළදපොලට නිකුත් කරනු ලබන ඉලෙක්ට්‍රොනික උපාංග වල වෙළද නාම කිහිපයක්. නානාප්‍රකාර නිෂ්පාදන නාම වලින් වෙළද පලට එන ...
ස්මාට්ෆෝන් කතාබහ Tech-Handiya කට්ටියට මතක ඇතිනෙ ටෙක් හන්දිය පටන් ගත්ත දවස් වල අපි ස්මාට්ෆෝන් ගැන පොඩි කතාබහක් පටන් ගත්ත. ඒ උනත් ඉතින් තාක්ෂනේ දියුණු වෙන හැටි බැලුවම ඒ දවස්වල කියපු දේවල් අදට කොයිතරම් වලංගුද කියලත් පොඩි ප්‍රශ්නයක් තියනව. සරලවම කියනවනන් අද එදාට වඩා ස්මාට්ෆෝන් සුලභයි. ඒ වගේම ප්‍රබලයි. හැකියාවන් සහ වෙළඳ නාමය මත ඒවායේ මිල ගනන් තීරණය වුනත්, එම මිල පරාසයන් තවත් ...
කොම්පියුටරය ඇතුලෙ තවත් කොම්පියුටරයක් - VMware Tech-Handiya අද අපි කතා කරන්න යන්නේ Virtualization ගැන , එහෙම නැතිනම් අපේ තියෙන Physical computer එක ඇතුලෙම තව computer එකක් Virtually හදන විදියයි. මේකට මම පාවිච්චි කරන්නේ "VM-ware" කියන මෘදුකාංගය. මේකට ජාවා Virtual Box කියන මෘදුකංගයත් යොදාගන්න පුලුවන් , ඒත් ඒකට වඩා මේ "VM-ware" කියන මෘදුකංගය ගොඩාක්ම ප්‍රචලිත තත්වයෙන් තියෙනවා. අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නනෙ "VM-ware" 7 සංස්කරණයයයි... ( 8 ...
Mark Zuuckerberg විවාහ දිවියට Tech-Handiya Facebook නිර්මාතෘ මාක් සුකර්බර්ග් ඊයේ (මැයි 19) දිනයේ ප්‍රිසිලා චාන් සමග විවිහ වුණා. පසුගියදා NASDAQ හි කොටස් නිකුතුවෙන් පසු සියළු දෙනා පුදුමයට පත් කරමින් පැවැත්වුණු මෙම ඩොලර් බිලියන ගණනක හිමිකරුවාගේ විවාහ උත්සවය පැවැත්වුණේ අමුත්තන් 100කටත් අඩු ප්‍රමාණයක සහභාගිත්වයෙන් සිය නිවසේම පසුපස ඇති පුංචි උද්‍යානයක ඉතාම චාම් අන්දමටයි ඔහුගේ චාම් බව අපි හැමෝටම හොද ආදර්ශයක්! මාර්ක් අයියට සහ ප්‍රිසිලා අක්කාට ටෙක් ...
දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට පෙර ... 2 Tech-Handiya අළුතින් ඉදිකරපු දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරල මසකට ආසන්න වෙද්දි වෙලා තියන මාර්ග නීති කඩකිරීම් ප්‍රමාණය අති විශාලයි. අධිවේගී මාර්ගයෙහි ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් බැස අවට සිරි නරඹමින් සිටි සහකාර කථිකාචාර්යවරයෙකු කිලෝ මීටර් අසූව කණුව අසලදී පෙරේදා (15) සවස අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග කොට්ඨාසය කියයි. http://w3lanka.blogspot.com/2011/12/blog-post_17.html දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල දිනයේ සිට මේ දක්වා කාලයතුල ...
මද්දහනේ දැඩි හිරු එලිය මැද උනත් විසිතුරු තරු රටා ඡායාරූපයට නැගිය හැකි කැමරාවක්! Tech-Handiya Spectral Instruments කියන්නෙ ඇමරිකාවෙ තියන පුංචි සමාගමක්. ඔවුන් මේතාක් කළේ විද්‍යාගාර වල සහ චන්ද්‍රිකා ඡායාරූපකරණ අවශ්‍යතා සදහා අවශ්‍ය සුවිශේෂී කැමරා නිර්මාණය කරපු එක. නමුත් පසු ගියදා ඔවුන් යූ ටියුබ් වීඩියෝවක් මගින් අපූරු නිශ්පාදන අදහසක් වෘත්තීය ඡායාරූප ශීල්පීන්ට ඉදිරිපත් කළා... Spectral Instruments සමාගම කියන විදියට ඔවුන්ට ඡායාරූප ශිල්පීන්ගේ භාවිතය සදහා මෙගාපික්සෙල් 112ක 95x95mm ප්‍රමාණයේ සංවේදක සහිත Filter-less කළු-සුදු කැමරාවක් නිශ්පාදනය ...
SEND එබූ සැනින් ... Tech-Handiya ඊ මේල් කියන්නනෙ දැං අපි තොරතුරු හුවමාරු කර ගන්නට නිතරම පාවිච්චි කරන මෙවලමක් බවට පත්වෙලා... ඒත් ඊ මේල් එකක් ලියල SEND එබූ සැනින් තත්පර කිහිපයක් ඇතුලත මෙම ලිපිය ලබන්නාගේ ඊ මේල් ගිණුම වෙත යන්නේ කොහොමද කියල ඔයගොල්ලො හිතුව ද? මේ ගැන කියාදෙන්න ගූගල් සමාගම Interactive Infographic එකක් නිර්මාණය කරල තියනවා Story of Send නමින්... මෙතනින් ඔබට ඒ වෙත යන්න පුළුවන්: ...
රථ ගාය-4 නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු Tech-Handiya සුපුරුදු පරිදි අදත් අපි කතා කරන්න යන්නේ මෝටර් රථවලට සම්බන්ධ දෙයක් ගැනයි. මම කලින් ලිපි වලදී වාහනවල එන්ජිමේ බලය වැඩි කරගන්නා ආකාරයන් කීපයක් ගැන සදහන් කලා මතක ඇති. අදත් මම කතා කරන්නේ ඒ වගේම බලය වැඩි කරගන්නා ආකාරයක් ගැනයි. අද මම කතා කරන දේ ගැන ඔයාල අහලා තියෙන්නත් පුලුවන් , සමහරවිට නැතිවෙන්නත් පුලුවන්. ඒත් නිතරම "Need For Speed" වගේ ...
2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - අපේ අභියෝගය Tech-Handiya පසු ගිය දිනක අපි 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලලේ සත්කාරකත්වය ලබා ගන්න ඔස්ට්‍රේලියාවේ සූදානම ගැන ඉදිරිපත් කරා. අද අපි ඉදිරිපත් කරන්නේ මේ වෙනුවෙන් ලංකාවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ගැනයි. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත රජය ක්‍රීඩා උළෙල වෙනුවෙන් පවුම් මිලියන 1039ක් වියදම් කරන්න සූදානම් වෙද්දි ලංකාව සත්කාරකත්වය ලැබුණොත් ඒ වෙනුවෙන් පවුම් මිලියන 1136 ක් වියදම් කරන්න සූදානමෙන් ඉන්නවා. මීට අවස්ථාව ලැබුණොත් අවිවාදයෙන්ම ...
රථ ගාය -3 ඉන්ටර්කූලර් ගැන දැනගනිමු Tech-Handiya ඉන්ටර්කූලර් ගැන දැනගනිමු... අද මම කතාකරන්නේ ඉන්ටර්කූලර් ගැන , මීට පෙර අපි වාහනවල මේ ටර්බෝ සහ සුපර්චාජර් ගැන කතා කලා. ඇත්තටම මේ ලිපි තුනම එකිනෙකට සම්බන්ධයි. සමහර විට මුල පෙර ලිපි දෙක බැලුවේ නැත්නම් මේ ලිපිය පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්. ඒ නිසා ඒ ලිපි දෙක බැලුවේ නැති අයට... ටර්බෝචාජර් ගැන දැනගනිමු.. http://www.tech-handiya.com/general/176-automobile1.html සුපර්චාජර් ගැන දැනගනිමු.. http://www.tech-handiya.com/general/178-automobile-2-.html ...
21වන සියවසේ සයිබර් යුධ පිටියේ ආරම්භක වෙඩි මුරය -Stuxnet Tech-Handiya පරිඝණක වෛරස කියන්නෙ ගොඩක් අයට නුහුරු දෙයක් නෙමෙයි. නමුත් කාර්මික පරිඝණක පද්ධති භාරව ඉන්න ඉංජිනේරු වරුන්ට නම් පරිඝණක වෛරස කියන දේ 2010 වසර වන තුරුම ආගන්තුක වචනයක් වුණා. 2010 ජූනි මස කාර්මික පරිඝණක පද්ධති වලට ගැටලු ඇතිකල හැකි මුල්ම වෛරසය ලෙස Stuxnet නැමති computer worm වර්ගයේ පරිඝණක ආක්‍රමණය කළ විට එය ඉංජිනේරු ප්‍රජාව භීතියට පත් කල කරුණක් වුවත් මේ ...
රථ ගාය-2 සුපර්චාජර් ගැන දැන ගනිමූ Tech-Handiya සුපර්චාජර් ගැන දැන ගනිමූ.... අද අපි මේ ගෙන එන්නෙ ටෙක්නිකල් හංදියේ 100 වන ලිපියයි :) මේ පාර ලිපියෙන් අපි කතා කරන්න යන්නේ සුපර්චාජර් ගැන . මම කලින් ලිපියෙන් ටර්බෝ ගැන කතා කලා , ගොඩක් අයට මතක ඇති,මේ දෙකේන්ම කරන්නේ එකම දෙයක් නිසා මම මේ පාර , මම ගොඩක්ම විස්තර කරන්නේ දෙකේ වෙනසකම් වගේ දේවල් ගැන... ඇත්තටම සෛද්ධාන්තිකව ගත්තොත් ටර්බෝචාජර් කියන්නේත් ...
Tech-Handiya කතා බහ -1 (හැදින්වීම) Tech-Handiya කරන කරන වැඩ ඉහලින් සිදු වේවාපතන පතන පැතුමන් සැම ඉටු වේවාසතුටෙන් සෙනෙහසෙන් සැම මුව සැරසේවාලැබූ වසර කිරි පැණියෙන් ඉතිරේවා අද අපි එකතු වෙන්නෙ ටෙක් හංදියෙ 99 වන ලිපියත් එක්කයි. මුලින්ම කියන්න ඕනෙ 2012 වසරෙ අපි ඒතරම් ක්‍රියාකාරී විදියට ලිපි යාවත්කාලීන කරේ නෑ කියන එක! ඒකට සමාවට කරුණු කියනවට වඩා ලැබූ අලුත් අවුරුද්දදෙ දී නැවතත් එවැනි දෙයක් නොවන ලෙස කටයුතු ...
Mark Zuuckerberg විවාහ දිවියට Tech-Handiya Facebook නිර්මාතෘ මාක් සුකර්බර්ග් ඊයේ (මැයි 19) දිනයේ ප්‍රිසිලා චාන් සමග විවිහ වුණා. පසුගියදා NASDAQ හි කොටස් නිකුතුවෙන් පසු සියළු දෙනා පුදුමයට පත් කරමින් පැවැත්වුණු මෙම ඩොලර් බිලියන ගණනක හිමිකරුවාගේ විවාහ උත්සවය පැවැත්වුණේ අමුත්තන් 100කටත් අඩු ප්‍රමාණයක සහභාගිත්වයෙන් සිය නිවසේම පසුපස ඇති පුංචි උද්‍යානයක ඉතාම චාම් අන්දමටයි ඔහුගේ චාම් බව අපි හැමෝටම හොද ආදර්ශයක්! මාර්ක් අයියට සහ ප්‍රිසිලා අක්කාට ටෙක් ...
රථ ගාය -1 ටර්බෝ චාජර් ගැන දැන ගනිමු Tech-Handiya රථ ගාය තියෙන අය බොහොමයක්ම අපිත් එක්ක එකතුවෙලා ඉන්නවනෙ, මේ ලිපි පෙලෙන් අපි කතිකා කරන්නේ ඒ අයට ගැලපෙන මාතෘකා කිහිපයක් ගැනයි... 1. ටර්බෝ චාජර් "Turbocharger" මොකක්ද මේ "Turbocharger" කියන්නේ?... අද කාලේ හැමෝම "sports" කාර් ගැන කතා කරද්දි කියවෙන වචනයක් තමා මේ ටර්බෝ කියන්නේ. ගොඩ දෙනෙක් නම් මේ ගැන දන්නව ඇති. ඒ ගොඩක් කොම්පියුටර් ගෙම්ස් වල වුනත් මේ ගැන කතා කරන ...
Mission Impossible තාක්ෂණය සැබෑවටම Impossible ද ??– Part 1 Tech-Handiya Mission Impossible කියන්නේ ලොව වටා ප්‍රේක්ෂකයන් රැසක් අමන්දානන්දයට පත් කරපු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. Tom Cruise රංගනයෙන් දායක වන Mission Impossible චිත්‍රපට ලංකාවේ තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රිය වුන චිත්‍රපට මාලාවක්. MI චිත්‍රපට මාලාවේ සිවු වැන්න පසු ගිය දෙසැම්බර් 21 වනදා ලොව පුරා තිරගත වීම ඇරඹුනා. මේ ලිපිය ලියන විට “MI4: Ghost Protocol” , Box Officeවාර්තා අනුව ඉතා ඉහල ආදායම් ...
මොකක්ද මේ sopa ? Tech-Handiya ඔබත් තාක්ෂණික ප්‍රවෘති ගැන නිතර අවදානයෙන් ඉන්න කෙනෙක් නම් SOPA ගැන දැනටමත් අහල ඇති! SOPA කියන්නෙ ඇමරිකාවෙ සම්මත වෙන්න යන අන්තර්ජාල වාරණ පණතක්. අමරිකාවෙ මොනා උනත් අපේ ISP ල කියන ස්පීඩ් වලින් ඉන්ටනෙට් දෙනවනම්ි ඒ ඇති කියල සමහර විට ඔබත් හිතාවි. නමුත් මේ පණත ලෝකයේ සෑම අන්තර්ජාල පරිශීලකයෙකුටම බලපෑම් ඇති කරන පණතක්. පහල තොරතුරු සටහන බලල ඔබටත් මේ ගැන ...
Intel හි නවතම Ivy Bridge Processors 14ක් වෙළදපොලට... Tech-Handiya Intel සමාගම පසු ගිය අප්‍රේල් මාසයේදී ප්රාකාශයට පත් කල ඔවුන්ගේ තෙවන පරම්පරාවේ සකසන පෙල වන Ivy Bridge Architecture අනුව සැකසුන ප්‍රොසෙසර 14 ක් ඊයේ (31) දිනයේ වෙළද පොලට නිකුත් කරා. ඒවා නම්- Core i5 family (Desktop): Core i5-3570, i5-3570S, Core i5-3475S, Core i5-3470, Core i5-3470T, Core i5-3470S Core i7 family (Ultrabook): i7-3517U, i7-3667U Core i5 family (Ultrabook): i5-3371U, i5-3427U Core ...
21වන සියවසේ සයිබර් යුධ පිටියේ ආරම්භක වෙඩි මුරය -Stuxnet Tech-Handiya පරිඝණක වෛරස කියන්නෙ ගොඩක් අයට නුහුරු දෙයක් නෙමෙයි. නමුත් කාර්මික පරිඝණක පද්ධති භාරව ඉන්න ඉංජිනේරු වරුන්ට නම් පරිඝණක වෛරස කියන දේ 2010 වසර වන තුරුම ආගන්තුක වචනයක් වුණා. 2010 ජූනි මස කාර්මික පරිඝණක පද්ධති වලට ගැටලු ඇතිකල හැකි මුල්ම වෛරසය ලෙස Stuxnet නැමති computer worm වර්ගයේ පරිඝණක ආක්‍රමණය කළ විට එය ඉංජිනේරු ප්‍රජාව භීතියට පත් කල කරුණක් වුවත් මේ ...
Mark Zuuckerberg විවාහ දිවියට Tech-Handiya Facebook නිර්මාතෘ මාක් සුකර්බර්ග් ඊයේ (මැයි 19) දිනයේ ප්‍රිසිලා චාන් සමග විවිහ වුණා. පසුගියදා NASDAQ හි කොටස් නිකුතුවෙන් පසු සියළු දෙනා පුදුමයට පත් කරමින් පැවැත්වුණු මෙම ඩොලර් බිලියන ගණනක හිමිකරුවාගේ විවාහ උත්සවය පැවැත්වුණේ අමුත්තන් 100කටත් අඩු ප්‍රමාණයක සහභාගිත්වයෙන් සිය නිවසේම පසුපස ඇති පුංචි උද්‍යානයක ඉතාම චාම් අන්දමටයි ඔහුගේ චාම් බව අපි හැමෝටම හොද ආදර්ශයක්! මාර්ක් අයියට සහ ප්‍රිසිලා අක්කාට ටෙක් ...