ගජ මිතුරු කතාවක්! The Marlboro Man and High and Low Courts! raigamahandiya කාලයක් තිස්සේ පුතා හදල දෙන්න කියා ඉල්ලපු පොඩි “arena” එකක් අද හදල දුන්න. ගිය ඉරිදා බඩු ටික සේරම එකතු කලත් පොඩි පරහක් හිටියා. එළියේ තද සිතල වුනත් පොඩ්ඩත් වැඩේට උදවු කරන්න ආවේ, ඉරිදා පැත්ත පළාතේ නාව එක ගැන මා දොස් කියපු නිසා. මේවා පොඩි කාලේ ඉඳන් බලල වත් නොතිබුනොත්, ලොකු වෙලා නම් ඉගෙන ගන්නේ නැහැ. වෙළඳ ලෝකය ප්‍රවර්ධනය කරන ...
අමර වරම! raigamahandiya (අද ගනිපු ඡායාරූප තුනක්). කලින් සටහනේ ඉතිරිය පසුව ලියමි. එහි පින්තූර ටික තමා මේ. ජීවත් වීමේ අතුරු ආබාධය තමා, වයසට යාම. වයසින් මුහුකුරා යාම කියන්නේ, කරපු “මෝඩ” කම් වලින් පාඩම් ඉගෙනීම නිසා, අතුරු ආබාධය සෘණාත්මකයි ම කියා හඳුන්වන්න බැහැ. ඕස්ට්‍රේලියානු … Continue reading → ...
අම්මා සොයා ගන්න පාර කියුව ගූගල් පප්පා! That’s how it happens! raigamahandiya දැනට මාස කිහිපයකට කලින් ඕස්ට්‍රේලියානු රූපවාහිනී වැඩ සටහනක ගිය කතාවක් මේක. තස්මේනියාවේ දරුවන් නොමැති සුදු පවුලක් ඉන්දියාවේ ගිහින් එහි අනාථ මඩමක හිටිය ඉන්දියානු දරුවෙක් හදා වඩා ගන්නවා. දැන් මේ දරුවා අවුරුදු තිස් එකක තරුණයෙක්. ඔහු අනාථ මඩමට ආපු කතාව දිග එකක්. වයස අවුරුදු පහක් විතර වුන මේ දරුවා නගරයක රස්තියාදු වෙමින් ඉන්න විට තමා, අර අනාථ මඩමට භාර අරන් තියෙන්නේ. එහි සිටිය ...
තල කැරලි ගැසීම! raigamahandiya කලින් සටහනෙන් මා කියුවේ වර්තමානයේ ජීවත්වීම ගැන. මේ ජිවිතයෙන් මතු ජිවිතයක් ගැන මගේ බලාපොරොත්තුවක් නැහැ. හදිසියේ තිබුනොත් අවුල්ද? මා නම් හිතන්නේ නැහැ කියල. මොකද කියනවා නම්, ඔය මතු ජිවිත ගැන බලාපොරොත්තුවෙන් මිනිසුන් නටන නාඩගම් වල හැටියට, එහෙම තිබුණත් ලොකු අවුලක් … Continue reading → ...
පොල් අන්නාසි! Coconut-flavoured pineapple! raigamahandiya “හාමිනේ, මට තව ඔය හීනටි හාලේ බත් ටිකකුයි, තිත්තයන් මැල්ලුම් ටිකකුයි බෙදුවනම්” “ආ, ඔය බෙලිමල් තම්බපු වතුර ටිකකුත් ගේන්න”. ලෝකේ ඉන්න සමහරුන් ඔය දෙමුහුන් බෝග කියන ඒවා සමග පුදුම තරහක් තියෙන්නේ. හැබැයි මෙයාලගෙන් ඇහුවොත්, ආහාර මිලත් ජිවන වියදමත් වැඩියි කියලත් කියාවි. පෝෂ්‍යදායි ආහාර වේලක් කියන එක ලෝකේ බොහෝ රටවල ඉන්න ජනතාවට තවම සිහිනයක්. දියුණු යයි කියන රටවලත් දියුණු වෙමින් පවතිනවා යයි ...
B.A. (ලංකා) M.A. (වංචා) raigamahandiya සමහර වෙලාවට ඔබ නාඳුනන කෙනෙක් උනත් හමු උනහම පිළිතුරු දෙන්න වෙන ප්‍රශ්න කීපයක් තමා, ගම මොකක්ද, පාසල් ගියේ කොහෙද, උපාධිය මොකක්ද, කොයි යුනිවසිටියටද ගියේ ආදිය. සමහර වෙලාවට ලංකාවේ නම් උසාවියේ දීත් ඔබව සමච්චලයට ලක් වෙන්න ඉඩ තියනවා, උපාධියක් නිම කරලා නැත්නම්. මා ඕස්ට්‍රේලියා ආපු මුල් දිනවල එක්කෙනෙකු අපේ විස්තර අහලා කියපු දෙයක් තමා “ආ, ඔය රුසියන් ඩිග්රි ගණන් ගන්නේ නැහැ නේද?” කියලා. ...
සතොසේ බඩු විකුණූ, අසතුටින් සිටි යුවතිය! Sometimes the thought comes into my heart! raigamahandiya උදෙන්ම නැගිට්ටත් වැඩක් වුණේ නැහැ. වෙන ඉරිදාවල් වගේම කරන්න ගිය කාරිය, මගක් දුරට ගිහි හැරී ආව. උදේ පාන්දරින් අරගත්තු පැනඩෝල් වල පවර් එක අඩුවෙමින් පවතිනා වග මට තේරීම එයට හේතුවයි. අඩුම ගානේ එළවලු ටික හෝ ගන්න හැකි වීම ප්‍රයෝජනවත් දෙයක් … Continue reading → ...
ගොන් බඳින කණු හා ජන මාධ්‍ය! The sheep in wolves’ clothing! raigamahandiya ඒ බී සී කියන්නේ පූර්ණව ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වෙන ගුවන් විදුලි හා රූපවාහිනී සේවයක්. මෙහි වැඩසටහන් සම්පාදනය විය යුත්තේ කොයි ආකාරයට ද කියන්න අගමැතිනි ජුලියා ගිලාර්ඩ් ට හෝ ඇමති වරුනට බලයක් නැහැ. මෙහි සම්මුඛ පරීක්ෂණයකට අගමැතිනිය ආවොත්, අනෙක් පෞද්ගලික සේවාවකට ගියාට වඩා අමාරු අඩියකට ඇයට මුහුණ දෙන්න වෙනවා. මෙහි වැඩ කරන්නේ රටේ ඉන්න වඩාත්ම ප්‍රවීන හා ප්‍රතිභාපුර්ණ ජන මාධ්‍ය ...
මාව (හදන්න) හදපු මිස් (ලා)! You brought a fire to a world so cold! raigamahandiya ඊයේ ඊයේ උදේ නැගිට්ටේ පහමාරට. නිදා ගත්තේත් පැය පහමාරයි. නිදා ගැනීම නම් ටිකක් මදි වගේ. හැබැයි ඉතිං පාන්දරින් නැගිට්ටය කියන්නේ දවසත් දිගයි, ප්‍රයෝජනවත්. ඇත්තටම ඊයේ දිග දිනක්. අපේ වසරාවසාන නැත්නම්, නත්තල් සාදය තිබුණෙත් ඊයේ. එතැනදී කලකින් දකින්න නොලැබුණ කිහිප දෙනෙකු … Continue reading → ...
බ්ලොග් ලියා මුදල් සෙවීම; ඕස්ට්‍රේලියානු උදාහරණයක්! raigamahandiya මෙල්බර්න් නුවර බ්ලොග් කාරියක් වූ බෙල් ගිබ්සන්ගේ කතාන්දරය ගැන මා කලින් ලියුවා . ඇය හා ඇගේ බ්ලොග් එකේ කතාව ගැන කෙටියෙන් කියුවොත් මෙහෙමයි. බෙල් ඕස්ට්‍රේලියානු බ්ලොග් කරුවන් අතරින් දසලක්ෂපතියන් වූ අයගෙන් පළමු කෙනෙක්. ඇය ප්‍රවර්ධනය කෙරුවේ ජිවන විලාසිතාවක්. එම ජිවන විලාසිතාවේ අංග … Continue reading → ...
උමං හා මං! raigamahandiya අපටත් නිවාඩුයි දින හතරක්. ඒ මහා සිකුරාදා හා ඊස්ටර සඳුදා ඇතුළු සති අන්තය නිසා. ඊයේ හා පෙරේදා මුළු දවල් දවසම ගෙදර වැඩක් නිමා කෙරුව. අල්ලපු ගෙදර එකා සමග මේ වැඩේ කෙරුවේ. මිනිහා මට වඩා, හැන්ඩිමෑන්. අනික ආයුද සේරම තියනවා. වැඩේ … Continue reading → ...
උඩ ඉන්න දෙය්යෝ “අරාබි වසන්තය” උතුරු කොරියාවට උදා කරන්න උත්සහයක් ගනී! Why no support from people? raigamahandiya ඉතුරු කොරියාවේ කිම් ජොන්ග් ඉල් අය්යා හදිසියේ මියගිහින්, ඔහුගේ තනතුර කලින් පිළියෙළ කරගත් පරිදි ඔහුගේ පුතා වන කිම් ජොන්ග් උන්ට ලැබිල. ලංකාවේ සමාජවාදේ පිහිටු වීමට දතකන අය්යලාට උතුරු කොරියාව හොඳ ආදර්ශයක්. ආචාර්ය වික්‍රමබාහු නම් කියාවි එහෙ තියෙන්නේ නියම සමාජවාදය නොවේ කියලා. ඔය කව්රු ආවත් අන්තිමට හැදෙන්නේ ඔය උතුරු කොරියාවේ තියන සමාජ වාදයම තමා. උතුරු කොරියාවේ තියන තත්ත්වය අප හරියටම දන්නේ ...
අවිවේකී නොවැම්බරය! raigamahandiya නොවම්බරයත් අවසානයට ලඟා වෙමින් පවතින්නේ. දෙසැම්බරය එක්ක අපගේ මතකයට නිරායාසයෙන් එන්නේ නිවාඩු කාලය. මේ වසරේ පමණක් නොවේ, පසුගිය වසරේත් මා කොතරම් අඩුවෙන් නිවාඩු අරන් තියනවාද කියල මට තේරුණේ, “අනිවාර්ය” නිවාඩු යවන්න කලින්, නිවාඩුවක් සැලසුම් කළොත් හොඳයි කියා ඒවා තිබුන ඊමේලය … Continue reading → ...
අනුරාධපුරේ දර පැලීම නොහොත් Conflict of interest in higher education in Sri Lanka raigamahandiya ගොඩක් දෙනෙක් හිතන්නේ කොළොඹ ඉස්කෝලෙකට ගියොත් සේරම හරි කියලා. කොළොඹ ඉස්කෝලෙක ඉගෙන ගන්න සේරම වාසනාවන්ත නැහැ. කොළොඹ ඉස්කෝලෙක උනත් හැම ළමයෙකුටම සමාන අවස්ථා ලැබෙන්නේ නැහැ. අපොස උපෙ වලට අපේ අව්රුද්දෙ අපේ ඉස්කෝලේ ජිව විද්‍යා පන්ති පහක් නැත්නම් හයක් තිබුණා. නමුත් එක පන්තියක් විතරක් සුපිරි පන්තියක්. ඒකට අපොස සාපෙ ඩී අට හෝ ඒ හා සමාන ප්‍රතිපල තියන අය තෝරලා තිබුණා. මේ ...
අපි වවමු-රට නගමු! raigamahandiya (ඊයේ උදේ දුටු පාළු දර්ශණයක්) අද එළවලු ටික අරං ගෙදර එන අතරමගදී හාර්ඩ්වෙයාර් කඩයට ගොඩ වැදුණේ, එළවලු පැල දෙක තුනක් මිලදී ගන්න අදහසින්. එතැනදීත් හරි දෙයක් වුණා, සිංහල කතා කරමින් හිටිය අම්ම කෙනෙක් හා පුතෙක් මා ලඟට (අහම්බෙන්) ආපු විටදී, … Continue reading → ...
හවානා නුවර නිවාස දෙදාහකට අන්තර්ජාල පහසුකම්! raigamahandiya ඇමෙරිකාවේ “රෙජීම් චේන්ජ්” එකට රුසියාව මැදිහත් වෙලා ඇති වග පවසන්නේ අන් කවුරුවත් නොවේ, ලෝකයේ මෙහෙම රෙජීම් චේන්ජ් වලට දායක වුණා යයි පැවසෙන ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවයයි. විවිධ බලවත් රටවල්, අනෙක් රටවල් වල රෙජීම් චේන්ජ් වලට මැදිහත් වීම නව්‍ය ක්‍රියාවලියක් නම් … Continue reading → ...
වසර දෙදහස් තිහ! Alternative Worlds! raigamahandiya ඉස්සර ආතර් සී ක්ලාර්ක් ගේ අනාගතය ගැන ලියවුන නවකතා වලින් පහල වෙනවා යයි කියුව ලෝකය, ඒ සමහර කතා වලින් කියවුන කාල පරාස පසු කර ඇවිත් තිබුනත් අපට දැක ගන්නට ලැබුනේ නැහැ. ඒ කොහොම වුනත් පසුගිය වසරේ දෙසැම්බර 10 වෙනිදා, ඇමෙරිකානු ජාතික රහස් ඔත්තුසේවා කවුන්සිලය (The National Intelligence Council) එලි දැක්වුවා ඔවුනගේ ගණන් බැලීම් වසර 2030 දක්වා. පිටු 166 කින් යුතු මේ ...
දැලිපත සිඳලයි කොපුල පාන්නේ මුව සිප ගන්නට ආදරයෙන්! Where is the limit? raigamahandiya මේ ලියන්නෙත් පසුගිය දවසක දැක්ක දෙයක් ආශ්රයෙන්. ඔවුන් දෙදෙනාට ඉන්නේ එකම දරුවයි. ඒ හින්දම ද කොහෙද එයාව හරියට පරිස්සම් කරනවා. ඒ කියන්නේ හැම ඉරියව්වම පාලනය කරනවා. වැඩිහිටි උගත් මනුස්සයන් දෙදෙනෙකුට තමන්ගේ දරුවා හැදිය යුත්තේ මෙහෙමයි කියන්න මට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ දරුවා සමග සෙල්ලම් කරන විට අපේ දරුවට තේරුනා, දෙමාපියන්ගේ බලපෑම ටිකක් පමණට වඩා වැඩියි කියලා. එයා ඇවිත් අපට ...
ඇමෙරිකාවේ කෙරෙන චීන ආයෝජන ඉහල යයි! raigamahandiya අද කඩේ ගිහිං, බඩු ටික ට්‍රොලියට දමන විට මගේ ඇඟිල්ලක් සීරුනා. මා සිටියේ ඇඟේ ලේ රත් වී නිසා, සීරිම පොඩි වුවත් ලේ ආව. එය ගණන් ගන්න දෙයක් වුනේ නම් නැහැ. අදත් කවුන්ටරේ හිටියේ ගොඩක් වෙලාවට අපට හමු වන සුන්දර ඉන්දියන් … Continue reading → ...
භාග්‍යමත් ජිවිතයක්- 2! A Fortunate Life-2! (The real story!) raigamahandiya මගේ කලින් සටහන භාග්‍යමත් ජිවිතයක් කියල නම් කළේ මේ සටහනෙන් කියන්න යන කතාවට ප්‍රවේශයක් වශයෙන්. ඒකෙන් යන්තමින් කියුවේ මගේ ජීවිතය කොතරම් භාග්‍යමත් එකක්ද කියලා. එය ඇත්තටම මට හිතෙන හැටි. මා ලංකාවේ ඉගෙන ගත්තේ දිවයිනේ හොඳම යයි කියන රජයේ පාසල් වලින් එකක (හොඳම එක කියලත් සමහරුන් කියනවා ). ඉන්පසු රුසියාවේදී ඉගෙන ගත්තේ ශිෂ්‍යත්වයකට. මා කලින් සටහනකින් කියල තියනවා, අපට සිගරට් පවා නේවාසිකාගාරයට ගෙනත් ...