හෙට ඉරක් පායයි Style of සම්පත් දෑස අදුරු කලඅදුරු පටල බිදපායයිඅලුත් ඉරක්අලුත් ලොවටජනේලයෙන් ගලා එයිඅරුණු රැස්මිහිකත නිරුවත් කොට සියල්ල පැහැදිලි කොටදගලයි ගහ කොලඉපිලෙමින් නිදහසේ ජිවයෙන්සිහින දැක දැක ඉන්නකාලයක් තවත් නැතඅවදි වෙන්....................මහගම සේකරශ්රි ලංකාමාතාව සිය අභිමනවත් 61 වන නිදහස සැමරිමට තවත් දින කිහිපයයි...ඉදින් අපට පායන අලුත් හිරු පෙබවාරි 4 වෙනිදාට නැගේවි...නිදහස වෙනුවෙන් සිහින දැක්ක කාලය ඉවරයි...ධර්මෙ ..කාසිම් .. රාජසුන්දරම් වරෙල්ලා...අපි අපි හැමෝගෙම අලුත් ලංකාව හදමු..අපි හැමෝගෙම ...
ආයුබෝවන් Style of සම්පත් this blog is converting to Sinhala.......................if it is hard to read this plz get sinhala unicode here .... ආයුබෝවන් .....
කොළඹ පොත් ප්‍රදර්ශනය නරඹන්න යනවාද? Style of සම්පත් කියවීමට රුචිකත්වයක් දක්වන සියල්ලන්ම මග බලමින් සිටින ශ්‍රී ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය හා සල්පිල මේ දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙනවා. මේ කියන්න සැරසෙන්නේ මා එහි යෑමෙන් ලැබුනු අත්දැකීම් වලින් ඔබට උපයෝගී වෙතැයි සැලකෙන කරුණුයි.වාහනයකින් පැමිණෙන්නන් හට සම්මන්ත්රණ ශාලාවට දකුණු පසින් ඇති මලලසේකර මාවතෙහි වාහන නැවැත්වීමේ පහසුකම් තිබෙනවා. විශේෂ අවසරයකින් තොරව ඔබගේ වාහනය සම්මන්ත්රණ ශාලා භූමියට ඇතුලු කළ නොහැකියි. ප්‍රදර්ශන ...
බෞද්ධයන් හට අගනා පොත් රැසක් නොමිලේ Style of සම්පත් මේ තොරතුර මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ඉතා වටිනා ධර්ම ග්රන්ථ රැසක් නොමිලේ භාගත කරගනීමට ඇති අවස්ථාවක් ගැනයි.ප්‍රථමයෙන්ම මේ වෙබ් අඩවිය පිලිබඳ තොරතුර මා හට ලබාදුන් සමන් විතානගේ මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර මෙහි ඇති ඵලය වටහාගෙන මෙයින් ප්‍රයෝජන ගන්නා ලෙස නුවණැත්තන්ට ආරාධනය කර සිටිනවා.ඕගාතරණ නමින් නම් කර ඇති මෙම වෙබ් අඩවියෙන් මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ඉතා වටිනා ධර්ම ...
සුභ නත්තලක් වේවා !!!!.. Style of සම්පත් සුභ නත්තලක් වේවා සියළු කතෝලික සහ ක්‍රිස්තියානි මිතුරන්ට...ඔබලා අදහන ධර්මයේ ආකාරයට සියළු දෙනාටම යහපතක්ම වේවා.සැමට යහපත්, වාසනාවන්ත, සාමකාමී නත්තලකට සුභපැතුම්!!....... ...
කාගෙන්ද ලියුම ගන්නේ???????????????? Style of සම්පත් මම මාර විහිලු කතා ටිකක් දැක්කා මේ දවස් ටිකේදි.දැන් ටික දවසක ඉදන් මම රැකියා පුරප්පාඩු ගැන සෙවිල්ලෙන් ඉන්නේ.(ඉක්මනටම ජොබ් එකක් වගේ එකක් හොයා ගන්න වෙනවනේ) මාකටින් එකවුන්ටින් වගේ ඒවට නම් ඕනේ තරම් කස්ටිය ඉල්ලලා තියෙනවා පලපුරුද්ද නැති අය.පුහුණු වෙන්න.කරුමේ කියන්නේ IT Field එකේ වැරදිලාවත් දැක්කේ නෑ පලපුරුද්දක් නැති කෙනෙක්ට ඇබෑර්තුවක් තියෙනවා.අඩුම ගානේ අවුරුද්දකවත් පලපුරුද්දක් ඉල්ලනව හැම තැනම.අපරාදෙ ඉගෙන ගත්තේ.මුන් පලපුරුද්ද ...
ලනු දීම සහ බැනුම් ඇසීම Style of සම්පත් ගොඩක් කාලෙකට පස්සෙ මගේ බ්ලොග් එක පැත්තෙ ආවේ.මටම කම්මලියි මේකට එන්න.කිසිම අලුත් පෝස්ට් එකක්වත් නෑ.කරන්න කියල හිතාගෙන වැඩ නම් ගොඩාරියක් පටන් ගත්තා.එත් එකදිගට ආපු විභාග ටික නිසා කිසිම දෙයක් කරගන්න බැරි උනා.අලි මදිවට හරක් කියල ගෙදර අන්තර්ජාල සම්බන්දයත් කපල දාලා.ක්ලාස් එකෙදි පොඩ්ඩක් ඊමේල් එක අතපත ගානව විතරයි.කොහොම උනත් සියලු කරුණු කාරාණා එසේ සිදුවෙනකොට මම කරපු විභාගත් ගොඩ දාගෙන ඒහා සමානවම ...
අන්තර්ජාල වෙසක් දන්සල Style of සම්පත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ප්‍රථම වරට පවත්වනු ලබන මහා වෙසක් දන්සලලෝකයේම පලමු වරට සංවිධානය කරනු ලබන අන්තර්ජාල වෙසක් දන්සල ශ්‍රි බුද්ධ වර්ශ 2553 වන වෙසක් පුන් පොහෝ දින සියලු ලෝකවාසී බෞද්ධ ජනතාව උදෙසා සැදැහ සිතින් විවෘත වන වගයි !http://wesakdansala.blogspot.com/ ...
මෙහෙව් රටේ අද්දියාපනය Style of සම්පත් කාලෙක ඉදල මේක ගැන ලියන්න හිතේ තිබ්බට ගතියක් ආවේ නෑ.ඔන්න අදනම් ලියනවමයි කියල හිතාගත්තා....අපි ඉස්කෝලෙ යන්න පටන් ගන්නෙ වයස අවුරුදු 5දි. ඊට පස්සෙ 2වසරෙ ඉදන් ශිෂ්‍යත්ව පන්ති ගිහිල්ල මොනව මොනව හරි කොරල 5වසරෙ විභාගෙත් ලියනවා ( ලගදි ප්රවෘත්ති ඇහුවානම් දන්නවනෙ එකෙත් හැටි) ඉතින් කොහොම කොහොම හරි 10 වසරෙදි කෙල්ලෙකුත් දාගෙන 11දි අපි අ.පො.ස (අපොයි පොත් වලට ගිය සල්ලි ) සමාන්‍යය ...
ජිවිතය Portable කිරීම Style of සම්පත් ඔයාලට හිතෙන්නෙ නැද්ද සමහර වෙලාවල් වල වෙන පරිගනක වල වැඩ කරනකොට තමන්ට ඔනෙ කරන මෘදුකාංග(software) නැති උනාම ඒක ගොඩක් කරදරයි කියලා?..ඔන්න දැන් ඒකට විසදුමක් තියෙනවා.. ඔයාලට උවමනා කරන මෘදුකාංග ඔයාලගෙ සාක්කුවෙ දාගෙන යන්න දැන් අවස්ථාව තියෙනවා..බොහොම සරලයි.. පහසුයි...දැන් එක ප්‍රශ්නයක් තියෙනවා..හරි මම ඔනෙ කරන software එක CD එකක් හරි පෙන් එකක් ඇතුලෙ හරි දාගෙන ගියයි කියමුකො.. කොහොමද ඒක ස්ථාපනය (install) ...
හෙට ඉරක් පායයි Style of සම්පත් දෑස අදුරු කලඅදුරු පටල බිදපායයිඅලුත් ඉරක්අලුත් ලොවටජනේලයෙන් ගලා එයිඅරුණු රැස්මිහිකත නිරුවත් කොට සියල්ල පැහැදිලි කොටදගලයි ගහ කොලඉපිලෙමින් නිදහසේ ජිවයෙන්සිහින දැක දැක ඉන්නකාලයක් තවත් නැතඅවදි වෙන්....................මහගම සේකරශ්රි ලංකාමාතාව සිය අභිමනවත් 61 වන නිදහස සැමරිමට තවත් දින කිහිපයයි...ඉදින් අපට පායන අලුත් හිරු පෙබවාරි 4 වෙනිදාට නැගේවි...නිදහස වෙනුවෙන් සිහින දැක්ක කාලය ඉවරයි...ධර්මෙ ..කාසිම් .. රාජසුන්දරම් වරෙල්ලා...අපි අපි හැමෝගෙම අලුත් ලංකාව හදමු..අපි හැමෝගෙම සිහින ...
ආයුබෝවන් Style of සම්පත් this blog is converting to Sinhala.......................if it is hard to read this plz get sinhala unicode here .... ආයුබෝවන් .....
මතකයේ රැදෙන ගී........... Style of සම්පත් _______________ Thuhi re (Film "Bombay")___________________ _______________ Endless Love (Film "MYTH")___________________ _______________ Vaseegara (Film "MINNALE")___________________ _______________Guzarish (Film "GAJINI)__________________________________Barso re (Film "GURU")___________________
Download sinhala FIlm "MACHAN" Style of සම්පත් ..................... Hey you can download MACHAN from here .......................................................
කොළඹ පොත් ප්‍රදර්ශනය නරඹන්න යනවාද? Style of සම්පත් කියවීමට රුචිකත්වයක් දක්වන සියල්ලන්ම මග බලමින් සිටින ශ්‍රී ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය හා සල්පිල මේ දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙනවා. මේ කියන්න සැරසෙන්නේ මා එහි යෑමෙන් ලැබුනු අත්දැකීම් වලින් ඔබට උපයෝගී වෙතැයි සැලකෙන කරුණුයි. වාහනයකින් පැමිණෙන්නන් හට සම්මන්ත්රණ ශාලාවට දකුණු පසින් ඇති මලලසේකර මාවතෙහි වාහන නැවැත්වීමේ පහසුකම් තිබෙනවා. විශේෂ අවසරයක
බෞද්ධයන් හට අගනා පොත් රැසක් නොමිලේ Style of සම්පත් මේ තොරතුර මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ඉතා වටිනා ධර්ම ග්රන්ථ රැසක් නොමිලේ භාගත කරගනීමට ඇති අවස්ථාවක් ගැනයි.ප්‍රථමයෙන්ම මේ වෙබ් අඩවිය පිලිබඳ තොරතුර මා හට ලබාදුන් සමන් විතානගේ මහතාට බෙහෙ