ආදරේ නාමයෙන් මුව හමට තැලීම Tales of the Bohemian ඔබ කවදාක හෝ යුවතියකට/තරුණයෙකුට ආදරය කරනවා නම් මේ වන විට ඔහු හෝ ඇය සමඟ ඉතා මනරම් කාලයක් ගතකරමින් සිටින බවට සැකයක් නෑ.., Social Networks, Mobile, E-mail හා මේ වැනි බොහෝ දේ අස්සෙන් ගලනා ආදරය කාලයත් එක්කම යාවත් කාලීන වෙලා.., ඉස්සර ලියුම තුණ්ඩු කෑල්ලකින් හුවමාරු වෙච්චි ආදර දෙබස් වර්තමානය වෙනකොට නව තාක්ෂණය මුහුවීමත් එක්ක එක දිශානතියකට ...
වීණා වාදකයෙකුට තිළිණ ලෙස පුද ලද අර්ධද්වීපය: යාපනය Tales of the Bohemian ඇත්තට ම අපි යාපනය ගැන දන්නේ මොනවාද..? මේ වන විට ඉතාම සීග්‍ර දියුණුවක් අත්පත් කරගනිමින් සිටින හා පහුගිය කාලයේදී රටේ ඉරණම පෙරලන්නට හේතු කාරක වූ සිද්ධි ඇතිවන්නට සහාය සැපයුනු බිම් කඩක ලෙස ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක් ලෙස අප දන්නවා හැරෙන්න ට ඉන් ඔබ්බට අප මේ යැයි කියන්නට තරම් දෙයක් නොදන්නා තරම්. එහෙත් ඔබ දන්නවාද යාපනය යනු ...
වෛශ්‍යාකර්මයේ පූජනීය චක්‍රය හෙවත් දේවදාසීන්ගේ නොදුටු පස. Tales of the Bohemian අවවාදයයි► ඔබ මේ කියවන්නට සැරසෙන ලිපියේ ප්‍රතිනිර්මාණය කල යුතු කාරණාවලට අදාලව යොදා ඇති රූප බහුතරය වැඩිහිටියන්ට සුදුසු පින්තූර වේ.., කරුණාකර ඔබ වයස 18ක් හෝ ඊට අඩුනම් කරුණාකර මේ ලිපිය බැලීමෙන් වලකින්න.වයස අවුරුදු 18 වෙත්දී මට මුම්බායට ඒමට සිදුවුණා. අපේ පවුල හරිම දුප්පත්, ඒ නිසා අපේ අම්මා අප්පා එක්ක එකතුවෙලා මාව දෙවියන්ගේ සේවයට කැපකලා. එසේ කැප කල මම පවුල වෙනුවෙන් ඉපයීය ...
කියැවුමේ ඉතිහාසය Tales of the Bohemian මිනිහෙක් පොත් කියවීම නිසා සම්පූර්ණ වෙනවා කියන එක වෙන අයට අනුව ඇත්තක් උනත් මා සම්බන්දයෙන් ඇත්තක් වෙලා නෑ තවම, මොකද පිටස්තරයින්ට අනුව මමතවම පොත් කියැවීමේ මුල් මට්ටමේ ඉන්න කෙනෙක් නිසා.., අවට අත්දැකීම් එක්කාසු කරලා කවි කතා වැනි දේ ලිව්වත් මම තවම අදහන දෙයක් තමා මම තවම හැදෑරීමේ මූලික මට්ටමේ ඉන්න කෙනෙකු බව. ...
වොර්සෝ හිදී කලාකරුවෙකු විසින් දණ ගැස්වූ හිට්ලර්ගේ ආත්මය. Tales of the Bohemian කලාකරුවා වනාහි මනුෂ්‍යයෙකි.., සිය දේශපාලන අයිතිය වෙනුවෙන් සටන් වදින දේශපාලනික සත්වයෙකි. හෙතෙම සිය භාව ප්රකාශනය කරන්නේ වදනට වඩා සහසකුත් වදනකට වඩා බලවත් වන කලා නිර්මාණයකිනි. වර්තමානයේ කලාකරුවාගේ හිස් අත්පා විවිධාකාරයේ රෙජිමයන්ට යටත් ව දඬු කඳේ ගසා තැබුවත්, වර්තමානයේ ආත්ම ප්රකාශනයන්ට ගරු කරන්නන්ගේ දේශයක් වන ජර්මනියේ වොර්සෝ නැමැති යුදෙව් ජනාවාසය තුල එක්තරා කලාකරුවෙක් හිට්ලර්ගේ දණ ගසාගෙන සිටින ඉරියව්වෙන් සිටින මූර්තියක් ...
සොඳුරු මිතුදම් ගොඩක් මැද්දේ වරුවක් ගත කළෙමි..! Tales of the Bohemian රංගී අක්කා මේ සැරේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලොකු කාලෙකට.., ඒ කියන්නේ මාස තුනකට විතර.., ඇවිල්ලා මාසයක් ගෙවුනත් පුදුමෙ කියන්නේ මට විවිධ හේතුකාරණා නිසා ඇයව හමුවන්නට බැරි වුනා. සචී අක්කා හෂිත අයියාලා එක්ක සොකරි නාඩගම් බලන්න ගිය දවසට පහුවදා අපේ මුචා, ආගන්තුකයා, පිටස්තරයා, රංගී අක්කා, මලියා සහ හිතාදර නොදරුවා හා මරේ එක්කාසු වෙලා පවත්තපු සාදයටත් පොල්ල තියන්න වීම නිසා මට ඒ ...
සචිත්ර සමඟ දිදුලන දුහුවිල්ල Tales of the Bohemian කාලෙකට පස්සේ පහුගිය දවසක සරසවි පොත්හලට ගොඩ වැදෙන්න අවස්ථාවක් ලැබුණා. ඉස්සර රොටරියේ සන්නස්ගලගේ සිංහල පන්තියට යන අපි පන්ති ඉවර වෙලා ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටලා ඇති මේ අපූරු පොත් කඩයට හරි, ඉන් එහා පැත්තේ ඒ කාලේ තමන්ගේ අංකුර ප්‍රකාශන කර්ත්ව්ය ආරම්භ කරපු ජානක ඉනිමංකඩගේ විදර්ශන පොත් ගෙදරට යන්න හුරු වෙලා හිටියා. කොහොම හරි ඒකට යන අතරමඟදී මගේ පාසල් මිතුරෙක් වෙන ...
ලෝකාස්වාදිකාවෝ වනාහි..., Tales of the Bohemian ඉතිහාසයේ ලිංගික ක්‍රියාවලීන් ගැන නොයෙක් විට ජනකතා, ප්‍රවාද, මතවාද හා ලියැකියවිලි වල හඳහන් වේ. කෙසේ වෙතත් ලෝකාස්වාදන ක්‍රියාවලීන් යනු [ලිංගික ක්‍රියා] පවතින සමාජය තව දුරටත් පවත්වා ගෙන යෑමට උවමනා වෙන අවශ්යතාවෙකි. අනුරාධ පුර යුගයේ ජීවත් වූ කුමාරදාස රජු ඉන්දියාවේ ජීවත් වූ කාලිදාස නම් කවියා හා මිතුදමින් බැඳීසිට ඇත.ඒ දෙදෙනාම කවියන් ...
සත්ව හිංසනයෙන් තොර සංචාරක ව්‍යාපාරයක් උදෙසා සෙනහසින් ලියා තබන වගනම්.., Tales of the Bohemian කුරිරු ත්රස්ථවාදයෙන් පසුව සාමයේ අරුණලූ උදා වූ ලංකාව මේ වන විට දියුණුව කරා යන ගමනේදී ඉතා ඉහල අගයක ගන්නා සාධකයන් ගණනාවක් පවතිනවා. ඒ අතරින් සංචාරක ව්‍යාපාරය ඉතා ඉහල තැනක තබන්නට පුලූවන්.., විසිවන සියවසේ පළමු දශකයේ මුල් අර්ධයේදී අපට තිස් වසරක් මේ රට පීඩා විඳි කුරිරු යුද්ධය අවසාන වූ වහාම මේ රටට පෙර නොපැමිණි තරම් සංචාරකයන් පිරිසක් ඉන්පසු මෙරට ...
Rangeele - වර්ණිත කයිලාසාව හෙවත් සාම්ප්‍රදායික සත්සරයට වර්ණ තවරා නැවත ජීවහුස්ම පිඹීම. Tales of the Bohemian සිනමාවට හිත බැඳගත් රසික පවුරක් සිටින රටක සිනමාත්මක සංගීතයෙන් බැහැරව සිය ස්වර රටා වටා ඊටම පෙම් බඳින රසික කැලක් තනාගැනීම ශ්‍රී ලංකාව වැනි රටක කෙසේ වෙතත් ඉන්දියාව වගේ රටක නම් ඉතා අපහසු දෙයක්, නමුත් සංගීතය වෙත ඇති දිව්‍යමය හැකියාව සහ ඔවුන්ට අනන්න්ය වූ සංගීතමය සංස්කෘතියක් තනාගත් කයිලාශ් ඛේර් සහ ඔහුගේ සංගීත වෘන්දය වූ කයිලාසාව ට නම් එය ඉතාමත් සුලු ...
ඉරිඟු කරළින් ජීවිතයට කතා දෙකක්. Tales of the Bohemian මට මේක අහන්න ලැබුනේ ඊයේ.., ඒ අපේ ගෙදරට ආපු අයියා කෙනෙක් නිසා.., ඔහු ළඟදී විවාපත් වීමට සූදානම් ව සිටින කෙනෙක්. අපි දෙදෙනාගේ සංවාදය නෑයින්ගෙන් පටන්ගෙන දේශපාලනය, ආර්ථිකය, සමාජීය වගකීම් අතරින් ගලාගෙන ගිහින් ආදරය විවාහය වැනි පුලුල් මාතෘකා අතරටද විහිදුනා. මේ අතරෙදී ප්‍රේමණීය සිතුවිලි ඇතිවීම හා එය ප්‍රකාශයට පත්වීම , ආදරය හා විවාහය යනු ඇත්තට ම කුමක්ද ...
කයිලාසාවට පෙම් බැඳීම හෙවත් "Chaandan Main" ඇසීම. Tales of the Bohemian මේ වියමන ඉන්දියනු සූෆී සංගීතය නවමු මාවතකට යොමුකළ Kailash Kher ගේ “Kailasa-Chaandhan Main”ඇල්බමය පිළිබඳව පෙරවදන කි. ඇසීමට නොහැකි තරම් කලබලකාරී මෑත කාලීන ඉන්දියානු සංගීත ලොව තුලින් කාලයකට පසුව මා හට කයිකාසාවන් ගේ "Chaandan Main" හමුවිය. කයිලාසා යනු තිදෙනෙකුගෙන් යුතු සංගීත කණ්ඩායම කි. [Kailash Kher, Naresh Kamath, Paresh Kamath] සමඟ ඔවුන් ගේ ...
දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..? Tales of the Bohemian අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ දුක්ගන්නාරාළලා නමින්. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් "අප්පුහාමි" යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක "මහත්තයා, නිලමේ" යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි. මේ හේතුව .
සනී මාමා Tales of the Bohemian කාමරයේ කමිසය අඳිමින් සිටි මාව ලසියාගේ අඬ ගැසීමෙන් ඒ දෙසට යාමට මෙහෙය වීය. කොරිඩෝව දිගේ යනවිට එළියේ තව කවුරුන් හෝ සිටින බව ලසියාගේ හා රචියාගේ හඬ මැද්දට තවත් කීප දෙනෙක් ගේ හඬ මුසුවීමෙන් මට ඒ වන විටත් තේරී තිබිණි..! අවසාන බොත්තමත් උඩම කාසයට දමාගත් මම එළියට පැමිණියෙමි..! මගේ අතින් අල්ලාගත් ලසියා ...
සිදුවීම් හා විස්තර කිරීම් Tales of the Bohemian යමක් කියනා විදිය හා එය පෙනෙනා විදිය අතර වෙනසක් තියේදැයි මම නොදනිමි. එනමුත් කියනා විදියට අනුරූප ව පෙනෙනා විදිහ වෙනස් වන්න ට හැකි බව මා දනිමි. එසේම පෙනෙනා දේ හා කියනා දේ අතරද කිසිම ලෙසකින් සම්බන්දයක් නැති අවස්ථාද මම දැක ඇත්තෙමි. විටෙක මේ ලියන මා තුලද මේ ලක්ෂණ විටින් විට මතුවී ඇතිවා මතක ඇත.., ඒ මිනිස් ස්වභාවය මිස අනෙකක් නොවේ. ...
විවේක නැති තරුණ හිතට බෙහෙත් තෙල් බිංදුවක්...! Tales of the Bohemian "පහුගිය දවස් වල තිබ්බ කරදර නිසා ඔලුව නිකං යකාගේ කම්මල වගේ. හිතට කිසිම නිදහසක් නෑ. අනේ මංදා. කොහොමට හිටපු කොල්ලෙක්ද? අද මෙහෙම පිස්සෙක් වගේ කල්පනා කරන්නේ... " මෙහෙම එක පාරටම කිව්වාම, ඔබ බය වෙන්න එපා. මම මේ කියන්න යන්නේ අද කාලේ හැම තරුණයෙකුටම වාගේ තියෙන ...
හෙළබසේ උප්පත්ති මූලය සොයා යෑම. Tales of the Bohemian එක් බසක් උපදින්නේ තවත් බසක් දෙකඩ වීමෙනි. මාලදිවයිනේ අද භාවිතා වෙන "සදිවෙහි බස" උපන්නේ සිංහල බස දෙකඩ වීමෙනි. එසේම සිංහල බස උපන්නේ ඊට කලින් භාවිත වුනු බසක් දෙකඩ වීමෙනි. සිංහලයේ උපතට මූලාශ්‍ර වූ මේ බස කුමක් ...
හරිම ආදරේ හිතෙන රූප පෙළක්.. Tales of the Bohemian මට මේ රූප ටික ලැබුනේ email එක කින්.. කවුද..? කොහෙද? කාගේද කියලා තිබුනෙ නෑ. නමුත් තිබ්බ රූප ටික නම් හරීම ආදරවන්තයි. ලෝකේ කොහේ ඉපදුනත් පොඩිවුන් පොඩිවුන්මයි නේද කියලා හිතෙනවා.. මේ තියෙන අහිංසක කම බිංදුවක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ලොකුවෙන කොට මේ දෙගිල්ලො ගාවම... බලන්න... හිතන්න.. ඉහත රූප ටික ... ගොනුවක් ලෙසට භාගත කරගන්න.....මෙතැනින් ගන්න.. .::Bohemian::. ...
ඔබට කල හැකිදෑ බොහෝය. මේ ඉන් එකකි..! Tales of the Bohemian සමාජය තුල කතා බහට ලක්වෙන ඉතා ඉහල ජන ප්‍රසාදයක් දිනාගත් මාතෘකාවක් තමා කුටුම්බය එසේත් නැතිනම් පවුල නැමති කුලකය ආශ්‍රිතව ගොඩ නැගෙන සාකච්ඡාවන්. මේ හේතුව නිසාවෙන් ම ලොවට විවිධාකාර නිමිතින් ඇති කරගෙන ලොව වටා යහපත් දරු පවුලක් ගොඩ නැගීම උදෙසා ලොව පුරා මේවන විට දරුවන්ට, මව්වරුන්ට, පියවරුන්ට, විශේෂයෙන් කාන්තාවන් උදෙසා විවිධ සංවිධාන , සැමරුම් දින, පුවත් පත්, රූපවාහිනී වැඩසටහන් මේ ආදී ...