Tech-Handiya (http://www.tech-handiya.com/component/content/frontpage.html) Latest Posts Most Popular Posts
GPS ගැන දැන ගනිමු - All about GPS - I Tech-Handiya ගෝලීය ස්ථානීකරණ පද්ධතිය ( Global Positioning System) එහෙම නැත්තම් දන්න සිංහලෙන් කියනවනම් GPS කියල කියන්නේ ලෝකේ කා අතරත් ජනප්‍රිය, ඒ වගේම බොහොම ප්‍රයෝජනවත් තාක්ෂණික පද්ධතියක්. 1960 දශකයේදී එක්සත් ජනපද නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදු කල පර්යේෂණ පෙළක ප්‍රතිපලයක් ලෙස 1973 දී කරලියට ආපු මේ ගෝලීය ස්ථානීකරණ පද්ධතිය මුලදී භාවිත උනේ යුධමය කටයුතු සදහායි. මෙහි ඇති ප්‍රයෝජනවත් ...
හදෙන් ඇවිල්ල කාපු කට්ට! Tech-Handiya අද අපි හඳ ගමන ගැන කෙටි රසවත් ප්‍රවෘතියක් ගෙන එන්නයි සූදානම. රූපය: Apollo 11 ව්‍යාපෘතියේ නිල ලාංචනය 1969 මිනිසා හද මත පා තබීම මිනිස් සංහතියේම දැවැන්ත පියවරක් විදියට තමයි මුලින්ම හඳේ පය ගහන්න වාසනාව උදාකරගත්ත නීල් ආම්ස්ට්‍රෝන්ග් මහත්මය හදේ පා සටහන තියන ගමන් කිව්වෙ, හැබැයි මේ වටිනා පා සටහනේ ඡායාරූපයක් වත් ඇරගෙන නෑ කියල ...
ඇත්ත නැත්ත -12-Facebook ගැන කියන කථා Tech-Handiya ඇත්ත නැත්ත ලිපි පෙලින් Cyber Security Week වෙනුවෙන් අපි පසුගිය සතියේ Facebook අඩවිය ආරක්ෂිතව පරිහරණය පිළිබද මූලික මග පෙන්වීමක් සිදු කලා. අද අපි සූදානම් වෙන්නෙ Facebook අඩවිය ගැන විටින් විට පැතිර යන සමහර කට කථා සහ viral messages කිහිපයක ඇත්ත නැත්ත පෙන්වා දෙන්න . ...
ස්මාර්ට්ෆෝන් සහ අපි ! Tech-Handiya ස්මාර්ට්ෆෝන්. මේ වචනය ඇසූවිට අපේ පාඨකයන් අතරින් ඇතැම් අයගේ ඇස නිරායාසයෙන්ම තමන් පණ දෙවනි කොට රකින, අලුතෙන්ම මිලට ගත් ඒ හුරුබුහුටි මේවලම වෙත යොමු වෙනවා ඇති. වෙනත් කෙනෙකුට තමන් අලුතෙන්ම නිර්මාණය කරන "Android App" එකට නව අංගයක් එකතු කරන්නට අදහසක් ඇති විය හැකියි. තවත් කෙනෙක් ඒවායින් ..
කොම්පියුටරය ඇතුලෙ තවත් කොම්පියුටරයක් - VMware Tech-Handiya අද අපි කතා කරන්න යන්නේ Virtualization ගැන , එහෙම නැතිනම් අපේ තියෙන Physical computer එක ඇතුලෙම තව computer එකක් Virtually හදන විදියයි. මේකට මම පාවිච්චි කරන්නේ "VM-ware" කියන මෘදුකාංගය. මේකට ජාවා Virtual Box කියන මෘදුකංගයත් යොදාගන්න පුලුවන් , ඒත් ඒකට වඩා මේ "VM-ware" කියන මෘදුකංගය ගොඩාක්ම ප්‍රචලිත තත්වයෙන් තියෙනවා. අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නනෙ "VM-ware" 7 සංස්කරණයයයි... ( 8 ...
Mark Zuuckerberg විවාහ දිවියට Tech-Handiya Facebook නිර්මාතෘ මාක් සුකර්බර්ග් ඊයේ (මැයි 19) දිනයේ ප්‍රිසිලා චාන් සමග විවිහ වුණා. පසුගියදා NASDAQ හි කොටස් නිකුතුවෙන් පසු සියළු දෙනා පුදුමයට පත් කරමින් පැවැත්වුණු මෙම ඩොලර් බිලියන ගණනක හිමිකරුවාගේ විවාහ උත්සවය පැවැත්වුණේ අමුත්තන් 100කටත් අඩු ප්‍රමාණයක සහභාගිත්වයෙන් සිය නිවසේම පසුපස ඇති පුංචි උද්‍යානයක ඉතාම චාම් අන්දමටයි ඔහුගේ චාම් බව අපි හැමෝටම හොද ආදර්ශයක්! මාර්ක් අයියට සහ ප්‍රිසිලා අක්කාට ටෙක් ...
මද්දහනේ දැඩි හිරු එලිය මැද උනත් විසිතුරු තරු රටා ඡායාරූපයට නැගිය හැකි කැමරාවක්! Tech-Handiya Spectral Instruments කියන්නෙ ඇමරිකාවෙ තියන පුංචි සමාගමක්. ඔවුන් මේතාක් කළේ විද්‍යාගාර වල සහ චන්ද්‍රිකා ඡායාරූපකරණ අවශ්‍යතා සදහා අවශ්‍ය සුවිශේෂී කැමරා නිර්මාණය කරපු එක. නමුත් පසු ගියදා ඔවුන් යූ ටියුබ් වීඩියෝවක් මගින් අපූරු නිශ්පාදන අදහසක් වෘත්තීය ඡායාරූප ශීල්පීන්ට ඉදිරිපත් කළා... Spectral Instruments සමාගම කියන විදියට ඔවුන්ට ඡායාරූප ශිල්පීන්ගේ භාවිතය සදහා මෙගාපික්සෙල් 112ක 95x95mm ප්‍රමාණයේ සංවේදක සහිත Filter-less කළු-සුදු කැමරාවක් නිශ්පාදනය ...
SEND එබූ සැනින් ... Tech-Handiya ඊ මේල් කියන්නනෙ දැං අපි තොරතුරු හුවමාරු කර ගන්නට නිතරම පාවිච්චි කරන මෙවලමක් බවට පත්වෙලා... ඒත් ඊ මේල් එකක් ලියල SEND එබූ සැනින් තත්පර කිහිපයක් ඇතුලත මෙම ලිපිය ලබන්නාගේ ඊ මේල් ගිණුම වෙත යන්නේ කොහොමද කියල ඔයගොල්ලො හිතුව ද? මේ ගැන කියාදෙන්න ගූගල් සමාගම Interactive Infographic එකක් නිර්මාණය කරල තියනවා Story of Send නමින්... මෙතනින් ඔබට ඒ වෙත යන්න පුළුවන්: ...
සීට් බෙල්ට් දාගන්නෝ.....!!! Tech-Handiya ඔන්න ඔක්තෝබර් 1 වෙනිදා ඉදල වාහන වල ආසන පටි , එහෙම නැත්තන් Seat Belts පළදින එක අනිවාර්ය කරලා. සමහර අයට කරදරයක් කියල හිතුනත් ලංකාව වගේ රටක වාහන පදවනකොට ආසන පටි පළදින එක බොහොම වැදගත්. http://www.youtube.com/watch?v=p916yeFa2Xk අද අපි බලන්න යන්නේ වාහනයක තියෙන ආසන පටියෙන් අනතුරකදී අපිව ආරක්ෂා කරන්නේ කොහොමද කියලයි.
රථ ගාය-4 නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු Tech-Handiya සුපුරුදු පරිදි අදත් අපි කතා කරන්න යන්නේ මෝටර් රථවලට සම්බන්ධ දෙයක් ගැනයි. මම කලින් ලිපි වලදී වාහනවල එන්ජිමේ බලය වැඩි කරගන්නා ආකාරයන් කීපයක් ගැන සදහන් කලා මතක ඇති. අදත් මම කතා කරන්නේ ඒ වගේම බලය වැඩි කරගන්නා ආකාරයක් ගැනයි. අද මම කතා කරන දේ ගැන ඔයාල අහලා තියෙන්නත් පුලුවන් , සමහරවිට නැතිවෙන්නත් පුලුවන්. ඒත් නිතරම "Need For Speed" වගේ ...
ඉලෙක්ට්‍රොනික්ස් සරල බසින්...!!! (අටවන පියවර) -Transistors Tech-Handiya ඉලෙක්ට්‍රොනික්ස් සරල බසින්...!!! (අටවන පියවර) අපේ ලිපි මාලාවේ හත්වන පියවරින් පස්සේ අනපේක්ෂිත අයුරින් ටිකක් දිග විරාමයක් ගන්නට සිදුවීම පිළිබඳව ටෙක්නිකල් හංදියේ අපිත් සමග එකතු වී සිටි ඔයාලගෙන් සමාව ඉල්ලා සිටිනවා. පහුගිය සති කීපයේ අපේ අයගේ අවසාන විභාග කටයුතු සහ ව්‍යාපෘති කටයුතු සමග සම්බන්ධ වෙන්න සිදුවුණු නිසා තමයි අපිට කලට වෙලාවට ...
DC මෝටරයක් පාලනය කිරීම - DC Motor Controlling Tech-Handiya අද පොඩ්ඩක් වෙනස් මාතෘකාවකට බහින්නයි යන්නේ. මේ ලිපි කිහිපය , රොබෝලා, රොබෝ වාහන (Robotic Vehicles) , රොබෝ අත් (Robotic Arms) වගේ දේවල් වලට ආස කරන සහ ඒවගේ දේවල් හදන්න ට්‍රයි කරන අයට උදව්වක් වේවි. මේ වගේ රොබෝ උපාංග වල අනිවාර්ය අංගයක් තමයි සරල ධාරා මොටර (DC Motors) කියන්නේ. මෝටර් නැතුව ඉතින් මොන රෝබෝලද.... මේ මෝටර් පාවිච්චි කරද්දී එන ප්‍රධානම ගැටළු දෙකක් ...
PIC "අ" යන්නේ සිට "ඇති" වෙනකන්! – (4) (data sheet බලමු! contd) Tech-Handiya අපි කලින් ලිපියෙන් කතා කරේ PIC වල තියෙන memory ගැනනේ. අද අපි PIC වල තියෙන තවත් වැදගත් දේවල් කිහිපයක් ගැන කතා කරමු. මෙහිදීත් අපි යොදාගෙන තියෙන්නේ PIC 16F628A data-sheet එකමයි. කලින් ලිපියේදී Registers කියල ජාතියක් ගැන කතා කරානේ! ඒ මොනවද? සරලව කියනවනම්, Register එකක් කියන්නේ bits ගබඩා කිරීමට යොදා ගන්නා ස්ථානයක්. ...
රථ ගාය -3 ඉන්ටර්කූලර් ගැන දැනගනිමු Tech-Handiya ඉන්ටර්කූලර් ගැන දැනගනිමු... අද මම කතාකරන්නේ ඉන්ටර්කූලර් ගැන , මීට පෙර අපි වාහනවල මේ ටර්බෝ සහ සුපර්චාජර් ගැන කතා කලා. ඇත්තටම මේ ලිපි තුනම එකිනෙකට සම්බන්ධයි. සමහර විට මුල පෙර ලිපි දෙක බැලුවේ නැත්නම් මේ ලිපිය පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්. ඒ නිසා ඒ ලිපි දෙක බැලුවේ නැති අයට... ටර්බෝචාජර් ගැන දැනගනිමු.. http://www.tech-handiya.com/general/176-automobile1.html සුපර්චාජර් ගැන දැනගනිමු.. http://www.tech-handiya.com/general/178-automobile-2-.html ...
ඇත්ත නැත්ත -8- Mobile Phone අතිශය ගිනි ගන්නා සුළුයි? Tech-Handiya අද අපි හොයා බලන්නෙ ඉන්ධන පිරවුම් හල් අසල ජංගම දුරකථන ඇමතුම් ගැනීම භයානකයි කියන ප්‍රචලිත මතය ගැන! මේක බොහොමත්ම ප්‍රචලිත මතයක්! මේ හේතුව නිසා ඉන්ධන පිරවුම්හල් වල එහෙම ජංගම දුරකථන භාවිතය තහනම් කරලත් තියනව(ලු). මේ කාරණය හා සම්බන්ධ වීඩියෝ දර්ශන රැසක් youtube තුලත් දැකගන්න පුලුවන්. මේ ඉන් කිහිපයක් ... http://www.youtube.com/watch?v=MEr
රථ ගාය-2 සුපර්චාජර් ගැන දැන ගනිමූ Tech-Handiya සුපර්චාජර් ගැන දැන ගනිමූ.... අද අපි මේ ගෙන එන්නෙ ටෙක්නිකල් හංදියේ 100 වන ලිපියයි :) මේ පාර ලිපියෙන් අපි කතා කරන්න යන්නේ සුපර්චාජර් ගැන . මම කලින් ලිපියෙන් ටර්බෝ ගැන කතා කලා , ගොඩක් අයට මතක ඇති,මේ දෙකේන්ම කරන්නේ එකම දෙයක් නිසා මම මේ පාර , මම ගොඩක්ම විස්තර කරන්නේ දෙකේ වෙනසකම් වගේ දේවල් ගැන... ඇත්තටම සෛද්ධාන්තිකව ගත්තොත් ටර්බෝචාජර් කියන්නේත් ...
ද්විමාන තලයෙන් ඔබ්බට...(3) Tech-Handiya ද්විමාන තලයෙන් ඔබ්බට... Stereocopy ද්විමාන තලයෙන් ඔබ්බට...(2) - Polarization 3D ඉහතින් මා පලකල ලිපි කියවා ඇතිනම් මෙම තාක්ෂණය පිලිබද මූලික තාක්ෂණික කරුණු ඔබ ගැන ඔබට අවබෝධයක් ලැබී ඇත. දැන් අපි එම ක්‍රම හා බැඳුනු ප්‍රායෝගිකව ලොව භාවිත වන නවීන ක්‍රම කිහිපයක් හඳුනා ගනිමු.
Tech-Handiya කතා බහ -1 (හැදින්වීම) Tech-Handiya කරන කරන වැඩ ඉහලින් සිදු වේවාපතන පතන පැතුමන් සැම ඉටු වේවාසතුටෙන් සෙනෙහසෙන් සැම මුව සැරසේවාලැබූ වසර කිරි පැණියෙන් ඉතිරේවා අද අපි එකතු වෙන්නෙ ටෙක් හංදියෙ 99 වන ලිපියත් එක්කයි. මුලින්ම කියන්න ඕනෙ 2012 වසරෙ අපි ඒතරම් ක්‍රියාකාරී විදියට ලිපි යාවත්කාලීන කරේ නෑ කියන එක! ඒකට සමාවට කරුණු කියනවට වඩා ලැබූ අලුත් අවුරුද්දදෙ දී නැවතත් එවැනි දෙයක් නොවන ලෙස කටයුතු ...
ඇත්ත නැත්ත 7 -Mobile Phone විකිරණ, තාපය සහ හොද පුරුදු Tech-Handiya පසුගිය සතියේ ඉදිරිපත් කල ලිපිය පිලිබද විවිධ අය දක්වපු අදහස් ප්‍රමාණය නම් අති විශාලයි. බොහෝ දෙනෙක් Mobile Phone කියන්නෙ පිලිකා වලට හේතු වන මූලිකම සාධකයක් බව විශ්වාස කරන බව තමයි සංවාද වලින් තේරුම් ගියේ... සමාජයේ පැතිරිලා තිබෙන මේ මතය පදනම් විරහිත වෙන්නෙ ...
රථ ගාය -1 ටර්බෝ චාජර් ගැන දැන ගනිමු Tech-Handiya රථ ගාය තියෙන අය බොහොමයක්ම අපිත් එක්ක එකතුවෙලා ඉන්නවනෙ, මේ ලිපි පෙලෙන් අපි කතිකා කරන්නේ ඒ අයට ගැලපෙන මාතෘකා කිහිපයක් ගැනයි... 1. ටර්බෝ චාජර් "Turbocharger" මොකක්ද මේ "Turbocharger" කියන්නේ?... අද කාලේ හැමෝම "sports" කාර් ගැන කතා කරද්දි කියවෙන වචනයක් තමා මේ ටර්බෝ කියන්නේ. ගොඩ දෙනෙක් නම් මේ ගැන දන්නව ඇති. ඒ ගොඩක් කොම්පියුටර් ගෙම්ස් වල වුනත් මේ ගැන කතා කරන ...