STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA (http://uorunionarticles.blogspot.com/) Latest Posts Most Popular Posts
ආසියාවට ආශ්චර්යක් වූ ලංකාවේ රැකියා විරහිත උපාධිධාරියා STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA මේ දිනවල රට පුරා සාකච්ඡා වන මාතෘකාවක් බවට සරසවි සිසුවා පත් ව ඇත.පෞද්ගලික සරසවි ඇරඹීම පිළිබඳ කථිකාව වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් කරළිගත කිරීමත් සමඟ එතෙක් නිද්‍රාශීලීව සිටි සරසවි සිසුවා ඊට එරෙහිව අවදි වූහ.ඒ එස්.බී.මහතා සමග ඇති පෞද්ගලික තරහකට නොව තමන්ගේ අතීත පරපුර දිවිපුදා රැකගත් නිදහස් අධ්‍යාපනයේ නාමයෙනි.අවාසනාවකට එය මෙරට බුද්ධිමත් සමහරුන්ට ද තවමත් තේරී නැත.සරසවි ගැටුම්,පහරදීම්,හූ කීම්,සිරගත කිරීම් ආදිය ...
දෙමාපියන්ගේ දරු සෙනෙහස හා ආඩම්බරකාර ආණ්ඩුවේත් අධ්‍යාපන බලධාරීන්ගේත් දරු සෙනෙහස STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA දෙගුරුන් විසින් තමදරුවන්ට දෙන උතුම් දන නම්වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිලිප දෙනුමැයිමේ අපේ රටේ දෙමාපියන් එදා ඈත අතීතයේ සිට තම දරුවන් පිළිබඳ කල්පනා කළ ආකාරයයි.දෙමාපියන්ට දරුවන් යනු මේ ලොව ඇති උතුම්ම සම්පතයි.සාතිශය බහුතර බෞද්ධයන් ජීවත් වන සමාජයක් ලෙස බෞද්ධ දර්ශනයේ සඳහන් පරිදි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන මහා බ්‍රහ්මයා සතු ගුණාංග දරුවන් කෙරෙහි ඕනෑම දෙමාපියෙක් තුළ ඇති වන බව ...
සිසුන් දවන සරසවි ගැටලූ.... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.ඒ සඳහා දියත් කරන විවිධ ව්‍යාපෘති අතර ඉංගී්රසි හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ මහා විප්ලවයක් කිරීමට යන බවක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කියුම් කෙරුම් තුලින් පෙනෙන්නට තිබේ.ඒ පිළිබඳව වන මිත්‍යාව හා යථාර්ථයත්, සරසවි තුළ ඇති අනෙකුත් දැවෙන අධ්‍යන හා සුබසාධන ගැටළු පිළිබඳවත් සමාජයට යම් ...
සුසන්ත බණ්ඩාර අපට කියාදුන් පාඩම කුමක්ද? STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA සරසවි සිහිනය සැබෑ කරගන්නට කළ යුතු කැපකිරීම් වල ප්‍රමාණය ඔබට හෝ මට කවුරුන් විසින් හෝ අමුතුවෙන් විස්තර කරදියයුතු නැත.එසේ විසිර මල් පෙති මාවතක නොව කටු බොරළු මාවතක ඇවිද යමින් සුසන්ත බණ්ඩාර අපේ ආදරණීය සටන් සගයාද සරසවි වරම් ලබන්නේ සුවහසක් වූ බලාපොරොත්තු ගොන්නක් කර පින්නාගෙනය.නමුදු සුසන්තට උපාධිය ලබා ගැනීමට පෙර ඔහුගේ ජීවිතයට සමු දීමට සිදුවිය.මේ සටහන තබන මොහොත වන විට සුසන්ත ...
අඳුරෙන් ආලෝකය වෙත. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA අම්මේ අර කුරුළු රෑන්කොහෙටද පියඹා යන්නේනිදහස් මංපෙත් සොයමින්නව හිරුගේ සොඳුරු නිවසඈත එපිට ක්ෂිතිජය තුළසැගවී ඇත්තේ...........ඒ නව හිරු දැක ගන්නටනව හිරු රැස් විඳගන්නටකෙතරම් බාධා තිබුණත්අඳුරින් ආලෝකය වෙතපියඹා යන්නේ.............2010 ජූලි 23 දින අප විශ්වවිද්‍යාලයට මෙන්ම සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවටම එනම් නිදහස් අධ්‍යාපනයට කළ ගුණ සැළකීමට බලාපොරොත්තු වන ශිෂ්‍ය ප්‍රජාවගේම නෙතට කඳුලක් එක් කරන සිදුවීමක් සිදුවිය.අපගේම සොහොයුරෙකු සිත් පිත් නැති පොලිස් මැරයන්ගේ ප්‍රහාරයට ලක්ව ...
දකින,නොකියන කතාවක්, STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA මේ කතාව.අපි වෙනුවෙන් අපි තේ කඬේ ගැන.එකොමත්එක රටක තිබුණා මාතර කියල නගරයක් මේ නගරය බොහෝම ලස්සනයි.ලස්සන මුහුදු වෙරළක් ආසන්නයේ තමයි මේ නගරෙ පිහිටලා තිබුනෙ,මේ නගරෙ ලස්සන වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තිබුනෙ වෙරළින් මීටර 200 පමණ මුහුද දෙසට වන්නට පිහිටි පුංචි ඳූපත මේකට මිනිස්සු කිව්වෙ පරෙවි ඳූපත කියල.මේකෙ පන්සලකුත් තියෙනවා.අපේ කතාවට පාදක වූ පුංචි තේ කඬේ පිහිටලා තිබුනෙ මේ ඳූපතට ...
ඇමති බන්දුල කියන සිසු ජීවිත බිලිගන්නට සැරසෙන්නෝ කවරහුද ? STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ‘‘මෙවර ඇතැම් පාර්ශව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කඩාකප්පල් කිරීමත්, නියමිත දිනට දරුවා අතට ප්‍රතිඵල සහතික ලැබීම පමා කිරීමටත්, ඒ තුලින් දරුවන් තුළ සහ රජය කෙරෙහි වෛරයක් ඇති කිරීමටත්, ඒ වෛරය අන්තර් ජාතික වෛර සමඟ සම්බන්ධ වීමෙන් රට තුළ අවුල් ජාලයක් නිර්මාණය කිරීමටත් සැළසුම් සහගත ක්ෂූශ්ම වැඩපිළිවෙලක් දියත් වෙමින් පවතී.එදා එල්.ටී.ටී.ඊ යට හිතවතුන් ලෙස පෙනීසිටි අයත්, රාජ්‍ය නොව සංවිධානවල ඩොලර් සප්පායමෙන් ...
සුසන්ත අපෙන් උදුරාගෙන දින 365 යි. සුසන්තට යුක්තිය ඉටුකරමු. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA යුක්තිය,අද සමාජයේ විවිධ වු සමාජීය කොට්ටාසයන් ඉල්ලා සිටින්නේ යුක්තියයි. මිනිසුන් හමුවේ ඇති දැවෙන ප්‍රශ්න හමුවේ, විටක මිනිසුන් යුක්තිය යදී. විටක යුක්තිය ඉල්ලා හඞනගයි. විටක යුක්තිය උදෙසා සටන්කරයි.කෙසේ හෝ මිනිසුන් යුක්තිය ඉටුකර ගනු වස් පෙළගැසී සිටි.සරසවි ආචාර්යවරු, අනධ්‍යයන සේවකයන් හා සිසුන් මෙන්ම කම්කරුවන් ගොවීන් ආදී රටේ වැඩකරන පන්තිය යුක්තිය ඉටුකර ගැනීමට සටන්වැද සිටී. වර්තමානයේ රටපුරා බහුතරයක් මිනිසුන්ගෙ මුවින්පිට වෙන්නෙ අසාධාරණයට එරෙහි ...
ආණ්ඩුවේ අඥ්ඥකොරොස් අධ්‍යාපන ප්‍රතිපත්තිය. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA පසුගියදා සුදුබණ්ඩා දිසානායක වත්මන් උසස් අධ්‍යාපන ඇමතිතුමා ඇතුලූ වත්මන් ආණ්ඩුව සරසවි ප්‍රවේශය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ප්‍රකාශ කරනු අප දුටිමු.ඒ සරසවි ප්‍රවේශයෙන් 5%ක අවස්ථාවක් විදෙස් සිසුනට ලබා දීමට ගත් තීරණයයි.එහිදී එතුමා එය ගෙන හැර දැක්වූයේ ලංකාවේ සරසවි ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමේ පියවරක් ලෙසය.අපට පෙනී යන ආකාරයටනම් එතුමන් මෙම හා ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල යන්න වචනාර්ථයෙන් පමණක් තේරුම්ගෙන බවය.ජාත්‍යන්තරයේ සිසුන් ...
සරසවි ජාත්‍යන්තරකරණය හා රුහුණ සරසවියේ සැබෑ යථාර්තය. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA දකුණුලකට පමණක් නොව මුළුමහත් රටටම ආඩම්බරයක් වූ රුහුණ විශ්වවිද්‍යාලය ආණ්ඩුවේ සරසවි ජාතයන්තරකරණ වැඩ පිළිවෙලට අහම්බෙන් දෝ එක්කර ඇත.ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණීගත කිරීම්වල අහලකවත් නැති ලංකාවේ සරසවි ජාත්‍යන්තරකරණය කිරීම වටී.එය ආණ්ඩුවට ඇති උදාරතර සංකල්පයක් ලෙස අණ්ඩුවේ වචන පෙළ දෙස පමණක් දකින ඕනෑම කෙනෙකුට මනාව වැටහේ.දරුවන්ට සුභ අනාගතයක්, තාරුණ්‍යයට හෙටක් ආදී ආණ්ඩුවේ වැඩ සටහන් සංකල්පයක්ම පමණක් වෙද්දී, සරසවි අන්තර් ජාතිකකරණය ඇමැතිතුමා දුටු සිහිනයක් ...
රටක අනාගතයේ හැරුම් ලක්ෂය. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA රටක් සමාජයක් කාලයත් සමඟ ගමන් කිරීමේදී එම රටෙහි හෝ සමාජයේ හැරුම් ලඏවලට ලඟාවීම කාලානුරූපව සිදුවේ.එහෙත් එහි බරපතල කාරණයක් වන්නේ එම හැරුම් ලඏයේදී රට හෝ සමාජය ගමන් කරන දිශානතිය වැරදි මාවතකට යොමුවීමයි.එය මේ වන විට ලෝකයෙන්ම උතුම් රට වන අප මව් බිම තුලද සමාජයේ සිටින නොහැඟෙන නොදැනෙන මිනිසුන්ට පෙනි පෙනීම සිදුවීම මේ රටේ මානව සම්පත වර්තමානය වන විට සිටින මානසික තත්වයේ ...
රාජ්‍ය විශ්වවිද්‍යාල රැක ගැනිම වෙනුවෙන් පෙළගැසෙමු. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA කැම්පස් එක පටන්ගන්නේ කවදාද?මේ, ඔබ අප සියල්ලන්ටම අද ඇති ප්රශ්නයයි. ඔබ නිවෙසටවීත් අප සරසවියටවීත් අප අපෙන්ම අහගන්නා ප්රශ්නය මෙයයි. මේ ගෙවෙමින් පවතින්නේ ඔබගේ ජීවිතයේ වටිනාම කාලයයි. වසර 13 කට අධික කාලයක් පාසල් අධ්‍යාපනය ලැබ නොවිඳිනා දුක් විඳ ලැබූ, උපාධියක් හැදැරීමේ උසස් අධ්‍යාපන අවස්ථාව, ඒ හා එක පෙළට පොදිබැඳි ඔබගේ හා ආදරණීය දෙමාපියන්ගේ බලාපොරොත්තු හා ප්රාර්ථනවන් නොවේ ද මේ කාලයේ වැලිතල ...
නිදහස් අධ්‍යාපනය රැක ගැනිම උදෙසා පෙළ ගැසෙමු. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA වර්තමානය වන විට ජාතික සරසවි පද්ධතිය තුළ උද්ගතව ඇති අර්බුදකාරි ත්ත්වය පිළිබදව රටේ ජනතාව දැනුවත් කිරීම ඔබගේත්, මගේත් වගකීම වේ. එම වගකීම ඉටු කරනු වස් දැනුවත්ව කඩිනමින් පෙරට ඒමට පමා නොවිය යුතුය. ජනතාව දැනුවත්කර සරසවි පද්ධතිය රැුකගැනීම සඳහාත්, උපාධිය රැක ගැනීම සදහාත් එකාවන්ව පෙළ ගැසෙමු.ඔබ සරසවියට පැමිණ මේ වන විට ගතව ඇති කාලය වසර හතරක්, තුනක්, දෙකක්, එකක් හෝ මාස ...
අද සරසවිය හා රටේ අනාගතය. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ගෞරවණීය ස්වාමීන් වහන්ස,ආචාර්යතුමනි/තුමියනි,විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලෙස ඔබ විසින් ආරම්භ කර ඇති වෘත්තීය අරගලයට අප මුලින්ම අපගේ සහයෝගය පළ කර සිටිමු.ඔබගේ අරගලය දැනටමත් බොහෝ සේ ජයග්‍රහණය කර ඇති අතර බොහෝ විට මෙම ලිපිය ඔබ අතට පත්වන විට සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කර තිබෙන්නටද පුළුවන.ඒ සදහා අපගේ සුභපැතුම් එකතුකරන අතරම,ආණ්ඩුව තමන්ට හිතවත් සිසුන් කිහිපදෙනෙකු යොදා ගනිමින්, උක්ත අරගලය කඩාකප්පල් කිරීමට ද,සිසුන් ආචාර්යවරුන්ගේ අරගලය ...