ලිපියක්, කමෙන්ට් කිහිපයක් හා වීඩියෝවක්....... sky dreams - ආකාස හීන ලිපිය: http://peramunerala.wordpress.com/2011/03/07/taboo-subjects/ කමෙන්ට් කිහිපය: වීඩියෝව:
වගකීමෙන් නිදහස් වීමේ නිවේදනය.....! sky dreams - ආකාස හීන වැඩේ පත්තු වී තිබේ. මා විසින් සැකකල පරිදිම මහේල හා තිලාන් කේන්ද්‍රකොටගෙන ජැස්මින් විප්ලවය ඇරඹෙමින් තිබේ. විපක්ෂනායකතුමා කෙටි පණිවිඩ යවන්න කියන්නේත්, විජිත හේරත් මහතා ආණ්ඩුව සමාවගතයුතු බව කියන්නේත්, සිරස පුරා මිනිසුන් තම විරෝධය පලකරමින් සිටින්නේත් එම නිසාය. මගේ මේ සටහන ඒ පිලිබඳව හුරේ දැමීමට හෝ ඒක කලේ මා යැයි කියා ලකුණු දමාගැනීමට නොවේ. ඒ සම්බන්ධයෙන් මාගේ වගකීමක් නොමැති බවත්, මා විසින් ...
ලංකාවට ජැස්මින් ආවේය....... sky dreams - ආකාස හීන සියළු විරුද්ධ පාක්ෂිකයන් ප්‍රාර්ථනා කල අයුරින්ම, සයිබර් අවකාශයේ මුර දේවතා එළි සැක කල පරිදිදෙන්ම, w3lanka හි පැරකුම් හා පාඨකයා නිගමනය කල පරිද්දෙන්ම, ලංකාවටත් ජැස්මින් විප්ලවය පැමිණ ඇත. සිද්ධිය ඇරඹුණේ දරුවන්ට කන්න දීගත නොහැකිවූ පියෙකු අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ගිනිතබා ගැනීමෙන් නොවේ. එසේත් නැත්නම් විපක්ෂය දියත් කල දීප ව්‍යාප්ත වර්ජන රැල්ලක දිගුවක් ලෙසද නොවේ. මහින්ද නම් වූ අයෙකු ජනතාවගේ හදවතෙහි වඩාත්ම සංවේදී තැනකට ...
මම බෞද්ධයෙක්මි. සැමට සුබ නත්තලක් වේවා....... sky dreams - ආකාස හීන මම බෞද්ධයෙක්මි. මම මගේ ශාස්තෲවරයානන් දෙසූ දෑ පිලිගනිමි. පිලිපදිමි. නමුත්..... මෙලොව බිහිවූ ශ්‍රේෂ්ඨ මිනිසෙකුට ගරු කිරීමටවත්....,සියල්ලන් තමා හැර යද්දීත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා වූ නායකයකුට බුහුමන් දැක්වීමටවත්......, ප්‍රේමය උදෙසා සියල්ල පිදිය යුතු වූ ලොවක කිසිත් නොපතා ප්‍රේමයම බෙදාදුන් දයාවන්තයකුට ආදරය කිරීමටවත් ....., මගේ ඇදහිල්ල මට තහනම් කරන්නේ නැත. ඔබට සුබ නත්තලක් වේවා...........! ...
Julian Assange, සරත් ෆොන්සේකා, විමල් වීරවංශ තුමා, වාසුදේව තුමා, .... තුමා, ......,තුමා......,තුමා සහ අපි...... sky dreams - ආකාස හීන Julian Assange යනු සියළු දෙස් විදෙස් රාජ්‍ය (පවතින) විරෝධී සියල්ලන්ගේ අළුත්ම වීරයාය. එපමණක් නොව මීට සති කිහිපයකට පෙර දක්වා අපගේ සියළු දේශප්‍රේමීන්ගේ සුපිරි බුද්ධිමතාය ( එය ලංකාව පිළිබඳ වාර්තා කරන තෙක් පමණක් පැවතීම වෙනම කරුණකි). Julian Assange පහර ගැසීම ඇරඹුවේ ඇමෙරිකාවෙනි. අනතුරුව එය තවත් බොහෝ රටවල් දක්වා විහිදී ගියේය. ඉඳින් අපිද හුරේ දැම්මෙමු. ඔහුගේ භූමිකාව කුමක්ද එහි ඉදිරිය කුමක් විය ...
පොල්කෝම්බෙන් උපන් මහත්වරුනි......... sky dreams - ආකාස හීන නුඹලා වැනිම පිරිමින් විස්වාසකොට, නොදැනුවත්ව හෝ ඌ වෙනුවෙන් හෝ, එක්වරක් සළු ඉනූ වරදට, වරක් නොව සිය දහස්වරක් කෙලෙසී අවසන, නුඹලා විසින් දඬුකඳේ ගැසූ ගැහැනුන් වෙනුවෙන් පිදෙන උපහාරයයි මේ............................... ඡායා උපුටනය: http://www.123rf.com/photo_4769054_business-man-with-erect-penis-head.html ...
අපෙ මොකෝ........උන්ට කෙලවෙනවනෙ...! sky dreams - ආකාස හීන "සරසවි වලට මාෂල් ක්‍රමය නැවතත්" - ලංකාදීප ඉඳින්, වලේ නාට්‍යයකට හූ කීමත් AT එතේ "අක්ෂරය" පෙන්වීමත් WUS වලේ පෙම් පිලිසඳරත් තහනම් ම වනු ඇත. මතු නොව, Lover's Lane පැත්තට යෑමත් 6.30 දේශනයෙන් පසු "කලා කවය"ත් 10.30න් පසු විවිධ ප්රසංගත් නැති ප්‍රශ්න තනනු ඇත. තාරුණ්‍යයේ තෝතැන්න, දේශනයකදී ප්‍රශ්නයක් සංවාදයකදී අභියෝගයක් කලා කෘතියකදී උපහාසයක් ගුටි කා ගෙදර යෑමට මං තනනු ඇත. ආරක්ෂාව යන වදනෙහි අකුරුතුල මර්ධනය යන අරුත ඇති බව උතුරට දන්නවා අව......... " නවත්ත ගනිං බං........, මොනා උනත් අරුන්ට ...
සිම්පල් කථාව මේකය....(18+), සුකුමාල හිත් ඇත්තන්ට ඇලජික් විය හැක.... sky dreams - ආකාස හීන යකෝ පිළිවෙලකට ආවොත් සමාව දෙන්නම් කියල කිව්වෙ, ඌව පොර කරල තොපිට ළකුණු දාගන්න නෙවෙයි හරිය? ඔය කඩප්පුළි වාල දැනගන්න ඕන ඌ කව්ද අපි කව්ද කියල. ඖකුන් අපෙ වලව් වල කොළොම්බෙ ඉඳගත්තු පරයි. ඕකව ලොකු කරල තැනකට අරගත්තෙ මර්විය වගේ කියන දේ අහල ඉඳියි කියල හිතලයි. නැත්තම් ඕකට සුදුසුකම් තිබ්බ කියල ඔය රදා වේසාවව පැත්තකට දාල තියන්න තිබ්බෙ නැත්ද අපිට? ඕක දෙන වැඩේ ...
සාක්කි මදි...... නඩුව බැලවීම කල්යයි.... sky dreams - ආකාස හීන ( ආචාර්යතුමාගෙන් වරම්ලද විශේෂ වාර්තා කරුවෙකු විසිනි) අද දින බැලවීමට තිබූ පොන්සේකාට එරෙහිව ජෑන්ස්, සුදුකොඩි නඩුව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා දින 14කින් කල් ගියේය. මෙහිදී වැරදිකාර පක්ෂයේ කුලියට කහින නීතීඥයන් තරයේ දක්වා සිටි කරුණක් වූයේ නඩුවේ වැදගත්ම සාක්ෂිය වන ජෑන්ස් මහත්මියගේ සටහන්පොතේ වෙනත් අය කියූ දේවල්ද ලියැවී ඇති නිසා ඒවා ගැනද නඩු ඇසිය යුතු බවයි. මේ අවස්ථාවේදී අතිරේක සාක්ෂිකරුවකු ලෙස සිටි යුධෝපාය ...
මංම දාපු එකෙන් මංම කියල දීපු එක කෙරුවට පස්සෙ.... අස්සං නොකර මං මක්කොරන්නද අපෙ හාන්දුරුවනේ...... sky dreams - ආකාස හීන ඒ විතරක්යැ....... ගෑනු ටික ෂේප් කරගන්න සද්දයක් දාල නීතියක් ගෙනෙන්න තියෙන මතට සිරාවටම තිතක් තියන්නෙවත්, පස්සෙ වෙලාවක අඩු කරල ගොඩ යන්න තියෙන පාන් ගෙඩියකට පාලන මිලක් දාන්නෙවත්, මාධ්‍යයට කෙලිද්දිත් විහිළුවට වගේ මංම මාධ්‍ය ඇමතිකම දීපු එකාව මේ පඟරනැට්ටෙක්ව ගස් බැන්ඳ කියල ඇමතිකම නැති කරන්නෙවත්, උපවාසවංශයයි කඩේ යන එව්වොයි මෙහෙ ගොන් රැල රවට්ටන්න කොරපු එක ඔළුවෙ තියාගෙන මූන් මහත්තයට එහෙදි විරෝධය පෙන්නන්නෙවත්, මංම පත්කොරපු මගෙම ...
කඩේ යෑමකැයි අර්ථ දැක්විය හැක. නමුත් මේ කඩේ යන්නේ ආඩම්බරයෙන් නොවේ......ලජ්ජාවෙන්, දුකෙන් හා හිරිකිතෙනි. sky dreams - ආකාස හීන උපුටා ගැනීම: ලංකා ඊ නිවුස්
යූ ටියුබ් යා නොහැක.. කෘතගුණවේදී ජනතාවනි, කිල්ල හා වම්බ ලොක් කිරීම මඟ එන්නේය...! sky dreams - ආකාස හීන අද උදෑසන සිට යූ ටියුබ් වෙබ් අඩවියට සාමාන්‍ය ආකාරයෙන් පිවිසීම කල නොහැක. මගේ දේශද්‍රෝහී මනසට තේරෙන ආකාරයට මෙයද ආසියාවේ ආශ්චර්යයවත් සුචරිතවාදී සමාජයක් කරා යන ගමනේ එක් පියවරක් විය යුතුය. කිසිදු හේතු දැකවීමක් නැතිව ( සමාවන්න, රජවරුන් හා ඇමතියන් යටත් වැසියන්ට හේතු දක්වන්නේ නැති බවද හේතු දක්වන අන්දරේලාගේ හේතු අපට පලක් නැතිවීමද අමතක විණි) වෙබ් අඩවි අගුළු ලෑ පළමු වතාව මෙය ...
හෙට අළුත් ඉරක් පායයි........!!!! sky dreams - ආකාස හීන ආසියාවේ ආශ්චර්යය බවට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට අද දිනය එනම් 2010 සැප්තැම්බර්08 දා අතිශය වැදගත් දිනයක් වන්නේය. ඒ යෝජිත 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත දිනය එදා වන හෙයිනි. මෙම සිද්ධිය සතියේ මාතෘකාව බවට පත්වී ඇති අතර උපවාසවංශ හා ඔහුගේ බත්බැලයන් නොකඩවා දොඩමින් සිටින්නේ මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුට දෙපාරක් පමණක් දීම මඳ බවත් ඔහුට ඇති තරම් දීමට අස්ථාව උදාකරගතයුතු බවත්ය. ...
දෙවියන් එහෙමය..... තෙරුම් ගන්ට අමාරුය..... පරෙස්සම් වෙන්න ඕනෑය........ sky dreams - ආකාස හීන අයියා..... මැරවියව අස්කොරලලු නේද?( ආඩම්බරයෙන් ඇස් මඳක් නටවමින්) හික් හික් දැක්කනේ මල්ලි. අපේතුමා හරිම සාධාරණයි. තමන්ගෙ බලු කුක්කටවත් ජනතාව පෙලන්න දෙන්නෙ නෑ. ඔයාල මොනා කිව්වත් රජතුමා තමයි මහා සම්මත රජ්ජුරුවන්ට පස්සෙ බිහිවුණු සාධාරණම රජතුමා. අනේ වාසනාවන්. ඒත් අයියා අර එක පාරක් මැරවින්ගෙ පුතා කාටදො ගහපු වෙලාවෙ, ඇන්ට්‍රිය ලියාගත්තැයි කියල ඕ අයි සීට කුණුහරුපෙන් බැනල, මිනිහව මාරු කරල දැම්මෙත් මෙතුමම ...
මේ රජයේ දූරදර්ශී ක්‍රියාපිලිවෙල මට මඟ පෙන්වූවා.... සක්විති රණසිංහ sky dreams - ආකාස හීන විදේශ ඒජන්තයන්ගේ කුමන්ත්‍රණ හා දේශද්‍රෝහී ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් නොමඟ යැවුණු, ඒ හේතුවෙන්ම සිය රටද අතහැර දැමීමට තරම් අවාසනාවන්ත වූ තමන් මේ රජයේ යහපත් හා දූර දර්ශීක්‍රියා පිළිවෙත පිළිබඳ විශ්වාසයක් ඇතිවූ හෙයින් යලි මෙරටට පැමිණි බව චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා: " ඇත්තටම ජනාධිපතිතුමා වරක් පැවසූ පරිදිම මේ ...