ධනය අභිජනනය හා එහි අතුරු ඵල raigamahandiya කවුරු මොනවා කියුවත් ධනය හා බලය කියන එව්වා එකට යන දෙකක්. මෙයින් එකක් නැතුව අනික නැහැ. වෙල්ත් ක්රියේෂයන් සමහරු කියන පරිදි නරක දෙයක් කියා මා සිතන්නේ නැහැ. මානව ශිෂ්ටාචාරය හැමවිටම දියුණු වී ඇත්තේ එය නිසා. සූරා කෑමත් එයටම අයිතියි. එනම් … Continue reading → ...
ධනය හා බලය! raigamahandiya අප වගේ සාමාන්‍ය මිනිසුන් ගොඩක් වෙලාවට සිතනවනේ ධනය හා බලය පසුපස දිව යන්නේ දේශපාලනයට එන පිරිස් හෝ එහෙම දිව යන පිරිස් අන්තිමට නතර වෙන්නේ දේශපාලනයට යොමු වීමෙන් කියා. සාමාන්‍ය මිනිසුන් අතරත් මේ දෙක පසුපස දිව නොයන කෙනෙක් ඇත්ද? එහෙම ඉන්නවා … Continue reading → ...
අරක්කු හා රාජ්‍ය බදු! raigamahandiya සමහර දේවල් වලින් ලංකාව ඉන්නේ හරි ඉදිරියෙන්. කොළොඹ ගුවන්තොටුපොළේ අද තීරු බදු රහිත සිගරට් ගන්න නැහැ. ඒ විතරක් නොවේ, රටට සිගරට් එකක් වත් ගේන්න බැහැ. අපට මෙහෙ එනකොට, වැඩිහිටියෙක් නම් කඩපු නැති පැකට් එකක් බෑග් වලත්, කඩපු පැකට් එකක් සාක්කුවෙත් … Continue reading → ...
කැරට් හා බීට් raigamahandiya ජිවිතය ගැන ගොඩක් දේවල් තිබුණත් ලියන්න බැරි, එය මගේ ජීවිතය පමණක් නොවන නිසා. අද නිල් වන අහසක් සහිත හිරු පායා ආ දිනක්. වසන්තයට කලින් මෙවැනි නිල්වන් අහස් කියන්නේ, ඉදිරි කාලය වියළි එකක් කියායි. අද මා තියන පාත්ති දෙකට ගොම පෝර … Continue reading → ...
කෙටිම කෙටි කතාවක් raigamahandiya සූර සරදියෙල් කොල්ලෝ කතාව හොඳට ආවද කියමින් සරදියෙල් අප්පුහාමි වික්‍රමසිංහ ඇහුවේ විස්කි වඩියක් උගුරට හලා ගනිමින්. සරදියෙල්ට දැන් අවුරුදු හැටට කිට්ටුයි. පෙනුමින් නම් එතරම් කියන්න බැහැ . මෙයට වසර හතර පහකට කලින් සරදියෙල් යුටියුබ් එකට කතා එකතු කරන්න ගත්තේ කම්මැලි … Continue reading → ...
හුණු කූරු ගෙවිලා, සිතියම් පොතේහි ඇඳුනේම බලි රූප නේදෝ? raigamahandiya අදට අවුරුදු දොළහකට කළින්, අද වැනි දිනක තමා, මා මේ බ්ලොග් එක පටාන් ගත්තේ. එදා පටන් මෙහි ලියවී තියන සමහර දේවල් ගැන අද මට එකඟතාවයක් හෝ සමහරවිට ආසාවක් නැහැ. නමුත් ඒ බොහෝ දේවල් මෙහි ඉතිරිව ඇත්තේ මිනිහෙකුගේ සිතිවිළි ජීවිත කාලය … Continue reading → ...
අනාරාධිත අමුත්තන්! raigamahandiya මා කලින් සටහනේ කියපු පරිදි සමාජ සුබසිද්දිය වෙනුවෙන්ම කැපවන පිරිස් අප අතර ඉන්නවා. හැබැයි, එතන දෙයක් තියනවා. ඒ බොහෝ දෙනා, එයින් ආතල් එකක් ගන්න පිරිස්. ඒ ආතල් එකම තමා, ඔවුන් ගේ ක්‍රියාකාරිත්වයට ජීවය සපයන්නේ. සමාජ ජාල නිසා කටින් බතලකොල සමාජ … Continue reading → ...
කළ යුත්තේ කුමක්ද? raigamahandiya අප, අපගේ ජීවිතයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද, මොනවාද කියා ඔබ සිතා තියනවද කිසි දිනක? උඹට කියන්න ගුරුන්නාන්සේ මා වත් සිතා නැහැ. මා කියන්නේ එහෙම හිතන්න ඕනේ දිනවල. ඉපදෙනවා, දෙමාපියන් විසින් පාසල් වලට පිටත් කරපු දා සිටන් තරුණ විය දා දක්වා අපගේ … Continue reading → ...
රටකින් එහා ඉගිල්ලෙන්න හොඳම කාලය කුමක්ද? raigamahandiya ගෙවී ගිය මාස තුන පොදුවේ සමාජය ගත්තත්, පෞද්ගලිකවත් අන්තිම ජරා කාලයක්. ගත කරන් ආපු ජිවන විලාසිතා අංග සියල්ලම නිකම් අංජ බජල් වී ගියා. හැබැයි මොන පැත්තකින් බැලුවත්, සමහර දෙනා ඉන්න තත්ත්ව බලන විට, අප වගේ අය කන් කෙඳිරි ගෑම එතරම් … Continue reading → ...
ගෙබිම ටයිල් කර වහලයට පොල් අතු සොයන මධ්‍යමපාන්තික (වෘත්තික) යන්! raigamahandiya සමාජයේ කෙරෙන නැතිනම් සමහරුන් විසින් දියත් කෙරෙන සමහර ප්රයත්න වල, ප්‍රතිඵල බලන්නට අප ගොඩක් දෙනෙකු ජිවත් වෙන එකකවත් නැහැ. නමුත් තවත් දේවල් වලට එහෙම ලොකු කාලයක් යන්නේ නැති වග මා පසුගිය අප්‍රේල් මස ලියපු මේ සටහනේ ලියුවා. විශාල පිරිසක් හුරේ … Continue reading → ...
දූ දරුවන් හා දෙමාපියන්! raigamahandiya Originally posted on raigamahandiya: මේ සතිය ඉක්මනින් ගෙවී ගිය වග දැනුනේ, සතියේ දවස් දෙකක්ම වැඩට නොගිය නිසා. එකක් දරුවෙකුගේ අවශ්‍යතාවයකට. අනෙක මා කලින් යොදා ගත්ත වැඩක් නිසා ගත්තු නිවාඩුවක්. නිවාඩු කියුවට, වැඩට ගියා නම් තමා නිවාඩු. දරුවන්ගේ අවශ්‍යතා කියන කොට… ...
පුරස්න සංක්‍රමණය! raigamahandiya සංක්‍රමණිකයන් ගොඩක් දෙනා ලංකාව ගැන නිතර ලියනවා, යූ ටියුබයේ වීඩියෝ දමනවා වගේ දේවල් කරනවා. ලංකාවේ ප්‍රශ්න වලට විසදුම් ද මේ ගොඩක් දෙනාට දෙන්නට හැකි වග කියනවා. හැබැයි අපට ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක් හා කතා නොකරන දෙයක් වන්නේ, ඇයි අප … Continue reading → ...
කොකාගේ පාට අප දන්නේ, පියාඹන දාට වැටහෙන්නේ? raigamahandiya මේ දිනවල ඕස්ට්‍රේලියාවෙත්, ඉන්පිටතත් කතාවෙන දෙයක් තමා, ඕස්ට්‍රේලියානු රජය, ඇමෙරිකාව හා එක්සත් රාජධානිය අතර ඇති කර ගත්තු, න්‍යෂ්ටික සබ්මැරින් ගිවිසුම. ඇත්තටම ඔය වගේ දේවල් නොදැන ඉන්න තරමටම හොදයි. මොකද ඒවා කියවන්න, බලන්න විශ්ලේෂණය කරන්න යන කාලයත් අපරාදේ. රැකියාවට සම්බන්ද නම් … Continue reading → ...
ඉතිරි තුන ගලවා බැලීම හා තවත් කතාන්දර! raigamahandiya පසුගිය වසර හා ගෙවෙමින් පවතින මේ වසර ලෝකයේ බොහෝ ජනයාට දුෂ්කර වූ කාලයක්. අපත් දැනට මාසයකට වැඩි කාලයක් ගත කරන්නේ ලොක් ඩවුන් වූ පරිසරයක. ආහාර හා අනෙකුත් සිල්ලර බඩු අලෙවි කරන වෙළඳ සැල් (මේ යටතට අරක්කු හා සිගරට් ද අයත්) … Continue reading → ...
අරක්කු, සිගරට් හා ඉලෙක්ට්‍රොනික් මත්ද්‍රව්‍යය raigamahandiya අද මා දුටුව පුවතක් තමා ඒබීසී මාධ්‍යවේදියෙක් කියපු කතාවකට අසන්නෙක් දුන්න පිළිතුර. කතාව තමා වී ඕල් ආ ඉන් දිස් ටුගෙදර් කියා තොරතොන්ච්යක් නැතුව ඇසෙන දෙය. ඔය කතාවට කේන්ති ගිහින් තිබුණේ, කොවින් නිසා තමන්ගේ රැකියාවත් ගෙදරත් අහිමිව කාරයේ දිවි ගෙවන අයෙක්. … Continue reading → ...
අනාරාධිත අමුත්තා raigamahandiya සුපුරුදු ජන ජීවිතය කඩන් වැටිලා නිසා ලෝකයේ බොහෝ මිනිසුන් (විශේෂයෙන් මධ්‍යම පාන්තිකයන්) ඉන්නේ වියරු වැටිලා වගේ. දුප්පතුන්ගේ ජනජීවිතය හැමදාම කඩන් වැටිලා නිසා, එයාලගේ ජීවිතය කබලෙන් ලිපටත් වැටිලා වුවත්, ඔවුන්ට වෙනදා තරම් වත් හඬක් නගන්නට විදිහක් නැහැ. ඔය අතරින් පතර කෝටිපති … Continue reading → ...
යොවුන් වසන්තය පාවී ගියපසු raigamahandiya මිනිසා හදන, ක්‍රමානුකුලව නඩත්තුත් කරන බෝයින්ග් වගේ ගුවන් යානයක ජීවිත කාලය සාමාන්‍යයෙන් අවුරුදු තිහකින් පමණ ඉවර වෙනවා. මේවා එක දිගටම දුවන්නෙත් නැහැනේ. විවේක කාල තියනවා. මිනිසෙක් අවුරුදු හැත්තෑවක් අසූවක් දිවි ගෙවනවා කියන්නේ, ටිකක් වැඩිපුර හිතුවොත් මාර ගේමක්. පැය විසිහතරේම දුවන … Continue reading → ...
සිඟිති ආදර දූපතකට යමු! raigamahandiya මා දැනගත් පරිදි, අපේ අපොස උපේ, අපට ඉගැන්වූ ගුරුවරුන් හතර දෙනාගෙන් අඩුම ගානේ තුන් දෙනෙක් වත්, පාසල් කාලයෙන් පසු හා/හෝ සති අන්තයේ ටියුෂන් කෙරුවා. ඒවාට අපට එන්න කියලා බල කිරීමක් කෙරුවේ නම් නැහැ. අනික ඒවා අපට ඒ දිනවල අතපොවන්න හැකි … Continue reading → ...
ටෙල් යුව පපා නොට් ටු ශෆ්ල් යොවුන් ආදරේ raigamahandiya මා කලින් ලියුව පරිදි, අපේ පාසැල් ජිවිත කාලය, පාසැල් අධ්‍යාපනය, පාසලෙන් ගිලිහී ටියුෂන් කියන සංස්ථාවට ක්‍රමයෙන් ගිලිහීම ගැන කියන කතාවක් වගේ. ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව, අධ්‍යාපන (හා රැකියා) අවස්ථා පුළුල් නොවීමත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අනෙක් රාජ්‍ය සංස්ථා දේශපාලනී කරණයවීම හා තවත් … Continue reading → ...
පැනික් සංකල්පනා raigamahandiya අගොස්තුව අග කියන්නේ වසන්තයට ළඟයි කියන එක. හැබැයි ඒ දක්ෂිණාර්ධගෝලයට. මේ කාලය තමා ඉතාම සනීප දායක. රාත්‍රිය තවම සීතල වුවත්, දැන් දැන් දහවල් පහළොවට විතර යන නිසා, එළියේ ඇවිදින්න, වැඩ කරන්න, ඡායාරූප ගන්න යනාදියට ඉතා හිතකර පරිසරයක්. වසන්තයේ මල් මුලින්ම … Continue reading → ...