Tech-Handiya (http://www.tech-handiya.com/component/content/frontpage.html) Latest Posts Most Popular Posts
ඇයි අනෙක් පෝලිම හැම වෙලේම වේගෙන් යන්නේ......??? Tech-Handiya මේ අත්දැකීමට නම ඔබ සුවර් එකටම මූණ දීල තියෙනවා. බැංකුවක, සුපර්මාර්කට් එකක, එහෙමත් නැතිනම් රෝහලක.... මේ හැමතැනකදිම අපි ඉන්න පෝලිමට වඩා අනෙක් පෝලිම වේගයෙන් ඉදිරියට ඇදෙනව කියල ඔබටත් හිතිලා තියෙනවා නේද ....??? මේ ප්රශ්නේ මගේ හිතටත් ටිකක් වද දුන්න ප්රශ්නයක්. එත් ඔය අතරේ තමයි මම මේ ඔයාලත් එක්ක බෙදා හදාගන්න හදන තොරතුරු කීපය යුටියුබ් වීඩියෝවක දැක ගන්න ලැබුනේ..... ...

ලොවම පහන් කරන විදුලි ආලෝකය Tech-Handiya මීට වසර 120කට පමණ පෙර නූතන සූත්රිකා විදුලි බුබුලේ නිර්මාතෘ වරයා ලෙස සැලකෙන තෝමස් අල්වා එඩිසන් මහතා විදුලියේ බල මහිමය ගැන අනාවැකි ඉදිරිපත් කලේ අනාගතයේ ඉටි පහනින් අදුර මැකීම ධනවතුන් පමණක් අනුගමනය කරන චාරිත්රයක් බවට පත්වනු ඇතැයි යනුවෙන් පවසමිනි. එතුමා ගේ ඒ ප්රකාශය යතාර්තයක් බවට පත්වීමට ගතවුණේ දශක කිහිපයක් පමණි. අදවන විට ලෝක ජනගහනයෙන් 75% වඩා වැඩි ප්රමාණයක් විදුලියෙන් ...

Mission Impossible තාක්ෂණය සැබෑවටම Impossible ද ??– Part 1 Tech-Handiya Mission Impossible කියන්නේ ලොව වටා ප්රේක්ෂකයන් රැසක් අමන්දානන්දයට පත් කරපු සුපිරි ක්රියාදාම චිත්රපටයක්. Tom Cruise රංගනයෙන් දායක වන Mission Impossible චිත්රපට ලංකාවේ තරුණ පරම්පරාව අතර අතිශය ජනප්රිය වුන චිත්රපට මාලාවක්. MI චිත්රපට මාලාවේ සිවු වැන්න පසු ගිය දෙසැම්බර් 21 වනදා ලොව පුරා තිරගත වීම ඇරඹුනා. මේ ලිපිය ලියන විට “MI4: Ghost Protocol” , Box Officeවාර්තා අනුව ඉතා ඉහල ආදායම් ...

MikroC වලින් PIC ප්රෝග්රෑම් කරන හැටි ඉගෙන ගනිමු...(6) Tech-Handiya ඔන්න අදත් අපේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි හදන්නේ. අපි පසුගිය ලිපියෙන් SSD එකක් සහිත පරිපථයකට ප්රෝග්රෑම් එකක් ලියන ආකාරය පිළිබඳව කතා බහ කළා. ඒ ලිපිය අවසානයේ පොරොන්දු වූ විදිහට තවත් ආකාරයට එම ප්රෝග්රෑම් එක ලියන ආකාරය පිළිබඳව අද අපි කතා කරන්නයි යන්නේ. ...

මොකක්ද මේ sopa ? Tech-Handiya ඔබත් තාක්ෂණික ප්රවෘති ගැන නිතර අවදානයෙන් ඉන්න කෙනෙක් නම් SOPA ගැන දැනටමත් අහල ඇති! SOPA කියන්නෙ ඇමරිකාවෙ සම්මත වෙන්න යන අන්තර්ජාල වාරණ පණතක්. අමරිකාවෙ මොනා උනත් අපේ ISP ල කියන ස්පීඩ් වලින් ඉන්ටනෙට් දෙනවනම්ි ඒ ඇති කියල සමහර විට ඔබත් හිතාවි. නමුත් මේ පණත ලෝකයේ සෑම අන්තර්ජාල පරිශීලකයෙකුටම බලපෑම් ඇති කරන පණතක්. පහල තොරතුරු සටහන බලල ඔබටත් මේ ගැන ...

හෙට ලොව වත්මනට ගෙන එන ස්මාර්ට් තාක්ෂණය Tech-Handiya සෑම තැනම භාවිත වන නමුත් ඉතා කුඩා වූත් බොහෝ විට අවදානයට ලක් නොවන්නා වූත් අප සැමදෙනාගේම ජීවව රටාව අසමසම ලෙස වෙනස් කරන්නට සමත් වී ඇති ඒ අපූරු නිර්මාණය වන මයික්රෝප්රොසෙසරය නිර්මාණය වී දශක හතරකටත් වඩා ගතවී අවසන් ය. මේ පුංචි බලවතාට අද වන විට අප භාවිත කරන සෑම උපකරණයකටම තාර්කික සහ බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව ලබා දෙමින් අපගේ එදිනෙදා ...