තෙත්වූ ජීවිතය Style of සම්පත් අම්බානට වහිනවාටිකක් වැහැලා නතර කරනවාතව චුට්ටක් වහිනවාඅව්ව පායනවාහෝදපු ඇඳුම් වැලට දානවාආපහු වහින්න පටන් ගන්නවාතමන්ටම බැන බැන ආපහු ගෙට ගන්නවාවහලෙන් වතුර වැටෙනවාහදපු බාස්ගෙ අම්මව සිහිකරනවාතෙමෙන තැන් වලට බාල්දි තියන්වාපොලවෙන් වතුර උනනවාහදපු එකාට නොසෑහෙන්න පිං දෙනවාපාරෙන් වතුර දානවානගර සභාවෙ සියල්ලන්ටම අම්බානකට පිං දෙනවාගෝනි දාල වතුර එලියට අදිනවාහෙම්බිරිස්සාව හදාගන්නවාපැත්තකට වෙලා බුදියගන්නවාඔන්න ආයෙත් වහිනවා............................මුලු ජීවිතේම තෙත්වෙලාමට නම් එපා වෙලා ...
ජර්මනියට ගිය අපේ ඔරිජිනල් හෑන්ඩ් බෝල් ටීම් එක ( ඔරිජිනල් "මචං" ) Style of සම්පත් ජංජාලේ කරක් ගහනකොට මට නියමම දෙයක් හම්බුනා. කියන විදිහට නම් "මචං" කියන සිංහල චිත්‍රපටයට පාදක උනු සත්‍ය කතාවේ වීඩියෝ දර්ශන වගයක්. මේකෙ සත්‍ය අසත්‍යතාවය ගැන නම් මට කියන බැහැ.නමුත් ටිකක් විතර ඒක වෙන්නත් පුලුවන් කියල හිතෙනවා.බලලම තීරණය කරන්න.පළමු කොටසදෙවන කොටසතෙවන කොටසඇස් ඇල් ටී (SLT) එකේ පොඩි රෙපෙයාර් එකක් නිසා මට නම් තාම ඔක්කොම වීඩියෝ ටික බලන්න බැරි උනා.ඒක නිසා තවම ...
ජංගිය පෙන්නන්න එපා Style of සම්පත් මාතෘකාව දැක්කම මොකද හිතෙන්නෙ? මොන කුනුහරුපයක්ද මේ කියල හිතෙනවා ඇති. ඒත් මම මේ කියන්න යන්නේ වර්ථමානයේ අපි හැමෝටම දකින්න ලැබෙන සුලබ නමුත් අප්‍රසන්න දසුනක් ගැනයි.අද කාලයේ විලාසිතාවක්ව පවතින කලිසම බස්සා ඇඳීම නිසා විවිධාකාර නම් පටබැඳීම,කල්ලි නිර්මාණය වීම් ඔබ බොහෝවිට දැක ඇති.මෙහි අනෙක් තතු කෙසේ වෙතත් තියෙන හැම කලිසමක්ම බස්සා ඇඳීමට ගොස් සමහරු දැනුවත්ව හෝ නොදැනුවත්වම කරන්නේ තමන්ගේ යට කලිසම අනිත් ...
අඟහරු වල ඔබේ නමත් ලියා තියන්න.... Style of සම්පත් ඔයාලා කවදාවත් හිතලා තියෙනවද තමන්ගේ නමත් අඟහරු මත ලියා තබන්නට පුලුවන් වේවි කියලා?ඔන්න දැන් ඒකට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මේ කියන්න යන්නේ නාසා අයතනය මගින් කරන අපූරු දෙයක් ගැනයි.2011 වසරේදී අඟහරු බලා යන යානයක ගෙනියන මයික්‍රෝ චිපයක් තමා මේ දේ සඳහා ඔවුන් උපකාරී කරගන්නේ.ඔබට ඔබගේ නම, රට සහ සිටිනා ප්‍රදේශයේ සංකේත අංකය එහි ගබඩා කර තබන්නට නාසා ආයතනය ලොව පුරා ඉන්න ...
පස් වසරකට පෙර .. ඒ රුදුරු මතකය... Style of සම්පත් අද ඔබ බොහෝ දෙනෙක් ඉතාම සතුටින් ඉන්න දවසක්.හැමෝටම නිවාඩු තියෙනවා පවුලේ සියලුම දෙනා එකතුවෙලා සතුටුසාමිචි කතා කරමින්, සමහරු විනෝද චාරිකා යමින්, නෑදෑ ගෙවල් වල යමින් බොහොම විනෝදයෙන් ඉන්නවා.මිතුරනි, ඔබට මතකද අදට වසර 5කට කලිනුත් මෙහෙම දවසක් තිබ්බා.එදත් හොදින් හිරු පායපු ලස්සන දවසක් ලෝකයාට උදා උනේ සියලු සිත් සතුටින් පුරවාලමින්.ඒත් ඒ දවස ඒ විදිහටම නිමා උනේ නෑ...........ඒ දවස නිමා උනේලක්ෂ ගණනක ...
මතකයේ රැදෙන ගී........... Style of සම්පත් _______________ Thuhi re (Film "Bombay")___________________ _______________ Endless Love (Film "MYTH")___________________ _______________ Vaseegara (Film "MINNALE")___________________ _______________Guzarish (Film "GAJINI)__________________________________Barso re (Film "GURU")___________________
Download sinhala FIlm "MACHAN" Style of සම්පත් ..................... Hey you can download MACHAN from here .......................................................
තෙත්වූ ජීවිතය Style of සම්පත් අම්බානට වහිනවාටිකක් වැහැලා නතර කරනවාතව චුට්ටක් වහිනවාඅව්ව පායනවාහෝදපු ඇඳුම් වැලට දානවාආපහු වහින්න පටන් ගන්නවාතමන්ටම බැන බැන ආපහු ගෙට ගන්නවාවහලෙන් වතුර වැටෙනවාහදපු බාස්ගෙ අම්මව සිහිකරනවාතෙමෙන තැන් වලට බාල්දි තියන්වාපොලවෙන් වතුර උනනවාහදපු එකාට නොසෑහෙන්න පිං දෙනවාපාරෙන් වතුර දානවානගර සභාවෙ සියල්ලන්ටම අම්බානකට පිං දෙනවාගෝනි දාල වතුර එලියට අදිනවාහෙම්බිරිස්සාව හදාගන්නවාපැත්තකට වෙලා බුදියගන්නවාඔන්න ආයෙත් වහිනවා............................මුලු ජීවිතේම තෙත්වෙලාමට නම් එපා වෙලා ...
ජර්මනියට ගිය අපේ ඔරිජිනල් හෑන්ඩ් බෝල් ටීම් එක ( ඔරිජිනල් "මචං" ) Style of සම්පත් ජංජාලේ කරක් ගහනකොට මට නියමම දෙයක් හම්බුනා. කියන විදිහට නම් "මචං" කියන සිංහල චිත්‍රපටයට පාදක උනු සත්‍ය කතාවේ වීඩියෝ දර්ශන වගයක්. මේකෙ සත්‍ය අසත්‍යතාවය ගැන නම් මට කියන බැහැ.නමුත් ටිකක් විතර ඒක වෙන්නත් පුලුවන් කියල හිතෙනවා.බලලම තීරණය කරන්න.පළමු කොටසදෙවන කොටසතෙවන කොටසඇස් ඇල් ටී (SLT) එකේ පොඩි රෙපෙයාර් එකක් නිසා මට නම් තාම ඔක්කොම වීඩියෝ ටික බලන්න බැරි උනා.ඒක නිසා තවම ...
ජංගිය පෙන්නන්න එපා Style of සම්පත් මාතෘකාව දැක්කම මොකද හිතෙන්නෙ? මොන කුනුහරුපයක්ද මේ කියල හිතෙනවා ඇති. ඒත් මම මේ කියන්න යන්නේ වර්ථමානයේ අපි හැමෝටම දකින්න ලැබෙන සුලබ නමුත් අප්‍රසන්න දසුනක් ගැනයි.අද කාලයේ විලාසිතාවක්ව පවතින කලිසම බස්සා ඇඳීම නිසා විවිධාකාර නම් පටබැඳීම,කල්ලි නිර්මාණය වීම් ඔබ බොහෝවිට දැක ඇති.මෙහි අනෙක් තතු කෙසේ වෙතත් තියෙන හැම කලිසමක්ම බස්සා ඇඳීමට ගොස් සමහරු දැනුවත්ව හෝ නොදැනුවත්වම කරන්නේ තමන්ගේ යට කලිසම අනිත් ...
අඟහරු වල ඔබේ නමත් ලියා තියන්න.... Style of සම්පත් ඔයාලා කවදාවත් හිතලා තියෙනවද තමන්ගේ නමත් අඟහරු මත ලියා තබන්නට පුලුවන් වේවි කියලා?ඔන්න දැන් ඒකට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මේ කියන්න යන්නේ නාසා අයතනය මගින් කරන අපූරු දෙයක් ගැනයි.2011 වසරේදී අඟහරු බලා යන යානයක ගෙනියන මයික්‍රෝ චිපයක් තමා මේ දේ සඳහා ඔවුන් උපකාරී කරගන්නේ.ඔබට ඔබගේ නම, රට සහ සිටිනා ප්‍රදේශයේ සංකේත අංකය එහි ගබඩා කර තබන්නට නාසා ආයතනය ...
පස් වසරකට පෙර .. ඒ රුදුරු මතකය... Style of සම්පත් අද ඔබ බොහෝ දෙනෙක් ඉතාම සතුටින් ඉන්න දවසක්.හැමෝටම නිවාඩු තියෙනවා පවුලේ සියලුම දෙනා එකතුවෙලා සතුටුසාමිචි කතා කරමින්, සමහරු විනෝද චාරිකා යමින්, නෑදෑ ගෙවල් වල යමින් බොහොම විනෝදයෙන් ඉන්නවා.මිතුරනි, ඔබට මතකද අදට වසර 5කට කලිනුත් මෙහෙම දවසක් තිබ්බා.එදත් හොදින් හිරු පායපු ලස්සන දවසක් ලෝකයාට උදා උනේ සියලු සිත් සතුටින් පුරවාලමින්.ඒත් ඒ දවස ඒ විදිහටම නිමා උනේ නෑ...........ඒ දවස නිමා උනේලක්ෂ ගණනක ...
සුභ නත්තලක් වේවා !!!!.. Style of සම්පත් සුභ නත්තලක් වේවා සියළු කතෝලික සහ ක්‍රිස්තියානි මිතුරන්ට...ඔබලා අදහන ධර්මයේ ආකාරයට සියළු දෙනාටම යහපතක්ම වේවා.සැමට යහපත්, වාසනාවන්ත, සාමකාමී නත්තලකට සුභපැතුම්!!....... ...
කාගෙන්ද ලියුම ගන්නේ???????????????? Style of සම්පත් මම මාර විහිලු කතා ටිකක් දැක්කා මේ දවස් ටිකේදි.දැන් ටික දවසක ඉදන් මම රැකියා පුරප්පාඩු ගැන සෙවිල්ලෙන් ඉන්නේ.(ඉක්මනටම ජොබ් එකක් වගේ එකක් හොයා ගන්න වෙනවනේ) මාකටින් එකවුන්ටින් වගේ ඒවට නම් ඕනේ තරම් කස්ටිය ඉල්ලලා තියෙනවා පලපුරුද්ද නැති අය.පුහුණු වෙන්න.කරුමේ කියන්නේ IT Field එකේ වැරදිලාවත් දැක්කේ නෑ පලපුරුද්දක් නැති කෙනෙක්ට ඇබෑර්තුවක් තියෙනවා.අඩුම ගානේ අවුරුද්දකවත් පලපුරුද්දක් ඉල්ලනව හැම තැනම.අපරාදෙ ඉගෙන ගත්තේ.මුන් ...
ලනු දීම සහ බැනුම් ඇසීම Style of සම්පත් ගොඩක් කාලෙකට පස්සෙ මගේ බ්ලොග් එක පැත්තෙ ආවේ.මටම කම්මලියි මේකට එන්න.කිසිම අලුත් පෝස්ට් එකක්වත් නෑ.කරන්න කියල හිතාගෙන වැඩ නම් ගොඩාරියක් පටන් ගත්තා.එත් එකදිගට ආපු විභාග ටික නිසා කිසිම දෙයක් කරගන්න බැරි උනා.අලි මදිවට හරක් කියල ගෙදර අන්තර්ජාල සම්බන්දයත් කපල දාලා.ක්ලාස් එකෙදි පොඩ්ඩක් ඊමේල් එක අතපත ගානව විතරයි.කොහොම උනත් සියලු කරුණු කාරාණා එසේ සිදුවෙනකොට මම කරපු විභාගත් ගොඩ දාගෙන ඒහා ...
අන්තර්ජාල වෙසක් දන්සල Style of සම්පත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ප්‍රථම වරට පවත්වනු ලබන මහා වෙසක් දන්සලලෝකයේම පලමු වරට සංවිධානය කරනු ලබන අන්තර්ජාල වෙසක් දන්සල ශ්‍රි බුද්ධ වර්ශ 2553 වන වෙසක් පුන් පොහෝ දින සියලු ලෝකවාසී බෞද්ධ ජනතාව උදෙසා සැදැහ සිතින් විවෘත වන වගයි !http://wesakdansala.blogspot.com/ ...
මෙහෙව් රටේ අද්දියාපනය Style of සම්පත් කාලෙක ඉදල මේක ගැන ලියන්න හිතේ තිබ්බට ගතියක් ආවේ නෑ.ඔන්න අදනම් ලියනවමයි කියල හිතාගත්තා....අපි ඉස්කෝලෙ යන්න පටන් ගන්නෙ වයස අවුරුදු 5දි. ඊට පස්සෙ 2වසරෙ ඉදන් ශිෂ්‍යත්ව පන්ති ගිහිල්ල මොනව මොනව හරි කොරල 5වසරෙ විභාගෙත් ලියනවා ( ලගදි ප්රවෘත්ති ඇහුවානම් දන්නවනෙ එකෙත් හැටි) ඉතින් කොහොම කොහොම හරි 10 වසරෙදි කෙල්ලෙකුත් දාගෙන 11දි අපි අ.පො.ස (අපොයි පොත් වලට ගිය සල්ලි ) ...
ජිවිතය Portable කිරීම Style of සම්පත් ඔයාලට හිතෙන්නෙ නැද්ද සමහර වෙලාවල් වල වෙන පරිගනක වල වැඩ කරනකොට තමන්ට ඔනෙ කරන මෘදුකාංග(software) නැති උනාම ඒක ගොඩක් කරදරයි කියලා?..ඔන්න දැන් ඒකට විසදුමක් තියෙනවා.. ඔයාලට උවමනා කරන මෘදුකාංග ඔයාලගෙ සාක්කුවෙ දාගෙන යන්න දැන් අවස්ථාව තියෙනවා..බොහොම සරලයි.. පහසුයි...දැන් එක ප්‍රශ්නයක් තියෙනවා..හරි මම ඔනෙ කරන software එක CD එකක් හරි පෙන් එකක් ඇතුලෙ හරි දාගෙන ගියයි කියමුකො.. කොහොමද ඒක ස්ථාපනය (install) ...