දන්න පැරසිටමෝල්(පැනඩෝල්) ගැන නොදන්න ටිකක්! s a b i t h පැරසිටමොල් එසේත් නොමැතිනම් පැනඩොල් ලෙස අපි කවුරුත් හඳුන්වන මේ ඖෂධය බොහොම සුලභව අපි කවුරුත් එදිනෙදා භාවිතා කරන බෙහෙතක්...ඉතින් මේ බෙහෙත ගැන දන්න හා නොදන්නා කරුනු කිහිපයක් මේ කෙටි ලිපිය තුල අන්තර්ගත වෙලා තියනවා..අතීතය: මේ බෙහෙත පලමුව සොයාගෙන තිබෙන්නේ 1877 දී පමන හාර්මන් මෝර්ස් කියන පුද්ගලයා විසින්..නමුත් එය ඇමරිකානු වෙලඳ පොලට පිලිගත් ඖෂධයක් ලෙස එක් වන්නේ නවසිය ගනන් වල මුල් ...
#TweetupSL 3 #ට්වීට් අප් SL s a b i t h සමාජ ජාල වෙබ් අඩවි එහම නැත්නම් Social Media කියන වචනය දැන් අපේ කන් වලට් නුහුරු එකක් නෙවෙයි..හරියට ඉස්සර 'බෝම්බය' කියන වචනේ කිසිම නුහුරක් අපිට තිබුනේ නෑ වගේ!මේ සමාජ ජාල වෙබ් අඩවි ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 2003-2004 අවධියේදි.ඒ දවස් වල ලංකාවේ නව යොවුන් පරම්පරාව අන්තර්ජාල භාවිතාව හුරුවෙන්න පටන් ගත්ත අවධිය මං හිතන්නේ.මේ එක්ක අන්තර්ජාලය තුල කරන්න යමක් සොය සොය ...
සාබිත්ගේ අර්ධ ශතකය.... s a b i t h අදත් පුරුදු විදිහට කොලේජ් ගිහින් වෙනදා වගේ බ්ලොගිය පැත්තේ ආවම තමා දැක්කේ මං 50 ගහල බව :) ඔව්! ෆලොවර්ස්ලා 50ක්..ඒ විතරක් නෙවෙයි හිට්ස් 3008ක්! දෙකම එක දවසේ! මං හිට්ස් 1000 ගහපු දවසේ ගොඩක් විස්තර ලියපු නිසා (කියවපු නැති අය ගිහින් කියවන්න) අද ආපහු ලියන්න යන්නේ නෑ එවා! මං බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර! හැබැයි ලියල තියෙන්නේ පොස්ට් 12යි.. ...
Shame!! ලැජ්ජයි!! සමග ලීක් වූ ලැජ්ජාවේ ලැජ්ජාවෙහි පින්තූර! s a b i t h නිමිත්ත : අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයට සහය පලකරමින් පැවැත්වූ විරෝධතාවfrom: lankaweb.lk ශ්‍රී ලංකාවේ පාලන තන්ත්රය මුලිකව ගත් කල්හි කොටස් තුනකි. බලය අඩුවෙන පිලිවෙලට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය ලෙස ගෙනහැර දැක්විය හැක. ජේ ආර් ජයවර්ධනට පිං සිදුවෙන්නට පහල තන්ත්රයේ කිසිම තැනකට වග නොකියන සුපර් පවර් එකක් සහිත ජනාධිපති තනතුරක් ලංකාවට තිබේ.අද අපේ අවාසනාවකට ඒ සුපර් පවර් එකට මැජික් යෂ්ථියකුත් අප විසින්ම ...
වීරයෝ හා ද්‍රෝහියෝ -එදා සහ අද s a b i t h කියන්නට දෙයක් නැත..කිව්වා කියල වැඩකුත් නැත..වැරදි නොකරන මිනිසුන් මෙලොව නැත...පුද්ගල දේශපාලනයන් මට අදාල නැත..මා දන්නේ මෙපමනකි...මොහුට මෙය සිදුවිය යුතු නැත..මොහු වැරදිකරුවෙක් වියහැක,නමුත් අපරාධකරුවෙකු නොවේ!ඔහු කල වැරැද්ද වැරදි පැත්තේ හිටගැනීමයි..අද අපිට කෙලවූ කරුණලා,පිල්ලෙයාන් සර්ලා ගරු. ය..ඔවුන් සැකකරුවන් නොවේ...වැරදිකරුවන් නොවේ...දේශප්‍රේමීය..ජාතිමාමකය..ඔවුන් අපේ මුදලින් නඩත්තුවේ...ඒ මහා මන්දිරවලය..මොහුද අපේ මුදලින් නඩත්තුවේ..හැබැයි ඒ බන්ධනාගාරයේය...රට වෙනුවෙන් සටන් කල ඇත්තෝ පාවාදෙන්නෝය,දේශද්‍රෝහීය...මිනිසු
ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් -කියවන්න..දැනුවත්වන්න... s a b i t h අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් මා සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කල අවදියේ ලියූ (වැඩි පිරිසක් අතින් නොකියවුනු)මේ සටහන නැවත පලකරන්නට සිතුනා..කියවන්න..දැනුවත්වන්න...මොකක්ද මේ දියවැඩියාව????වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝධයක් ලබාගන්න පුලුවන්.ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්රාවය වීම/සම්පුර්නයෙන්ම ස්රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)2. ඉන්සියුලින් ස්රාවය නොවීම/අඩුවෙන් ස්රාවය ...
ඇඳුම් ගනිද්දි පරිස්සමින්!!! s a b i t h මං අද වෙනකම් මට වෙච්ච පෞද්ගලික දේවල් බ්ලොගියේ අකුරු කරපු එකෙක් නෙවේ! ඒ වැඩේට මං එච්චර ආසත් නෑ! හැබැයි ඒ ඉතින් ලියන්න දේවල් නැති නිසා නම් නෙවේ..මට වෙච්ච දේවල් ලියනවනම් පොත් ගනන් ලියලා ඒවායේ කවරවලත් ලියන්න දේවල් තියනවා..ඔන්න ඉතින් එහෙම ලියන උන් ඉන්නව නම් කලබල වෙන්න එපා! තව තව ලියපල්ලා!මං ගොඩක් ආසාවෙන් කියවනවා!මොකද ඉතින් එක එකා ගේ ආතල් විවිධාකාරයි නේ! ...
චංචලා... s a b i t h නුඹයි මායි දැනං උන්නා ටික කාලෙක ඉඳන්,කවද කොහොම ඉඳන්ද කියන්න මතක නැති උනත්..නුඹ ටික ටික මට කිට්ටු උනා..නුඹේ දුක මට කියන්න..අපි විසඳුම් හෙව්වා උගෙන් ගැලවෙන්න..ඒ කාලකන්ණියගෙන්...කාලයත් එක්ක උඹ මට කැමැත්ත දුන්නා,ඉල්ලුවෙ නැති උනත්...බොහොම සතුටින් උන්නා අපි,ටික කාලෙකුත් නොවෙන ගොඩකාලෙකුත් නොවෙන කාලෙකට..ටික ටික මගෙන් නුඹ ඈතට යනවග දැනෙන්නට උනා..ඉඳලා මං අහක බලනකං,මට හොරෙන් නුඹ කෙටියෙන් පණිවිඩ කොටන කොටතේරුම් ගන්න අමාරු උනේ ...
පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි) s a b i t h පෞද්ගලික විශ්ව විද්්‍යාල හා නිදහස් අධය්‍යාපනයේ මලගම ගැන වෙන කවරදාකටමත් වඩා පහුගිය වක වානුවේ කතා බහට ලක්වුනා..පස්සේ දැන් දැන් ඒ කතබහ සමාජයේ නැවතත් මතුවෙන්න පටන් අරගෙන..මේ නිසාම මේ වයේ ඇත්ත නැත්ත ගැන දේශපාලනීය නොවන බුද්ධිමත් සංවාදයකට මුල පුරන්න ඕන කියලා මට හිතුනේ ඒ ගැන කතා කරන්න මං සුදුසුයි වගේම මට ඒ ගැන අයිතියක් තියනව කියල මට හැඟුන..මොකද මාත් පෞද්ගලික විශ්වවිද්්‍යාලයක ...
නො එන ගමන් යන මගේ මිතුරාට......... s a b i t h පොඩි කාලේ ඉඳන් එකට හිටපු මගේ මිත්‍රයා මලිත් අද හවස 3ට නො එන ගමන් යනවා...මතක මංපෙතේ ආපසු පිය නගන්නට හැකි නම්,හමුවන සිතෙහි රැඳුනු පැරැණිම මතකයන් අතර කොහේ හෝ කොනක උඹත් ඇති..අපි ඒ තරම් කාලයක සිට එකිනෙකා දැන උන්නා..අපි එකට උස් මහත් උනා,හැදී වැඩුනා..අපි එකිනෙකා ගැන හැම දෙයක්ම දැන හිටියා..ඒ අපි අතර තිබුනු බැඳීමක තරම...පාසල පංතිය සෙනෙහස මිතුදම අතර ගෙවුනු කාලය ...
ප්‍රෙෂර්.... s a b i t h මුලින්ම මගේ කලින් ලිපි දෙක තුනට ප්‍රතිචාර දක්වපු අයට පිළිතුරු සපයන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕන.ඔබේ වෙලාවෙන් ටිකක් මගේ ලිපියකට අදහස් දක්වන්න වැය කලාම එයට පිලිතුරු සපයන එක මගේ සදාචාරාත්මක යුතුකමක්.ඒත් පාඩම් වැඩ එක්ක නිතර ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා ඉස්සරහටත් ගොඩක් වෙලාවට මට පිලිතුරු සපයන්න වෙන එකක් නෑ! අමනාප වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා..ඔබගේ ප්‍රතිචාර මට හැමදාමත් වැදගත්! ...
අයි ඩෝන්ට් නෝ වයි? man Vs women III ගෑනුන්ගේ අලි පස්ස s a b i t h අයි ඩෝන්ට් නෝ වයි?man Vs women Iඅයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!ගැහැනුන්ට අලි පස්සක් තියෙන්නෙත් පිරිමින්ට රා බඩක් එන්නෙත් ඇයි???පස්ස......අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලේ පස්සට කිව්වේ බස් එක කියලා...අම්මෝ බලන්න එපැයි සමහර කෙල්ලොන්ගේ බස්...මං ක්ලාස් යන කාලේ ඒ දවස් වල හැටියට ලොකුම බස් එක තිබ්බ කෙල්ලගේ නමයි මූනයි මට අද වගේ මතකයි..මුලු කළුතරටම තිබුනේ නෑ ඒ ...
සරල බව සරල නැත - Simplicity is not a simple thing. s a b i t h Simplicity is not a simple thing [Charles Chaplin]සරල බව සරල දෙයක් නොවයි. [ චාලි චැප්ලින්]මේ කියමන පහුගිය දවසක මගේ නෙත ගැටුනා..ලොවක් හිනස්සපු මේ මනුස්සයා කියල තියන දේ ගැන තේරුම් ගන්න උත්සහ කරන්න.උත්සහ කරන්න කියලා මං කිව්වේ ඒක තේරුම් ගන්න එක ඒ තරම් ලේසි වෙන එකක් නැති නිසා..අද ඉන්න ජෝකර්ලා එක්ක බලද්දි ඒ කාලේ වචනයක් වත් කතා නොකර හාස්‍යය නැමැති පැනි ...
කන්ටේනර් පෙට්ටිය,මං එයා & මගේ පනහ s a b i t h ඔන්න රාලහාමිලා දෙන්නෙක් රෑ වෙලා රාජකාරිය කරගෙන ඉන්නවලු! දෙන්න එක්ක කයිය ගහ ගහ ඉන්නකොට මෑන්ස්ලට පේනවලු ඈත ඉඳන් කන්ටේනර් ට්‍රක් එකක් විදගෙන එනවා..මේක දැකපු රාලහාමිලා ටෝච් ගහලා පාරට පැනලා කෑ ගහලා කොහොම හරි ට්‍රක් එක නවත්ත ගත්තලු!පස්සෙ ඩ්‍රයිවර් උන්දැ බැහැලා ආවාලු!රාලහාමි : තමුසෙට පිස්සුද ඕයි..අඩි 40 කන්ටේනර් ගෙනියන මෙව්ව එකක්ද නැත්නම් සෙල්ලම් කාර් එකක්ද තමුසේ එලවන්නේ! ...
අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම! s a b i t h අයි ඩෝන්ට් නෝ වයි? man Vs women I ගැහැනුන්ගේ දුර බැලිල්ලඅයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!අයි ඩෝන්ට් නෝ වයි?man Vs women III ගෑනුන්ගේ අලි පස්සකවදා හරි නින්දේදි උඩකින් වැටෙනවා වගේ දැනිලා ඇඳ බදාගෙන ඇහැරිලා තියනවද?නිකමට හිතුනද එහෙම වෙන්නේ ඇයි කියලා???මෙන්න විස්තරේ! මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!අපෙන් සියයට 70%ක් පමන දෙනෙකු මේ තත්ත්වය දවසක් හරි අත්විඳලා තියනවා...Read more » ...
මගේ පරන අවුරුද්ද! my old new year s a b i t h නිමිත්ත!මිහිරෙන් මතකයේ ඇඳේ...ඒ රසේ රැදේ මා සිතේ...සොඳුරු මතක සිත පිරේ...නව යොවුන්,තරුණ හා තරුණ සමයේ සැඳෑ භාගයේ ඉන්න උදවියට මේ වෙළද දැන්වීම ගැන අටුවා ටිකා අවැසි නැති බව මං දන්නවා..කාලයක් අපේ සිත් පුදුම විදිහට කිති කවපු මේ වෙළඳ දැන්වීම පහුගිය දවසක මට අහම්බෙන් දකින්න ලැබුනා..ඒක බලපු වෙලාවේ මගෙ හිත කාලෙකින්...සෑහෙන්න කාලෙකින් වචනයෙන් කියාගන්න බැරි නොස්ටැල්ජියාවකින් එහෙම නැත්නම් අතීත කාමයකින් වෙලිලා ගියා..ඒ ...
ඕන දේ vs අවශ්‍ය දේ & interview ඔත්තු! s a b i t h ජීවිතයේ සමහර දේවල් වලට අපි කොච්චර ආස කලත් අපිට ඒවා හම්බවෙන්නේ නැති වෙන්න පුලුවන් වගේම කොච්චර ඒ දේ අපිට ඕන උනත් අපිට ඒක නොලැබෙන්න පුලුවන්..තවත් සමහර වෙලාවල් වලට අපිට ඕන නැතිම දේවල් බලෙන්ම වගේ අපිට හම්බවෙන වෙලාවලුත් තියනවා..මං හිතන්නේ පලවෙනි එකට වඩා දෙවෙනි එක තමයි අපි ගොඩක් දෙනෙකුට වෙන්නේ!ජීවිතේ අපිට ඕන දේවල් තියනවා..අපිට අවශ්‍ය දේවල් තියනවා...සුද්ද සිංහලෙන් කියනවා ...
ගස් ලබ්බි...(18 +-) s a b i t h 18+18-චුට්ටක් කැමැත්තෙන් චුට්ටක් අකමැත්තෙන්,පොඩ්ඩක් පෙන්නලා පොඩ්ඩක් හැංගුවටනංගියේ,අපි නොදන්නවැයි ඕවා ගැට ගස්ලබු වග..ඉදෙන්න කලින් පැහෙන්න කල් දීහං..එතකොටලු රස..නොකෑවට මොකෝ අපිත් දන්නවා!!ප: ලි : කොහොමද ඇඳුම??????? (මගේ බ්ලොග් එකේ :D ) ...
ලෝක ගුරු දිනය වෙනුවෙන් මිනිසුන් තනන ඔබට! s a b i t h පිදුම:ලෝක ගුරු දිනය වෙනුවෙන්...ලෝකය දකින්නට.. ජීවිතය ජීවත් කරවන්නට මට කියා දුන් සිරි කුරුසියේ මගේ ආදරණීය ගුරු දෙමාපියන්ට!ලොව ශ්‍රේෂ්ඨටම වෘත්තීන් අතර ගුරු වෘත්තිය ඉහල කොට සලකන්නේ ලෝකයේ හා මනුස්සවර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු පදනම සකසන පුද්ගලයා ගුරුවරයා වන හෙයිනි..ළමයෙකුට ලෝකය දකින්නට ..ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට..මිනිසුන් තේරුම් ගන්නට ඔබ අප හුරු කරන්නේ යම් සේද..ගෙදර වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්න සේම,සමාජයේ ...
අපේ ආතල්..අපිට ආතල්..අපි (නො)දන්න පොලිටික්ස් s a b i t h "කතාවක් තියෙනවා බුද්ධිමතුන්ට තමයි මර්ධකයෙක් එනකොට එයාගේ අඩිසද්දේ මුලින්ම ඇහෙන්නෙ කියල. එක තමයි මම හිතන්නේ මේ රටේ අචාර්යවරු මහාචාර්යවරු ගොඩක් දෙනෙක් අද එළියට ඇවිල්ලා තමන්ගේ අදහස් හඬ අවධිකරලා තියෙන්නේ" මහින්ද රාජපක්ෂදෙසැම්බර්-2009මං විහිලු කරනවද? නෑ!! ඔබ කියෙව්වා හරි! බලන්න මට හම්බුනේ මොකක්ද කියලා.. හම්බවෙලා නම් ටිකක් කල්..ලියන්න බැරි උනා මුකුත්..ටිකක් පරක්කුයි තමයි..මං කියනවට ටිකක් මේ වීඩියෝ එක බලලා ඉන්න..සැකයක් නැහැනේ?මේ කියන්නේ නන් ...