හොඳ දෙක!!! s a b i t h මේ සීන් කෝන් එක මගේ යාලුවෙක් මට මේ පාර ගෙදර ගිය වෙලාවේ පච ගහ ගහ ඉන්න වෙලාවේ කියපු එකක්..මෑන්ස් වැඩ කරන්නෙ බෙන්තර පාලමෙන් එහා පලාතක ඔය පුන්කලස් වලට ඈඳිච්ච පෞද්ගලික බැංකුවක...මිනිහට ඒ ජොබ්ස් එක සැට් වෙච්ච විදිහත් මරු..ඒක වෙන දවසක වෙලා තියන වෙලාවක මෑන්ස්ගෙනුත් අහලා දාන්නං කෝ! අර කජුවත්තේ අහල තිබ්බ ප්‍රශ්න වගේ එව්වට උත්තර දීලා තමා මෑන්ව තෝරගෙන තිබුනේ!කොහොමින් ...
සරල බව සරල නැත - Simplicity is not a simple thing. s a b i t h Simplicity is not a simple thing [Charles Chaplin]සරල බව සරල දෙයක් නොවයි. [ චාලි චැප්ලින්]මේ කියමන පහුගිය දවසක මගේ නෙත ගැටුනා..ලොවක් හිනස්සපු මේ මනුස්සයා කියල තියන දේ ගැන තේරුම් ගන්න උත්සහ කරන්න.උත්සහ කරන්න කියලා මං කිව්වේ ඒක තේරුම් ගන්න එක ඒ තරම් ලේසි වෙන එකක් නැති නිසා..අද ඉන්න ජෝකර්ලා එක්ක බලද්දි ඒ කාලේ වචනයක් වත් කතා නොකර හාස්‍යය නැමැති පැනි ...
කලුවර සඳ s a b i t h පෙරදින කලුවර සඳ බලා සිටි සඳනිකමට සිතුනා මට,උඳුවප් සඳ වන් මසිත වසාගත්චන්ද්රග්රහනයද නුඹ........?
අපේ කාලයේ ටියුෂන් මාෆියාව s a b i t h අද බොහෝ දෙනෙකුගේ අවධානයට බඳූන් නොවූ නමුත් අනිවාර්යෙන් අවධානය යොමු විය යුතු අංශයක් ගැන සංවාදයක් ඇති කිරීමේ කාලෝචිත අවශ්යයතාවය මත මෙම ලිපිය ලියවෙන බව කිව යුතුයි.අද සමාජය තුල මාෆියාවක ආකාරයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය නවතා දැමිය යුතු බවට හෝ තහනම් කල යුතු බවට මේ තුලින් කිසිසේත් අදහස් නොකරන අතර හුදෙක් අයාලේ යන මෙම ටියුෂන් කෙරුවාව ගුණාත්මක හා සිසු හිතවාදී එකක් ...
අපි නොදන්න බජට්! s a b i t h 1 + 1 එකට එකතු කලාම තුනයි කියල,1 + 1 දෙකයි,කොහෙද යකෝ තුන කියල අපෙන් අහන..බෝල කතිර ඉරි කොටු අකුරු ඉලක්කම් සුත්‍ර විජ්ජාවෙන්අපි අන්දලා ,ආදරයෙන් අපෙ කටට දාන,හපලත් බැරි..නොහපා ගිලින්නත් බැරි,අපි නොදන්න බුල්ටො ටොපිය! ...
වීරයෝ හා ද්‍රෝහියෝ -එදා සහ අද s a b i t h කියන්නට දෙයක් නැත..කිව්වා කියල වැඩකුත් නැත..වැරදි නොකරන මිනිසුන් මෙලොව නැත...පුද්ගල දේශපාලනයන් මට අදාල නැත..මා දන්නේ මෙපමනකි...මොහුට මෙය සිදුවිය යුතු නැත..මොහු වැරදිකරුවෙක් වියහැක,නමුත් අපරාධකරුවෙකු නොවේ!ඔහු කල වැරැද්ද වැරදි පැත්තේ හිටගැනීමයි..අද අපිට කෙලවූ කරුණලා,පිල්ලෙයාන් සර්ලා ගරු. ය..ඔවුන් සැකකරුවන් නොවේ...වැරදිකරුවන් නොවේ...දේශප්‍රේමීය..ජාතිමාමකය..ඔවුන් අපේ මුදලින් නඩත්තුවේ...ඒ මහා මන්දිරවලය..මොහුද අපේ මුදලින් නඩත්තුවේ..හැබැයි ඒ බන්ධනාගාරයේය...රට වෙනුවෙන් සටන් කල ඇත්තෝ පාවාදෙන්නෝය,දේශද්‍රෝහීය...මිනිසු
ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් -කියවන්න..දැනුවත්වන්න... s a b i t h අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් මා සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කල අවදියේ ලියූ (වැඩි පිරිසක් අතින් නොකියවුනු)මේ සටහන නැවත පලකරන්නට සිතුනා..කියවන්න..දැනුවත්වන්න...මොකක්ද මේ දියවැඩියාව????වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝධයක් ලබාගන්න පුලුවන්.ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්රාවය වීම/සම්පුර්නයෙන්ම ස්රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)2. ඉන්සියුලින් ස්රාවය නොවීම/අඩුවෙන් ස්රාවය ...
සිරා කරපු මගේ ලව් එක:කෙථි කතාව s a b i t h අද පෝය දවස..කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..මං ආස නෑ එලියට..මට ඕන කළුවර..එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..හ්ම්ම්ම්...රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් මං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..මං කරන ...
විවාද ආතල්:අන්තිම ගහත් හිඳූන දවසට අන්තිම ඟඟත් කැපුනු දවසට s a b i t h මේ සීන් කෝන් එකත් මම විවාද කණ්ඩායමට සම්බන්ධ වෙච්ච මුල් දවස් වල හරි වෙන්න කලින් හරි වෙච්ච දෙයක්.ඒ දවස් වල ඉතින් ඔය සිංහල සාහිත්‍ය දින ආවම පංති මට්ටමින් විවාද තරඟ එහෙම පැවැත්වෙනව එක කොහෙත් වෙන දෙයක් නේ! ඔය විදිහට පැවැත්වෙන විවාද තරඟ ඒ තරම් ප්‍රොෆෙෂනල් විදිහට තියන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කෙරෙන්නේ විවාදෙ පැත්තක තියලා දෙපැත්ත බෙදිලා කියුම් කියා ගන්න ...
ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!!දැනුවත් වෙන්න.. s a b i t h පූර්විකාව: මේ දිනවල වයිරසයක් නිසා බෝ වන අක්ෂි රෝගයක් සීඝ්රයෙන් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් විශාල පිරිසක් දෛනිකව මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන බව ජාතික අක්ෂි රෝහලේ අධ්යයක්ෂ වෛද්‍යය S.A.H ලියනගේ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුනා!මේ එම රෝගය ගැන කරන පොඩි විස්තර කිරීමක්! මෙහි සඳහන් බොහෝ කරුනු බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්!නමුත් කියවීම තුලින් නැවත එම කරුණු මතක් කරදීමයි ලිපියේ අරමුන!!මොකක්ද මේ ...
වැර්ලස් මතකයන්: අක්කගේ ලයිට් හවුස්! s a b i t h පහුගිය සතියේ කතා බස් වැඩසටහනට සහභාගිවුන මං ඒ වෑරලස් එහෙක කතාකරපු තුන් වෙනි වතාව!පලවෙනිපාර මං ගොඩක් පුංචි කාලේ ජාතික ගුවන් විදුලියේ වැඩසටහනකට දහම් පාසලෙන් එක්ක ගියා ලාවට වගේ මතකයි!හැබැයි ඒ හැටි තේරුමක් තිබුනේ නෑ!දෙවෙනි පාරට ගියා මං 12 වසරේ ඉන්නකොට මං හිතන්නේ!එහෙම ගිහින් වෙච්ච රසබර සිද්දියක මතකයන් දිග අරින්න තම දැන් හදන්නේ :)Read more » ...
සාබිත් සමග කතා බස්... s a b i t h බ්ලොග් කලාව තුල සාබිත් කියන්නේ මහා ලොකු චරිතයක් නෙවෙයි..බ්ලොග් ලෝකේ පතාක යෝධයෙක් වත්,සිංහල බ්ලොග් කලාවේ උන්නතිය උදෙසා ලියනවා ඇරෙන්න වෙන මොනවත් මහා ලොකුවට කරපු කෙනෙකුත් නෙවෙයි!දවසගානේ පෝස්ට් දාන කෙනෙක් වත් ඉලක්කම් හතර පහක හිට්ස් තියන කෙනෙක්වත් පෝස්ට් එකක් ලිව්වම වැල වගේ කොමෙන්ට්ස් දාන්න කට්ටිය ඉන්න කෙනෙකුත් නෙවෙයි!අද වෙනකොට මං ලියල තියෙන්නේ ලිපි 27යි..මේ අවුරුද්දයි මාස තුනටම!ඔව් මාස 15ටම...එහෙව් මට ආරධනාවක් ...
ශ්‍රී ලාංකීය විභාග,ක්රමයේ වැරැද්ද හා විකල්ප! s a b i t h නිමිත්ත : පැමිණිලිකරු,විත්තිකරු හා විනිසුරු එක් අයෙක් වු විට අප කල යුත්තේ සිනාසීමද ඇඬීමද?පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසු අදස් බැඳේ!"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා.අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා ...
ශ්‍රී ලාංකීය විභාග,ක්රමයේ වැරැද්ද හා විකල්ප! s a b i t h නිමිත්ත : පැමිණිලිකරු,විත්තිකරු හා විනිසුරු එක් අයෙක් වු විට අප කල යුත්තේ සිනාසීමද ඇඬීමද?පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසු අදස් බැඳේ!"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා.අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල ...
නීත්‍යානුකූල ගබ්සා කිරීම් (Legal abortion) s a b i t h පෙරවදන: නීති විරෝධී ගබ්සාව වනාහි සමාජීය ලෙස අපි කවුරුත් ප්‍රතික්ෂේප කරන/කලයුතු දෙයක්..අද ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාවන් 800ක් පමන සිදුවන බව වාර්තා වෙනවා!!අමාරුවේ වැටී පසුව උත්තර සොයනවට වඩා ප්‍රශ්න නොවෙන විදිහට වැඩ කරන එකයි කල යුතුව ඇත්තේ!නිතරම පරිස්සම් වෙන්න,!හැඟීම් වලට වහල් නොවී..!මතක තියාගන්න Safety First and Prevention is always better than Cure!හැබැයි අද කතාකරන්නේ ගොඩ දෙනෙක් වැඩි විස්තර නොදන්න නීත්‍යානුකූල ...
සැමියාට ඕන උන ප්‍රසව වේදනාව! s a b i t h මං ඉගෙන ගන්න දේවල් එක්ක මේ කියන්න යන කතාව සදාචාරසම්පන්නද මන්ද!හැබැයි අපේ වෙහෙස නිවෙන්නත් එක්ක අපේ ගුරුවරු කියන විහිලු කතා බොහෝ විට වෛද්්ය විද්්යාවට සම්බන්දයි!ඒ නිසාම බෙදාගන්න හිතුවා ඔයාල එක්ක!හැබැයි අම්ම කෙනෙක් විඳින දුක අබමල් රේනුවක් තරම් වත් හැල්ලුවට ලක්කරන්න හොඳ නෑ!ඒ උතුම් වේදනාව තමයිලු මනුෂ්්ය වර්ගයා(මිනිසෙක්) ට විඳින්න පුලුවන් සහ විඳින උපරිම වේදනාව! ඒක සමානයි කියල කියන්නේ අස්ථි කීයක්ද ...
මම,නුඹ හා ඇය හා මම! s a b i t h පෙම් කලා මං ඔබට..සියයක් නොව සියයට දෙසියයක්..හදවතින්,හැකි උපරිමෙන්..මිතුරියක් ඇය මගේ..නැහැ ඉන් එහා ගිය කිසි දෙයක්..පාව දෙන්නට නොහැක මිතුදම,ඔබේ සෙනෙහස නාමයෙන්..සැක කිරීම ඔබ සතු අයිතියක්තියේ නම් සාධාරන හේතුවක්..සිතට ගනු මැන මේ ටිකත්..විකාරුපී සිතුවිලි මතින් නුඹ,ඈත් වෙනවා නම් මගෙ සෙනෙහසින්..හඬනු පසුතැවෙනු එපා නුඹ,දැනගත් කලට,පෙම් කල බව මං නුඹට,වඩා අන් කවරෙකුට..නුඹ නුඹට ආදරේ යැයි සිතන.. ...
ජොකා,ලන්කට් ඇන්ඩ් වන් ජොකී! s a b i t h මෙච්චර දවස් මගේ බ්ලොගියේ මං ලිව්වේ ටිකක් විතර වැදගත්, ගතයුත්තක් තියන දේවල් නේ..ඔන්න අද පලවෙනි පාරට ආතල් කතාවක් ලියන්න හදන්නේ!මේ දවස්වල බ්ලොග් ලියන කියවන උන් අතර ජනප්‍රියම ටොපික් එකනේ "ලන්කට්"එක එහෙම නැත්නම් "ජොකා" කියන එක ගැන ආයි විවාදයක් නැහැනේ!!කතන්දර ඇතිකරපු ඒ පුනරොදය හරහා බොහෝ දෙනෙක් තමන්ගේ "ලන්කට්" නැත්නම් "ජංගි" මතකයන් ආවර්ජනය කරල තිබුනා ගොඩක් ආසවෙන්!ඔන්න මගේ ඉස්ටෝරිය!Read more » ...
ඇඳුම් ඇඳන් ඉන්නා ලැජ්ජ නැති උන්ට ලියා දන්වන වග නම්~ s a b i t h මා බුලත්කොල කාරයෙක්,පුටු,අලි,ගස්,පංචායුද.පචායුද කාරයෙක් හෝ සීනු කාරයෙකු නොවේ!භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේශපාලනික චරිතය සුදුද කලුදැයි දන්නා කෙනෙකුද නොවේ!ඔහු පුද්ගලිකව දැන හඳුනන්නේද නැත..ඔහු කොලොන්නාවට වැඩ කලාද ඔහුට වැඩ කරගත්තාද කියා දන්නෙත් නැත!ඔහු දේශපාලුවෙක්ද..දේශපාලකයෙක්ද කියලා දන්නේද නැත...එනිසා ඔහු සමග බැඳීමක් මට නැත..ඔහුට අවසන් බුහුමන් දක්වන්නට රෙදි ඇඳන් ඉන්නා ලැජ්ජා නැති උන් එනවා යනවා මං දුටුවෙමි!ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන අද දවසේ ඇවිත් පොර ටෝක් ...
ලෝක ගුරු දිනය වෙනුවෙන් මිනිසුන් තනන ඔබට! s a b i t h පිදුම:ලෝක ගුරු දිනය වෙනුවෙන්...ලෝකය දකින්නට.. ජීවිතය ජීවත් කරවන්නට මට කියා දුන් සිරි කුරුසියේ මගේ ආදරණීය ගුරු දෙමාපියන්ට!ලොව ශ්‍රේෂ්ඨටම වෘත්තීන් අතර ගුරු වෘත්තිය ඉහල කොට සලකන්නේ ලෝකයේ හා මනුස්සවර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු පදනම සකසන පුද්ගලයා ගුරුවරයා වන හෙයිනි..ළමයෙකුට ලෝකය දකින්නට ..ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට..මිනිසුන් තේරුම් ගන්නට ඔබ අප හුරු කරන්නේ යම් සේද..ගෙදර වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්න සේම,සමාජයේ ...