ගැනු අපට කොයින්ද ආත්ම ශක්තියක් Ruka මගේ ජිවිතයේ හිමිව තිබු දේවල් එකින් එකින් නැතිවි යද්දි,ඉතිරි වන දෙයින් සතුටු විමට මා හුරු වුවෙමි.ඒත් නැතිවෙන දේවල් ගැන මතක් වෙද්දි නෙතට ඉනු කදුලු බිංදු හුළගට පාවෙලා ගියේ...මුව වසා ගන්නට ආ හැඩුම නතර වුයේ,එකම එක දෙයක් ගැන මතක් වීමෙනි,,,ඒ මං දහස් වාරයක් උබට කියා ඇති විදිහටම...ඔයාගෙ දගකාර මුහුණත්..හැගීම් බර ඇස් දෙකත් සිහියට එන විටය..ඔයාගෙන් ලැබු ආදරයත්,මට මං ලග ඉතිරි වී ...
වසන්තය එනතුරු Ruka අනේ මන්දා හෙට ඉදන් මොනා කරන්නද කියලා..ඇයි මොකෝ උනේ....කියන්නකෝ කොහෙදෝ බලන් ඉන්නේ..මොනාද?..දැන් ඔයා ඔය කිවේ..'හෙට ඉදන් මොනා කරන්නද මන්දා කියලා'ඉතින්...ඉතින් මං අහන්නේ මොකද එහෙම කියන්න හෙතුව කියලානැ........විශේෂ දෙයක් නැ..නැතිවෙන්න බැ..හෙට ඉදන් මොනා කරන්නද ඉතින්... වැඩට යනව මිසක්...ඔන්න ආයෙත් කල්පනාවක..ඔයා මගෙන් හංගන මොනා හරි දෙයක් තියනවා..මොනා හංගන්නද ඔයාගෙන්..එහෙනම් කියන්න..මට වෙන ජොබ් එකක් හොයාගන්න වෙනවා..'ඔන්න කීවා..'ඇයි ඒ......හෙතුව නම් මන් වත් දන්නේ නැ,එත් ...
FB ලව් එක Ruka මුනු පොතේ කොළ බුබුළට බැදුනු ආදරේකොට කොට කොටනා මගේ පෙම් කතන්දරේමේක අම්මා දන්නේ නැ...මේක අප්පා දන්නේ නැ..කොට කොට කොටනා මගේ පෙම් කතන්දරේ//මුනු පොතේ ෆොටො එකයි පට්ට ගින්දරඇත්ත මුන දැක්ක දාට යයිද මගේ පණකොලු පැටියෙක් මට දෙනවාදො හොද පරිප්පුවකව්ද දන්නේ මේක යලුවෙක්ගෙ වැඩක්දෝහෙට ඉදියිද ඇ ඇවිදින් අයියා එක්කලාඅයියා දෙයිද මට කන්නට නැතුව දත්ටිකදුන්නොත් මම අතාරින්නේ හොදට සෙම්බුවඅනේ මෙයා ඩිවොස් විච්ච හුචක්කුවක්දෝ ...
ඉදින් සිත තද කරන... Ruka පහන් දැල්ල වගේ....හමන සුලග ලග..එලිය දස අත විසි කරන..දුර ගමන් යන්න බැ ඔය සිතත් එක්ක නුඹටඉදින් සිත තද කරන..කවි වදන් කියයි...රස බොජුන් දෙවයි..සුරපුරය නුබෙ මුහුන කියයිමෘදු ලැමම පතයි...උන් හද නොපතයිඉදින් සිත තද කරන...පටු රෝස දෙතොල් ලග..ඇති සුවද විදින්නටකොල්ලන් ඒවි රන්චු ගැසි...මෘදු ලැමම පතයි...උන් හද නොපතයිඉදින් සිත තද කරන... ...
මට පුදුමත් හිතෙනවා Ruka මට පුදුමත් හිතෙනවාඒ ඔබ හරි පුදුම නිසාමට පුදුමත් හිතෙනවඒ ඔය සිත පුදුම නිසාකදුලක රහ නොදුටූව දෙනෙත් යුගකදුලින් තෙත් වෙලා..හැමදාමත් දිලිසුනු ඔය නෙත් යුගරතු වී මැළවිලා..මට පුදුමත් හිතෙනවාඒ ඔය සිත මෙලෙක් වෙලාකවදාවත් ආදෙරේ නැතැයි කීමගේ ආදරය පතයි..මිය යනතුරු නොදකින්න පැතූ ඔබමා සොය සොය ලතවෙයි..මට පුදුමත් හිතෙනවාඒ ඔබ දැන් වෙනස් නිසා ...
ආදරණිය සිෆානා.. Ruka අඩ නළල යටින් දිදුලන ඔය නිල්වන් තරු කැට බලා.. ඉන්න ආසයි ඔය නිල නුවන් දෙසතොරතෝන්චියක් නැතිව කියන කැඩිච්ච සින්හලමම ආ...දරෙයි..මම ආ..දරෙයි කියනව මගෙ සිතනම් උබ හට..සලාම් කියන්නට දන්නැ කුරානයෙ බසකියා දෙන්න සැතපි මගෙ පපු තුරලේ හිදනිදා නොනිද පහන් කරපු රැ කීයද වගදනීනම් නුබත් මෙලහට සිත දීලා මටනිදා නොනිද පහන් කලේ සද සිහිකර මමනැගි එන්න හද අරණට රාමලාන් සද බේද මොටද ...
බ්ලු බලන්න නම් ඇන්ටනාවට ජංගියක් දාපන්.. Ruka කට්ටිය සෙට් වෙලා කතා කර කර ඉන්න අතරෙ උනු පොඩි පොඩි කැලි ටිකක් ලියන්න හිතුනා......සැහෙන කාලෙකින් නෙ මෙ බ්ලොග් පැත්තේ ආවෙත්... ගොලුවෙක් කතා කරයි..මේ ලංකාවට සුනාමිය ආපු දවස් වල වෙලා තියන සිදුවිමක්..අපේ යාළුවො කට්ටියක් ගිහින් සුනාමිය බලන්න..හරියටම 3 දෙනෙක්..ගියපු හැටි අපිට කිවා එක යාලුවෙක්..මචන්..ඔන්න අපි දැන් යනවා ගල්ලෙ යන්න හරිහරි..හරි..කව්ද දැන් ඔතන යන්නේමගෙ යාලුවො 2 කුයි,මායිමන් පදිනවා මගෙ බයික් එක..පිටි ...
නැන්දයි මායි...දියනැම අනතුරුදායකයි.. Ruka චුටි කතා ටිකක් ලියන්න තමා මෙ ලැස්තිය.මෙව අවුරුදු 10කට කලින් වාගෙ උනු දේවල්.සමහර අයට මෙවා ගැන වැටහීමක් නැතිවෙයිද මන්දා.මොකද සමහර වචන සමහර පැතිවල වෙනස් විදිහට බාවිතා කරන නිසා.කමක් නැ .ලියන්නම් කො.. කුරුණැගලට 2ක් ජෙෂ්ඨතුමණි මේ මම ඩිප්ලොමා එක කරන කාලෙ උනු ශිද්ධි ටිකක්.කොහාට උනත් ඉස්සරෝම ගියාම රැග් එකනෙ.ඒ කාලේ අපිට රැග් කරන කාලෙ.ඉස්සරින් බැච් එකෙ උන් මොකක් හරි අහපුවාම දෙන ...
යකෝ තේ ගෙනාපිය.. Ruka ආයෙත් හිතුනා චුටි චුටි කතා කැලි ටිකක් ලියන්න..සමනළයාඔන්න කට්ටිය පුරෝගත්තු බස් එකක් ගමන ආරම්බ කර යන්න පටන් ගත්තලු.ටිකක් දුර යද්දින් එක්තරා මගියෙක් කොන්දොස්තරට කැ ගසනාවලුඅනේ කොන්දොස්තර මහත්තයෝ...ඔයාවත් මට උදව් කරන්න කියනවලුකොන්දොස්තර තැනත් මගියගේ කතාවට ඇහුම් කන් දීලා ඇසුවලු මොකක් ද මේ ප්රශ්නේ කියලා..මට මේ මනුස්සයා හොදටම බනිනව.කියා මගියා තවත් මගියෙක්ව පෙන්නුවලුඊට පස්සේ කොන්දොස්තර ඇහුවලු..මොනව කියලද බනින්නේ කියලඑක එක දේවල් කියලා ...
රැ දොළහට නවම් මාවතෙන් Ruka වැඩ ඉවරවෙද්දි රැ 10 ත් පහුවෙල...රැ වෙනකන් වැඩ කරපුවාම දෙන බොනස් එක වන නුඩ්ලස් එකත් කාලා,කට්ටියත් එක්ක කතාවකුත් දාලා ආව කාමරෙ පැත්තට..නින්දක් ආවෙත් නැති නිසා ලැප් එක ලැප් එක උඩම තියගෙන ගුගලේ සැරිසරමින් ඉන්න කොට කොහෙන් කොහෙන් හරි ඇවිදින් නවම් මාවත කියන බ්ලොග් එකට..කියොන යද්දින් අහුවුනා පොස්ට් එකක්..නම දාලා තිබ්බෙ "උන්න හැටියට මලා මදැයි" කියල වාගෙ තමා මතක.එක තිබ්බ චුටි ...
වන්නියේ ඇත්තිට......... Ruka එරන්දියේ නුඹට ගෙතුව ආදර මල්දම්පලදවන්න කලින් මෙන්න පරවෙලා ගිහින්වන්නියෙ අව්වට තැවෙනා රූපය මනරම්පැහැය ගිහින් නැහැ නොවෙදෝ තාමත් රන්වන්ගිනි අව්වට තඹ ගැහුනු කෙහෙරැලි මනරම්අකීකරුව නුඹෙ හිසට දගලන සුලගේසිනා තෙපුල් සැළෙන ලෙසට නැළවෙන දැසයිමගේ සිතට ගෙනත් දුන්නෙ ලියන්න කවිකම්ටිකිරි සිනා ලග කෙනෙකුන් කියාද හිමිකම්එහෙම නොවි තාමත් ඔබ ඉන්නෙද තනියෙන්එහෙම උනොත් දෙන්නම් මා ඇරයුම මනරම්පින්වන්තිය වෙනවද මට කියන්න හිමිකම්
කරුමෙ" දැම්ම බරේ නිසයි Ruka කෙමෙස්ට්රි ක්ලාස් හොරෙන් ගිහින්ක්ලාස් ෆිස් ඉතුරු කරන්බාර් එකක් ලගට ගිහින්ගත්තු බාගෙ ඉනේ ගහන්වඩේ දෙකයි පොල් කැල්ලයිරුපියල් දහයකට අරන්සොඩ අරන් සිලි බැගයටදෙතුන් දෙනෙක් එක්ක ගිහින්මාහා ගසක් සෙවන දුන්නගල්පොත්තක වාඩි වෙලාපොලීසියෙන් එයිද කියලාකටුස්සො වගේ බලමින්කාබනිකද අකාබනික රසායනය ගැන කියමින්නිව්ටන් ලගෙ ඕම් ලාගෙ නියම එහෙම මතක් කරන්කලාස් ගියත් අද නොගියත් අවුලක් නැනෙ කියමින්ගල් බෝතලේ ඉනෙන් අරන් චියර්ස් කියලා කඩලාචුට්ට චුට්ට තොල ගා හැටි ...
අබිසාරිකාව Ruka විදියේ පහන් කණුවට තනිය නොදීබස් නැවතුම ලග සෙනග බලමින්කිසි කරදරයක් නැතුවකිසි වැඩක් නැතුව කාලය කන්නි....ඇරයුමක් එන තෙක් නෙත් කරකමින් බලන්නි..සැමට හිතවත් වන්නි......නැග්ගම ගාන දීලා.. නිසි තැනින් බස්සනත්රි වීල් එක වගේ...ඇගේ නිල රථයද එයම වේ....යස අසය..නින්දා ප්රසන්ශා යනඅට ලෝ දහමින් නොසැලි ඉන්නිය...අද පමණක් ගැන හිතන්නියහෙටක් මතු සසරක් ගැන නොසිතන්නිය..නිතී රිතී රැහැන් මැද සිනා මවන්නියජාති කුල බේද නොතකා සැමට සෙනෙහෙ පාන්නියසලෙලුන් ...
පොලිසියෙ අයට බැලිම තහනම් (ගංජා ආතල් කවි) Ruka හිරු අවරට යද්දි......ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....තනිකමයි පාලුවයි.....දස අතේ පැතිරිලා.....අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...මල් සුවද හොයාලා යන්න සිත කියාවි..මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..සිතා දස අත මට වැටුහුනා ක්රමයක්ද..සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට.."ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..දීලා ...
මට නම් දැන් උබව දැකල එපා වෙලා Ruka බිත්තියට දුක කියමින්කොට්ටයට කදුලු හලමින්සිතල හුස්මෙන් කාමරය සීතල කරපුමගේ දැතට නුඹ අවිදින්රැදිලා ඇගිලි අතර ඉන්නකොටඒ දැකපු ඇස් දෙකෙ රැදුනු ප්රිතියමුවගෙ රැදුනු සිනහ උඹ දන්නවද...උබෙ ගාම්බිර මූන දිහා බලානමම සතුටු උනු හැටි...ඇගිලි නවමින් එහාට මෙහාට කරහරි ගානට බෙදා ගොඩවල් ගසාතව කොච්චරක් ඔනද කියලහිතද්දි ආයෙත් හිතට ආපු දුක උඹ දන්නවද..අනේ මටනම් දැන් උබව දැකල එපා වෙලාෆ්රැන්ක්ලින්ඒත් මදිපාඩුවට මම ඉන්නම් උඹ ආයෙත්මගෙ දැතට ...
ඊඩ් පාටි අපිත් කාපු Ruka හෙට ඊඩ්නෙ නිවාඩුවක් ගමුය කියාලාස්ටොක් එක සුද්ද කරමු මාලු කපාලාසුද්දන් හට දින දෙකකට මාලු යවාලාෆැට්ටෙරිය සුද්ද කරල යන්න ඔයාලාහෙනහුරාදා ලොක්කා එහෙම කීවා ඇවිල්ලාරැ 12යි වැඩ ඉවරයි යමු අපි එහෙනම්වැඩ ඉවරයි හෙට නිවාඩු කයියක් දාමුපාන්දර 2යි කට්ටිය නින්දට යද්දී"ඊඩ් මුබාරක්" කියාලා මැසේජ් ආවාකන්න යමුද වෙලාව හරි ඇහැ ඇරපල්ලාඔලුව උඩි සරම අරන් රවුමක් කරකාඇද පලුවට විසිකෙරුවා සොටක් හොයමින්තට්ටු තුනක් පඩි පෙල නැග ...
Title යක් නැත. Ruka මංගල පෝරුව මත නංවාරන්මුදුවක් ඔය අත පළදද්දිමුවගේ.. සිනා.. දැකලා දුරින්මාත් සිනාවුවා..ඒ සිනාව ලග නැවති..දිගු නෙත් සගලම කදුළු පුරෝගෙනහඩන්න සැරසෙන ඔබ දැකලාහැඩුවා.. මෙමා..සැගවි දුරින්කදුළු උදුරගෙන ඔබෙ දැසෙන්..පෙර දවසක මා ලග නැවතී මගෙමයි කරගන්නට පවසාඔය සියොලග මා දවටා හිටියත් මා ලග මත් වීලාමලක් වගෙ ගෙනියන්න සිතා මා සිටියා නිසොල්මනෙඒ ආදරයට මා ආදෙරෙයි තවත් ළදේඔබ දුටුවොත් මා ඉන්නා බව කදුළු පුරෝගෙන අඩයි තවත්මා ...
සදයි මලයි අපි දෙන්නද Ruka සදයි මලයි යාළුවෙලාසද හරියට උඩගු වෙලාසද ඇතයි..මල නටුවෙයි..ලන්වෙන්නට බැරි දුරකින්සදළුතලේ ඔයා ඉන්නඈත ඉදන් බලා ගන්නසද කිරණින් ඔකද වන්නකඩුපුල් මල් කුමාරියේසොබා දහම අරුමයක්දගෙනෙන අරුථ පුදුමයක්දකිසිම දාක ලන්නොවෙනාසදයි මලයි අපි දෙන්නද ...
නැතත් නුබ දැන් කමක් නැ Ruka පදම් වී ඇත සිත දුකින්ගුදම් ගණනක කදුලු ගොස්තවත් නැ වෙන්නට දෙයක්නැතත් නුබ දැන් කමක් නැඅත්වැලක් වී ඉන්නමයි ලගඅත්වැලුත් බැද හිටියේ නුඹ ලගනිශ්ඵලයි මා පිදු සෙනහසවැටහුනේ නැති තැනදි ඔබ හට...//වැටහුණා සේ සිටියේ ඇයි මාරැගෙන ආවේ ඇයි දුරක් මාපුරුදු තනිකමේ තියලා මානුඹත් යන්නට ගියා ඇත්තට..// ...
සතපනු මා කන් අඩි සිහිලස දෙවමින් Ruka හෙනහුරාදා එයි ඉරිදට නිවාඩුවත් අරන්පුරුද්දට වගේ හිත යයි තට්ටය ලගට ඉතින්වෙව්ලන්න ගනි දෑතම දගලවමින්අයදී බෙහෙත් කන් අඩි දෙක රත්කරමින්පර්ස් එක ලාච්චු පිහලා හොයා ගත්තුදෙසිය මදිවේ බාගයක් ගන්නදෙනවද සනසන්න කියක් හරි මාවබෙහෙත් ගේන්න කන් අඩි දෙක රත්වෙන්නබෝක්කුවේ සොහොන් පිටියේ බොන්න බැනේවැඩි උනාම කානු ගානේ ඉන්න බැනේඑහෙම උනොත් ඔයාගේ නෙත කදුළු ඒවිගෙදර ඉදන් කන් අඩි දෙක රත්කරන්නේබටු පතෝල වට්ටක්කා කැකිරි කපලාබලන් ඉන්න ...