මට හිනාවෙන්න ඕන....... POKUNA මට හිනාවෙන්න ඕන....... අපි හිනාවෙනවා. සමහර වෙලාවට අපි හිනාවෙන්නේ තව කෙනෙක් අඩවලා. අපිට පුලුවන්ද? තවත් කෙනෙක් හිනා ගස්සලා හිනාවෙන්න. තව කෙනෙක් වරදින් මුදවලා හිනාවෙන්න. වටිනාම හිනාව ඒක වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ගේ වරදක් දැකලා හිනාවෙනවට වඩා තවත් කෙනෙක් වරදින් මුදවලා ලබන හිනාව ගොඩක් උතුම්. අපේ අම්මව තාත්තව හිනා ගස්සන්න අපිට පොඩි දේකින් පුලුවන් සමහර වෙලාවට ඒක හරි පුන්චී දේකින් පුලුවන් අපේ දෙමව්පියන්ව ...
හිතට දැනෙන්න... බකන්නිලාගෙන ඉන්නවා POKUNA අපිට ප්රෂ්න ඕන තරම් තියනවා අපි ඒවට මුහුන දෙන විදියට අපේ ජීවිතේ හොදට හරි නරකට හරි ගලාගෙන යනවා. වෙලාවකට අපි ඔහේ ජීවිතයට ගලාගෙන යන්න ඉඩ හසර තියලා බකන්නිලාගෙන ඉන්නවා. නමුත් කාලයා හරි ඉක්මනට අපිට රිද්දවනවා. ඒ අපේ දුර්වලතාවයට කාලයා උත්තර දෙන විදිය. ජීවිතය සුන්දර අසුන්දර කියලා අපි බෙදා ගන්න නොයෙක් නිර්නායකයන් පාවිච්චි කරනවා. සමහරු ජීවිතය සුන්දර කර ගන්න හදන්නේ මුදල් ...
මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා POKUNA සුදු කොටු කොටු රෝස පාට ලේන්සුවත් නවලාපුන්චි මගේ පුන්චි ගවුමේ හරි හැඩයට ගසාලාතෙල් බේරෙන කිරි කොන්ඩොට් පුන් හැඩයට පීරලාරෝස පාට ගවුම හැඩයි නෑනේ ටීච ඇවිල්ලාමාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා අපේ පුන්චි ගුරුතුමියට් බැස්සා ඇගත් නලෝලාටකස් ටකස් සද්දෙ ඇසෙයි වටත් පිටට් බලාලාඋදැසනම ආයුබොවන් අපේ ටීච ඇවිල්ලාසටස් පටස් චරස් බරස් පොතෙත් පිටුව පෙරලිලාබැනුම් තමයි අදට් මටත් පොතක් නෑනේ ගෙනල්ලාලෙසන් නම්බ වනුයි ...
තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවා POKUNA නමෝතස්ස භගවතෝඅරහතෝ සම්මා සම්බුද්ධස්ස පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති,පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති,පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති,කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති.ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.”කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් ගංතෙරක විහාරයක් තිබුණා. එම විහාරයේ ...
ඔබ ඔබට තවමත් ආදරය කරනවද? POKUNA ඔබ ඔබට තවමත් ආදරය කරනවද? අපි ටිකක් විතර ආත්මාර්ථකාමී නේද? අපිට දැනෙන වේදනාවාම වෙන කෙනෙකුට දැනුනොත් අපිට වෙන කොනාගේ වෙදනාව ලොකු වේදනාවක් නෙමේ නේද? හොදට හිතලා බලන්න. ඒ අපි අපිට ආදරය කරන නිසා අපිට වෙන වේදනාව ලොකුයි අනෙකාගේ වේදනාව පොඩියි. නමුත් අපි සමහර වෙලාවට අපිටම වේදනාකාරී දේවල් කර ගන්නවා. කිසිම ආත්මාර්ථකාමී කමක් නැතුවා වගේ. අපි මෙහෙම බලමු අපිට නොකර සිටීමෙන් සමාජයට ...
දවසේ වැකි..... POKUNA 01. ඔබ ඔබටම පහනක් වන්න. 02. සියලු සත්වයෝම දන්ඩනයට බිය වෙති. 03. ඔබට සැරයටිය වන වනා යාමට ඇති නිදහස අනෙකාගේ නාසය ලගින් කෙලවර වේ. 04. ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ නීයම බුද්ධිමතුන්ය. 05. කිසිවකු සර්ව සම්පූර්න නැත. ...
LIVING KINDNESS POKUNA Pokuna is a God opatunity to all communities can met through the internet. You can See the Ancient Srilanka's Achievements through this Web Site
ඉතින් ගෑනු කට්ටිය රන්ඩු වෙනකොට අහල පහල දෙවනත් කරනවනේ POKUNA මේක පොඩි කතාවක් අපේ පන්සලේ වෙච්ච. හැමදාම බෝධි පූජාවට යනවා වගේම හොද හිතවත් අක්කලා දෙන්නෙක් අපේ ගමේ හිටියා. දෙන්නටම හොදට ශ්‍රද්ධාව තිබුනා. ඒ වගේම හොදම යාලුවෝ මොකක් හරි හේතුවක් නිසා මේ යාලුකම තරහකට හේතු උනා. දැන් දෙන්නට දෙන්නා පේන්න බෑ. පන්සලේ කියලා නෑ ඉතින් ගෑනු කට්ටිය රන්ඩු වෙනකොට අහල පහල දෙවනත් කරනවනේ. හින්ට් පාස් කිරිල්ල, කෑ ගැහිල්ල, ගහ ගැනිල්ල, ...