ඊළඟට... SRIshanu - ශ්රීශානු අහසෙ දිග ඇදි වළාකහ ගහල එහෙ මෙහෙන්ඉඟි පපා ගොම්මනකඩුල්ල ළඟටම ඇවිත්දැං පනී දැං පනීසැලී හිත ගැහෙන හැටිආසනෑ ආයෙමත්ආවොතිං ඉනි උඩිංඊළඟට පැල් කොටේවටකරං මුළු මිදුලඑන්න දත මදින්නේහද්දා කළුවරමනං... ...
මගෙ ආලෙ... SRIshanu - ශ්රීශානු බඩගින්න හැරයන්න නැති උන්ට බත් කටක්නොසෝදපු මූණු පොඩි ඇති උන්ට පොත් දෙකක්අත්වාරු කරගන්න බැරි උන්ට කාසියක්දීගන්න හිත වයන හැටි! අරුම ආලයක්!!
කියුබානු සිනමා දැක්ම SRIshanu - ශ්රීශානු ජනවාරි 01 දාට යෙදී තිබුණු කියුබානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා කියුබා ජාතික සහයෝගීතා කමිටුව මගින් සංවිධානය කරනු ලබන ‘කියුබානු සිනමා දැක්ම‘ මේ මස 23 - 24 - 25 දිනයන් වල පැවැත්වේ.ස්ථානය: සුදර්ශී ශාලාව වෙලාව: සෑම දිනකම සවස 5.30 ටජනවාරි 23The Eye of the Canaryby Fernando Pérezජනවාරි 24Casa Vieja (Old House)by Léster Hamletජනවාරි 25Red Hot Cityby Rebecca Chávezලිපිය ලියන වෙලාව ...
ගංකරේ ගිය මුණුබුරා SRIshanu - ශ්රීශානු ඈත දීපංකරේ නෑදෑ ගෙදරකවරෙං පුතේ යන්ඩඋන්ට නොකිය කොහොමදපුංචි අම්මගෙ කසාදෙ!මාවත් එක්කරං අත්තම්මනැගගෙන බස් එකකටගියා මගුලට බුලත් දෙන්නටඑකින් එකට මාරුවෙවීදොර දෙකේ බස්තනි දොරේ බස්අන්තිමට දොර පළුවකුත් නැතිවහලෙ උස වෑන් කබලකගිහින් බැස්සා වෙලක් අද්දරවෙල දිගේ ගුරු පාරෙඅත්තම්මගෙ පොඩිකාලෙමතක දිග ඇරගෙන දුවයිඅතින් ඇදගෙන මාවගල් දෙබුක්කාවක නාන ළිඳ ලඳු කැලෑ - රබර් වතුපහුකරං එක හුස්මටඅන්තිමේපාරකට දෙකකට වඩා නොදැකපුනෑගෙදර නෑදෑයොආගිය මග කතාතේ බිස්කට් සංග්රහමගුල් ආරාධනා!වැටී ...
නාට්‍ය උළෙල දෙකක් ගැන ඔත්තුවක්! SRIshanu - ශ්රීශානු රාජිත දිසානායක නාට්‍ය උළෙලසහඅභිනයන: සම්පත් - රත්නා රංගභූමිකාවේදිකා නාට්‍යයක් බලනව කියන එකත් ලේසි නෑ අද කාලෙ. නාට්‍යයකට වෙලාවක් වෙන් කරගන්න එක සෑහෙන්න අභියෝගයක් වෙන්නෙ චිත්‍රපටි වගේ එක තැනක මාසයක් හමාරක් නාට්‍ය පෙන්වන්නෙ නැති නිසා. යන්න පහසු රඟහලකට, බලන්න කැමති නාට්‍යක් එන්නෙ කාලෙකට වතාවක්. ඒ එන එකම වතාවට මේ කාර්යබහුල ජීවන රටාව අස්සෙන් පොඩි චාන්ස් එකක් හොයාගන්න පුළුවන් කියන්නෙ ඉතිං පූරුවෙ ...
ඔබේ දෑසින්... SRIshanu - ශ්රීශානු අද දිනට යෙදී ඇති අනගාරික ධර්මපාල උතුමන්ගේ 146 වැනි ජන්මදිනය වෙනුවෙනි...ඔබේ දෑසින්අපේ හෙට දැකයෙදූ දහිරියදැයේ සත වෙතදෑත් දිගු කරවැළඳ ගත්තද අප?කට කොනින්ඉඟි බිඟි සිනා පාඅවඥාවන් පොදි වලින්දමා ගැසුවා පමණමැයි...විරු දැයක් බිහිකරන්නටඅරා දෙරණමනැගූ ඒ හඬයළි ඇසේ කවදාකඅහෝ! විස්සෝපෙන්අප තවම යදිනවාදෑත පා...[පැරණි ලිපියක් - http://srishanu.blogspot.com/2007/09/blog-post.html] ...
උදව්ව! SRIshanu - ශ්රීශානු රෑ ජාමෙ වෙනකං වැඩ කරන එක පුරුද්දකට ගිහින්ද මන්දා. එදා රෑ කන්තෝරුවෙන් එළියට බහිද්දි 12ත් ඩිංගක් පහුවෙලා. කෝල් කරල ගෙන්නගත්තු කැබ් එකත් මං එනකං පොඩි නින්දක් දාගෙන.මිනිහවත් කූද්දල මං වෑන් එකේ පස්සෙ දොර ඇරගෙන ගොඩවුණා. වාහනේට නගිද්දි ඡායාවක් වගේ දැක්කද මන්ද පේමන්ට් එක දිගේ කවුදෝ මේ පැත්තට ගාටනව.“කොහාටද යන්නෙ?“ අර දැක්ක වගේ මතක ඡායව අහපි!මං පොඩි කාලෙවත් නෙමෙයි, අපේ අච්චිල ...
පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී... SRIshanu - ශ්රීශානු තිබුනත් කන්ද පාමුල මල් සුවඳ දිදීලැබුණත් නෙලාගන්නට මල් මිටෙන් මිටීරුඳුනොත් ඕම ඉවසං සිල් පදෙන් වැටීපිදුරුත් යසයි මේ මල් මිටි කුමට වටීපේනා කන්ද මුදුනේ රන් මලක් ඇතීනෑ අන් කිසිත් ඒ මල හා සමයි සිතීගේනා පිණිස නෑ මගකුත් සුමුදු සැදීපානා විරිය ඇත්නම් දිය කුදුයි සිතීඅඩියෙන් අඩිය ගලපාලා මගක් සොයාපවුරෙන් පවුර රිද්දාලා සවිය සදාදාදිය බිඳු සලා ආ මග යොදුන් ගෙවාරන් මල හොවා රන් ...
(ඉතාම) කෙටි දෙබසක්. SRIshanu - ශ්රීශානු "මචං මේක අහල තියනවද? මරු සිංදුව නේ?""කෝ බලමු""නිකං මාර විදිහට වදිනව නේ?""හ්ම් අහල බලමු""මූ අළුත් පොරක්. හැබැයි මාර ඩයල් එක. සමාජෙට තමා ගහන්නෙ.""හ්ම්...""මුගේ මේ සිංදුවත් සිරා. ඉන්ඩකො තාම ලෝඩ් වෙනව""බලමු""එහෙම තමා සිරා. සමාජෙ වැරදි තමා කියන්න ඕනෙ. නැද්ද!""හ්ම්...""මේක සිරාවට වදිනව නේ. නිකං කාල් මාක්ස් වගේ තමා සමාජෙට දෙන්නෙ""හිහ්!""ඇයි?""නෑ... උඹ කාල් මාක්ස් ගැනත් දන්නවද?""ඇයි ඉතිං එහෙම අහන්නෙ..... කාල් මාක්ස් කියන්නේ.......... විප්ලවයක් ...
රාජිත දිසානායකගේ නාට්‍ය තුනක්...! SRIshanu - ශ්රීශානු ඔන්න නාට්‍ය ඔත්තුවක් බොහොම කාලෙකට පස්සෙ... මේ ගැන බොහෝ දෙනෙක් දැනටමත් දන්නව ඇති.මේ වසරෙත් රාජිත දිසානායකගේ නාට්‍ය උළෙල පැවැත්වෙනවා ගිය වසර දෙකේදීම වගේ. ගිය අවුරුද්දෙ “නාට්‍යක්... නෑ හතරක්... බලමුද?“ කිව්වට බලන්න වුණේ එකයි. මං බලන්න ගිය එකම නාට්‍ය වෙච්ච ‘ආපහු හැරෙන්න බෑ‘ බලන්න අපේ දසුන් මලයත් ආව.මෙවර වේදිකා ගත වෙන්නෙ නාට්‍ය තුනක් පමණයි.ලයනල් වේන්ඩ්ට් නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේයි.අගෝ 5 ...
රෑ පිපුණු කුමුදිනී... SRIshanu - ශ්රීශානු කුමුදිනීසිනාසීමද පවන්සර විඳීතාල නූ පත් වැනීරඟන්නී...බඹර ගී මවන්නීබඹර සුව සොයන්නීඒවි හිරු සමගිනීසිහිනයෙන් දොඩන්නී...පාන්දර එළිය වීසිනා කැන් සලිත වීමුකුලිතව පතිත වීසිහිනයේ මරු දුටී...ගුමු ගුමුව නොඇසිනීහිරු එළිය නොවැටිනීහිරු නොදිටි කුමුදිනී... ...
හෙට දවස දකින්න... ලුම්බිණියට එන්න... SRIshanu - ශ්රීශානු 30 වැනි යොවුන් නාට්‍ය උළෙල පෙබරවාරි 01 දා සිට 13 දා දක්වා කොළඹ ලුම්බිණී රඟහලේදී පැවැත් වේ. සෑම දිනකම ප.ව. 6.30 ට ඇරඹෙන මෙම උළෙල සංවිධානය කිරීමට එක්වන්නෙ ජාතික තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු අමාත්‍යාංශයයි.මෙවර උළෙලේ විශේෂත්වයක් වන්නේ ප්‍රථම වරට අම්පාර, යාපනය, මන්නාරම, මඩකලපුව සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වලින් දෙමළ කෙටි නාට්‍ය පිටපත් 47ක් ඉදිරිපත් වීමත් ඉන් 4ක් අවසන් ...
කුරොසාවා සිනමා උළෙල - AK100 SRIshanu - ශ්රීශානු අද්විතීය ජපන් සිනමාකරු අකිරා කුරොසාවා ගේ සිය වැනි ජන්ම දිනය නිමිතිකරගෙන කුරොසාවා සිනමා උළෙලක් AK100 නමින් මෙම මස 5 සිට 7 දා දක්වා පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නෙ කොළඹ සිනමා කවය විසිනි.චිත්‍රපට පෙළගැස්ම:අප්‍රේල් 54:30 pm - Rashomon7:00 pm - Late Autumnඅප්‍රේල් 64:30 pm - Equinox Flower7:00 pm - Sanjuroඅප්‍රේල් 74:30 pm - The Makioka Sisters7:00 pm - Ikiruස්ථානය: ජෝන් ද ...
නිශාචර පාපොච්චාරණය SRIshanu - ශ්රීශානු යකාගෙ හෝරාවයක් හඬක් නගද්දීවීදි සරමින් ඇදෙනකාකයන් බලද්දීනොදැනීම මගෙ තරමඅනුව අන් සියල්ලන්අඳුරු කුටි එකින් එකරිංගමින් රස බැලිමිපර බසක් ගිගුම් දෙනගැටෙන වීදුරු නදටඑක්ව පානා සිනහඑක්ව පෑවෙමි මමත්දුම් පිරුණු ගුහාවකරත වැටුණු වතක් දැකකොයි ලෙසද ඒ රසත්ඉල්ලමින් පාවුනෙමිහද හඬන හඬ නොදැනගිගුම් දෙන පොඩි ඉඩකනොදන්නා තාලයටසඳක් හා වැනුනි තවයකාගේ හෝරාවෙඅවසාන කනිසමටරත් දෙනෙත් දුන් සිනාසිත් නොදෙයි නික්මෙන්නසියොත් සර නගද්දීකැදලි හැර ඇදෙද්දීමා ඇදුනි කූඩුවටහෙටක් ගැන සිත් නැතිව ...
කොළඹ පෙන්නන ඒරොප්පෙ පික්චර් SRIshanu - ශ්රීශානු යුරෝපා සංගමයේ තානාපති කාර්යාල සමග Alliance Française de Colombo එක්ව සංවිධානය කරන 'European Film Festival 2009 - යුරෝපීය සිනමා උළෙල 2009'මෙම මස 7වැනිදා සිට දින 9ක කාලයක් පුරා කොළඹදී පැවැත්වේ. නැරඹිය යුතු චිත්‍රපට තෝරා බේරා ගැනීමේදී මෙවර ප්‍රේක්ෂකයින් අපහසු තාවයකට පත්වන්නේ එකවර ස්ථාන 4ක දර්ශන පැවැත්වෙන නිසා. නමුත් ඒ නිසාම දින 9කදී චිත්‍රපට 30ක් ප්‍රදර්ශනය කරන්නට සංවිධායකයින්ට අවස්ථාව ලැබී ඇත.මෙහි ...
බලාපොරොත්තුව SRIshanu - ශ්රීශානු කඳුළක දියවීරූටා පතිතවීවියළුණු මහ පොළවටඋරා සැඟව ගියබලාපොරොත්තුවමේ මහ පොළවේමකොහේ හෝරැඳී ඇති බවම පමණක්දනිමි!
පංති පේළිය SRIshanu - ශ්රීශානු මහ ඝෝෂාවඋඩ පංතියෙ උන්සිරික්කියෙ දෝංකාරයපංති පේළියම දෙවනත් කරගෙන...බාල් නැටුමකටසැරසෙන හැටිහොඳම පංතියලු!මහා ඝෝෂාවයට පංතියෙ උන්ගෝරණාඩුව ගිගුම් දෙයිපංති පේළියම දෙවනත් කරගෙන...කන්කෙඳිරියකුත්ඒ අස්සෙන්එපා කරපු පංතියලු!හූල්ලමින් සුසුම්ලමින්මංමැද පංතියෙ ඉඳගෙනඅතරමැද අතරමංව... ...
නළඟන නුඹයි... SRIshanu - ශ්රීශානු පිරිපුන් සිතක් කොයි අතකවත් නැත කුරිරු වූ අඳුරම පැතූපිරිපුන් ගතක් වෙද කොයි ලෙසත් අනෙකෙකුගෙ සතුටට පෙම් කෙරූකඳුළක් නොදත් සතුටේම මිරිඟුව හඹා මුසපත් වී ගැලූලෝකයක් තුළ ආඩම්බරක් නුඹ මගේ සිත කණපිට බැලූආලයක් නොදැනෙන ලෝකයක් තුළ නුඹෙ නුවන් එළියක් මුසූතාලයක් නොඇසෙන ලෝකයක් මත නුඹෙ සිනා සිසිලක් ගැලූප්රීතියක් එපමණ දුකක් මුසු කළ මා සිතේ සදහට තැබූගීතයක් නෑසුන නළඟනක් නුඹ හදවතින් රිද්මය ඇසූවිරු දුව ...
පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල් SRIshanu - ශ්රීශානු ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු ...
All Jazz lovers in SL... here's your chance! SRIshanu - ශ්රීශානු Fine tune you music skills with the Nils Olav Johansen (MySpace page) Jazz Quartet from Norway.The acclaimed jazz band will conduct workshops for music students, teachers and jazz lovers.Nov 26th at 3.30pm - University of Moratuwa (Ci