ගඩාෆි පුතු අල්ලා ගනී... Pihiya-පිහිය ලිබියාවේ හිටපු නායක මොහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් අද අතඩංගුවට පත් වුනා.ඔහු ඒ වන විට ලිබියාවේ දකුණු කලාපයේ සැගවී සිට ඇතී බවයි වාර්ථා වන්නේ.ඔහු එම අවස්ථාවේදී අසල්වැසි නයිජර් රාජ්‍යට පැන යාමට සූදානම්ව සිට ඇත.එම අවස්ථාවේදී ලබා ගත් ජායා රූපයක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.එහිදී ඔහු සිය ඇගිලි බැන්ඩේජ වලින් ඔත සිට ඇත්තේ සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ...
හර්බජාන් සින්ගේ කාරයට හොරු පනී.පාස් පෝර්ට්,ලයිසන් ද හොරු ගනී....(Star cricketer Harbhajan lost his passport, credit cards and driving licenses.) Pihiya-පිහිය සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සින්ට පසු ගියදා ලොකු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුනා.ඒ ඔහුගේ කාරය කානල් ප්‍රදේශයේ නවතා තිබියදී හොරුන් පිරිසක් එය බිදීමත් සමගයි.මෙහිදී ඔහුගේ පාස්පොර්ටය,හැදුනුම්පත සහ කාර් ලයිසනයද අතුරුදහන් වී තිබෙනවා.මීට අමතරව ඒ අතර ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පත් 10ක්ද තිබී තිබෙනවා.ඔහු මිතුරෙකු සමග කෝපි පානය කිරීමට ගිය අවස්ථාවේදී මෙය සිදුවී තිබෙන්නේ.හොරුන් විසින් ඔහුගේ වාහනයටද දැඩි ලෙස හානි සිදු කර ...
HUGO වෙනස් ආරක චිත්‍රපටියක්....බලනවනම් මේක බලන්න. Pihiya-පිහිය පසු ගිය සතිය අවසන් වන විට ලොව වාර්ථා අතරට එක්වූ චිත්‍රපටියක් වූයේ සිනමා සිත්තමයි.මෙය ත්‍රිමාන ක්‍රියාදාම ගොන්නට වැටෙන්නකි.මෙය විසින් රචිත කෘතියක් ආශ්රයෙන් නිර්මාණය කරන ලද්දකි.හියුගෝ යනු තරුණ කොළු ගැට්ටෙකි.ඔහුගේ මව කුඩා කලම මිය ගිය අතර පසු ඔහු සිය පියා සමග පැරීසියේ දුම්රිය ස්ථානයක් අවට පියාගේ වෘත්තිය වන ඔරලෝසු අළුත්වැඩියාවත් සමග සම්බන්ධ විය.පසුව ඔහුගේ පියාද හදිසි අනතුරකින් මියයයි.අනතුරුව ඔහු සිය බීමත් ...
ෂර්ලොක් හෝම්ස් 2011 දී ආපසු එයි??????(Sherlock Holmes: A Game of Shadows (2011)) Pihiya-පිහිය ෂර්ලොක් හෝම්ස් පිලිබදව අමුතුවෙන් හැදින්වීම කිරීමට අවශ්‍ය නැත.ඒ තරමටම ඔහු පිලිබදව බාල මහළු කවුරුත් හදුනන නිසාවෙනි.ඔහු පිලිබදව සර් ආතර් කොනන්ඩොයිල් ලියූ කෘති පදනම් කර ගෙන නිර්මානය කරන ලද සිනමා සහ ටෙලි නාට්‍ය බොහෝය.පසුගිය වසරකත් ඔහු පිලිබදව නව සිනමා නිර්මාණයක් එලි දැක්වුනා.අලුත්ම පුවත වන්නේ දැන් තවත් චිත්‍රපටියක් තව නොබෝදිනකින් නිකුත්වීමට යාමයි.නමින් හදුන්වන මෙය මෙම වසරේදීම නිකුත් කිරීමට බලාපොරොත්තුවනවා.මෙහිදී ෂර්ලොක් ඔහුගේ ප්‍රතිවාදිය ...
වැඩක් නැති Apps ගූගල් ඇනරොයිඩයෙන් ගැලවේ. Pihiya-පිහිය ලොව පෙරලිකාර සොයා ගැනීමක් වූ ගූගල් ඇනරොයිඩයේ Apps 22ක් පමණ ඉවත් කිරීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.ඊට හේතුව වී ඇත්තේ මේවා සියල්ල ටැබය තුල වැඩ නොකිරීම සහ සමහරක් කිසිදු වැඩකට නැති ඒවා වීමයි. ...
ගණිකා ටැක්ස්???? Pihiya-පිහිය ගණිකා වුර්තිය ලොව පැරණිතම රැකියාවකි.මේ පිලිබදව මේ දිනවල ලංකාවේද මහත් කථාබහට ලක්වන දෙයකි.මෙරට පමණක්ම නොව ජර්මනියේද මේ වනවිට ගණිකාවන් පිලිබදව ආරංචි ගලාගෙන එයි.ඉන් වඩාත් පුදුම සහගත කරුන වන්නේ එම රැකියාවේ යේදෙන සියලු ගණිකාවන් මෙහි යෙදෙන විට යම් බඩු මුදලක් ගෙවීමට සිදුවීමයි.බොන් නගරයේදී මෙම නීතිය ක්‍රියාත්මක වන අතර මේ සදහා අවශ්‍ය වන යන්ත්රද එම නගරයේ සවිකර ...
Justin Bieber ගේ සුරතලා වෙන්දේසියේ????(Justin Bieber auctions pet snake for charity) Pihiya-පිහිය සුපිරි ඇමරිකානු පොප් ගායකයෙකු වන ජස්ටින් බීබර් මේ දිනවල අලුත් වැඩකට අත ගසා තිබෙනවා.ඒ සමාජ සේවා කටයුතු සදහායි.එම කටයුතු සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ අරමුනින් ජස්ටින් පසුගිය දිනක සිය සුරතලා වන කුඩා පිඹුරා වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.මෙය ඩොලර් 5750 සිට ඉහලට වෙන්දේසිකිරීමට නියමිතයි.මෙම පිඹුරා නමින් ජොන්සන් වන අතර නොවැම්බර් මස 29වනදායින් මෙම වෙන්දේසියේ ඉල්ලුම් කිරීම අවසන් වේ. ...
බලනවනම් බලන්න හොද Movie එකක්....(Another Earth) Pihiya-පිහිය පෘතුවිය හා සමාන ග්‍රහලෝක තවත් තිබේද?එහි ජීවීන්ට වාසය කල හැකිද?ඒ මේ දිනවල කරන ලෝක ප්‍රසිද්ධ පර්යේෂණ කිහිපයකි.නමුත් පෘතුවිය හා සමාන වෙනත් ග්‍රහලෝකයක අත්දැකීම් කැටිකොට ගත් චිත්‍රපටියක් මේ දිනවල වාර්ථා තබමින් තිරගතවනවා.එය නමින් Another Earthවේ.මෙහි කතා පුවත ගෙතෙන්නේ ශිෂ්‍යාවක් වටාය.රාත්‍රී අහසේ ඇය දකින වෙනත් ග්‍රහලොව සහ ඒහා බැදුන සිදුවීම මෙම චිත්‍රපටියෙන් ප්‍රදර්ශනය වේ.Brit Marling,William Mapother ගෙන හැඩවන මෙම චිත්‍රපටිය විද්‍යා සහ ...
ලොව ප්‍රථම නිරුවත් රගර් තරගය....(Nude rugby in Dunedin) Pihiya-පිහිය මේ දිනවල ලෝක රගර් තරගාවලිය සාර්ථකව නවසීලන්තයේදී පැවැත්වෙනවා.නමුත් මේ පුවත වෙනස් පුවතක් වන්නේ සාම්ප්‍රදායික රගර් රටාවෙන් මිදී නිරුවතින් රගර් ක්‍රීඩා කිරීමයි.මෙම තරගයද පැවැත්වුනේ නවසීලන්තයේය.මෙම තරගය නැරඹීමට 2000කට අධික පිරිසක් සහභාගී වූ අතර ලෝක නිරුවත් දිනය සැමරීම මෙහි අරමුණ වුනා.මෙහි වැදගත්ම කරුන වන්නේ කාන්තාවන් කිහිපදෙනෙකුද මෙම තරගයට නිරුවතින් සහභාගී වීමයි.
ෆේස්බුක් සමාගමේ ඇත්ත Wall එක දැක්කද?ඇවිත් බලන්න.ඇවිත් ලියන්න Pihiya-පිහිය ෆේස්බුක් අපි කවුරුත් දන්නා හදුනන අපගේ සමාජ වෙබ් අඩවියයි.මාර්ක් සකබර්ග් නිර්මානය කල මෙය අද ලොව සෑම රටකම ව්‍යාප්ත වී තිබෙනවා.ෆේස්බුක් වලින් අප හදුනා ගත් අංගයක් වන්නේ Wall .මෙය අප කවුරුත් දන්න දෙයකි.නමුත් ෆේස්බුක් සමාගම් මූලස්ථානයේ අපට ලිවිය හැකි ඇත්ත Wall (බිත්තියක්) තිබෙන බව දන්නේ අප කීයෙන් කීදෙනාද?මෙහි අපගේ අදහස් ඕනෑම දෙයක් ලිවිය හැකි අතර දිනපතා පුද්ගලයන් මෙහි විවිද අදහස් පල ...
දුව කෙලෙසුවාට කස පහර 2080ක්????? Pihiya-පිහිය තම බාලවයස්කාර දැරිය කෙලෙසූ බවට චෝදනා ලැබ පසුව වරද කරුවූ සවුදි ජාතික පියෙකුට කස පහර 2080ක් සහ වසර 13ක් සිර දඩුවක් නියම කිරීමට සවුදි අධිකරණයක් තීරනය කර තිබෙනවා.සවුදි නීතිය අනුව මෙම තීරණය ගෙන ඇති අතර මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටින අයෙකි. ...
වකා වකා පැරණි ගීතය ඇහුවද?????(Waka Waka Old Version Video)Shakiraa??? Pihiya-පිහිය පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ තේමා ගීතය ඔබට මතක ඇති.සුප්‍රසිද්ද ගායිකා ශකිරා විසින් ගායනා කරන ලද එය මිලියන ගන්නක් ප්‍රේක්ශකයින්ගේ හද දිනාගත් ගීතයකි.නමුත් එය පැරණි ගීතයක නව සංයෝජනයක් බව කිවහොත් ඔබ පුදුමවේවි.නමුත් එය ඇත්තකි.මෙය 1980ව දශකයේ නිරමානය වූවකි.මෙම ගීතය නව සන්කලන සමගින් ශකිරා විසින් ගායනා කරන ලදි.මේ එහි වීඩියෝ පටයයි.
තනූජා දිල්හානි?????? Pihiya-පිහිය තනූජා දිල්හානි අප කවුරුත් හදුනන නිලියක් මෙන්ම නිවේදිකාවකද වනවා.අප කවුරුත් ඇය හදුනා ගත්තේ වෙලද දැන්වීම වලින් වුවද ඇගේ කලා ජීවිතය ආරම්භ වී තිබෙන්නේ පාසල් වේදිකා නාට්‍ය මගඉනි.ඇය මේ පිලිබදව පැවසුවේ පසුගිය සති අන්තයේ පුවත්පත් සාකච්ජාවකිනි.මේ එම පුවතයි.
අයිෂ්වර්යා ගෙදර යයි.... Pihiya-පිහිය සුපිරි ඉන්දීය නිලි අයිෂ්වර්යා රායි බච්චන් පසුගියදිනක සිය කුළුදුල් දියණිය බිහිකලා.මෙම දරු උපත දෙස ලොව කවුරුත් බලා සිටියේ මෙය ඉන්දීය සුපිරි නලු නිලි යුවලකගේ දරුවකු උපත ලබන නිසා වෙනි.කෙසේ වෙතත් දරු උපතෙන් පසු ඊයේ දිනයේදී අයිෂ්වර්යා නිවස බලා පිටත් වුනා.ඒ සිය මාමණ්ඩිය වන අමිතාබ් සමගිනි.මෙම පිටත් වීමේ මොහොත ඊයේ ඉන්දීය මාධ්‍ය කාච වල සටහන් වුයේ මෙලෙසිනි. ...
20/20 ලෝක කුසලාන නිල ලාංජනය එලි දක්වයි.(20/20 2012 World Cup Logo) Pihiya-පිහිය එළැඹෙන 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 20/20 ලෝක ක්‍රිකට් කුසලානයේ නිල ලාංජනය ඊයේ එලි දැක්වුනා.මෙම තරගාවලිය එළැඹේන වසරේ සැප්තැම්බර් 18 වනදා මෙරටදී ආරම්භ වන අතර කාන්තා 20/20 ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් 26 වැනිදා ඇරඹේ.
ලොව පිලිකුල්ම ගුවන්තොටුපලවල්????? Pihiya-පිහිය පසුගිය දිනක විදේශීය කණ්ඩායමක් නව සමීක්ෂනයක් සිදු කරනු ලැබුවා.ඒ ලොව පිලිකුල්ම ගුවන්තොටුපලවල් පිලිබදව මහජන අදහස් විමසීමයි.එහිදී ඔවුන් විමසන ලද කරුනු අනුව ලොව පිලිකුල්ම ගුවන්තොටුපලවල් 10ක් නම කරනු ලැබුවා.නමුත් පරික්ෂනය කරන ලද පිරිස පවස්න්නේ මෙය මහජන අදහස් මත කරන ලද සමීක්ෂනයක් බවත්,කිසිලෙසකින් මෙය එම ගුවන්තොටුපලවල් ලොව එපාම කරපු ගුවන්තොටුපලවල් ලෙස නොසලකන බවත්ය.එම කණ්ඩායමම ලොව ආදරණීයමම ගුවන්තොටුපලවල් 10ක්ද නම් කරනු ලැබුවා.මේ එම ...
ජපන් කතක් අතගෑවාට රිමාන්ඩ්..... Pihiya-පිහිය කොලඹ යුනියන් පෙදෙස හරහා ගමන් කරමින් තිබූ බසයක ගමන් ගනිමින් සිටි ජපන් කතක් අතගෑමේ වරද පිලිගත් නාරම්මල ප්‍රදේශයේ පුද්ගලයෙකුට මාස අටක සිර දඩුවමක් සහ රුපියල් 1500ක් දඩයක් නියම කලා.අතපතගෑ පුද්ගලයා එම අවස්ථාවේදී බීමතින් සිට ඇති අතර එම අවස්ථාවේදී ඔහු එම කත අතගා තිබේ.
ගැබිනි සමයේ ලිංගිකව එක්වීම සුදුසුද??? දිවයින ලිපියක් ඇසුරිනි. Pihiya-පිහිය මේ ලිපිය අපිට ලැබුනේ දිවයින පුවත්පතෙන්.හුගක් දෙනෙකුට තියන සෞඛ්‍ය ප්‍රශ්ණත් කථා කරන්න පිහිය අපි හිතුව.මේ අනුව තමයි මේ ලිපිය මේකෙ දාන්නේ.මේ ලිපිය මුල් රචකයා සතුවන අතර අප මෙය පල කිරීම පමණක් සිදු කරයි.ලිපිය පහලින් ...
තායිලන්තයේ ගුවන්තොටුපොල??????(Thai Airport???) Pihiya-පිහිය තායිලන්තය මේ දිනවල ව්‍යසන කිහිපයකටම මුහුන දී තිබෙනවා.මුලික ලෙස ගංවතුර අවදානම නිසා එරට බොහෝ ප්‍රදේශ යටවී තිබෙන අතරම කිඹුලන්ගේ අවදානමකටද මේ වනවිට එරට ජනයා මුහුණ දී තිබෙනවා.එරටට බලපෑ අධික වර්ශාව නිසා එරටට පැමිනෙන සංචාරකයින්ද බොහෝ සෙයින් අඩුවී තිබෙනවා.මේ අතරම ඔවුන්ගේ ප්‍රධාන ගුවන්තොටුපලද වර්ෂාව නිසා යටවී තිබෙන අතර ගුවන් ගමන් වලටද බාධා පැමින තිබෙනවා. ...
විද්‍යා බාලන්ගේ Dirty Picture පාකිස්ථානයේ තහනම්????(Bollywood Movie ‘The Dirty Picture’ banned in Pakistan) Pihiya-පිහිය විද්‍යා බාලන්ගේ සුපිරි රංගනයේන් හැඩවූ The Dirty Picture චිත්‍රපටිය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.එම චිත්‍රපටිය පසු ගිය සිකුරාදා සිට එරට පිහිටි සිනමා හල් 50ක තිරගත වීමට නියමිතව තිබිනි.තහනම් කිරීමට හේතු ලේ දක්වා ඇත්තේ මෙම චිත්‍රපටිය අවිනීත එකක් බවයි.කෙසේ වෙතත් මෙම චෝදනා චිත්‍රපටි අධ්‍යක්ෂක ප්‍රතික්ශේප කර තිබෙනවා. ...